Watch Trailer

Lucifer [S03 : E20] Sinhala Subtitles | අද්භූත දේව දුතයා [සිංහල උපසිරැසි සමඟ]

මේක තමයි ලුසිෆර් කතා මාලාවේ තුන්වැනි සීසන් එකේ විසිවෙන කොටස. එහෙම නැත්නම් විසිවැනි කොටස. අද කතාවේ වෙන්නේ මෙහෙම දෙයක්. සැන් බර්නාඩිනෝ වල එක්තරා ගෙදරකට මහ රෑ ඇතුලුවෙන කෙනෙක් ඒ ගෙදර කුළියට ඉන්න තරුණයෙක්ව මරලා දානවා. එහෙත් ඒ ගෙදර හිමිකාරිණිය එක්තරා අබිරහස් “ආරක්ෂක දේවදුතයෙක්”ගේ බලපෑම නිසා දිවි ගලවා ගන්…

මේක තමයි ලුසිෆර් කතා මාලාවේ තුන්වැනි සීසන් එකේ විසිවෙන කොටස. එහෙම නැත්නම් විසිවැනි කොටස. අද කතාවේ වෙන්නේ මෙහෙම දෙයක්. සැන් බර්නාඩිනෝ වල එක්තරා ගෙදරකට මහ රෑ ඇතුලුවෙන කෙනෙක් ඒ ගෙදර කුළියට ඉන්න තරුණයෙක්ව මරලා දානවා. එහෙත් ඒ ගෙදර හිමිකාරිණිය එක්තරා අබිරහස් “ආරක්ෂක දේවදුතයෙක්”ගේ බලපෑම නිසා දිවි ගලවා ගන්නවා. ඝාතනය වුණු තැනැත්තා ගැන පරීක්ෂණය ලුසිෆර්ට භාරවෙනවත් එක්කම මේ අභිරහස් ආරක්ෂක දේවදුතයා කවුරුන්ද කියල ලුසිෆර් හොයන්න ගන්නවා. සිද්ධිය වුණු ස්ථානයෙන් අතුරුදන් වුණු දේවදුතයෙකුගේ කුඩා පිළිමයක්, තමන්ගේම නිදන කාමරයෙන් හමුවීම නිසා ලුසිෆර් සැක කරනවා මේ දේවදුතයා තමන් ම ද කියල. එහෙත් එවැනි සිදුවීමක් ගැන කිසිම මතකයක් ඔහුට නැහැ! ක්ලෝයි එක්ක පියර්ස්ගේ තිබුණු සම්බන්ධතාවයට බාධා එල්ල වෙනවා ට්‍රික්සි හමුවෙන්න ඇය ඔහුට ඉඩ නොදීමත් එක්ක. මේ අතර ලින්ඩා යෝජනා කරනවා ලුසිෆර්ට ඔහු රෑට රෑට නින්දෙන් ඇවිදින මිනිස්සු වගේ නින්දෙන් පියාඹනව කියලා! එහෙත් ලුසිෆර් සහ ඇමනඩියෙල් දෙදෙනාම සැක කරන්නේ මේ සිද්ධිය පිටුපස ඉන්නේ දෙවියන් වහන්සේ කියල. දෙවියන් තමන්ව “අවභාවිතා” කරන එක වළක්වන්න ලුසිෆර් කරන්නේ නිදාගන්නේ නැතිව දිගටම ඇහැරිලා ඉන්න තීරණය කරන එක. මේ අතර ක්ලෝයි ඝාතනයට ලක්වුණු තැනැත්තා සම්බන්ධ වීඩියෝ පටයක් සොයාගන්නවා. මේ ඔස්සේ ඔහුගේ මරණයට සම්බන්ධ යැයි ඔවුන් සැක කරන කුඩු වලට සම්බන්ධ අයෙක් ගැන හෝඩුවාවක් ලැබෙනවා. මේ අද්භූත දේවදුතයා ලුසිෆර් ද? වෙන කෙනෙක් ද? වෙන කෙනෙක් නම් ඒ කවුද? ලුසිෆර්ගේ කාමරයට අර පිළිමය ආවේ කොහොමද? පියර්ස්ට තමන්ගේ අමරණිය ශාපයෙන් ගැලවෙන්න හැකි වෙයිද? මේ ඔක්කොටම පිළිතුර දැනගන්න අද කොටසින් පුළුවන්. දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න! කරුණාකර මේ නිර්මාණය පිළිබඳ ඔබේ අදහස් Comment එකකින් අප වෙත දන්වන්න. ඔබට තෙරුවන් සරණයි!! තවත් උපසිරසියකින් හමුවෙමු!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.

19,960 downloadsDownload Lucifer-S03-E20.zip36 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Kesara-Withanage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

Subtitles

19,960 downloadsDownload Subtitles36 KB

40 comments

  1. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  2. Helili Hemamali

    එලම නයිදේ!

  3. bavantha78

  4. Lucifer94

    බොහොම ස්තුතියි සහෝ ..පට්ට ආ

  5. podda

    elama elama

  6. Hima

    Thanks

  7. Eranga Sandaruwan

    එල එල.
    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා

    ඉතුරු ටිකත් ඉක්මනට දීලා දාමු නේ..

  8. Lakshan

    Thanks Bro.

  9. Kasun A.

    upasiresiyata thuthi prabuddha saho.jaya!

  10. Americano

    Tnks bro subata...

  11. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    තව කොටස් 6යි..

  12. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරන උතුම් සේවයට.

  13. ROACH

    Thanks Bro

  14. Nimesh sasanka

    thanx saho

  15. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  16. Asanka Premasiri

    amme ithin kohoma skothu karannada mewata thankuuu saho <3 <3 <3

  17. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  18. Ayesh Prashan

    Thank You

  19. Sudheera Kasun

    Thanks yalu...!

  20. hasithalakmal

    thanks ....brother

  21. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  22. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....

  23. subodha

    Thanks

  24. TharakaWAS

    Subata Thanks

  25. Upul Nishantha Thinnaarachchi

    thqqqqqqqqqqqqqqqqqqqqqq

  26. Navanjanaishan

    Sub tika patta!!!Tava tikka ekmanata sub dunnanoala

  27. Naveen Rangana

    උපසිරැසියට බොහෝම ස්තුතියි.............ජය වේවා.................!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  28. sgdm

    thanks ......

  29. iDinesh

    Thanks!

  30. D.Chamara

    bohoma sthuthi sahoo jaya ..

  31. NokA

    thanxx

  32. Niroshani maduka

    සබ් එකට ස්තුතියි..

  33. suranuwan

    thank you....

  34. Isuru Savithmalka Deshaaranga Liyanage

    Thank You

  35. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. ThisaraS

    thnkz sub ekt... ithuru tikath ikmnt demu...., <3

  37. Sajithlakshan

    thanks ..................

  38. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!

  39. MAALnath

    Thanks ................good luck ....................

  40. Ara N Madhu

    Thanks Malli Sub ekata!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.