අද ආදරවන්තයින්ගෙ දවස (2011.02.14) නිසා ලස්සන අදර කතාවක් ගැන කියන්න ඕන කියලා හිතුනා. සමහරවිට ඔයාලා මේ චිත්‍රපටිය බලලත් ඇති. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ. අපි කවුරුත් බලලා තියෙන රොබින් හුඩ් – ප්‍රින්ස් ඔෆ් තිව්ස් චිත්‍රපටය කරපු කෙවින් රෙනෝල්ඩ්ස්. යුද්ධයට වඩා බලවත් ආදරයක් ගැන කියවෙන මෙම චිත්‍රපටිය IMD…
අද ආදරවන්තයින්ගෙ දවස (2011.02.14) නිසා ලස්සන අදර කතාවක් ගැන කියන්න ඕන කියලා හිතුනා. සමහරවිට ඔයාලා මේ චිත්‍රපටිය බලලත් ඇති. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ. අපි කවුරුත් බලලා තියෙන රොබින් හුඩ් – ප්‍රින්ස් ඔෆ් තිව්ස් චිත්‍රපටය කරපු කෙවින් රෙනෝල්ඩ්ස්. යුද්ධයට වඩා බලවත් ආදරයක් ගැන කියවෙන මෙම චිත්‍රපටිය IMDB ශ්‍රේණිගත කිරිමට අනුව 7.0/10 අගයක් ලබාගෙන තියෙනවා.
කතාව නම් ගලගෙන යන්නෙ මෙහෙමයි. එංගලන්තයේ පැරණි රජ පවුලක උපන් ට්‍රිස්ටන් කුමරු, තම කුඩා කලදී අයර්ලන්ත සතුරු අක්‍රමණයක් හමුවෙ දෙමාපියන් ඝාතනයට ලක්වෙනවා. පසුව සාමන්‍යය මිනිසුන් සමග හැදී වැඩුනු ට්‍රිස්ටන්,තරුණවිය වන විට සටනට උපන් හපන් කම් දක්වනව. අසාධාරණය හමුවේ නැගී සිටින මොහු,අයර්ලන්ත සතුරු හමුදාවක් සමග කරන සටනකදි විෂ පෙවූ කඩුවකට කැපී සිහිසුන් වෙනවා. ඔහු මියගියෙ යයි සිතා එදා චාරිත්‍රවලට අනුව ගගේ පාකර යවනවා. ගඟ දිගේ පාවියන ට්‍රිස්ටන්ගෙ දේහය, රූපසම්පත්තියෙන් අනූන වූ අයර්ලන්තයෙ ඉසෝල්ඩ් කුමරිය හට හමුවෙනවා. තම සේවිකාවගේ උදවු ඇතුව වතුරෙන් ගොඩට ගන්නා ට්‍රිස්ටන් හට ඈ නැවත ජිවිතය ලබදෙනවා. පසුව ඇය ට්‍රිස්ටන් හා පෙමින් බැඳෙයිද… ඉන්පසු කුමකින් කුමක් වෙයිද . . . .
මෙහි ට්‍රිස්ටන්ගෙ චරිතයට පනපොවන්නෙ ජේම්ස් ෆ්‍රැන්කො. සොෆියා මයිල්ස් සුරූපී ඉසෝල්ඩ්ගේ චරිතයට පන පොවයි. ඉතිහාස කතාවක් වු මෙය අග සිට මුලටම එක හා රස විඳිය හැකයි. කතාව කෙටියෙන් කිවුවත්, සම්පූර්ණ කාතාව දැනගන්න නම් මේ චිත්‍රපටිය බලන්නම වෙනවා. චිත්‍රපටයෙ කොපිය ඉතා උසස් මට්ටමක තිබෙන බව තහවුරු කරමි.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය හේමාල් සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න 9d3d0fc095d6ff6bfb4746a1504fd2794e07cdfb 885 MB (BR) කොපිය මෙතනින් බාගන්න 882058b78263d2a895109a2164c33a691b28cbe7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,194 downloadsDownload TristanIsolde-2006.zip65 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඊසර උපමාල් අබේසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඊසර උපමාල්
Subtitles
65 comments
Max
Lasantha
ada mama eka.mage 1st comment eka.
ashan kandy
ela ela... "Happy Valentine's Day" සතුටුදායක අදරවන්තයින්ගේ දිනයක් වේවා! :D
mewi
Lasssanama kathawak wage..aniwaryen baami.. sthuthi saho...
sunanda
ලස්සන ආදර කතාවක් වගෙ.ඔන්න අපිත් බැවා,................
විකියා
:) මේක මරු...හැමෝම බලන්න...
අමල් ප්‍රසාද් සමරවීර
wedi wisthara passe kiyannam..balalama!! penumatanam hondai wage!!!
chamila
ela :)
වා.මු. නිලන්ත පියසිරි
ආදර කථා බලන්න ඉතිං වැලැන්ටයින්ගේ දිනයම එනකල් ඉන්න ඕනේ නැහැ. අපි කොහොමත් සාලිය-අශෝක මාලාගේ පරපුරේ ආදරෙන් ඔද වැඩී ඉන්න කට්ටියනේ. දෙන්න දෙන්න අපි බලනවා. හේමාල්, බොහොම පිං විස්තරේට. හැබැයි බාන්නේ නම් හෙට.
radi
kiyala thiyena widiyata bala balannan hiternawa..
Udaya සාලින්ද
බයිස්කෝප් සේට් එකටම හැපි වැලන්ටයින් වේවා... ස්තුතියි ....
Priyantha De Silva
අද වගේ දවසක දුන්නොත් ඉතින් බලන්නම වෙනවා නේ මේ වගේ එකක්.
Akalanka Yapa
සිංහල සබ් තිබ්බ නම් එල........
කොහොම උනත් තෑන්ක්ස්!akila
thanks......................macho..........adaraya wenuvendeepu film 1 ta
AL1717
Thanks Machan Ada Dawase Onna Top Movie Eka Dala Tihyenne.
Onna Apith Bewa...
chanaka
Happy valentine day for everyone
thanxs dunnnata me wage film ekak
bannamkosujja
isthuthii
Hemal
THANK YOU FOR ALL COMMENTS !!!!!
deeps
seems a nice one.. downloading :) thanks for the article!!
Dilshan
Patta patta.....
sabba
ela ela
IUD
මාත් බානව එහෙනම් ගොඩක් තැන්ක්ස් මේ වගේ films දානවට
Lakshan
Ada tikak parakku una ............ bt meka nam patta film 1k wage ..... aniwa balanna oni. Valentine’s day 1a wenuwan onna math banna damma. Thankz me film 1ata. n Happy Valentine’s Day ...... <3 :*
dinuu
mamat onna banawoo.thanku wewa.
comments nam madie wagee.kattiya valentine samaranawa wenna athi.lolrasika
Ala macho Mamath banawa,jaya wewa
Viraj
Thank you very much
Roshan
Link eka awada karanne naneeeee
uda
මම සමරන දවසක බාගෙන බලන්න තියනවද? නැත්නම් කලිම්ම බලනවද? ඔන්න ඔහේ බල්මුකෝ!
Ramraj
අප්පේ කිස් එක දැක්කම නොබා කොහොමද
රොයිලි
ඊයෙ මේක සමරන්න ගිහින් මේ පැත්තෙ එන්නත් බැරිවුනා. බොහොම ස්තූතියි සහෝ ලිපියට. :P :P
agith
maxxa
Chandima
niyamai.....
buddhi
thank you very much oyalata math download kara.......
Uraj Deemantha
කියලා තියෙන විස්තරේ දැක්කහම නොබා කොහොමද .... :)
laksirigun
onna apith banna damma. thanks!! thanks!!
KILLER119
onna mamath meka ba gannawa......ela ....thanx...balala awith comment ekak dannam,,,,awulak ne ne...
susantha
thnx....hodai kiyala hithanava..
Swan White
I've watched this b4, it's a rly rly rly beautiful story and I love it more than Romeo Juliet.... it's soooooooooooooooooo romantic n' realistic.....
ranga
thanks machan
fd
niyamai balanna one saho
tharanga
බොහොම තුති සහෝ
ccnp
Thanks
Gayashan
Thanks
mihin ලංකා
නියමයි සහෝ බොහොම තුති!
ranga
txz
nipuna prasad
niyamama akak wage jaya wewa!!!
rusuru | රුසිරු
මැක්සා මචං මේක නම් සුපිරි ඇති !
amilatk
jayen jaya!!
සංජය
බොහොම ස්තුතියි සහෝ...
හර්ෂ ලහිරු
පට්ට කතාවක් වගේ :D
මේ වගේ ඒවා ලොවෙත් මග අරින්නෙනෑ
ජයවේවා සහො
Advertisement

Wow... lassana katawak wage... bami bami...
Thank you saho....!!!