හැමෝටම සුභ දවසක්. ඔන්න අද අරගෙන එන්නේ ගොඩක් දෙනෙක් මග බලාගෙන හිටපු කථාවකට. ප්‍රණීත් අයියට වැඩ කටයුතු අධික වීම නිසාත් ප්‍රමාද වුන නිසාත් හසන්ත අයියගෙන් අහල මම කතාව බාරගත්තා. මේක මගේ හතරවෙනි උපසිරසි ගැන්වුම. හරි සුපුරුදු පරිදි පෙර කතාංගය ගැන පොඩ්ඩක් මතක් කරල ඉන්නන්. මතකනේ ගිය සතියේ අපේ වීරයෝ ටික අහසි…

හැමෝටම සුභ දවසක්. ඔන්න අද අරගෙන එන්නේ ගොඩක් දෙනෙක් මග බලාගෙන හිටපු කථාවකට. ප්‍රණීත් අයියට වැඩ කටයුතු අධික වීම නිසාත් ප්‍රමාද වුන නිසාත් හසන්ත අයියගෙන් අහල මම කතාව බාරගත්තා. මේක මගේ හතරවෙනි උපසිරසි ගැන්වුම. හරි සුපුරුදු පරිදි පෙර කතාංගය ගැන පොඩ්ඩක් මතක් කරල ඉන්නන්.
මතකනේ ගිය සතියේ අපේ වීරයෝ ටික අහසින් කියුබාවට පනිනවා. ඒකෙදි කැප්ටන් චැන්ඩ්ලර් නූලෙන් තමා බේරෙන්නෙ. කොහොම හරි ඔහුට කලින් දවසක නේතන් ජේම්ස් එකට කරකියාගන්න දෙයක් නැතිවෙන්න ගේම දීපු නැවත් දකින්න හම්බෙනවා. එයාගෙ කණ්ඩායමේ කට්ටිය හිතන්නේ කැප්ටන් මැරුණ කියලා. ඉතින් කණ්ඩායමෙ කට්ටිය තිරණය කරනවා කොහොම හරි ගිහින් පැකේජ් එක ගන්න හැබැයි ලේසි නෑ වැඩේ. කොටියගෙ කටටම පනිනවා වගේ සීන් එකක් තමා වෙන්නේ. කණ්ඩායම ගිහින් පැකේජ් එක හොයගෙන අරන් එන්න හදද්දි ටාවෝගේ හමුදාවට අහුවෙනවා… කොහොම හරි අන්තිමට කැප්ටන් චැන්ඩ්ලර් ඇවිත් කණ්ඩායම බේරගෙන තමා කතාව ඉවර වෙන්නෙ…
මේ විදිහට අවසන් වුනු පසු ගිය සතියෙන් පස්සේ අද කතාවෙන් අපිට බලගන්න පුලුවන් වෙන්නෙ කියුබාව අල්ලගන්න හැටි. ඇත්ත්ටම කිවුවොත් අද කතාවෙ තමා සුපිරිම ගේම තියෙන්නෙ. චැන්ඩ්ලර්ගෙ හමුදාව camp-x කියන තැන එක අගලක්වත් ඉස්සරහට යාගන්න බැරුව හිරවෙලා ඉන්නවා. බලද්දි මෙතන සල්සාර් කිය්ල පොරක් ඉන්නවා. මිනිහ ටවෝගෙ හොදම මිනිහෙක්. කොහොම හරි චැන්ඩ්ලර්ට දැනගන්න හම්බෙනවා ඇතුලට පැනගන්න පුලුවන් උමගක් ගැන.
මේ අතරේ නේතන් ජේම්ස් එක තමන්ගේ නවීකරණය කරපු ආයුධ පරීක්ශා කරනවා. ඒ වගේම චැන්ඩ්ලර් උදව් ඉල්ලනවා නේතන් ජේම්ස් එකෙන්. ඔය අතරෙ අර අත්භූත නැවෙන් චැන්ඩ්ලර්ල ඉන්න තැනට ප්‍රහාරයක් එල්ල වෙනවා. ඉතින් නේතන් ජේම්ස් එක ඒ නැව තියෙන තැන අනුමාන කරලා මිසයිල ගහනවා. හැබැයි ඉලක්කයක් නැතුව ගහපු නිසා හරියටම වැදුනද කියල හොයාගන්න හම්බෙන්නේ නෑ. ඉතින් කොහොමහරි අද කතාවෙ අවසන් වෙන්නෙ ඇමරිකවට යනඑනමන් නැතිවෙලා. ඒ වගේම අපි හමෝම වගේ ගොඩක් ආදරෙ කරපු කතාවෙ මුල ඉදන් හිටපු චරිතයකට හිත සසලවන සිදුවීමක් වෙනවා.
එහෙනන් හමෝටම ආරාධනා කරනවා කතාව නරඹා රසවිදින්න කියලා.. ඒ වගේම උපසිරස කරන්න අවස්ථාව ලබාදුන්න හසන්ත අයියට ගොඩක් ස්තූතිවන්තවෙනවා. වැරදීම් අඩුපාඩු තිබුනොත් සමාව භජනය කරන්න කියල ඉල්ලමින් සමුගන්නව හැමෝටම ජය!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
33,562 downloadsDownload The-Last-Ship-S05-E07.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මලිත් වීරමුණි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මලිත් වීරමුණි
Subtitles
102 comments
bgiprasad
supunima
E08 ekat hetama diyan bro. thanks
Milinda1987
Ela bro ubata puluwannam digatama deepan wada wadi ne ape anith bro lata
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට.විශේෂයෙන්ම පරක්කු වෙලා තිබ්බ එකක් බාරගත්තට. ප්‍රණීත් අයියට වැඩක් නොතිබෙන්න වෙලාවටම මේක ගේනවා.
බුදුසරණයි..ජය වේවා!kamprasanga
ස්තුතියි සහෝදරයා...
ruwansami
පරක්කුයි තමා ඒත් සුප්පා බ්‍රෝ....✋
sandaru menake
තෑන්ක්ස් බ්‍රදර්
Rasitha Illangasinghe
Thanks sub ekata..
dsdkavishka
Thenks bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයSAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Susantha Rupasingha
ගොඩක් දවස් බලන් ඉදල බැරිම තැන english sub එක්ක බැලුව..any way තෑන්ක්ස් සහෝ සබ් එකට අද එපියට සබ් ගොඩක් පරක්කු නොකර දෙන්න කියල ඉල්ලනවා ❤️
DhanushkaAASL
Thanks maga balagena hitiya
Sanath Indika
THX BROO
oshanda
thanx sahoo
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ .....
Ayesh Prashan
Thank You..epiyata suba denakan balan hitiye
DIlshan prasanna
Thanks you bro
harshahjk
බොහෝම ස්තූතියි මලිත් සබ දෙනතුරු බලාගෙන හිටීයේ. සබ අරගත්තා ජයවේවා
gayanharshana1989
Tnx macho
Warunajeewantha
තෑන්ක්ස් බ්‍රෝ.
ජයවෙවාpcworldkatana
thanx
Dasun Chathuranga
Thanks for sub Bro....
Nilush Angana
Sub ekata thanx
imadudeshan
tnx bro
chanux_roxx
sub ekk tkk parakku una ne?
Chalana
ado thx bn enakl balagena hitiye
Milind@
Thanks saho
darshana100
thank u
kodagoda
tnx bro
tharindudilankamax
Me para mara parakkui sub aka.anik episode aka ada anawane.awa gaman sub aka ikmanata denna mcn....thankzzzzz sub akata
Rashiiddamalgoda
Thnx... sub aka dunnata denakan ep baluwe na bn.. ela bs... bro
podda
thanks bro sub 1 genawata. meka enakan thamai ithi balan inne
Hirunaprabodha
ගොඩාක් ස්තූතියි සහෝ...
ඔබට ජයAravinda Munasingha
thanx saho
Gayathra
Godak sthuthi sahoo..
Prabath_Kaushalya
thanks bro....jaya wewa...!!!!
Lolinda
thx sub ekat bro
sub eka dnna kota ktha kiynna nthuwa kiynne nathnm hodi bn \s.s.m
tz sub ekata...
chathuminda
අම්මෝ ඇති යන්තම්..
Shehan putha
thanks bro !
Wolfman
Thanks
Navi1996
අම්මෝ යන්තම් ඇති. ගොඩක් ස්තූතියි සහෝ
Deva 1
Thanx bruh!!!!
Grim Reaper
punchi ape hith paranna epa aye... thanks
darshanatk
Maga balan hitiye meka enakan.tnx
Janith Ramanayaka
thanx sub ekata
hansanimenusha
Thank you
Suranjan
Thanks machan......jayawewa......!
Ranjan195
ගොඩක් ස්තූතියි මලිත් මල්ලියා,
පුංචි ඉල්ලීමක් තියනව කරන්න Last ship කියන්නේ මගේ නම් ආසම කථා මාලාව මම හිතන්නෙ ගොඩ දෙනෙකුගෙ එහෙමයි. මේ දවස් වල සබ්එත නැතිවම බලල ආය සබ් එක ආපුවමත් බලනව පුලුවන්නම් ටිකක් කලින් සබ් එක දෙන්න මල්ලි මේක ඉල්ලීමක් පමණයි ඔයාගෙ සබ් නියමයි හොදටම කරනව මම දන්නව එහෙම හොද සබ් එකක් කරන්න ඔයා මාර මහන්සියක් දරණව කියල ජයෙන් ජය මල්ලියා...
Advertisement


thnx bro