පසුගිය කොටස කෙටියෙන් මතක් කලොතින්… නිලාව පැහැරගත්තා යැයි සැකපිට අදිසයම්ව ලුහුබැඳ යන සක්කරෛට හා නන්දිනීට අදිසයම් හමු නොවුණත් අදිසයම්ගේ යහළුවන් සොයාගැනීමට හැකි වෙනවා. නමුත් නිලා හෝ අදිසයම් ගැන කිසිම ආරංචියක් සොයාගැනීමට නොහැකි වුණා. සක්කරෛට සහ නන්දිනීට දැනගැනීමට හැකි වූයේ අදිසයම්ගේ ෆෝන් එකෙන් පෙරදී අද…

පසුගිය කොටස කෙටියෙන් මතක් කලොතින්… නිලාව පැහැරගත්තා යැයි සැකපිට අදිසයම්ව ලුහුබැඳ යන සක්කරෛට හා නන්දිනීට අදිසයම් හමු නොවුණත් අදිසයම්ගේ යහළුවන් සොයාගැනීමට හැකි වෙනවා. නමුත් නිලා හෝ අදිසයම් ගැන කිසිම ආරංචියක් සොයාගැනීමට නොහැකි වුණා. සක්කරෛට සහ නන්දිනීට දැනගැනීමට හැකි වූයේ අදිසයම්ගේ ෆෝන් එකෙන් පෙරදී අදිසයම් රෙකෝඩ් කල හඬ පණිවිඩ විටින් විට යහළුවන් විසින් එවා ඇති බවයි. මේ අතරේදී සාම්බලූර් ගමේ ඉන්ස්පැක්ටර් රෙජිනා අදිසයම් සමඟ චාරිකාවේ ගිය යහළුවන්ගේ දෙමව්පියන් කැඳවා රහස් සාකච්ඡාවක් පවත්වනවා. මේ පිළිබඳ ආරංචි වන ශන්මුගම් රෙජිනාගේ නිවස වටලන්නට ඔහුට ඔහුට පාක්ෂික පිරිස පිරිවරාගෙන එනවා. සූදානම් පිටි සිටි රෙජිනාද තම සේවා තුවක්කුව අතේ තබාගෙන පියවරක් ගැනීමට බලා සිටිනවා. නිලාව සොයා ගිය සක්කරෛ හා නන්දිනී, අදිසයම්ගෙ යහළුවන්ද රැගෙන සාම්බලූර් වෙත යලිත් පැමිණෙමින් සිටිනවා. නිලාව සෙවීම නතර කර නැවත සාම්බලූර් වෙත පැමිණෙන්නේ කුමක් නිසාද? නයයි මුගටියයි වෛරය වන් රෙජිනා – ශන්මුගම්ගේ ගැටුම මෙම කොටසෙන් කුමන ආකාරයකට නිමා වෙයිද? අද මයාන කොල්ලයි උත්සවයේ හතරවැනි දිනයයි…

මෙම කොටස අනෙක් කොටස් වලින් විශේෂ වන්නේ මෙහිදී ත්‍රාසය, කුතුහලය ගෙන ආ මේ කතා මාලාවෙන් ආදර කතාවක් ඔබට විඳගැනීමට හැකි වීමයි. දමිළ, තෙළිඟු, හින්දි, මලයාලම්, කන්නඩ ආදී භාෂා කිහිපයකින්ම නිකුත් වූ මෙම කතා මාලාවට සෑම අතකින්ම ධණාත්මක ප්‍රතිචාර ලැබුණා. විවිධ අගය කිරීම්වල ඉහල අගයක් ලබාගැනීමටද මෙම කතා මාලාව සමත් වූවා. මේ ලිපිය ලියන අවස්ථාවේදී Imdb අගය කිරීම 8.5/10ක්, amazon හි අගය කිරීම 4.8/5ක්, Koimoi විසින් 5/5ක්, NDTV 4/5ක්, TOI විසින් 4/5ක් ආදී වශයෙන් ඉහළ ආකාරයේ විචාරයන් හිමි කරගනු ලබනවා. මඟ නොහැර බලන්න මේ කතා මාලාව. ඔබ වෙත ඉදිරිපත් කරන මෙය බයිස්කෝප් කණ්ඩායමේ උපසිරැසි ගැන්වීමක්. පෙර කොටසේදී කිව්වා වගේම මෙම කතා මාලාවට සිංහල උපසිරැසි ඔබ වෙතට ගෙන ඒමේ මූලිකත්වය දරන්නේ PHOENIX අයියා. පලමු කොටසින් දහරා අක්කාත්, දෙවන කොටසින් ඔෂධ අයියාත් මේ සඳහා උපසිරැසි නිර්මාණයෙන් දායක වුණා. ඒ අයට ඔබගේත් මගේත් ස්තූතියි හිමි විය යුතුයි. වෙනදා වගේම පහලින් කමෙන්ට් එකක් දාලා අදහස් ලබාදෙන්න කියලත් ඉල්ලා සිටිනවා.

බුදු සරණයි! දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.

3,029 downloadsDownload SuzhalS01E04-Update.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


All BT1Next BT1

Subtitles

3,029 downloadsDownload Subtitles26 KB

9 comments

  1. Tharindu

    මොනවද බන් උබලා කරන්නේ
    උබලා දීල තියෙන ලින්ක් එකෙන්(1337x) ඩවුන්ලෝඩ් කරාම එන්නේ සම්පූර්ණ සීරීස් එකම තියෙන කොපියක්,ඒත් සබ් දෙන්නෙ වෙන වෙනම,පලවෙනි එපිය විතරයි බලන්න පුලුවන් , අපරාදේ නේ ඩේටා ටික
    ඔයිට වැඩිය වගකීමෙන් වැඩ කරපන්කෝ බන්
    සම්පූර්ණ කොපියටම සබ් එකක් අප්ඩේට් කරපන්කෝ බන්,එපාවෙනවනේ

    1. oshanda

      sahodaraya 1t a m i l m v . eke thiyena eka download karagena balanna

    2. Tharindu

      මොනවද බන් කියන්නේ
      උබලම දීපු ලින්ක් එකෙන් 2.4 GB කොපියක් ඩවුන්ලෝඩ් කරන් සීරිස් එක බලන්න ගත්තම ඒක බලන්න බැරිවුනාම කොහොමද දැනෙන හැගීම
      ඒ මදිවට උබ කියනෝ වෙන කොපියක් ඩවුන්ලෝඩ් කරගන්නලු
      ඇත්තටම බයිස්කෝප් ගැන තිබුනු විෂ්වාසය සම්පූර්ණයෙන්ම නැතිවුනා

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  3. Kushan

    Sub akta thanks

  4. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  5. Sanjeewa2010

    Pattaaaaaaaaaaaa

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Ravindra

    Thanks sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.