Watch Trailer

Abhay (2019-) [S02 : E07] Sinhala Subtitles | අපහසු අභියෝගයක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අවසානෙට ඔන්න මෙන්න, දැන් තමයි කතා ටික ටික දිගහැරෙන්න ගන්නෙ. හොදයි අද කතාවෙන් ඔයාලට ප්‍රශ්නයක් වෙලා තිබුනු දේවල් කිහිපයට හෝඩුවාවල් කිහිපයක් දැනගන්න ලැබෙයි. ඒක නිසා ඔන්න මේ කොටස් දෙක අවදානයෙන් නරබන්න ආරාධනය කරනව. “විෂ ශරීරය පුරාම විහිදිලා ගිහින් තියෙද්දි ඇඟිල්ලක් විතරක් කපල දාන එක බොරු වැ…

ඔන්න එහෙනම් අවසානෙට ඔන්න මෙන්න, දැන් තමයි කතා ටික ටික දිගහැරෙන්න ගන්නෙ. හොදයි අද කතාවෙන් ඔයාලට ප්‍රශ්නයක් වෙලා තිබුනු දේවල් කිහිපයට හෝඩුවාවල් කිහිපයක් දැනගන්න ලැබෙයි. ඒක නිසා ඔන්න මේ කොටස් දෙක අවදානයෙන් නරබන්න ආරාධනය කරනව.

“විෂ ශරීරය පුරාම විහිදිලා ගිහින්
තියෙද්දි ඇඟිල්ලක් විතරක් කපල දාන එක බොරු
වැඩක් කියල මට තේරුනා.”
“මුලු ශරීරයම විනාශ කරන්න ඕන.”
“මෙයාලව ඉහලින් පිලිගෙන
උජාරුවෙන් කතා කරන මාධ්‍ය…”
“…මෙයාලව දිරිගන්වන අයට,
මේක නිසා කිසිම ගැලවිල්ලක් නැහැ.”

පසුගිය කොටසින් ඔයාල දකින්න ඇති සමලිංගික විරෝධී ඝාතකය අවසානයේ STF එකට හොර රහසේ ගැරැජ් එකෙන් පැන ගන්නව. ඒ වගේම තමයි ලමයින්ව බේර ගන්න කියල පැහැරගන්නට රඟපෑමක් කරන අභේටත් අවසානයේ ප්‍රශ්නෙකට මුහුන දෙන්න සිද්ද වෙන්නෙ. ඔන්න ඉතින් පැහැරගන්න ඒ වෙනුවට අවස්ථාවක් දෙනව. ඒ අනුව මේ කොටසිනුත් අභේ ඇතුලු STF කණ්ඩායම පාපතර ඝාතකයා සොයා යාමට විමර්ශන අරබනව. ආයෙත් කියන්නෙ මේක හොද අවධානයෙන් බලන්න. අවසන් කොටසින් හමුවෙමු.

ජය ශ්‍රී!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

4,783 downloadsDownload Abhay-2019-S02-E07.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

4,783 downloadsDownload Subtitles17 KB

18 comments

  1. kavinda

    Thanks for sub bro

  2. Maduka Perera

    thnaks bro wait for it

  3. Prabodha

    Godak sthuthi sahooo

  4. indika75

    thanks..

    1. Anonymous

      කවුරු හරි කියනවද මේ සබ් ගන්න පුලුවන්. වෙන සයිට් එකක් මේ වගේ පරක්ක්කු වෙන එකක් දැක්කමයි

  5. Anonymous

    thankz machooo

  6. Anonymous

    awasana ekat ikmanta danna bokka

  7. Hashan M. Priyadarshana

    බොහොම ස්තූතියි බ්‍රෝ :) :) :) (Y)

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  9. Nilush Angana

    Sub ekata thanx

  10. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  11. Sahan Gayantha

    thanks a lot saho

  12. Anonymous

    8t dapanko

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Chandima Prasad

    Thanks Sub ekata....

  15. Anonymous

    thanks..Episode 8 ikmnt danna

  16. Anonymous

    Bro episode එක ඇවිත් දවස් දෙකකින්වත් සබ් එක දෙන්න පුලුවන් නම් ගොඩක් හොඳයි...

  17. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.