ඔන්න එහෙනම් නැවතත් වොකින් ඩේඩ් අරගෙන ආව. අටවෙනි සීසන් එකේ නමවෙනි එපිසෝඩ් එක එක. අද කොටසත් එක්ක සීසන් 8B ඇරඹෙනවා, ඇරඹුම නම් යහපත් නැහැ. කොහොමත් මට දැන් තේරෙන විදියට කතාවත් යහපත් නැහැ. කරගෙන ආව ගැම්ම දැන් නැති බවක් තේරෙන්නේ. ඉතිං කොහොම නමුත් ඔන්න අද කාල්ගේ අවසානය සිද්ද වෙනවා, ඒ දේ ඉතිං අපි අන්තිමටම…

ඔන්න එහෙනම් නැවතත් වොකින් ඩේඩ් අරගෙන ආව. අටවෙනි සීසන් එකේ නමවෙනි එපිසෝඩ් එක එක. අද කොටසත් එක්ක සීසන් 8B ඇරඹෙනවා, ඇරඹුම නම් යහපත් නැහැ. කොහොමත් මට දැන් තේරෙන විදියට කතාවත් යහපත් නැහැ. කරගෙන ආව ගැම්ම දැන් නැති බවක් තේරෙන්නේ. ඉතිං කොහොම නමුත් ඔන්න අද කාල්ගේ අවසානය සිද්ද වෙනවා, ඒ දේ ඉතිං අපි අන්තිමටම බලපු කතාන්ගයෙන් දැකගන්න ලැබුනා, කාල්ව ඇවිදින්නෙක් විසින් හපල කියල. ඉතිං මේ වෙනකොට රික්ගේ ඒකාබද්ධ ප්‍රහාරය අසාර්ථක වෙලා නිගන්ගේ මිනිස්සු එලියට ඇවිල්ල තියන වෙලාවක්. තවම නිරුපද්‍රිතව තියෙන්නේ හිල්ටොප් විතරයි එහෙ මොනවද වෙන්නේ කියල තවම හරියට දැනගන්න නැහැ. කොහොම උනත් මේ යන විදියට ආයේ රික් නිගන් ඉදිරියේ දණ නමන්න වෙයි වගේ. කොහොමටත් ඒක එක අතකට සාධාරණයි.
සාධාරණ වෙන්නේ නිගන් කියන්නේ රික්ට හම්බෙන දරුණුම ප්‍රතිවාදියා. වෙන අය වගේ නැහැ ඉගැන් කියන්නේ හොඳ සංවිධානාත්මක හැකියාවක් තියෙන කෙනෙක්. මිනිහා මිනිහගේ පැත්තට භෞතික වගේම මානසිකමය වශයෙනුත් මිනිස්සුන්ව නම්මගන්න වැඩ කරලා තියෙන්නේ. මිනිහා තනිකරම ගේම් කාරයෙක් රික් මොන සෙල්ලම දැම්මත් නිගන් තමන්ගේ රාජධානිය හදල තියෙන අත්තිවාරමටම හානියක් කරගන්න බැරි උනා තවම, ඒ නිසා තවම නිගන් ආරක්ෂිතයි තවම නිගන් නැගී සිටිඅන්ව, හැබැයි අද කාල් රික්ට කියනවා අක්රන්න ඕන දේ ඒ දේ කලොත් නිගන්ගේ රාජධානියේ අත්තිවාරම බිඳ වැටෙන්න ඉඩ තියෙනව. කොහොම උනත් සීසන් 9 වලින් මේ කතාව ඉවරයක් වෙනවා නම් හොඳයි, සෑහෙන කැමතියි මේකේ ඉවරයක් දකින්න මං නම් දැන්. එහෙනම් ගිහින් එන්නම් 😀
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත HDTV පිටපත සඳහා වලංගු වේ.
13,578 downloadsDownload The.Walking.Dead_.S08E09.zip19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
66 comments
Banukaisuru
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතිය සහෝ උපසිරසට. මමනම් හිතුවෙම රික්ව මරලා කාල්ව ඉස්සරහට අරන් යාවි කියලා. කොහෙද ඉතිං කාල් කාරයා ඉල්ලීමක් කරලනේ කතාවෙන් අයින් වෙන්න ඕනි කියලා. කොහොම උනත් දැන්නම් මේක විකාශය උනා ඇති කියලත් හිතෙනව. අර කිව්වා වගේ සීසන් 9න් වැඩේ අහවර කලානම් මරු..!
Mahesh ruwan
බොහොම ස්තුතිය සබ් එකට
Hettiarchchi
ඊයෙම ආපු ගමන් බැලුවා , දැන් ආයෙ බලනවා සබ් එකත් එක්ක , සබ් එක ඉක්මනට දුන්නට පට්ටම තෑන්ක්ස් අහ්
jiiwantha lakmal
Fatta serias eka bn gindara
dil_shan
tnz macho.. elamah
Kalana liyana arachchi
Meeka den jarawak wela. Me season eka gemmen yai kiyala hithuwe. Enna ennma jarawak una.
Thanks bro sub dunnata.
Black lightning denna adahasak nedda? Eka rahak nethi ekakdatharindu gunarathna
thanks
Udara Damith Dissanayaka
බොහොම ස්තුතිය..........
nkrtharinda95
Waking Dead වල අධ්‍යක්ෂක, සිඳූ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂනය කරන එකාලු, ඒකයි සීන් එක
Thankyou For Sub Bro
විදුෂාන් සජිත්
:-) ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට!.. දිගටම යමු, ජය වේවා!! :-)
Nuwandika Dil
Ela elma.eth poddak subawadiwa huthamu. Issara indam asawen balapu ekane. Issarahatath thaw thwa season rnna kiyla. Fear.t.w.d s03 eka karanakan download karan balam inne.
Dushan Tharuka
Niyamai...Thanks....Jaya wewa !!!
supunima
Thanks bro. etthatama dan meka tikak epaweegena yanne
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
IshaN22
Ferdinand (2017) ekata sub dennako
geeganagamage
බොහොම ස්තුතිය සහෝ උපසිරසට.
pathum90
maga balagena hitiye hodeeeeeeeeee
adareyi pelenna...
thankz yalu sub ekatathesindu liyanage
Thankz brothers ✌
Sanath Indika
thx broo
dulitha hashan
thanks aa sub ekataa.. sub eka enakammai hitiyee...
dikatama karamu.. jaya weewaaa...HM Gayan
Thanks bro
surendra
thanks sub akta
suranuwan
thanks bro....
sachintha
Sub ekata thanks sahoo...
losaka
Thank u Bro
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Kawi Jayasinghe
tnx sahooo
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
SupunSj
thanx bn
Panther
Thanz sub akta
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Lewdeni Ashen
කතාව පටන් ගන්න සෙට් එකෙන් දැන් ඉතිරි හතර දෙනයි ඕයි.. උපසිරුසියට ස්තූති වේවා...
Dihan_lakshitha
Thanks bro
isuruputha
ela tnx
Rumeshruwanrasanga
Thanks machan vima
UI
Thanx saho,,,
Vindaka Lahiru
ela...
kasun101
ela machan
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Shemil90
Thank you brother
Sachitha
Thankzzz
Guyzon
දැන් මේකේ සොම්බිලා නෑ බං මිනිස්සු මිනිස්සු මරාගන්නේ. පට්ටම කම්මැලි එපියක් බලන්න මල විකාර පාපොච්චාරණයි එක එක උන්ගේ ජිවිත කතායි යනවා. සොම්බි කෙනෙක් ආසාවට දකින්න නෑ. අර මුලදී තිබ්බ ලස්සන නෑ දැන්. මුල ඉඳලා බලපු නිසා ඉතින් අමාරුවෙන් උනත් ඉවරයක් වෙනකන් බලනවා. ස්තූතියි උපසිරැසියට.
onlytharindu
Dukai bn meka dan balanna.. Carl nathuwa... Pattama awl.
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
jiiwantha lakmal
Ela...
Sajeevi
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kumaradasa
sub ekata bohima stutter
kumaradasa
sub ekata bohoma stutie
Advertisement



Thanks bokka.. elama...