Watch Trailer

Siren [S02 : E16] Sinhala Subtitles | ලොවට අනාවරණය වීමෙන් පසු [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද බයිස්කෝප්වාසී ජනතාවනි ? ඔන්න එහෙනම් හැමෝම ආදරය කරන සයිරන් කතාමාලාවේ දෙවන අදියරේ අවසාන කොටස අරන් තමයි මම අද ආවේ. මේ කොටසින් දෙවෙනි කතාමාලාවේ අවසානය සිද්ද වෙනවා. ඒ වගේම සයිරන් කතාමලාවේ රසිකයන්ට සතුටු වෙන්න පුලුවන් ආරංචියක් පසුගියදා අහන්න ලැබුනා. ඒ සයිරන් තුන්වන කතාමාලාවක් පැමිණෙන බවට නිෂ්පාදකව…

කොහොමද බයිස්කෝප්වාසී ජනතාවනි ? ඔන්න එහෙනම් හැමෝම ආදරය කරන සයිරන් කතාමාලාවේ දෙවන අදියරේ අවසාන කොටස අරන් තමයි මම අද ආවේ. මේ කොටසින් දෙවෙනි කතාමාලාවේ අවසානය සිද්ද වෙනවා. ඒ වගේම සයිරන් කතාමලාවේ රසිකයන්ට සතුටු වෙන්න පුලුවන් ආරංචියක් පසුගියදා අහන්න ලැබුනා. ඒ සයිරන් තුන්වන කතාමාලාවක් පැමිණෙන බවට නිෂ්පාදකවරුන් සහතික කිරීමයි. ඉතිං අපි බලමු කලින් කොටසේ මොනවද උනේ කියලා.

හමුදා පරීක්ෂනාගාරේ ඉදලා බෙන්ට හම්බෙන ක්‍රිස්ගේ මතකය නැති වෙලා කියලා දැක්කනේ, ඒ අතරේ රින්ව කෘතිමව ගැබ් ගන්න යම් පූජාකර්මයක් හා විද්‍යාත්මක ක්‍රමයක් අත්හදා බලන්න හැමෝම එකඟ වෙනවා. කතාව අවසාන උනේ මේ වැඩේ වෙන අතරතුර ඉයන් ඇවිත් තමන්ගේ ලොක්කට පෙන්නන්න රින්ව එතනින් පැහැරගෙන යන තැනින්. අද කතාව පටන් ගන්නේ බෙන්, මැඩීත් එක්ක ඉයන්, රින්ව පැහැරගෙන යන වාහනේ පස්සෙන් එලවගෙන යද්දියි. එතනින් එහාට මොනවා වෙයිද? අවසාන කොටස නිසා මුකුත් නොකිය ඉන්නම්. අදනම් ගොඩක් කුතුහලයෙන් කතාව බලන්න පුලුවන්, අපි නොහිතන අවසානයක් වගේම තවත් ආරම්භයකට මුල අද බලාගන්න පුලුවන්. මුලින්ම ඔයාලගෙන් සමාව ඉල්ලන්න ඕන මේ කතාමාලවට උපසිරැසි ලබාදෙන්න උන ප්‍රමාදයට. ඊ මේල් වගේම මුහුණු පොතෙනුත් ගොඩක් ඉල්ලීම ලැබුනා. පුලුවන් ඉක්මනට තමයි අපේ කණ්ඩායම් උපසිරැසි ලබාදුන්නේ. ඉතින් මේ කතාමාලාව පුරාවටම අපිත් එක්ක රැදී ඉඳලා අදහස් දක්වපු හැමෝටම බොහෝම ස්තූතියි. ඒ වගේම මේ කතාමාලාවට මාව සම්බන්ධ කරගත්තට අපේ ඉසුරු සම්පත් සහෝටත්, අනිත් කොටස් වලට උපසිරැසි ලබා දුන් රවිදු රුක්ෂාන්, පසිදු මදුමාල්, උදයංග සම්පත්, කවිෂල් රසින්ත, හිරාන් එරන්ද සහ ඉමේෂ් ලක්ෂාන් සහෝලටත්, අපේ බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයටත් ස්තූතිවන්ත වෙනවා. අනිත් කතාමාලවත් ආපු සැනින් ඉක්මනට ඔයාලට දෙන්න අපි උත්සහ කරන්නම්. ඊළඟ කතාමාලාවෙන් නැවත හමුවෙමු. මම දනුවා. ජයවේවා! තෙරුවන් සරණයි!!!

“ ගැඹුරු සෙවනැලි අතරින්, අපට ඔවුන්ව හමුවෙනු ඇත “

මුලු ලෝකෙටම ව්‍යසනයක් උන කොරෝනා රෝගයෙන් සියලු ලක් වැසියන් හා ලෝ වැසියන්ටත් කිසිදු කරදරයක් නොවේවා ! නිරෝගී වේවා ! හැමෝම පරිස්සමින් ගෙදරට වෙලා ඉන්න.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

3,264 downloadsDownload Siren-S02-E16.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

3,264 downloadsDownload Subtitles24 KB

36 comments

  1. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  2. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  3. Samitha

    Thanks bro...S03 ekath awilla thiyenne...episodes 10i...oya ගැම්මෙන්ම s03 එකටත් sub දෙමු...ජය වේවා...

  4. Dilshan

    සිසන් 03ත් සබ් ටික මෙ වගෙ ගෙනල්ලා දෙන්න ස්තුතියි හැමොටම... ජය වෙවා

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ..
    3 වන සීසන් එකත් විකාශය වෙලා ඉවරයි...
    ඒකටත් උපසිරැසි මේ වගේම ගින්දර වගේ දෙමු..
    ජය

  6. Priyanwada

    Thanks

  7. Pasidu

    Sub akata thanx brother..puluvannam el chapo tv series akath karanna

  8. Ayesh

    උපසිරසියට ස්තුතියි

  9. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    Season 3 එකෙත් එපිසෝඩ් 10ම ඇවිත් තියෙන්නේ...
    එකත් ඉක්මනටම අරන් එමු....

  10. Devinda

    මෙහි පළමු කතාමාලාව අවසන් වී සෑහෙන කාලෙකට පසුව උනත් මෙම දෙවැනි කතා මාලාව අපවෙත ලබා දීමට වෙහෙස මහන්සි වූ සියළුම උපසිරැසි නිර්මාන කරුවන්ට බෙහෙවින්ම ස්තූතිය පුද කරනව..

    ඒවගෙම මතක් කරන්න ඔනේ මේ රටේ පවතින තත්වෙත් එක්ක නිවෙස් වල හිරවෙල හිටපු අපිට මහමෙරක් වගේ මේ කතා මාලාව ලබා දීලා ඒ කරපු කර්තව්‍යයට නැවතත් බොහොම ස්තූතියි.

    ඒත් එක්ක මතක් කරන්න ඔනේ අපි මේ ආසවෙන් බලපු මේ කතා මාලාව මෙයින් නවත් වන්නවත් කල් දාන්නවත් එප.. පුලුවන් ඉක්මනට මෙහි 03වන සීසන් එක ලබා දෙන්න.. දැනටමත් එහි එපිසෝඩ් 10ක් විතර අවිත් තියෙන්නෙ.. මෙක කරාවගෙ කට්ටිය බෙදාගෙන එකටත් අපිට සබ් දෙන්න. ජය වේවා!! බොහොම ස්තූතියි.

  11. Chamiya_A.S.K

    සබ් එකට ස්තුති

  12. w.m.p. nalin kumara

    kathaa maalaawa sadaha upasirasi apavetha labadeemata wehesuna oba siyaludhenaatama sthuthiyi........

  13. kavindu

    thank sub dunnata
    season 3 avith tiyenne ekatath sub dendoo''''

  14. Sachith Chathuranga

    thanx bro sub walata... season 3 avith tiyenne ekatath ikmanata sub denna thanx again

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Oshada rathvita

      සීසන් 3 එකත් දෙන්නකෝ බ්‍රෝ

    2. sasika piumal

      aiye seasson 3 ta sub dennako

  16. Lahiru Chamara

    Season 3 awit bro

  17. Anonymous

    sho thank u so much sub walata.season 3 ekata sub den nadd macho.. puwannm sub denna ikmanata api balan innawa. thanks agin

  18. Anonymous

    thanks bro season 3 one

  19. Ishan

    Thanks Bro....Season 3 eketh Sub eka danawada ikmanata?

  20. Devinda

    සහෝ මේකෙ සීසන් 03 එකටත් සබ් දෙන්නකො..

  21. Isuru

    සහෝ මෙකට දැන් අන්තිමට සබ් දීල මාස 3ක් වගෙ වෙනව. ඒ නිසා පුලුවන් නම් ඉක්මනට මෙකෙ සීසන් 03 එකටත් ඉක්මනට සබ් දෙන්නකො.

  22. shevin

    Thanks

  23. Kasun

    සහෝ මේටිකේ ලොකෙ පවතින තත්වෙ නිසා හොද ෆිල්ම්ස් වත් රිලීස් වෙන් නෑ සහෝ බලන්න.
    ඒනිසා පුලුවන් නම් මේකෙ අලුත් සීසන් එක රිලීස් වෙලා තියන නිසා ඒකට සබ් දෙන්නකො සහෝ බලන්න.

  24. Anonymous

    season 3

  25. chinthaka.max4

    thankx machan

  26. Oshada rathvita

    සීසන් 3 එකෙත් සබ් ටික දෙන්නකෝ මා පුතී

  27. sasika piumal

    seasson 3 sub ikmanata dennako

    1. Anonymous

      Season 3th one

  28. Charushika

    Season 3 sub ekath ikkmant dennako bro

  29. Sachith

    Season 03 ta Sub Danne Nadooooo

  30. Anonymous

    Session 3 sub diyamko bn

  31. Anonymous

    Sub eka diyamko bn

  32. Kavinda Robertson

    sub dennko meke s03 ekata

  33. yash

    siren season 03 sub nadda bn

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.