අප්පේ අපි කොහොමින් කොහොම හරි 7 වෙනි එකටත් එහෙනම් ආවා. හදවතින්ම සන්තෝසයි. කට්ටියට බලපු ටික දිරවලා ඇති කියලා හිතනවා. මම හිතන විදිහට මේක තමයි The Walking Dead 2 වන කථා මාලාවේ හොදම කොටස. මේක බැලුවට පස්සේ එන හැගීම ගැනනම් කියලා නිම කරන්න බෑ. එහෙනම් තවත් පල් හෑලි කුමටද? කදවුරේ උදේ කෑම ගන්න වෙලාවේ ඩේල් කිව…
අප්පේ අපි කොහොමින් කොහොම හරි 7 වෙනි එකටත් එහෙනම් ආවා. හදවතින්ම සන්තෝසයි. කට්ටියට බලපු ටික දිරවලා ඇති කියලා හිතනවා. මම හිතන විදිහට මේක තමයි The Walking Dead 2 වන කථා මාලාවේ හොදම කොටස. මේක බැලුවට පස්සේ එන හැගීම ගැනනම් කියලා නිම කරන්න බෑ. එහෙනම් තවත් පල් හෑලි කුමටද? කදවුරේ උදේ කෑම ගන්න වෙලාවේ ඩේල් කිව්වා ග්ලෙන්ට ගොවිපළේ ඇවිදින මළමිණි ඉන්නවා කියලා අනිත් අයට කියන්න කියලා. කණ්ඩායමේ අනිත් අය පොඩ්ඩක් මේ ගැන කරන්නේ මොකක්ද කියලා රණ්ඩු වුණා. රික් අපි හර්ෂල් ගේ අමුත්තෝ සහ සොෆියාව හොයන්න ඕන කියලා කියද්දිත් ෂේන්, මේ ගොවිපළ හිස් කරමු කියලා කිව්වා. ඩැරිල් එක්ක ගොඩක් තරහින් කථා කරමින් ෂේන් කිව්වේ සොෆියා ගොඩක් කාලෙකට කලින් ගිහින් කියලා. රික්නුත් මේ ගොවිපළ හිස් කරන්න ඕන කියලා එකග වුණා. ඒත් ඔහු පළමුව හර්ෂල් ගේ ස්ථීර අවසරය ගන්න හිතුවා.
ග්ලෙන් ඇවිදින මළමිණි ගැන කණ්ඩායමේ අනිත් අයට කියලා මැගීගේ විශ්වාසය කැඩුවා. ග්ලෙන් ඇය ඉදිරියට ඇවිත් කිව්වා ඇගේ පෞද්ගලික සතුට හා සෞඛ්‍ය ඔවුන් දෙපළගේ ආදරයට වඩා වටිනවා කියලා. ඩැරිල් සොෆියාව හොයන්න ලෑස්ති වෙද්දී, සොෆියාගේ අම්මා(කැරල්) ඔහුට කිව්වා කැළයට යන්න එපා කියලා. ඔහු තරහවෙන් පිළිතුරු දුන්නා. චෙරෝකි මල මතකද? අර සුදු පාට සහ සුවදවත් රෝස මල. ඉතින් ඩැරිල් පසුව කැරල්ව චෙරෝකී රෝසමලක් පිපිලා තිබ්බ පොකුණකට රැගෙන ඇවිත් සමාව ඉල්ලුවා. රික්, හර්ෂල්ගේ දවල් කෑමට බාධා කරමින් ගොවිපළ ගැන කථා කරන්න පටන්ගත්තා. හර්ෂල් තදින්ම කිව්වා රික්ගේ කණ්ඩායම සතියක් ඇතුලට යන්න ඕන කියලා. රික් කිව්වා කණ්ඩායම එළියට යාම කියන්නේ මරණ දඩුවමක් කියලා. ෂේන්ට මේ ගොවිපළ ගැන අභිරහස තාමත් හිතාගන්න බැරිව ඉදිද්දී රික් ඔහුව හොයාගත්තා. දෙන්නා පොඩ්ඩක් තරහින් කථා කරගෙන යද්දී රික් කිව්වා ලෝරි ගැබ්ගෙන කියලා. ෂේන් ඔහුට සුභ පැතුවා. ඒ වෙලාවේ රික්ගේ පණිවිඩය නිසා ෂේන් බය වෙලා සහ කම්පනයකින් හිටියේ.
මැගීට මුහුණ දීමෙන් පසු, හර්ෂල් සහ ජිම්, රික්ව ඇවිදින මළමිණි මඩේ හිරවෙලා හිටපු මඩ වගුරකට අරගෙන යනවා. රික්ගේ කණ්ඩායමට ඉන්න ඕනනම්, ඇවිදින මළමිණිලට මිනිසුන්ට වගේ සලකන්න ඕන කියලා හර්ෂල් රික්ට කියනවා. ඉතින් ෂේන් ලොරිගේ බබාගේ තාත්තා කියලා හිතාගෙන ලෝරිගේ පවුලේ සතුට සහ නිරෝගිකම පිළිබදව කථා කරනවා. ලෝරි කියනවා ඒක බොරුවක් කියලා. කාල් විසින් ෂේන්ට කියනවා ඔවුන්ගේ කණ්ඩායම මෙහේ නැවතිලා සොෆියාව හොයන්න ඕන කියලා. ෂේන් කියනවා ඔවුන් නවතින්න ඕන දෙයක් කරනවා කියලා. ලෝරි දුර ඉදන් බලාගෙන ඉන්නවා ෂේන් සහ කාල් කථා කරනවා. ඩේල් ඇන්ඩ්‍රියා සමග කථා කරත්, ඔහුට සාර්ථක ලෙස ෂේන්ගේ අනවශ්‍ය හැසිරීම ගැන ඇයට අනතුරු අගවන්න බැරි වෙනවා. ග්ලෙන්ගේ අවධානේ වෙන පැත්තකට යවලා, ඩේල් ආයුධ ටික හොරකම් කරගෙන ලොරියෙන් පිටවෙනවා. ෂේන් තේරුම්ගන්නවා ආයුධ නැතිවෙලා කියලා. ඊට පස්සේ ඔහු ඩේල් ඉන්න තැනට යනවා. ඩේල් විසින් ෂේන් තුවක්කු ගත්තොත් ඔහුට වෙඩි තියෙනවා කියලා කියනවා. ෂේන් කියනවා ඔහු කරන්න හදන්නේ නැති දේ ඔහු කරයි කියලා. ඊට පස්සේ ඩැරිල්, ෂේන් දෙස යොමු කරපු තුවක්කුව පහත හෙලනවා.
ෂේන් තුවක්කු ටික අරගෙන ගොවිපළට යනවා. ටී-ඩෝග් දකිනවා රික්නුයි හර්ෂල්නුයි කැලෑවේ ඉදන් ඇවිදින මළමිණි දෙන්නෙක් පොල්ලක ගැටගහගෙන එනවා. ෂේන් කෑගහලා කියනවා මොවුන් මිනිස්සු නෙවේ කියලා. ඉතින් ඔහු එක ඇවිදින මළමිණියෙක්ට ඔලුවෙන් පහල වෙඩි තියලා කියනවා පණ තියෙන කෙනෙක්ට මෙහෙම වෙඩි තිබ්බම ඇවිදගෙන එන්නේ කොහොමද කියලා. ඉතින් ඔහු ගොවිපළේ අගුල කඩනවා. ඊට පස්සේ ඇවිදින මළමිණි එකා පිට එකා එන්න පටන්ගත්තම ෂේන්, ඇන්ඩ්‍රියා, ටී-ඩෝග්, ඩැරිල් සහ ග්ලෙන් ඔවුන්ට වෙඩි තියනවා. හරි හරි ඔච්චරයි. දැන් ඉතින් ඉක්මණටම මේකත් බලන්න. එහෙනම් 8 වෙනි එකෙන් හමුවෙමු. එහෙනම් මට යන්න අවසර. ඔයාලගේ පුංචි අදහසක් වෙනදා වගේ අනිවාරෙන්ම බලාපොරොත්තු වෙනවා.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
140 MB (1.9 GB) කොපිය මෙතනින් බාගන්න bc37ca0fc094485e9afd9b5c3d46fdd3638f722b 350 MB (4.7 GB) කොපිය මෙතනින් බාගන්න cee0d3b9c1c2d7d1106596cae8d5ff64dd51ba49 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,449 downloadsDownload The.Walking.Dead_.S02_E07.zip71 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/බුද්ධිල-යසස්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධිල යසස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
බුද්ධිල යසස්
Subtitles
71 comments
asiri
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.........Sanjaya
Thanks bro..
ela......zshani
thanks
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)dila j
niyamai kollo niyamaaaaaaaay ohoma yamu umba nam buddilayo ela kollek machan umba kiwwa wagema ikmanatama dunna ne subata kohoma thanx karannada manda bn
suba anagathayak kolloහර්ෂ ලහිරු
දිරවලා කියන්නේ ආයේ හොදටම බඩගිනිවෙලා ඉන්නේ :D
අනිකත් දෙමු පටාර්ගාලා :D ජයවේවාdinidu madushanka
ela ela saho jaya wewa
Keshan Wasala
එල ..අනිත් ඒවත් ඕනේ ඉක්මනට ..ගොඩක් ස්තුතියි :D
Shan Vimukthi
සමාවෙයන් කොල්ලෝ මං හිතන්නේ ඇවිදින මළමිනී වලට දාන පලවෙනි කමෙන්ට් එකද කොහෙද මේ
තාම බැලුවේ නෑ උබට කරදර කරමින් සබ ඉල්ලුවට
නිවාඩුව සිසෝන් එකම බලන්න හිතාන ඉන්නේ
එතකොට අනිවා කමෙන්ට් එක දාන්නම්කො
ජයෙන් ජය කොල්ලෝ සේරම ඉවරයක් කරහන් :lol: :mrgreen:Tharindu Perera
me kotasath fara bnnn...
anith tikath ikmanata diyan bnnnnn..
thanks machan sub ekatahhh...Eranga
බොහොම ස්තුතියි...!!! ^_^
sadisa
thankkzzz
Sam
niyamai sahooo..thnksss
නලින්
ස්තුතියි බුද්ධිල සහෝ
ජය වේවා!්
indika
thanks
dila j
mama sub eka down;oad kara sanin balana ekama eka me walking dead kathawa
dila j
e tharamma mama me kathawata alum karanawa me kathawa sinhala upasirasi gan u obata mage pranamaya
dila j
mage hithe me kathawa gana enna ennama kuthuhakayen pirila thiyenne machan plzzzzzzz
ikmanatama next episode ekath diyan
plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzdila j
8 weni episode ekath ikmanata diyan kollo thanxxxxxxxxxxxx
HARSHA
okkoma oone kollo
Chathura supun
enakan balan hitiye mcn... ela.. thanksss!!!
dila j
8 weni ekath api enakam balan inne ikmanatama demu saho jaya wewaaaaaaaaaaaa
රොයිලි
බොහොම ස්තූතියි බුද්ධිල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MaX DiMuu
next episode ekath ikmanatama one brooow.
jaya wewa..!dila j
ane bn ikmanatama deepanko meka mata dawas 2 3 balagena inna ba yakow
dila j
Ane Kollo(Buddhilayo) Ane Machan Me tv Sieries Eke Next Episode Eka Heta 12 Wenida wath Diyan koooo
Umba Budu Wenawa Kollodila j
Ane machan me tv show eka ikmanatamaaaaa deepan kollo
dila j
umba dunnu sub walata kohoma thanx karannada man danne na machan Plzzz meka ikmanatama denna balapan
dila j
බොහොම ස්තූතියි බුද්ධිල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dila j
එලස්
සබට තුති
ඔබට ජය………dila j
uputa ganimaki දිරවලා කියන්නේ ආයේ හොදටම බඩගිනිවෙලා ඉන්නේ :D
අනිකත් දෙමු පටාර්ගාලා :D ජයවේවාdila j
me tv siereis ekata hari nam coment labanna one aduma tharame 100 k wath e tharamma me tv siereis eka qualati maxxa tv show eka sun walata thanx
dila j
next episde ekath ikmanatama diyan kollo
dila j
me kotasath para bnnn…
anith tikath ikmanata diyan bnnnnn..
thanks machan sub ekatahhh…imalka dilshan
niyamai.. anith tikath me wage ikmanata denna
dila j
kollo umbata sub denna adahasak nedda
dilaj
ane machan apita thawath nam balagena inna ba plzzz saho meka ikmanatama deepan bn
hasala
machn me tv show eka ikmanata diyankao bn ai wade
hasala
buddhila saho mama hamadama internet eddi 1st enne baisecope ekata e moko kiwwoth mama walking dead kathawata pissu watila inne eke sub eka ganna thama mama hamadama internet enne ko ithin umba meka ikmanata danne nane avlak naha sho api ikmanatama meke saba balaporotthu wenawa
hasala
ada hetama deepan bn api mekata pissu watila inne
hasala
mama meka ganna net enneth mam gen banum ahagena eka nisa plz me kathawa ikmanatama denna balanna
MaX DiMuu
apita thawa balagena inna bariyooooo.
ikmanata sub one machoo :)maX DiMuu
kooo anith ewatath sub oneeeee
BU12
machan anik episode eke sub tikath ikkmanata dennda .thawath inda beriooooooooooo........
Damindu
e takgala 8 weni ekath hadahnko bn
kalin ewa na m patty
kelum
8 weni eketh sub eka ikmanata dannakooo
anith tika nam niyamai
tnxDila j
Mama walking dead eke danata vikashanaya wela thiyena season 4ma baluwa 4 weni season eka hariyata iwara wenne na sub nathuwa idiriyedi patta sean tikak wenne bn 2 weni season eka iwara weddi pradana charithayak marenawa patta tv show eka umbalath balapan meka
Kobin
ane bn epi 8 sub eka denne nedda ???
ikmanata diyan bnz...නලින්
ඉක්මනට අනිත් කොටසත් දෙන්නකො..තැන්ක්යු වේවා
Advertisement
![The Walking Dead [S02 : E07] | නොසිතූ මොහොතක සියල්ලන් කම්පනයක..! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/walking-dead.jpg)

mama 1st thnxxx...