කාලෙක ඉදන් සයනයිඩ් ශරීර ගත වෙලා කාන්තාවන් කිහිප දෙනෙක් මිය යනව, පොටැසියම් සයනයිඩ් වලට විතරයි කෑමත් එක්ක ද්‍රාවණය වෙන්න පුලුවන්, රාත්‍රියේ හම්බවුන මල සිරුරෙ එඩීමා සලකුණ පේන්න තිබුන පෙනහැල්ල කළු පාට වෙලා, ආමාංශයේ සිරීම් වගයක් පේන්න තිබුන. හැම කාන්තාවකගෙම සිරුරු හමුවෙලා තියෙන්නෙ නිරුවතින්, හොරකමක් කරන…

කාලෙක ඉදන් සයනයිඩ් ශරීර ගත වෙලා
කාන්තාවන් කිහිප දෙනෙක් මිය යනව,
පොටැසියම් සයනයිඩ් වලට විතරයි කෑමත් එක්ක ද්‍රාවණය වෙන්න පුලුවන්,
රාත්‍රියේ හම්බවුන මල සිරුරෙ
එඩීමා සලකුණ පේන්න තිබුන
පෙනහැල්ල කළු පාට වෙලා,
ආමාංශයේ සිරීම් වගයක් පේන්න තිබුන.
හැම කාන්තාවකගෙම සිරුරු හමුවෙලා තියෙන්නෙ නිරුවතින්,
හොරකමක් කරන්න හිතාගෙන මිනී මැරුම් සිදු කරානම්
සයනයිඩ් දීල මරන්නෙ මොකටද?
පෙබරවාරි 7වෙනිද ඉඳල අන්තර්ජාලයට නිකුත් වෙන්න ගත්ත Abhay වෙබ් කතා මාලාවෙ හතරවන කතාංගයට සිංහල උපසිරැසි ඔයාල අතට පත් කරන්න තමයි මම ලෑස්ති වෙන්නෙ. ඉස්සෙල්ලම මට මේක කරන්න බාර දීපු සිසිල සහෝට ස්තූති කරනව. ඔයාල බලපු Inside Edge, Breathe, Ghoul, Sacred Games, Mirzapur ඉන්දියන් වෙබ් සීරියස් වගේම මේකත් ත්‍රාසය බීතිය පිරුනු තවත් එක් වෙබ් කතා මලාවක්. ඉහලින් මම සදහන් කරපු කතා මාලාවන් ඉන්දියානු කතා මලා සංස්කෘතිය වෙනත්ම මානයකට ගෙන යන්න සමත් වුනා කිව්වොත් මම නිවැරදියි. ඊට නොදෙවනිව Zee5 නාලිකාව ඔස්සේ නිකුත්වූ මේ වෙබ් කතා මාලාවත් ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනා ගන්න සමත් වෙලා තියෙනව.
මේ කොටස පසුගිය 27 වෙනිද නිකුත් වුනත් මේක ගේන්නෙ පරක්කු වුන එක ගැන සමාව අයදිනව. විශේෂ කාර්ය බලකායෙ ඉහල නිලධාරියෙක් වන අභේ ප්‍රතාප් සිං ගැන තමයි කතාව දිවෙන්නෙ. රටේ එදිනෙදා සිදුවෙන අපරාධ වගේම මේ නිලධාරියාගේ පෞද්ගලික ජීවිතයේ සිදුවන සිදුවීම් ගැනත් කතාවෙ අන්තර්ගත වෙලා තියෙනව. මම වැඩිය විස්තර කරන්න යන්නෙ නැහැ මොකද සිසිල සහෝ මේ ගැන අටුවා ටීකා ඇතුව කලින් ලිපි වල විස්තර කරල තිබුන නිසා. අදත් ඔන්න අභේ ලෑස්ති වෙන්නෙ අභිරහස් මිනී මැරුම් කිහිපයක සුලමුල හොයාගන්නයි. ඉතින් අද මොනවගේ අපරාධයක්ද ඔහුට විසඳන්න ලැබෙන්නෙ? ඔහුට මුහුන දෙන්න වෙන අභියෝග මොනවද? ඔහු පාවිච්චි කරන තීක්ෂන උපක්‍රම මොනවාද? කුතුහලය ඇතිව කතාමාලාවේ මේ කොටසත් රස විදින්න. කතාංගය අවසානෙ කණගාටුදායක සිදුවීමකුත් සිද්ද වෙයි, ඒකත් බලන්න.
අප්‍රේල් 16 වෙනිද මේකෙ පස්වෙනි කොටසත් නිකුත් වෙන්න තියෙනව, ඒ කොටසෙ ට්රේලරයකුත් අන්තර්ජාලයට නිකුත් වෙලා තිබුන. එකත් බලල තවත් කුතුහල වැඩි කරගෙන ඊලඟ කොටසට ලෑස්ති වෙලා ඉන්න. තවත් මේ වගේ උපසිරැසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. ජය ශ්‍රී!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
6,634 downloadsDownload Abhay-2019-S01-E04.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ඉඳුනිල්
Subtitles
36 comments
ChiNaA
Aac3
ගොඩක් ස්තූති සහෝ සබ් එකට... ඉතුරු එකත් ආව ගමන්ම සබ් දෙන්න බ්‍රෝ... ජය වේවා !!!
dasun ayesh
thanks bro,sub eka denakam maga balagena hitiye,elaga ekatath ikmanatama denna, ජයම වේේවා
ChiNaA
Kohenda machan oke epi download karanne
යුරාන් ධනුක (ධනූ)
බොහෝම ස්තූතියි සහෝ..
දෙනකන් බලන් හිටියේ..Dinesh Buddika
Thanks ............................
Eranda Malith 2.0
Thanks mcn
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයChokzi
Tnx
rehani
thank you sooo much...
britney sara
Thank you..
Nadundeemn
Link ! denna puluwnda?
Banukaisuru
Thanks bro
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahoo sub ekata. criminal justice TV series sub demu...
pamudujayasinha
Thanks Sub ekata
thushara5518
thnks bro.....
Kanchana
Thanx saho
Ayesh Prashan
Thank You
deliya
thanks sahodaraya denakan balagana hitiye.budusaranai jayawewa
Nuwanc
Tnx for the sub bro
Nilush Angana
Sub ekata thanx
ishantharanga
thanks bro
Lahiru Lakshan
thanks machoo....
Thilankadissanayake
thanks a lots
thusith9186
machan thnks sub ekata.kawuruhari ep. download krna link ekk dapallako
D.Chamara
bohoma sthuthi sahooo jaya ...
mnishshanka
thanks episode 5 n 6 ekat ikmanata denna apita
Sanjaya8800
Danna ekek link dapallako bn...otharam අගේ karan nethuwa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Yd Neon
Mcn 5-6 naddooooo???
Ishan Madusha
බොහොම ස්තූතියි
mindika
Thanks !!!!!!
Stranger
thanks
Thushara Sanjeewa
thanks bro
sahangayantha
thanks a lot saho sub ekata
Anonymous
thanks bro
Advertisement
![Abhay (2019) [S01 : E04] Sinhala Subtitles | රත්රන් ආභරණ මංකොල්ලය [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/02/Abhay-2019-Season-1-New.jpg)




Sahodaraya,me wed series eke 1st episode eka witharana baiscopedownload eke thibune.ithiri ewwa kohmd download karaganne.