අයේෂ් සහෝ කාර්යබහුල නිසා කතා මාලාවේ අවසාන කොටස ගේන්න වුනෙත් මට, කොහොමහරි වැඩේ ටිකක් පරක්කු වුනා. අද මේ කතා මාලාවෙ පළවෙනි කතා සමය අවසාන වෙනවා, දෙවනි එකක් ගැනනම් තාම හෝඩුවාවක් නැහැ. ඒත් අද කතාව ඉවර වෙන විදියට මටනම් හිතෙන්නෙ දෙවනි කොටසකුත් ඇති කියලා, කොහොමරි දෙවනි කොටසක් ආවොත් ඒකටත් උපසිරිසි ලබා දෙන්න…
අයේෂ් සහෝ කාර්යබහුල නිසා කතා මාලාවේ අවසාන කොටස ගේන්න වුනෙත් මට, කොහොමහරි වැඩේ ටිකක් පරක්කු වුනා. අද මේ කතා මාලාවෙ පළවෙනි කතා සමය අවසාන වෙනවා, දෙවනි එකක් ගැනනම් තාම හෝඩුවාවක් නැහැ. ඒත් අද කතාව ඉවර වෙන විදියට මටනම් හිතෙන්නෙ දෙවනි කොටසකුත් ඇති කියලා, කොහොමරි දෙවනි කොටසක් ආවොත් ඒකටත් උපසිරිසි ලබා දෙන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා.
මේ කොටසට 8.8 IMDB අගයක් ලැබිලා තියෙනවා. මම ගිය කොටසෙ සිද්ද වෙච්ච දේවල් ගැන විස්තර කරන්න යන්නෙ නැහැ. ඔයාලම බලන්නකො අද මොකද වෙන්නෙ කියලා. අවසාන වශයෙන් මට කිහිප දෙනෙකුට ස්තූති කරන්න තියෙනවා, මුලින්ම මගේ සහෝදරයා වගේ යාලුවා අයේෂ්ට, එතුමා තමයි මම මේ වැඩේට සම්බන්ධ කරගත්තේ, ඊලඟට හසන්ත අයියට ස්තූති කරන්නම ඕන. ඕනම ගැටලුවකදි උදව් කරන්න ඉන්නෙ හසන්ත අයියා තමා. අවසාන වශයෙන් කමෙන්ට් එකක් දාලා අපිට දිරි දුන්න බයිස්කෝප් රසික සහෝදරයන්ටත් ස්තූති කරන්නම ඕන. තව හොඳ කතාමාලාවක් සෙට් වුනොත් අරගෙන එන්නම්, ඒ අතරතුරේ ෆිල්ම් වලට දිගටම සබ් දෙනවා, අවසාන කොටසටත් කමෙන්ට් එකක් දාගෙනම යන්න. කාටත් ජය!!
Due to copyright issues, we no longer provide any torrent links.
Into.the.Badlands.S01E06.HDTV.x264-KILLERS
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
2,930 downloadsDownload Into-the-Badlands-S01-E06.zip19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/උදාර-රාජපක්ෂ2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
උදාර රාජපක්ෂ
Subtitles
27 comments
ayesh
Kulanjana Maduranga
niayamai…thanks UDARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
මධුකප්රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ..
මේවගේ හොද කතාවක් කොටස් 10ක්වත් දෙන්න තිබ්බා..
අනිවා සීසන් 2 එකක් එන්නම ඕනේ.lahiru
Thanks...
Bobby
Thanks all of you.
Razor
link wada nathooo
madushan
thank for all sub.....
රොයිලි
බොහොම ස්තූතියි උදාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සිහින අනුහස්
බොහොම ස්තුතියි. ඊලග සීසන් එකෙන් එහෙනම් හමු වෙමු සහෝ.ජයම. ඒ වගේම ගොඩක් පින්
sisira
itiri episoid tikat dipan ikmanata......
silent$
thanx bro!!!!!!
kavindu
මේක කව්රු හරි බැලුවෙ නැත්තම් වැඩක් නෑ..
ඊලග ටිකත් තිබුනනම් එල..ටෘ තමන්නා
පට්ට...ටැංක්ස් වෙවා
Ysa
thanks macho
Sam Fisher
thanx macho full season 1tama sub dunnata
mihiran
Season 2 awilla bro.Sub eka denawada
rkkasun
thanx
sasi kumara
Okkoma gaththa
Tnx all bro
Good luckStranger
thanks
Gihanrox
nice work
chamith555
ft
Neranjana Udaya
උපසිරසට ස්තුතියි සහෝ...
melinda
thank you
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්රෝ සබ් එකට
Chamarakas
Ela
Sumith Kumara
1 season එක සඳහා සබ් ලබා දුන් සියලු දෙනාට ස්තුතියි ❤️✌️♨️
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Advertisement
![Into the Badlands [S01:E06] with Sinhala Subtitles | මේ ගමන පටන් ගත්තා විතරයි! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/Into-the-Badlands-TV-Series-2015-2.jpg)

episod 6 madith wage..thawa tibunanam hodai
thank you..