Watch Trailer

Vikings [S05: E08] with Sinhala Subtitles | යුද්ධය…! [සිංහල උපසිරැසි සමඟ]

පුරහඳ දෙකක් ගෙවිල ගිහින් තියෙන්නෙ අද වෙනකොට. අද තමයි රැග්නා ලොත්බ්‍රෝකගේ උරුමය කෑලි කෑලි වලට කැඩෙන දවස, අද තමයි අවසානයේ ආරම්භය සටහන් වෙන දවස, අද තමයි ලෙයට ලෙය සටන් වදින දවස, අද තමයි වයිකින්වරු අතර මේ වෙනකම් පැවතී දැවැන්තම සිවිල් යුද්ධය ඇතිවෙන දවස. සමහරු බලය වෙනුවෙන් සටන් වදිනවා. සමහුර් කිර්ති නාමය…

පුරහඳ දෙකක් ගෙවිල ගිහින් තියෙන්නෙ අද වෙනකොට. අද තමයි රැග්නා ලොත්බ්‍රෝකගේ උරුමය කෑලි කෑලි වලට කැඩෙන දවස, අද තමයි අවසානයේ ආරම්භය සටහන් වෙන දවස, අද තමයි ලෙයට ලෙය සටන් වදින දවස, අද තමයි වයිකින්වරු අතර මේ වෙනකම් පැවතී දැවැන්තම සිවිල් යුද්ධය ඇතිවෙන දවස. සමහරු බලය වෙනුවෙන් සටන් වදිනවා. සමහුර් කිර්ති නාමය ලොව නංවන සටන් වදිනවා. තවත් සමහරු කූට අදහස් හිතේ තියාගෙන එක්සත්ව සටන් වදිනවා. ඒ අතරවාරයේ තවත් සමහරු ජිවිතේ වෙනුවෙන් දෙවියන් සුදානම් කල ඉරමනට මුහුණ දීමට සටන් වදිනවා. ඒ වගේම සමහරු බලය රැකගන්න ආරක්ෂාව පිණිස සටන් වදිනවා. තවත් සමහරු ආදරේ වෙනුවෙන් වංචා කරනවා. බොහොමයක් දෑ සිදුවෙන දවසක් අද. අද කතාංගයට ලිපිය ලියන මොහොත වෙනකොට IMDB 8.9 වැනි මේ කතා සමයේ ඉහළතම අගය ලැබිල තියෙනවා. අද වැඩි දෙයක් කියල මහන්සි කරන්නව අදහසක් නැහැ. මේ වෙනකම් පෙරුම් පිරුව, හෙමින් හෙමින් මෝදු වේවි ආව වෛරයේ බල තන්හාවේ කිර්ති නාමය පතුරවාලීමේ නොනිම් ආශාවේ උච්චතම සිදුවීම මේ විදියට ඇරෙම්බෙනකොට මිඩ් සීසන් බ්‍රේක් එකට තව කතාංග දෙකයි ඉතුරු වෙලා තියෙන්නෙ. උදේ ඉඳලම බලන් හිටිය ඉංග්‍රීසි සබක් එනක ඉංග්‍රීසි සබ එනකොට හවස 5ට විතර ඉතිං ගෙදර එන ටයිම් එක 8 වගේ වෙනවා තවත් රෑ උනෙ ඒකයි පුළුවන් ඉක්මනට සබ ගෙනාව පරක්කු නොකර ලබන සුමානේ නැවත හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

19,723 downloadsDownload Vikings.S05E8-2.zip21 KB

 

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

19,723 downloadsDownload Subtitles21 KB

81 comments

  1. KavindaRashmin

    thnx bn

  2. MalindaCT

    thank you machan

  3. KP7

    Thanks Bro..

  4. oshan niluminda

    Suppa wde mchn tnx all brothers ........

  5. Sameera

    sub ekata thanx kollo.

  6. isuruchamara

    ela

  7. charuni

    tns......

  8. Madusara

    thanks bro...

  9. geeganagamage

    කියන්න වචන නැහැ මේ කරන උතුම් වූ වටිනා සේවයට .

  10. losaka

    Thank u bro niyamai wade

  11. Suranjan

    Thanks machan......jayawewa.......>!

  12. indikarock

    THANX MACHO SUBTA

  13. gayantharaka43

    NIYAMAI MACHAN

  14. Prasadwc

    පට්ට බ්‍රෝ
    ඉක්මනට සබ දුන්නට තෑන්ක්ස්

  15. Yumal Kasun

    thankZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!

  16. Subhash13

    Ethin mkd kiyanne... kalin delanam.. methana තරගයක් na..

  17. Subhash13

    නියම වැඩක්.. මං එපිය බලලම Coment එකක් දාන්නහිතුනා.. අද කොටසනම් පට්ටම...

  18. Thilan Durage

    Thank you bro...

  19. amil077

    ඉක්මනට සබ දුන්නට තෑන්ක්ස්..
    ජයෙන් ජයම වේවා…!!

  20. Rasindu V. Perera

    නියමයි....සබ් එකට් තැන්ක්ස්....

  21. chamod

    Thanks bro....

  22. S.janitha

    thank you

  23. LSMhuska

    නියමයි….සබ් එකට් තැන්ක්ස්….

  24. Kawi Jayasinghe

    Elama mchooo

  25. Kawi Jayasinghe

    Tnx mchoo

  26. mtbchathuranga

    Tnx mchoo

  27. wijenayaka nayana

    thanks sub ekata

  28. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  29. HARSHANA9211

    thanks..good work keep it up..

  30. pitastharaya

    jayawewa....sthuthiyi sub ekata..

  31. DilanDilshan

    patta patta sahooo...jayawewaaaa..

  32. uswijesooriya

    tnks to subb..

  33. sakitha vibamith

    thnq bro ?
    jaya wewa!!!?

  34. shanhaan

    Fatta bro, thanks sub eka shanikawa dunnata. Good luck

  35. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  36. subhash

    Tnx bro

  37. Madushan Piyumantha

    thanx mate

  38. Jone snow

    එලම මචං.තෑන්ක්ස්

  39. gayan215

    bohoma sthuthi saho, digatama sub denna....

  40. iDinesh

    TYVM :)

  41. Sahanp

    thanks bro

  42. panagama

    thank

  43. Supun Madhusha

    thanks bro sub 1ta

  44. TharinduN

    patta bro thanks

  45. Tharindu Rashan

    sub ekata thanks saho

  46. hashan990

    thanks bro

  47. Sk

    ස්තුතී ඔබට ජය ශී

  48. Anuruddha Leo

    Hail_Vima

  49. pasindu1989

    tanx machan keep it up your good work :D

  50. geethkamal

    tnx saho ekmanata sub denawada. jaya wewa.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.