Watch Trailer

Spartacus: Blood and Sand [S01 : E11] Sinhala Subtitles | පැරණි තුවාල [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් අද ලබා දෙන්න යන්නේ පළමු කතා මාලාවේ එකොළොස්වන කොටස. තව කොටස් දෙකකින් මේ කතා මාලාව අවසාන වෙනවා. Blood and Sand කතා මාලාව අවසන් වෙලා තමයි God of the Arena කතා මාලාව ආරම්භ උනේ. එහි කොටස් 6 ක් සමන්විත වුන Mini Series එකක්. ඒ කොටස් හය අවසානයේ තමා Vengeance කතා මාලාව ආරම්භ උනේ. ඒකට හේතුවත් […]

එහෙනම් අද ලබා දෙන්න යන්නේ පළමු කතා මාලාවේ එකොළොස්වන කොටස. තව කොටස් දෙකකින් මේ කතා මාලාව අවසාන වෙනවා. Blood and Sand කතා මාලාව අවසන් වෙලා තමයි God of the Arena කතා මාලාව ආරම්භ උනේ. එහි කොටස් 6 ක් සමන්විත වුන Mini Series එකක්. ඒ කොටස් හය අවසානයේ තමා Vengeance කතා මාලාව ආරම්භ උනේ. ඒකට හේතුවත් කියන්නම්, ඒකට හේතු වුනේ Spartacus චරිතය රඟපෑ Andy Whitfield ගේ අකල් වියෝ වීම සහ ඊට ප්‍රථම ඔහු රෝගීව සිටීම. එහි අඩුපාඩුව මඟ හරවා ගන්න අවශ්‍යය නිසා තමයි මේ Mini Series එක නිර්මාණය උනේ ආදර්ශක නළුවෙක් ලැබෙන තුරු. මම මේ දේවල් ගැන කිව්වේ අද ඉඳන් මම මේ කතාව බලන්න එකතු උන හැමෝගෙන්ම අහන්න යන්නේ තව කොටස් දෙකකින් පසුව ඔයාල බලන්න කැමති මීළඟ කතා මාලාව God of the Arena කතා මාලාවද එහෙම නැතිනම් Vengeance කතා මාලාවද කියලා. God of the Arena මඟින් කියන්නේ Spartacus කියන පුද්ගලයා පැමිණීමට ප්‍රථම “බැටියාටස්ගේ” පුහුණු පාසලේ සිදු වූ සිද්ධීන් පිළිබඳව. Vengeance කතා මාලාව කියන්නේ අපි මේ බලපු කතා මාලාවේ අවසානයේ සිටි තවත් ඉදිරියට කතාව වෙන්නේ කොහොමද කියන එක. අද ඉඳන් 13 වෙනි කොටස දක්වා ඔයාලගේ ලැබෙන කොමෙන්ට් අනූව මීළඟ කතාමාලවට මම උපසිරැසි හදන්න ගන්නවා. මොකද ඔයාලගේ කැමැත්ත ඇතුව තීරණයක් ගත්තොත් හොඳයි කියලා මට හිතුනා. එහෙනම් කැමැත්ත මොකද්ද කියලා කියන්න අමතක කරන්න එපා. 😀

කලින් කතාව ගැන පොඩි විස්තරයක් කරන්නම්,
“ස්පාටකස්” කියන්නේ ඇත්තටම් දෛවයේ සරදමට ලක් වුන මිනිහෙක්. එයාට ලං වෙන හැම කෙනෙක්ටම සිද්ධ උනේ මරණය වැළඳගන්න. ඔහුගේ බිරිඳ “සුරා” සහ මිතුරා “වාරෝ” දෙදෙනාම ඔහුට අහිමි උනා. “බැටියාටස්ගේ” බල තණ්හාව නිසා “වාරෝට” සිහින් මැවූ ලෝකයෙන් සමු ගන්න සිදු වුනා. ඒ තමන්ගේ හොඳම මිතුරාගේ කඩු පහරින්. මේ දෙයත් “ඉලිතියා” කියන කපටි ගැහැනියගේ තවත් උත්සාහයක්. අවසානයට දැක්කේ “වාරෝගේ” වියෝව නිසා කම්පනයට සහ දුකට පත් වූ “ස්පාටකස්” ගේ දර්ශන කිහිපයක්.

එහෙනම් එකොළොස්වන කතාව ගැන කෙටි විස්තරයක් දෙන්නම්. කතාවේ නමට සමාන දේවල් සිද්ධ වෙනවා අද. ඒ කියන්නේ පරණ දේවල් නැවත ඉස්මතු වෙන්න ගන්නවා. මේ කොටස අවසානයේ “ස්පාටකස්” නව අරමුණක් සොයා ගන්නවා සටන් කරන්න. ඒ වගේම “බැටියාටස්ට” සිද්ධ වුන අවනම්බුවට පළිගැනීමේ වැඩසටහනක් ඔහු විසින් ක්‍රියාත්මක කරනවා නඩුකාරවරයට එරෙහිව. මීට අමතරව “ක්‍රික්සස්” නැවතත් තම දක්ෂතා අතරට පැමිණෙනවා. බලමු මොකද්ද මේ “ස්පාටකස්” සොයා ගත් නව අරමුණ මොකද්ද කියලා.

අමතක නොකර කියලා යන්න ඊළඟට ඕන කතා මාලාව මොකද්ද කියන එකත්. මම පොඩි චන්ද විමසුමක් කරන්න යන්නේ වැඩිම මනාපයට මගේ මනාපය ලබා දෙන්න.

මේ කතාව මෙන්න මේ පිළිවෙලට තමයි විකාශනය උනේ,

1. Spartacus: Blood and Sand (13 Episodes) – 2010

2. Spartacus: God of the Arena (6 Episodes) – 2011

3. Spartacus: Vengeance(10 Episodes) – 2012

4. Spartacus: War of Damned (10 Episodes) – 2013

Spartacus ඉන්න කතා මාලා තමයි අංක 1,3, සහ 4. ඒවගෙන් අංක 1 තමා මම දැන් කරගෙන යන්නේ. අංක අංක 4 තවම විකාශනය වෙනවා. මම ඇහුවේ ඔයාලට ඊළඟට ඕනේ අංක 2 කතා මාලාවද එහෙම නැතිනම් අංක 3 කතා මාලාවද කියලා.අංක දෙකෙන් කියන්නේ Spartacus කියන කෙනා එන්න කලින් සිද්ධ වුනු දේවල්.අංක 3 සහ 4 තමා මම දුන්න කතාවත් එක්ක වඩාත් සම්බන්ධයක් තියෙන්නේ. අංක දෙක හදන්න හේතුව මම උඩ ලිපියේ දාලා තියෙනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

26,589 downloadsDownload Spartacus.S01E11-1.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29

Previous BT1All BT1Next BT1

Subtitles

26,589 downloadsDownload Subtitles27 KB

155 comments

  1. thusitha

    thnzx machan dena km unne

  2. prashanna

    ane machan kamati.. mama me inne elaga kotasa kawadada enne kiyala heena daka daka. ane nawathtannanam epa. meen wanda

  3. Isuru

    ela ela machan

  4. wow

    wow....maru :D

  5. prashanna

    Vengeance wlata kamati anike kathawa e taramma gatiyak naha anika eke Spartacus nati nisa balanna e taram kamati naha

  6. ccnp

    Thanks

  7. naleen

    elane machan meyka denakam unne

  8. lasidu

    බොහොම පින් මචං පිලිවලට දීලා දාමු නේ :)

  9. chami

    thnxxxxxxxxxxxxx

  10. ositha

    aniwa balanwa. ithin se2 akath igawata denna naththam 3 na balala theyrenne nathi wei macho

  11. quik

    thanks

  12. elakiri

    එළකිරි සහෝ උපරිමයි ජය

  13. geeth

    maxxa saho

  14. tharanga

    ඔන්න දෙනකම් උන්නේ සීසන් 2 එක දීලාම 3 නට යමු නේ මචං. :)

  15. lasanatha!!!!!!

    elakiri kollo

  16. Chandana

    thanks machan. kamathi ekak denda. jaya wewa

  17. chamath cafe

    ජයම වේවා!!!!! මේක නම් පට්ටම පට්ට කතාව

  18. zumo man

    thnx bro

  19. was

    මචං මේ දෙන පිලිවලට බලන්නේ 1 2 3 පිලිවලට යමු නැත්තම් අපිට පැටලෙනවා. සුපිරි කතාව එලස්

  20. Dilan-

    Thanksss machan

  21. pradeep nilanga

    නියමයි යාළුවා ඔයාගෙ වැඩ මගේ ස්තුතිය ඔබට ජයවේව් !!!!

  22. Fernando

    niyamai saho igawata ses 2 aka denna

  23. mihin ලංකා

    ඔහ් අද කලින්ම දීලා එල

  24. hh

    supirima tv katha malawa meyka thama.aniwa seyratama subs denna .api balagena innawa

  25. pubudu

    maxxa wadak

  26. KANDY SANATH

    God of the arena eka danna.
    Mokada Spartacus vena actor kenek
    awama eka parata venasa
    dara gann be........

  27. mudiya / මුදියා

    නියමයි හසන්ත සහෝ.ඊළඟට Vengeance දෙන්න.මිනි සීරීස් එක අන්තිමේටම දෙන්න.පිළිවෙලට යනකොට තමයි හොඳ.ජයවේවා.බොහෝ...............................ම ස්තූතියි...!

  28. එරංග

    නියමා.....යි මචෝ සීසන් 2 ඊගාවට දෙමු

  29. KANDY SANATH

    God of the Arena

  30. ranga

    owu machan mini s aka meeta amathara apu akak, aka passatama dala se 1,2,3 piliwalata denna

  31. h[A]s

    @mudiya / මුදියා

    කියන විදිය හොදයි මචං.

    ජයම වේවා

  32. wall e

    බොහොම පින්

    මෙන්න බලනවා නම් කතාව පට්ට

  33. හසන්ත වික්‍රමරත්න

    තාම තේරිලා නැහැ වගේ.මේ කතාව මෙන්න මේ පිළිවෙලට තමයි විකාශනය උනේ,

    1. Spartacus: Blood and Sand (13 Episodes)2010
    2. Spartacus: God of the Arena (6 Episodes)2011
    3. Spartacus: Vengeance(10 Episodes)2012
    4. Spartacus: War of Damned (10 Episodes)2013
    Spartacus ඉන්න කතා මාලා තමයි අංක 1,3, සහ 4. ඒවගෙන් අංක 1 තමා මම දැන් කරගෙන යන්නේ. අංක අංක 4 තවම විකාශනය වෙනවා. මම ඇහුවේ ඔයාලට ඊළඟට ඕනේ අංක 2 කතා මාලාවද එහෙම නැතිනම් අංක 3 කතා මාලාවද කියලා.අංක දෙකෙන් කියන්නේ Spartacus කියන කෙනා එන්න කලින් සිද්ධ වුනු දේවල්.අංක 3 සහ 4 තමා මම දුන්න කතාවත් එක්ක වඩාත් සම්බන්ධයක් තියෙන්නේ. අංක දෙක හදන්න හේතුව මම උඩ ලිපියේ දාලා තියෙනවා.

  34. akila

    මැක්සා හසන්ත පිලිවලට දෙමු ගින්දර වගේ

  35. g-a-n-d-u

    @හසන්ත

    උබට හොදයි කියලා හිතෙන විදියට අපිට මේ කතාව වඩාත්ම තේරෙන විදියට දෙන්න..වැඩේ ඉවරනේ ,,,

    ජය වේවා හසන්ත සහ බයිස්කෝප්

  36. Gee

    First.................

  37. wasath

    gods of the arena denna mcnn..... :) ,,, , patta patta .. tnx

  38. yasomal

    ela hasanatha kiyana widiyata apita mey kathawa denna hodama widiyata denna, piliwalata nathath,ara kiwuw galapeemna thiyena widiyata

  39. desh

    Vengeance

  40. Isuru

    patta
    thankz so much bro...

  41. damith

    1 2 3 පිලිවලට යමු

  42. pradeep nilanga

    මෙම කථාව දවසින් වෙනස්නොවි එකදිගට ගලාගෙන ගියා එලෙසින්ම ඉදිරියටත් කරගෙන යමු අතිත කථානැතුවාට කමක්නැ මෙම කතාව නම් පට්ට ඔයා කැමති මොනම අකාරයකට දුන්නාත් මම බලනවා ස්තුතියි එබට සැමදා ජයවේවා!

  43. Gala

    වේගන්සිස් බලමු.
    එතකොට කථාව ලස්සනට පිළිවෙලට තියෙනවා
    එළ එළ
    වැඩේට ජයවේවා

  44. ඉන්දික

    අනේ මචෝ එහෙම කරන්ඩ එපා. මම මේක හරිම ආසාවෙන් බලන සෙට් එකක්.දිගටම මේක දාපං.මේක නිසා මගෙ නෙට් බිලත් අම්බානක් නැගලා. ඒත් කමක් නැහැ මම දිගටම දානවා.
    මචෝ උඹට පුලුවන් නම් මම පාසැල් ගිය කාලේ ගිය වැඩසටහනක් තියෙනවා ඒකට සබ් දාපං. නම (යුධ වන් ලොව) world at war. ජාතික රූපවාහිනියේ ගියේ. ඒක documentary එකක්.

  45. prashanna

    Vengeance kiyala illanne machan God of the Arena eke tiyana katawa e taram nagala yanna (matanam) ekai kiuwe ...

  46. dilan samindaka

    Vengeance katha set eka denna.mekema ithuru kotasa.anika passe denna.thx

  47. Gayan

    thx so much

  48. dedunu- yatalamatta,

    Vengeance Series eka elagata denna...
    Thanks bro,...

  49. dilan samindaka

    Vengeance denna ethakota gathi mama balapu sira katha set ekak.thx bro

  50. ns

    බොහොම ස්තුතියි...

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.