Watch Trailer

Titans 2018 [S01: E10] Sinhala Subtitles | ට්‍රයිගොන්ගේ ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙමනම් ඔන්න අරන් ආවා ටයිටන්ස් කතාමාලාවෙ 10වන කොටස. අද කොටස ගේන්න හිටියෙ ලහිරු සහෝ. උන්දෑ කාර්‍යබහුල වෙච්ච නිසා ඕන් මං මේක ඇන්න ආවා. හරි එහෙනම් අපි බලමු කතාවෙ මොකද වෙන්නෙ කියලා.. ගිය සතියෙ කොටස ගැන කතා කළොත් ඒක තනිකරම වෙන්වෙලා තිබ්බේ හෑන්ක් සහ ඩෝව් දෙන්නා වෙනුවෙන්. ඒ කොටසෙන් දැකගන්න ලැබුනා හෑ…

හොදයි එහෙමනම් ඔන්න අරන් ආවා ටයිටන්ස් කතාමාලාවෙ 10වන කොටස. අද කොටස ගේන්න හිටියෙ ලහිරු සහෝ. උන්දෑ කාර්‍යබහුල වෙච්ච නිසා ඕන් මං මේක ඇන්න ආවා. හරි එහෙනම් අපි බලමු කතාවෙ මොකද වෙන්නෙ කියලා..

ගිය සතියෙ කොටස ගැන කතා කළොත් ඒක තනිකරම වෙන්වෙලා තිබ්බේ හෑන්ක් සහ ඩෝව් දෙන්නා වෙනුවෙන්. ඒ කොටසෙන් දැකගන්න ලැබුනා හෑන්ක් හෝව්ක් බවට පත්වීමටත් ඩෝව්න් ඩෝව් බවට පත්වීමටත් පෙල ගැසුනු හේතු මොනාද කියලා.. හෑන්ක් සහ ඩෝව්න් දෙන්නාගෙ ආදර කතාව ආරම්භ උන විදිහ එහෙමත් දැක ගන්න ලැබුනා. ඒ වගේම අන්තිමේ දැකගන්නට ලැබුනා රේචල් උදව් ඉල්ලන් මේ දෙන්නා ළගට එන සිදුවිමක්.ගිය සතියෙ එහෙම වෙද්දි අද කෙ◌ාටස ආරම්භ වන්නෙ කොරීගෙ මතකය අරගන්න රේචල් කරන උත්සාහයෙන් කෝරිට මතකය ඇවිත් රේචල්ව මරන්න හදන තැනින්. කොහොමහරි අද රේචල්ව බේරගන්නෙ ඩික් සහ ඩොනා දෙන්නා ඇවිල්ලා. කොටින්ම කිව්වොත් ඩොනා තමයි කෝරිට බිම වැටෙන්නම පාරක් දෙන්නෙ.

එතනින් පස්සෙ සිහිය එන කෝරි තමන්ගෙ මතකයන් ඔස්සෙ යම්තැනකට යන්න කියලා පිටත්වෙලා යනවා තනියම.හැබැයි ඩික් හා ඩොනා දෙන්නා කෝරිට නොදැනෙන්න පස්සෙන් යනවා. ඒ වගෙම අද කොටසින් කෝරිට තමන් කවුද? කොහෙන්ද? පෘථිවියට එන්න හේතුව? යන සියලුම දෑ මතක් වෙනවා. එසේම අද කොටසින් අපට මෙච්චර කලක් සෙවනැලි අතර සිටි රේචල්ගෙ පියාව දැක බලාගන්නටත් අවස්ථාව ලැබෙනවා. ඒ වගෙම අද කොටසෙන් රේචල් සහ ඇයගෙ පියා ගැන බොහොමයක් විස්තරත් කස්ටියට දැනගන්න ලැබෙනවා. ඒ නිසා මං මීට වඩා කිසිමදෙයක් කියන්න යන්නෙ නෑ. එහෙනම් ඊළග සතියෙ හමුවෙන තුරුඔබ සැමට ජයෙන් ජය!

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

10,475 downloadsDownload Titans.2018.S01E10.Koriandr.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

10,475 downloadsDownload Subtitles20 KB

59 comments

  1. Stranger

    thanks

  2. Naveendra_rox

    Thanks

  3. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  4. Hirunaprabodha

    ස්තූතියි සහෝ.. ඔබට ජය

  5. Supun_boy

    Thanx

  6. nike_11

    Thx brother

  7. Iroshan Kumar

    THANKS BRO...

  8. Orion

    thanks bro

  9. sasala

    thanks bohma.

  10. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  11. Ayesh Prashan

    Thank You

  12. Shehan putha

    ස්තුතියි සහෝ....ජය වෙිවා !

  13. Nadeesha rox alahakoon

    Tnx bro.suba ankan balan hitiye

  14. dileksha123

    තව එපිසෝඩ් කියක් තියෙනවා ද සිසන් එක ඉවර වෙන්න කව්රු හරි කියන්නකෝ

  15. Pradeepkumara

    Thnx bro

  16. Rashiiddamalgoda

    Tnq mcn.. sub ta

  17. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  18. Ishan

    ස්තූතී මචන් උපසිරැසියට

  19. Kanchana

    Thanx saho

  20. Nilush Angana

    Sub ekata thanx

  21. Kingdomd

    Thanks

  22. madawaththa

    Tnx broh..

  23. Shansenarathne

    Tnx

  24. Uvindu Dilshan

    Sub ekata thankx bro

  25. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  26. prabo

    thda bro

  27. 100

    Sub eakata thanks

  28. Kulanjana Maduranga

    subata thanks saho.....

  29. Thushanad

    thankx baiscope

  30. darshana100

    thanks yalu budusaranai

  31. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

  32. gayan215

    bohoma sthuthi saho...

  33. heshan_hansika

    thanks bro

  34. Mr.pamz

    Thank you brother

  35. Gayan_madushanka_

    Thanks bro

  36. RKO

    Thanks bro

  37. Viraj

    thanks saho..

  38. Adithya vimukthi

    Sub ekata thanks

  39. Osindu Dissanayake

    sub ekata thanks bro
    jaya wewa

  40. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  41. Thilina46

    Thanks brother

  42. suban jeilan

    Thnkz bn...episode 11 eketh sub dahn..

  43. Lakshan

    Thanks Bro.

  44. pradeep darshana

    Thank sub

  45. thanula D

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා!..........................

  46. D.Chamara

    bohoma sthuthi sahooo

  47. Sajithlakshan

    thanks ..................

  48. priyan99

    thanks bro

  49. SANJEEWA AMILA

    ela.........

  50. melinda

    thank you

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.