ඔන්න සිංහල උපසිරැසිත් එක්කමදෙන්න හිතුවා කාටුන් බයිස්කෝප් එකක්.සමහරවිට කට්ටිය මේක බලලත් ඇති.ටිකක් පරණ එකක්නේ.ඒත් ලස්සණම චිත්‍රපටියක්. ඒකයි උපසිරැසි එක්කම දෙන්න හිතුවේ.මුලින්ම කියන්න ඕනා මේකේ ලස්සණ සිංදු ටිකක් එහෙම තියනවා.කවුද දන්නවද ඒවා ගයන්නේ කියලා. Elton John සහ Tim Rice. ආයේ මුකුත් කියන්න ඕනේ නෑන…

ඔන්න සිංහල උපසිරැසිත් එක්කමදෙන්න හිතුවා කාටුන් බයිස්කෝප් එකක්.සමහරවිට කට්ටිය මේක බලලත් ඇති.ටිකක් පරණ එකක්නේ.ඒත් ලස්සණම චිත්‍රපටියක්. ඒකයි උපසිරැසි එක්කම දෙන්න හිතුවේ.මුලින්ම කියන්න ඕනා මේකේ ලස්සණ සිංදු ටිකක් එහෙම තියනවා.කවුද දන්නවද ඒවා ගයන්නේ කියලා. Elton John සහ Tim Rice. ආයේ මුකුත් කියන්න ඕනේ නෑනේද ඒ ගැන….
කතාව ගැන පොඩියක් කියන්නම්.තරුණයෝ දෙන්නෙක් ඉන්නවා Miguel සහ Tulio කියලා.
දිනක් මේ දෙන්නා දාදු කැට සෙල්ලමෙන් එතන සිටින හැමෝගෙම මුදල් දිනනවා.ඒ උනත් ඔවුන්ට එතනින් යන්න වෙන්නේ නෑ.තව කෙනෙක් ඔහු ලඟ තියන පැරණි සිතියමක් ඔට්ටුවට අල්ලනවා.මේ සිතියම තමා Eldarado වල සිතියම.Eldarado කියන්නේ රත්තරං වලින් පිරුන වෙනම දූපතක ඇති නගරයක්.කාගෙත් සිහිනය මේක හොයාගෙන රත්තරං රැගෙන එන්න.
කොහොම හරි මේ දෙන්නා ඔට්ටුව දිනලා සිතියම ගන්නවා.ඒත් ඉතිං මේ දෙන්නා වංචාකාරයෝ කියලා කට්ටිය දෙන්නව ලුහුබඳිනවා.හැංගෙන්න නැවකට රිංගුවත් ඒකෙනුත් ගැලවීමක් නෑ.හැබැයි ඔන්න නැවෙනුත් දෙන්නා පැනගන්නවා. පාවෙලා පාවෙලා අන්තිමේ දූපතකට ගොඩබහිනවා…..
ඇති ඇති….ඉතිරි ටික, බලා සිංහල උපසිරැසිත් එක්කම රසවිඳින්නකෝ…බාගෙන බලන්න එහෙනම්…

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
4,743 downloadsDownload The.Road_.to_.El_.Dorado2000.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/wikiya.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විකියා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/01/19
Subtitles by
විකියා
Subtitles
90 comments
~RaසිකYa~
Tharindudoo
Thanxx Thanxxxxxx,,Onna baanooo
ashan kandy
එලම එලම එල.... කියල වෙඩක් නැ අසාවෙන් බලන්න පුලුවන්.. විකියා සහොදරයට ජය..පට්ට.. :D
chamila
රං විමන් සොයා… පාවෙලා පාවෙලා
දැන් ඉතින් බාන්න වෙනවා... :Ppasiya
maxxaaa :D
Kesara
බොහොම සතූතියි !
SHREK FOR EVER AFTER දෙන්න පුළුවන් ද ?
හැකි නම් අනිත් SHREK බයිස්කෝප් 3 ත් දාන්න.
ජය වේවා !දිනුක
එළ එළ එළ... අනිවා දැන්මම බාමි.. :D
චතුරගංග
elazzz maxxza tama mamath banawa
Dinuka
Thanx mahansi wichchi okkotooma bohooma sthuthy....jayen jayama wewa...
Dinuka
Thanx mahansi wechchi okkotooma..jayen jayama wewa..!!!!
shakz
maxa machan...
උදය
maxxxa macha . thanks...
RanDil
ටෙලිවිසොන් එකේ බලලා තිබුනත් මෙතැනින් ගන්නවා. ස්තුතියි කැමතිම කාර්ටුන් එකක් දුන්නාට
Ravi
ස්තුති රෝය්ලි අයියා සිංහල sub එක්ක දුන්නට. ඔන්න එහෙනම් බානනවා හොදේ.
hemantha samarakoon
මාත් බානවා හැබැයි ගෙදර ගිහිල්ලා.... මේක දාන්න මූලික වුන හැමෝටම පින් සිදු වෙනවා.
Ansh Lucky Sri Jay
SHREK FOR EVER AFTER - මමත් ඉල්ලා සිටිනවා..
:)පොඩි මෑන්
ෂා..... මරු මරු
මම ගොඩක් කැමතී කාර්ටූන් වලට
මමත් බාන්න දැම්මා.
බොහොම ස්තූතී... :Pashen dinuka
maru movie 1 mage gawa ma movie 1 thiyanwa
great work bro .....keep it up....!!!!!Reshan
මමත් ආසාවෙන් බලපු cartoon එකක්
Thank u guys...!!!
Dinuka
machoola me film tikath sinhala sub ekka thibboth niyamay...karadarayak da manda...?
iron man2
shrek forever after
twiligt eclipsehema wedakma sarthaka wewa...!!!
සසික නානායක්කාර
එල....එල...මමත් බාමි.බොහොම ස්තුතියි සිංහල සබ්වලට.
Namila
ස්තුතියි අය්යේ..පුලුවන්නම් අලුතෙන් ආපු ලස්සන කාටූන් බයිස්කෝප් ටිකකුත් දාන්න හොදේ :D
psw
Mama balala thiyanawa. eth ayeth sinhala sub ekkama balanawa. tnx machan :)
rohan
mehe site block ne :(
torrent eka ganna wena kramayak nedda? plzzzzzzzzzzzzzzzzනිලන්ත
බොහොම පිං, කාලෙකට පස්සේ සිංහල උප සිරැසි සමඟ, සති අන්තය හොඳ වෙවි.
smw8890
thanks macho
උකා මල්ලියා
ela elaz......ඔන්න කොල්ලො උකා මල්ලියත් බානව එහෙනම්.........
ප්‍රසාද් නයනජිත්
පට්ට ෆිල්ම් එක. බොහොම ස්තූතියි!..
dila
thanx machooo
goda kaalekin hoda cartoon ekakHemal
කාලයකට ඉහත බලපු ලස්සන කාටුන් එකක්.සිංහල උපසිරස නිසා එහි අගය තවත් වැඩි වෙයි.ආයෙත් සැරයක් උපසිරසත් එක්ක බලන්නම්.
ඔබට බොහොමත්ම ස්තුතියි !
Ranga
mamath baaanavoooooo...thanks machn
විකියා
ස්තුතියි හැමොගෙම ප්‍රතිචාර වලට.ඔයාලගෙ ප්‍රතිචාර නිසා තමයි මේ හැම දේම.....ජයෙන් ජය,,,,,,,,
දිලාන්
ඒළ කොල්ලො.. මාත් ඔන්න බා ගත්තා.
බොහොම ස්තුතියිඅමිත්
bala balamukooooooo
Harsha
බොහොම ස්තුතියි සහෝදරයා ... :-)
උදාන
Nuovo cinema Paradiso[1989] me wwnakota baanawa eka baawata passe meka...
thanxxxx for the uploaders!!!
සුජා
සි.හල සබ් තියෙද්දි නො බලා කොහොමද?
AL1717
Sha....
Niyama Baiscop Ekak Thamai Meka Mama Meka STV Eke Kihipa Serayak Ma Beluwa...
Eth Epa Wenne ne....Banna One Mekath... Sub Thiyana Nisa...
Thanks Machan Laaaaa
විකියා
එල එල හැමොම බලන්නකෝ .......පට්ටම කාටුන් එකක්....
SH
Thanks bro.Great Work
Chuti idea 1k denna kemathi.godak aya kemathi Aluthin ena Famous films Sinhala Sub walin balanna.Ex:Clash of the titans wage.puluwan nam aluthin ena films wala Sinhala sub denna,thanks again
chamath
ammata ela man asama ekka thnks saho
asitha
thanx machan....
අනු............
තවත් සිංහල උපසිරැසි එක්ක බයිස්කෝප් දෙන්නෝ..
අපි බලන් ඉන්නවෝ...
ඔන්න මමත් බාන්න දැම්මා..
ගොඩක් ස්තුතියි සිංහල උපසිරැසි එක්ක චිත්‍රපට දෙනවට...
සුබ අනාගතයක්...uda
MAXA කොල්ලනේ!!!!!!!!!!!!
ශිරා movie එක බානවා බානවාSupun
Math බානවා onna
cartoon try karala balamuko
kathu
මම නම් Animation පිස්සෙක්.. Cartoons නම්...ම්ම්ම්..!! Roily අයියා දාපු නිසාම බානවා.. ඔබට ජය අයියා..!!
kathu
අනේ Sorry වෙන්න ඔ්නෙ.. විකියට ස්තුති කරන්න බැරිවුනා..!! Thank you විකියා..!!
විකියා
ගොඩ ගොඩ කාටුනුත් බලන්න.එවායෙත් පොඩි ගතියක් තියෙනවා.......පරන වුනත් මැක්සා...එකනේ සබ් එක්කම දුන්නේ....
Pasindu
thanx... :D
Dar[K]
patta patta thx
Advertisement
එලමකිරි මම ආසම ආස කරන බයිස්කෝප් එකක්...සිංහල සබ් එක්ක නිසා අනිවා බලනවා. කාටුන් බයිස්කෝප් වලට මම කොහොමත් කැමතියි. විකියා සහෝටත් රොයිලි සහෝටත් තැන්කූ වේවා....!!!