මුලින්ම පමා උනාට සමාවෙන්න ඕනා, වැඩත් එක්ක මේ ටිකේ පොඩ්ඩක් ආයේ හිරවුනා, ලබන සුමානේ ඉදල කිනාට වැඩේ පැවරුවා, මට ආයේ මේකත් එක්ක එකතුවෙන්න වෙන එකක් නැහැ, ඉතුරු කොටස් තුන කිනා අරන් ඒවි, ගිය සුමානේ උනේ මොනවද කියල මතක් කරගන්නව නම් දියානගේ පුතා එක්ක රික්ගේ කට්ටිය පැටලැවෙනව, ඒ ගැටුම රික් මැද්දට පැනල බේරනවා,…

මුලින්ම පමා උනාට සමාවෙන්න ඕනා, වැඩත් එක්ක මේ ටිකේ පොඩ්ඩක් ආයේ හිරවුනා, ලබන සුමානේ ඉදල කිනාට වැඩේ පැවරුවා, මට ආයේ මේකත් එක්ක එකතුවෙන්න වෙන එකක් නැහැ, ඉතුරු කොටස් තුන කිනා අරන් ඒවි, ගිය සුමානේ උනේ මොනවද කියල මතක් කරගන්නව නම් දියානගේ පුතා එක්ක රික්ගේ කට්ටිය පැටලැවෙනව, ඒ ගැටුම රික් මැද්දට පැනල බේරනවා, පරණ පුරුදු රස්සාව නිසා අලුත් සමාජයේ පොලිස් නිලධාරිතුමාගේ රාජකාරිය ලැබෙන්නේ රික්ටමයි, එහෙම උනත් රික් තවමත් සැකයෙන් පසුවෙන්නේ, ඒ වගේම රික්ට අලුත් ගැහැණු කෙනෙක් සෙට් වෙන පාටයි. අද කට්ටියට ඩියානා ගානේ පිළිගැනීමේ සාදයක් තියනවා.. ඔය අස්සේ රික් අලුත් වැඩක් පටන් ගන්නව, මොකෝ වෙන්නේ කියල බලමු එහෙනම් අද, උපසිරස සහ කොපිය ආපු හැටියෙම, විමා මෙන්න ඇවිත් මචෝ කියල මාව ඉක්මනටම දැනුවත් කරපු සමීර චතුරංග සහෝට බොහොම ස්තුතියි, ඒ වගේම මෙච්චරකල් කමෙන්ට් කරපු ටික දෙනාට උනත් බොහෝම ස්තුතියි. ජයෙන් ජය! 🙂
6D4E51B2D6AF01DE6F5F3A76ADFD835AE39C8B19 2269B205BD5ACEDE42D4A7131CABF9DC476E2B90 D4691095173DAFD3A8DF8ECE7EB86DAAF48A9197 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,332 downloadsDownload The-Walking-Dead-S05E13.baiscopelk.zip60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
59 comments
soorapappa
iresh
machan meka mata banna baa.mokada e
shihan
Thanks
kasun
thanks bro
pasindu
machn tikak parakkui eth awlk na thanks aaa heta tama twd balanna wenne
sanoj
tanks saho
weere
Thanks machan :)
ම්න් ජේ
නියමයී........ ස්තුතියි සබ් එකට :)
sanath indika
thx
h.heshan
thanks.
lahiru
thanks bro.....enakan balan hitiye...
lahiru
download karagena sub enakan hitiye balanna.. thanks again..
sasinda
thanks a lot saho mechchara dawas apita sinhala sub dunnata. jayen jaya!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
tharindu
thanks
එල්.සී. දමැල්
Thanks Vimo!
sajeevi
thanks
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!අදිත ප්‍රවීන්
නියමයි විමා අයියේ !
ඔන්න බෑවා .
දිගටම දෙමු.කැලුම් ගුණසේකර
දිගටම දෙන්න බෑලු. ඔන්න එන සතියේ ඉදන් කිනා කරන්නේ.
වරුණ චමීර
thank you sub ekata
dan nam torrent files remove karala torrent site walinHasitha
Thanks Sahooo :D :D :D
sampath
godak thanks machan,jaya wewa
Harsha
thanks yalu episode eka ena kam net logo wewi belu adanam mata marama happy
KingRuwan
Thanks saho............ B.S..................
Heshan
thank you ...විමා අයියේ...!!
@ImDAnuradha
Thanks a lot !!
Asa
Thanks ..........
Keshan Wasala
ගොඩක් ස්තුතියි විමා සහෝ :D
oshan
thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
chinthaka
thankz brooooo
DjU9
සබට තුති !
Kulanjana Maduranga
niayamai…thanks WIMA saho..sub ekata..digatama sub demu.jaya wewa......
thisal
එල බන් තැන්ක්ස් සබට ඇ සුපිරිම කතාව මෙ දවස් වල
lakshan
නියමයී…….. ස්තුතියි සබ් එකට :)
kavinga
thanks saho sub akata
iresh
mata The Walking Dead S05 eke eka kotasakwath banna be.download karanna torrent eka denne naa yaluwane.meka download karaganna help ekak denawada mata.my fb nema eka iresh udena.help me plz
supun
ela ela...
isuru
ela ela vimo.thanks!
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !Chamini
thanks bro
Rasidu
subට thanx බං
කැලුම් ගුණසේකර
දන්නෙත් නෑ බං මේක දීලා කියලා. ස්තුතියි උපසිරැසියට.
Sam
patta... thanx aaa
Sampath Bandara
Thanks a lot 4 subtitle
sadu
tnkzzzz saho sub ekata me kotasa ada thamai ganna wune saho.podi karadara wagayakata muhuna denna wuna me dawaswala
vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
Anonymous
Thank you from 2022
sanjeewa
සබ් එකට බොහෝම ස්තූතියි!
රොයිලි
බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
:P උපසිරැසියට තුති…… :) ඊළඟ උපසිරසියෙන් හමුවෙමු.. ඔබට ජය .. :)
isuru neranjan
tanks saho….
ASH Clicks
ayyyooooo mokadha me walking dead ekakavath torrent file eka nehe . "not found" kiyala enne.
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Advertisement

tanks