කොහොමද කස්ටිය ඔන්න අදත් අරගෙන ආවා දැන් වෙලාව රාත්‍රී 11.10යි.ඉක්මනටම ගේන්නනම් බැරිවුනා ඉතින් අද.කට්ටිය කලින් කොටහ බලලා ඇගිලි ගැන ගැන ඉන්න ඇත්තේ නේද.ඒ නිසා වැඩි දෙයක් නැතුව මම පොඩ්ඩක් කතාව පැත්තට හැරෙන්නම්. ලූනා බැහැයි කිව්වට පස්සේ සුන් වූ බලාපොරොත්තු ඇතුව ක්ලාක් ඇතුළු පිරිසට ආයෙම එන්න වුනා.බෙලමි හද…

කොහොමද කස්ටිය ඔන්න අදත් අරගෙන ආවා දැන් වෙලාව රාත්‍රී 11.10යි.ඉක්මනටම ගේන්නනම් බැරිවුනා ඉතින් අද.කට්ටිය කලින් කොටහ බලලා ඇගිලි ගැන ගැන ඉන්න ඇත්තේ නේද.ඒ නිසා වැඩි දෙයක් නැතුව මම පොඩ්ඩක් කතාව පැත්තට හැරෙන්නම්.
ලූනා බැහැයි කිව්වට පස්සේ සුන් වූ බලාපොරොත්තු ඇතුව ක්ලාක් ඇතුළු පිරිසට ආයෙම එන්න වුනා.බෙලමි හදන්නේ ආපහු ආකේඩියාවට යන්න.ඒත් ක්ලාක්ට ඕනේ කොහොමෙන්හරි නයිට්බ්ලඩ් කෙනෙක් හොයාගන්න. අයිස් ජාතීන්ගේ රජතුමා අද කඩාපාත් වෙනවා ක්ලාක්ව හොයාගෙන.කට්ටිය දන්නවා නොවෑ ඒ මොකටද කියලා. කොහොමහරි රොන්වත් කැමති කරවාගෙන ක්ලාක් ඇතුළු පිරිස යනවා පෝලිස්වලට. ඒත් සැලැස්මේ පොඩි අවුලක් යනවා.ඒ ජැස්පර් නිසා.ඇයි එහෙම වෙන්නේ කියලා බලලම දැනගන්නකෝ.
ඉතින් අද ක්ලාක්ට ආයෙම පාරක් තම ජනතාව බේරගන්න පුළුවන් වෙයිද කියලා බලලම දැනගන්න. තව තියෙන්න එක කොටහක් විතරයි ඉතින්.ඉවසන් ඉම්මු ඒක එනකම්.එහෙනම් කස්ටිය කියාගෙන යන්න බලන්න ඔයාලට හිතෙන විදිහට කතාවේ අවසානේ මොනවගේ වෙයිද කියලා?
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
37,873 downloadsDownload The.100.S03E15.Baiscopelk.com_.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
63 comments
Eya thama
Sahan Gunathilaka
thanx alot macho.... thawa season ekak ewi neda??
මධුකප්‍රිය පෙරේරා
ඔව් දැනටමත් නිවේදනය කර අවසන් හතරවන කතාමාලාවක් එන බව
the 109
Patta aaaa ela kolla
Sahan Lahiru
thanx macho... thawa season ekak ewida??
S.K.Ruchiranga
elma thz machoo sub ekata
ලූනා
thanks bro...
Dharshana Kasun
Thanks..
Prasanna
Thank You Very much.
Sajeevi
Thanks
Bro90
Thanks broo
yumal
thankZZZZZZZZZZZZ bro!!!!!!!!!!!
sasanka
Thanks machan.. iye idan sub enakam balsn idala berima thena saba nethuwa beluwa. Den ayeth balanawa..
Sudheera
thx sahooo
saman
thanks bro
kumara
Thanks Bro !!!!
Praveen Geeshan
THANKS dude
Arjuna De Silva
godak sthuthi saho....
විදුර ප්‍රසංගන
එල. මාත් ගත්තා ඕං. GL
harsha
කතාව කොහොම ඉවර වෙයිද් කියලා කියන්න නම් අමාරුයි නමුත් තුන්වන සීසන් එක ලබන සතියේ ඉවර වෙනවා කියලා නම් ශුවර්. එහෙනම් මධුක ඔන්න බාගන්නවා සබට ස්තූතියි. ජයවේවා
Kalum Ekanayaka
Taanx sahoo,. Ealma.,. Sub ek t thaz.
supin
sub natiwa baluwa dan aya balanawa ela kollo
teddy
සමහරවිට ජාහා මැරෙයිද දන් නෑ මේ සීසන් එක අවසානෙදි. මට හිතෙන්නේ නම් එහෙමයි. තෑන්ක්ස් සබ් එකට. කථාව නම් ඊයෙම ඩවුන්ලෝඩ් කර ගත්තා. දැන් බලන්න විතරයි තියෙන්නේ.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sâchîth Lákshâñ
ස්තුතියි සහෝ උපසිරසට
ජය......!nirosha dilshan
තව එක කොටසයි මේ එපියට කියල හිතෙද්දි දුකේ බෑ.ඊලග එපියත් අවම ඉක්ක්මනට දෙනව නේද?.
මේකට කතාවට ගොඩක් ආස මෙකෙ හිතන්නේ නැතිදේවල් වෙන්නෙ.
ඊලග කොටසත් අපුගමන් දෙන්නsilent$
Thanx bro !
Nilusha Nirmal
thanx saho sub ekata
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි මධුකප්‍රිය පෙරේරා සහෝ.. ජය වේවා...
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ ... ජය වේවා !! ලබන සතියේ නම් හෙන යුද්දයක් යයි වගේ .. :D
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!chamila
tanx bro..
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
ගිහාන්
ගින්දර, සබට තෑන්ක්ස්෴
sumith
thankx bro
The Famous Five | TV Series 1ka ta sub danna puluwandaCrazy Connoisseur :D (y)
ela ela kollo. nawatha hamuwemu jayawewa
manura
neyami
gayan
thanx saho sub walata. mata seasn 3 wala episode 8 download krgnna widiyk kiynnako danna kenek innawanm. kisima file ekaka seeds na.
Roshan Ranga
උපසිරැසියට තුති…
Dhanushka
Sub eka open wen ne. Mokakda karanna one????
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dilusha
mata hithenne klark night blood kenek.
Chandula Ekanayake
thanks for the sub bro :D (Y)
Rajitha harshanath senanayake
Thank you bro.....
Zcien
16 eke sub dhennako...
Nïraňjala Fönšeka
බොහොම ස්තුති සබ්වලට. නමුත් zip fil එකක් විදියට sub දෙන්නැත්තේ ඇයි ?
RANAWEERANADEESH
season 13 sub aka zip akak vidihata name pannanna aka hadaganna kohomada
Osanda
Thank You For Sub Bro.
chamika
thanks a lot bro
LAKSHAN
උපසිරැසියට තුති…
lakshan
thanks machn.....
Thilesh De Silva
Thanks bro ..
Advertisement

onna mama mulinma download karagaththa :D