About Time (2013) | කාලතරණය. [සිංහල උපසිරසි සමඟ]
ඕන්න ඉතින් කියාපු විදියටම මගේ දෙවනි උපසිරසියත් අරගෙනම ආවා…ඒ වගේම මගේ පළමු උපසිරැසිය SYRUP බයිස්කෝප් එකට අදහස් දක්වපු හැමෝටම බොහෝම ස්තූතිවන්ත වෙනවා. ඇත්තම කියනවා නම් මට මේ උපසිරැසිය නිර්මාණය කරන්න පුළුවන් උණේ, ඒ ඔයාලගේ නොමසුරු සහයෝගය නිසා. ඔයාලගේ දිරිගැන්වීම තමා මේ නිර්මාණයට ප්‍රධානතම හේතුව උණේ. කෙසේවෙතත් මම ප්‍රථමයෙන් මාව දිරිගන්වපු ඔයාලට ආයෙමත් ස්තූතිවන්ත වෙනවා.
ඉතිං මේ බයිස්කෝප් එක ගැන කියනවා නම් මේක සුපිරිම ජාතියේ එකක් තමා.ඇත්තටම මේ කථාවේ කිසිම තැනක් ඔයාලට කම්මැලිකමේ බලන්න වෙන්නේ නෑ. හැමතැනම බලන්න දේවල් තියෙනවා. IMDb ගැජට් එකටත් 7.8ක් වගේ බොහොම ඉහළ අගයක් වාර්තාවෙලා තියෙනවා.මේ බයිස්කෝප් එක Direct කරලා තියෙන්නේ Richard Curtis. ඒ වගේම Domhnall Gleeson- “ටිම්” විදියටත් Rachel McAdams- “මේරි” විදියටත් ප්‍රධාන චරිතවලට පණ පොවනවා. ඉතිං කතාව ගැන කියනවා නම් මේ බයිස්කෝප් එක නිර්මාණය වෙලා තියෙන්නේ කාලය පදනම් කරගෙන. කාලය හරහා අතීතයට ගමන්කළ හැකි කොල්ලෙක් වටා තමා කතාව නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ මාතෘකාව යටතේ නිර්මාණය උණ ඕනිම බයිස්කෝප් එකක් බලන්න හිතෙනවනේ.. 🙂 එහෙම කිව්වාම ඔයාලා හිතයි මේක Action Movie එකක් කියලා. නෑ එහෙම නෑ. ඇත්තටම මේක Love Story එකක්.
ඉතින් මේ කථාවේ ඉන්න ටිම් කියන කොල්ලා දැනගන්නවා එයාට කාලය හරහා ගමන් කරන්න පුළුවන් කියලා. එයාගේ ජීවිතේ උණ වැරදි හදාගන්න පුළුවන් කියලා. ඉතින් මේ ටිම් තමාගේ ජීවිතය තවත් ලස්සන කරගන්න ගෑණුළමයෙක්ව දාගන්නයි යන්නේ. ඉතිං මේ දෙන්නා යාළු වෙයිද? ඒ අතරට ප්‍රශ්න එයිද? ටිම් අතීතයට ගිහින් මොනවා කරයිද? අවසානයේ කුමක් වෙයිද? මේ හැම ප්‍රශ්නයකටම උත්තර හොයාගන්න නම් මේ බයිස්කෝප් එක බලන්නනම වෙනවා.
පැය ගණන් සබ type කරලා දැන් පොඩි කොන්දේ අමාරුවකුත් හැදිලා තියෙන්නේ.. 😀 ඒ වගේම ඉතින් දැන් උසස් පෙළත් පටන් අරගත්තු නිසා ආයේ නිවාඩුවක් ලැබෙන වෙලාවක් බලලා තවත් බයිස්කෝප් එකක් එක්ක හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. හැමෝටම ජයවේවා..! ඉතින් උපසිරැසියත් සමග මේ බයිස්කෝපය දැන් ඔබට බාරයි..!
[button link=”http://tinyw.in/qIqj” type=”icon” “center” newwindow=”yes”] 799 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/8Mov” type=”icon” “center” newwindow=”yes”] 1.5 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 14113 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/06/ශනිල්ක-අමරසිංහ.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශනිල්ක අමරසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
me subtitle eka weda karanne ne. zip file eka open wenne ne.
thanks bro
Thank you
Thanks for the subtitles
Thanks for the sub
thanks for sub
Sub ekata thanx
Thank you for this
Thank you very much
Anee meka wada nanee. Mam sub eka deparak download karala baluwa mage aulak nisada balanna. Sub eka select karaata wadakaranne na. Anith subs wada. Baiscope eke admin kenek mekata reply karannako
බොහොම ස්තුතියි උපසිරසට
උපසිරිසියට බොහොම ස්තුති
balanna oni .. download wenna damma , thanks for sub
thank u
බොහෝම ස්තූතියි
Fattama movie ekk සුපිරියටම sub dila tynw thns mcho
Thanks for the sub!
thanks.
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Thanks for the sub! 🙂
ස්තූතියි සහෝ සබ් එකට.අවුරුදු ගානකින් comment එකක් වැටිල නෑ වගේ.සබ් එක බෑව දැං තමයි බලන්න හදන්නේ.ජය..
Shanilka, thanks very much! lassana wagema amuthu adara kathawak. onema kenekuta rasa windinnath puluwan kiyalai mata hithune. Jaya wewa!
ela kiri niyama film ekak wage thank u sub ekata digatama sub denda jaya wewa
macho bohoma thnx me karana sewayata…..
තැන්කූ වේවා මචෝ…ඔබට ජය….
Thanks !!!!!!!!!!!!!!!
thanx…!!!
Thanks !!!!!!!!!!!!!!!!
තෑන්ක්ස් මචෝ මේ ෆිල්ම් එක කොච්චර බැලුවත් එපා වෙන් නෑ. හැමදාම බලන්න කලින් sub හොයනවා.. දැන් ආයෙත් බලන්න ඕනෑ 😀
නියමයි සහෝ
ලස්සන කතාවක්
ඔයාගේ සබත් එලටම තියනවා
ඉදිරියේදී අපිත් එක්ක ඉදිවී කියල හිතනවා
හොදට එක්සෑම් කරගන්න
උපසිරසියට බොහොම ස්තුතියි!
Thnks
කාලෙකින් බලපු සුපිරිම ෆිල්ම් එකක්… සුපිරි 😀
thanks bro
mn patta aasayi mekata bohoma sthuthiyi … aniwa balanna
thanks
thanks bro……………
thanks machan
thanks bro, kalaya haraha apassata kiyapu nisa hitha adila giyaa 😀
ලස්සන කතාවක් වගේ ඔන්න මමත් ගත්තා,ජයවේවා.
බොහොම ස්තූතියි ශනිල්ක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
බොහොම ස්තුතියි සහො 😛 ජය
Thanks Saho….. Sub ekata godak pin………
ස්තුතියි 🙂
thanks bro
Tnx bro……
niyamai machooooooooo…….
ala balanna asa hithinawa…………..
sub ekata sthuthiy aaaaa…………….
Thanks Machan
මේක ආපු බව දැක්කට
බලන්න හිතුනෙ නෑ
දැන්නෙ දන්නෙ කතාවක් තියෙන එකක් කියලා
සබට තුති
ඔබට ජය……………
ස්තුතියි සහෝ.
supiri film ekak wage. thanks saho….
Thanks
හැමෝටම බොහොම ස්තූතියි..!
mama aasma wargaye film 1k ….. godaaak sthuthiyi….
thanks machan,,,jaya wewa!!!
sthuthi saho.. Lassana film1k wage.. 🙂
filuma nm lassana 1k wge.lv storyk nobala kohomada..banna dawa.subata thanks SHANILKA saho.jaya wewa….
ස්තුතියි ශනිල්ක… A/L exam එකත් හොඳින් ගොඩ දා ගන්න.. සුබ පැතුම්..
බොහෝම ස්තූතියි සබට…
Thanks bro…………nice one
උපසිරසියට බොහොම ස්තූතියි.
මමත් දැන් ෆිල්ම් බලන එක අඩු කරන්න ඕන උසස් පෙළ පන්ති පටන් ගන්න නිසා. 🙁
Thank you very much…
film 1 tiyanawa
sub 1 wetharai wduwa thubune
dana akath harai
thanks brooo
niyami kollo. onna bawa.
Good Work Friend, Thanks!
hodai wage
dl karamu
thanks
මම බලාගෙන උන්නු ෆිල්ම් එකක්. ස්තුතියි…
thaks machn
Thank You..
නියම ෆිල්ම් එක සහෝ….
මම මේක ආව හැටියෙම බැලුවා.හොඳ නිසා මමත් උපසිරසි කරන්න ඕනේ කියල හිතාගෙන හිටියේ.ඒත් වෙලාවක් නැති උනා.
කරපු එක වටිනවා.
ස්තුතියි ශනිල්ක… A/L exam එකත් හොඳින් ගොඩ දා ගන්න.. සුබ පැතුම්..
ශනිල්ක පුලුවන් නම් අැක්ෂන් ඒවා ෙගන්න ෙකා් love ඒක දැන් ලාෙබට විකුනන්නත් තිෙයනවාෙන් ඒ්ක නිසා ලව් ඒ්වා ෙවනුවට අැක්ෂන් ෙගන්න කියලා සුභ පතනවා
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thnkz mcn
thanks brother
බොහෝම ස්තූතියි සබට….. ජය…….
ස්තුතියි ශනිල්ක සහෝ!
ජය වේවා!!
Thanks
Thank you shanilka 🙂