පසුගිය කොටසින් දැකගන්න ලැබුණා කිම් දන්ට තමන්ගේ කලින් ජීවිතයේ සිදු වුණු සිදු වීම කිහිපයක් මතක් වෙනවා. ඒ සිදු වීම් වලට යොං සෝගේ සම්භන්ධයක් තියෙනවා කියලා කිම් දන් තේරුම් ගන්නවා. කිම් දන් යොං සෝට ලං වෙන්න අකමැති වුණත්, දිගටම ඇය වෙනුවෙන් කරන්න පුළුවන් හැම කැපකිරීමක්ම කරන නිසා, ඇත්තටම කිම් දන් තමන්ට කැමත…

පසුගිය කොටසින් දැකගන්න ලැබුණා කිම් දන්ට තමන්ගේ කලින් ජීවිතයේ සිදු වුණු සිදු වීම කිහිපයක් මතක් වෙනවා. ඒ සිදු වීම් වලට යොං සෝගේ සම්භන්ධයක් තියෙනවා කියලා කිම් දන් තේරුම් ගන්නවා. කිම් දන් යොං සෝට ලං වෙන්න අකමැති වුණත්, දිගටම ඇය වෙනුවෙන් කරන්න පුළුවන් හැම කැපකිරීමක්ම කරන නිසා, ඇත්තටම කිම් දන් තමන්ට කැමතිද නැද්ද කියලා යොං සෝට හිතා ගන්න බැරි වෙනවා. ඒ අතරේ ෆැන්ටාසියා රාත්‍රිය වෙලාවේ යොං සෝට සිද්ද වෙන්න පුළුවන් අණතුරු වලින් ඇයව ආරක්ෂා කරන්න කිම් දන් කොපමණ උත්සාහ කරත්, අන්තිමේදී රූ නා යොං සෝව මත් වෙන්න රහසින් බෙහෙතක් ඇගේ කෑම වලට කවලම් සමත් වෙනවා. ඉන් පසුව යොං සෝ විශාල කලබලයක් කරන නිසා ආයෙමත් බැලේ පදනමේ විශ්වාසය යොං සෝට නැති වෙනවා. ඇයට දිගටම සිදු වෙන අවාසනාවන්ත සිදු වීම් නිසා කළකිරෙන යොං සෝගේ හිත හදන්න කිම් දන් උත්සාහ කරනවා. ඒ නිසාම ඔවුන් දෙදෙනා නොදැනුවත්වම වුණත් තව තවත් ලං වෙනවා…
අද කොටසින් ෆැන්ටාසියා රාත්‍රියේ සිදු වූ සිදු වීම් නිසා ආයෙමත් සැරයක් බැලේ පදනමේ විශ්වාසය දිනාගන්න යොං සෝට හැකි වේවිද? නර්ථන ශිල්පීන්ගේ සහයෝගය ඇයට නැති වේවිද? නී නාගේ අළුත් ගුරුවරිය කවුද? ජී කංග් වූ කිම් දන්ගේ රහස දැනගනීවිද? යොං සෝ සහ කිම් දන්ගේ ආදරයේ අනාගතය කුමක් වේවිද කියන කාරණා දැක බලාගන්න පුළුවන්…
ඉතිං මේ කතා මාලාවේ අද කතාංගය රසවිඳින්න කියල හැමෝටම ආරාධනා කරමින්, නැවතත් ඊලඟ කොටසින් හමු වෙන තුරු අදට සමුගන්නවා.

![]()
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසිය බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් සහ korea4dl.කොම් වෙබ් අඩවියේ [360p,540p,720p,1080p]NEXT, [720p,1080p]WEB-DL, [HDTV.H264,HDTV.H265]720p/1080p පිටපත් සඳහා අදාල වේ
2,592 downloadsDownload Angels-Last-Mission-Love-E13-E14.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ දිලූෂ සමරසේකර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-08-20
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිලූෂ සමරසේකර
Subtitles
8 comments
chamithnuwanmi8lite
Sahan Sulakkhana
sub ekata godak sthuthiyi saho
geeganagamage
බොහොම ස්තුතියි සහෝ
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ...
ජය වේවා.!Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
mmadhushankha
thanks bn
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
rawidu
බොහොම ස්තුතියි මේ වගේ ලස්සන කතා අපිට අරන් එනවට
Advertisement
![Angel’s Last Mission: Love AKA Dan, Hanaui Sarang [E13-E14] Sinhala Subtitles | ජී කංග් වූ ඇත්ත දැනගනීවිද? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/12/kkkkk.jpg)



Thnx mcn