කලින් පළවූ ලිපිය: මේ චිත්‍රපටය ගැන ලියම්දෝ නොලියම්දෝ කියලා හිතලා ඔන්න ඔහෙ ලියනවා කියලා හිතුනා. කලින්ම කියන්නම් මේක පොඩි ළමයින්ට දැන්ම බලන්න අවශ්‍ය නෑ කියලා කියන ජාතියේ එකක්. ඒ කිව්වෙ 18+ නේ. දැන් සමහරු කියයි මේ වගේ කතා ලංකාවෙ වෙන්නෙ නෑ කියලා. ඒත් මට නම් හිතෙන්නෙ මේකේ කතා තේමාව නිකන්ම නිකන් හිතළුවක්…

කලින් පළවූ ලිපිය:
මේ චිත්‍රපටය ගැන ලියම්දෝ නොලියම්දෝ කියලා හිතලා ඔන්න ඔහෙ ලියනවා කියලා හිතුනා. කලින්ම කියන්නම් මේක පොඩි ළමයින්ට දැන්ම බලන්න අවශ්‍ය නෑ කියලා කියන ජාතියේ එකක්. ඒ කිව්වෙ 18+ නේ. දැන් සමහරු කියයි මේ වගේ කතා ලංකාවෙ වෙන්නෙ නෑ කියලා. ඒත් මට නම් හිතෙන්නෙ මේකේ කතා තේමාව නිකන්ම නිකන් හිතළුවක් නම් නෙවෙයි. අද කාලෙ පත්තරයක් අරගෙන බැලුවොත් ඕනා තරම් මේ වගේ කතා ලංකාවෙම හොයාගන්න තියෙනවා. ගොඩක් අය මේ චිත්‍රපටය බලලා ඇති කියලත් මම හිතනවා. මොකද මේ චිත්‍රපටය ලංකාවෙ පෙන්නන කොට සෑහෙන කතාබහකුත් ඇතිවුනා. ඒත් නොබලපු අයත් ඇතිනෙ.
එඩ්වර්ඩ් (Richard Gere) හා කොනී (Diane lane) කියන්නෙ සාමාන්‍ය පවුල් ජිවිතයක් ගෙවන දෙන්නෙක්. ඔවුන්ට එක් ළමයෙක්ද සිටිනවා. එඩ්වර්ඩ් රැකියාවක් කරන කෙනෙක් වන අතර කොනී ගෘහණියක්. පවුලේ ප්‍රශ්නයක්ද නොමැති තරම්. ඒත් දිනක් මේ පවුල් ජීවිතයට කණකොකා හැඬිය හැකි සිදුවීමක් සිදුවෙනවා. හැඬිය හැකි කියලා කිව්වෙ ඒ සිදුවීම වඩා පෙළ ගැසෙන අනික් සිදුවීම් ගලා ගෙන යන්නෙ සාමාන්‍ය ආකාරයට නොවන නිසයි. මේ සිදුවීමේ වරද කා අතද කියලා සෙවීම ඔබට බාරයි. ප්‍රශ්නයකට මුහුණ දියයුතු ආකාරය වුනත් මේ චිත්‍රපටය බලන කෙනෙකුට අමුත්තක් ගෙනදේවි. මීට වඩා මම කියන්න යන්නෙ නෑ. සරල කතාවකින් ගැඹුරු තේමාවක් ගැන කතා කිරීමක් ඔබට දකින්න ලැබේවි.
බලලා නැති අය බාගෙන බලන්න. විනිශ්චය කිරීම ඔබට බාරයි. බලපු අය ඔබගේ විනිශ්චය මෙතන කමෙන්ට් එකක් වශයෙන් දානවනම් මම සතුටුයි. බලලා නැති අය බලලා ඉවර වෙලා ඔබගේ අදහස කමෙන්ට් එකක් වශයෙන් දාන්නකෝ. 117
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
550 MB (BR) කොපිය මෙතනින් බාගන්න FE967D0CC884AF9D6F81217ADB458B4FD7E4EC4B 1.6 GB (BR) කොපිය මෙතනින් බාගන්න DC1804C18991CF4E83C29CDF77A824B1DC364681 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
8,809 downloadsDownload Unfaithful-2002.zip69 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/hewa.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හේවා ලුණුවිලගේ
Subtitles
124 comments
udesh
kasun
thanks
raween shamal
patta film ekak thama. balapu nathi aya aniwa balanna. meken apita jeevitheta ekathu karaganna dewal thiyenawa.
Max
Thanks saho...
lasa
ela sahooo.mamath beluwa.niyama film eka
mier
thanks
Viraj
කතාවට හොදින්ම ගැලපෙන පරිදි නම යොදා තැනූ හොද චිත්‍රපටියක්.බොහොම ස්තූතියි රොයිලි
kenny
ඇයි මෙච්චර පරක්කු වුනේ මේක දාන්න.
Ansh Lucky Sri Jay
ඔන්න එහෙනම් මං ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා..
:)Roshan
Balala nam na balanna ona thanx saho.....
sameera
MAMA MEKA BALUWA MACHAN NEYAMI....AAA
udara
මේක ගැන මම දැනගෙන හිටියත් බලන්න චාන්ස් එකක් ලැබුණෙ නැහැ. දැන්නම් අනිවා බලමි.Thanks රොයිලි.
javinda lakshan
film aka banva .
AL1717
Meka Nam Balanna Une Ne.
Balanna kiyala hitha Gena Hitiyata Meka Mized unaOnna Henam Thanks karala Mamath Bagannawa
Jaya Wewaaaa..
Nalina de silva
thanX guys
Bandula Withanage
Thanks a Lot
Hemal
මෙක නම් මම බාන්නෙ නැහැ,ෆිල්ම් එක තියෙන නිසා.ස්තුතියි ලිපියට.
San J
Mama meka kalin balala thiyanawa. Thankz anyway
sunanda
නියමයිනෙ රොයිලි කොලුවො.ඔන්න අපි බාගත්තා..........
wappula
MARU THANK YOU ETH MAMA MEWATA NAM ECHCHARA AASA NAHE...
මී හරකා
ඇඞ්රියන් ලේන් ගෙ අනිත් චිත‍්‍රපටි වන ප්ලෑෂ් ඩාන්ස් සහ පේටල් ඇට්රුක්ෂන් නියම පට්ට චිචැර් දෙකක්. පුලූවන් නම් ඒවාත් බලන්න කියලා මම මේ කමෙන්ට් බලන බුවාලාගෙන් ඉල්ලීමක් කරනවා.
රොයිලි උඹ දෙන ගේමට බොහොම ස්තූතියි
මොකද ධනවාදී ආර්ථිකයේ මේ ප‍්‍රශ්ණ ඕනා තරම්. අපේ ලංකාවෙත් මේ වෙනකොට එහෙමමනෙAnonymous
thanks .
chamila
meka nam balala tiyenawa....
site ake load wenne ne mage pc ake mokak hari prob akak tiyenawada......?වා.මු. නිලන්ත පියසිරි
ආයුබෝවන්, මේ කොමෙන්ටුව දාන්නේ proxy එකක් හරහා ඇවිත්. මොකක් වෙලාද බයිස්කෝප් විබපලට. DOS ප්‍රහාරයක්ද? කෙසේ වෙතත්, මේ බයිස්කෝපුව බලලා තියෙනවා. හොඳ එකක්. හැබැයි වැරැද්ද කාගෙදැයි කියා නම් තාම හොයාගත්තේ නැහැ. බොහොම පිං පින්තූරේ ගැන විස්තරේට.
mewi
Baami baami, ai me tike films naththe?
ka
Your site is not working in my laptop
නිෂූ
මට මේක බලන්නත් ටිකක් ලැජ්ජයි වගේ 18+ නේ ! ඒක නිසා ආසාවෙන් බලනවා ! බානවා ! බානවා !
චින්තක
hoda fillm ekak wage banna damma,
oyalath balanna.
thank royl!!!!චින්තක
balalama comment ekak dannam.
Uraj Deemantha
හෆ්ෆා 18+ නේ....?? :D ඉතින් කොහොමද බාන්නේ..... :P
mewi
film eka baluwa . royly saho kiwwane balala winishchaya danna kiyala..eke hithanna deyak mata nam Connie thama 100% waradi..
lasa
Kawruvath apata Shaolin 2011 film eka denne naddo........... Mama hithanne eka patta martial art film ekak.
sameera rajapaksha
ගොඩක් ස්තුතියි රොයිලි අය්යා..!!
මේක 2පාරක් බලලා තියෙනවා.
ලස්සන film එකක් :)
මොකද මේ බයිස්කෝප් එක සද්ද නැත්තේ?
අපි එක්ක තරහ වෙලාද? :(sunanda
බයිස්කොප් එකට මොකද වෙල තියෙන්නෙ?????????????????????????????
k2abey
ane mokada wela thiyenne kasstiyata
sam
Thanks for this. One of my frind told that there is a similar film called fatal actraction. Can you put that also. Many thanks again.
රන්දිම
.
charitha
මොකද ටිකදවසක ඉඳන් බයිස්කෝප් එක සද්දයක් නැත්තෙ...!
halaya
mokada baiscope ekata wela thiyenne????admin kenekwath ussalada?
Ramraj
වැඩිහිටියෙක් විදිහට බලන්න ඕන.
INDIKA
මෙ දවස්වල බයිස්කෝප් එක ටිකක් අප්සෙට් නේද මගේ කනෙක්ෂන් එකේ දෝෂයක්ද දන්නේ නෑ ඔන්න මමත් බාන්න දැම්මා තැන්කු රොයිලි සහෝ
shiwantha
thanx machan.
moko site ekata wela thibune?
Lakshan
Onna ada atma proxy 1k natuwa site 1ta goda une ;)
Ane manda me dawas wala mokakda wela tibbe keyala.
Bt me film 1ta Thankz aiya. Elama tama :)Anonymous
thanx machan.....
pasiya
ela ela kolloz :)
k.s.supun
THANK...THANK... THANK.... U ... so much !
Supun
mEKA BALALA TIYENAWA SAHO .ME WARGAYE EWAIN BALAPU HONDAMA EKA
Rukshan
maru maru... mamath banawa?
dinuu
meka patta film ekak ne.mama meka balala tyenawa. jaya wewa baiscope.
Priyantha De Silva
මේක කාලෙකට කලින් ගොඩාක් ජනප්‍රිය උන එකක්. ගොඩාක් ස්තූති මේක අපිට ආයෙත් මතක් කලාට.
madusanka
මේ දවස් වල බයිස්කෝප් වැඩ නැත්තේ ඇයි?????කමක් නෑ දැන් වැඩනෙ. බොහෝම ස්තූතියි රොයිලි සහො........
Advertisement

niyamai aeya .......
mama ade mulinma