Space Force [S01 : E09] Sinhala Subtitles ඔන්න එහෙනම් යාලුවනේ අවුරැදු 54 පස්සේ ඔයාලා ලෑස්තිවෙන්න ආයෙත් පාරක් හඳට යන්න. ඔයාලා බැලුවනේ ඒ මොකක්ද කියන්නෙ කියලා, ඒ තමයි අද කතාව. අද කතාවට එන්න කලින් පහුගිය කතාව මතක් කරගත්තොත්, ඔයාලට මතක ඇති පහුගිය කතාවෙදි ආචාර්ය මැලෝරි විසින් සම්මුඛ පරීක්ෂනයක් කරලා තෝරගත…

ඔන්න එහෙනම් යාලුවනේ අවුරැදු 54 පස්සේ ඔයාලා ලෑස්තිවෙන්න ආයෙත් පාරක් හඳට යන්න.
ඔයාලා බැලුවනේ ඒ මොකක්ද කියන්නෙ කියලා, ඒ තමයි අද කතාව. අද කතාවට එන්න කලින් පහුගිය කතාව මතක් කරගත්තොත්, ඔයාලට මතක ඇති පහුගිය කතාවෙදි ආචාර්ය මැලෝරි විසින් සම්මුඛ පරීක්ෂනයක් කරලා තෝරගත්ත දෙන්නෙක් එක්ක තව කණ්ඩායමක් කැප්ටන් අලීගේ නායකත්වය මත සඳ වෙත යවන්න තීරණය කරනවා, ඒ වගේම ජෙනරාල් නයාර්ඩ් සහ ඔහුගේ බිරිඳ තීරණය කරනවා ඔවුන් දෙදෙනාට ගැලපෙන නව දෙන්නෙක් ඔවුන්ගේ තනිය වෙනුවෙන් සොයාගන්න.
ඔය තමයි පහුගිය කතාවේ සාරාංශය,
එතකොට අද කතාව ඔස්සේ ඔයාලට බලාගත්තැකි අවුරැදු පස්සේ දෙවැනි සඳ ගමන සිදුකරන ආකාරය,මේ සඳ ගමන නම් ලේසි වෙන එකක් නෙවේ,මොකද අභ්‍යවකාශ බලකායට කලින් තව කට්ටියක් සඳ ආක්‍රමණය කරන්න ලෑස්තිවෙලයි ඉන්නේ,

ඒ වගේම ජෙරාල් නයාර්ඩ් නව පෙම්වතියක්ද සොයාගන්න අතර මේ ගැන එරීන්ගෙන් සඟවන්න ඔහු උත්සහ කරනවා. මම ඔය සිද්ධින් වට පිටාවෙන් කිව්වේ මොකද වැඩිය විස්තර කරන්න ගියොත් කතාව ස්පොයිල් වෙනවා. මතක ඇතිව අද කතාව නම් මග ඇර ගන්නෙපා.මම මේ එපියේ අන්තිම ලයින්ස් ටික හදන් යද්දි ලයිට් යන්න වුන නිසා ෆෝන් එකේ ටෝර්ච් එක ගහන් තමයි ලිපියයි ලයින්ස් ටිකයි හැදුවේ, ඒක නිසා මොන මොන අඩුපාඩු තියේද දන් නෑ ඒක නිසා වැරදි අඩුපාඩු තිබ්බොත් නම් සමාවෙන්නෝනි.

එහෙනම් අද කතාවත් බලල පල්ලෙහයින් අදසකුත් දීලා යන්න කියල ඉල්ලමින් අදට මම කැපෙන්නම්, Season 01 අන්තිම එපියෙන් හම්බෙමු.
ජයවේවා….

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.
833 downloadsDownload Space-Force-S01-E09.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිසර ධර්මපාල ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිසර ධර්මපාල
Subtitles
4 comments
Buddhika Lakmal
Sahan Gayantha
thanks a lot Ravisara saho sub ekata
hnsrockz
The Hunchback of Notre Dame 1996
එකට සිංහල සබ් දෙන්න පුළුවන්ද සහෝ?රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![Space Force [S01 : E09] Sinhala Subtitles | දෙවන සඳ ගමන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/01/Space-Force-2.jpg)



බොහෝම ස්තූතියි උපසිරැසියට