මම අලුතෙන් බයිස්කෝප් එකට එකතු උනේ. මේක මගේ පළවෙනි උපසිරැසිය. ඒ නිසා පළමුවෙන්ම කියන්න ඕන මේකේ වැරදි වලට සමාවෙන්න කියලා. ෆිල්ම් එක ගැන කියනවනම් මේකේ තියෙන්නේ ලස්සන ආදර කතාවක්. පොඩි කාලේ ඉඳලම එකිනෙකාට ආදරේ කරලා ගොඩක් බාධා මැද එකතුවෙන දෙන්නෙක්ගේ කතාවක් මේකේ තියෙන්නේ. පාසල් කාලේ යාලුකම නොකඩවා තියාගෙන ඇව…
මම අලුතෙන් බයිස්කෝප් එකට එකතු උනේ. මේක මගේ පළවෙනි උපසිරැසිය. ඒ නිසා පළමුවෙන්ම කියන්න ඕන මේකේ වැරදි වලට සමාවෙන්න කියලා. ෆිල්ම් එක ගැන කියනවනම් මේකේ තියෙන්නේ ලස්සන ආදර කතාවක්. පොඩි කාලේ ඉඳලම එකිනෙකාට ආදරේ කරලා ගොඩක් බාධා මැද එකතුවෙන දෙන්නෙක්ගේ කතාවක් මේකේ තියෙන්නේ.
පාසල් කාලේ යාලුකම නොකඩවා තියාගෙන ඇවිත් තමන්ගේ දුක සැප එයාලත් එක්ක බෙදාගන්න යාලුවෝ සෙට් එකක් ඉන්නවා. එහෙම ඉන්න යාලුවෝ දෙන්නෙක්ගේ ළමයි දෙන්නෙක්ගේ ආදර කතාව තමයි ෆිල්ම් එක පුරාම තියෙන්නේ. එයාල තමයි “විජේ” සහ “කාවේරි” කියන්නේ. මේ දෙන්නගේ දෙමව්පියොත් මෙයාලගේ ආදරේට වැඩි කැමත්තක් දක්වන්නේ නෑ. ඒත් ඒ සේරම දේවල් ජයගෙන මේ දෙන්නා ආදරය ජය ගන්නවා. ඔයාලා කතාව බලලම හොඳද බලන්නකෝ. ආයෙත් කියනවා මේක මගේ පළවෙනි උපසිරැසිය හින්ද ගොඩක් වැරදි ඇති. ඒ හින්ද ඔයාල ඒව මට කියන්න. එතකොට මට ඊලඟ උපසිරැසිය මීට වඩා හොඳට කරන්න පුළුවන් වෙයි. ලඟදිම අලුත් ෆිල්ම් එකක් එක්ක හමුවෙමු. ඔබ සැමට ජයෙන් ජය!
980 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
7BC29C089B0B327B48F6244F74862E709A739230 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,195 downloadsDownload Bulbul-2013.zip60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/සංජීව-කුමාර-සංජු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංජීව කුමාර (සංජු)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සංජීව කුමාර
Subtitles
52 comments
sachii
Darshana
elazzzz thanks !!!!!!!!
amila-kandy
THAK YOU BRO for sub . theligu ela than hindi :)
Global
Thanks Sanju Saho. Digatama Honda Movies Walata Sub Denna...
SaDuN dAnUsHkA
සුභම සුභ අනාගතයක් ඔයාට
උපසිරැසියට තුතිDileep
නියමයි සහෝ දිගටම සබ් දාන්න (Y)
හෂාන්
නියමයි මචන්...දිගටම සබ් දාපන්...බොහොම ස්තුති
හෂාන්
මේ කමෙන්ට් එක දාන්නේ - ,මේ සහොදරයා අලුත් කෙනෙක් පලවෙනි නිර්මාණය.ඒ වුනාට කමෙනට් 7 දාලා තියෙන්නේ.84 දෙනෙක් ඩවුන්ලොඩ් කරගෙන.උන්ට ඩවුන්ලොඩ් කරගන්න පුලුවන්නනම් ඇයි කමෙන්ට් එකක් දාන්න බැරි.ගන්න ගන්න එපා බන්.මෙන්න මගේන් කමෙන්ට්.....
Kulanjana Maduranga
ow mcn...oka hamadama wena deyak ne...filumak dunnama downoad krnnai, ekata baninnai kattiya innawa....comment 1k dala sub dena ekawa diriganwanna ekek wth na...hamadama comment krnne 1kma un tika ne bn....
thisal
tnx bng
Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks SANJEEWA saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………
නලින් පෙරේරා
ස්තුතියි සංජිව සහෝ.. සාදරයෙන් පිලිගන්නවා අඩවියට..
ජය වේවා!
ඉසු ඩිපි (Isu DP)
නියමයි සහෝ. ;-)
පළවෙනි උපසිරසියට සුබ පැතුම්.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!ujitha
mama nam bewe ne.tha oyta suba pathanawa.
all the bestරොයිලි
බොහොම ස්තූතියි සංජීව සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
wasantha
Ela bro...Gd luck
හසන්ත
පලවෙනි උපසිරසට සුබ පැතුම් සහෝ !!! තව එකක් කරමු එහෙනම්. ජය වේවා!!!
me
Thanks
jaya wewa obe upasirasi diwiyata
San J
ප්‍රතම උපසිරසියට සුභ පැතුම්.
sithija thathsara
niyamai bro
ANJANA
Thanks...
dum
telugu film supiri no 1 tawa subs denna puluwan wenna kiyala kiyanawa
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!ලක්ෂාන් නිලංක
ela saho...palaweni nirmanayata suba pathum...sabata bohoma thuthi...jaya wewa....!
nimantha
Thanks bro sub ekata
සමීර චතුරංග
පළමු වැඩේට සුබපැතුම් සහෝදරයා...
දෙවෙනි එකත් ඉක්මනටම අරගෙන එමු.
ජය!!!!tharindu
thanks subata machan.holman tamil awa tiyenawanam sub dipan.
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Vijayis
මචං මේක තෙළිඟු Darling Movie එකේ Remake එකලු. අපේ site එකෙම මීට කලින් සබ දීල තියෙනවා. ( http://www.baiscopelk.com/darling-2010-%E0%B7%83%E0%B7%9C%E… ) විස්තර කරන ගමන් ඒකත් පොඩ්ඩක් මතක් කරා නම් download කරන්න කලින් අපි දැනගන්නවනේ. ඊටපස්සේ කැමැති නම් Download කරනවා. සාමාන්‍යයෙන් කලින් බලපු movie එකක remake එක ආයෙ බලන්න මං කැමැති නැහැ ඒකයි කිව්වෙ..
( http://en.wikipedia.org/wiki/Darling_%282010_film%29 ) Any way Thanx for the subtitle machan...Indika
Thank you…………!
dila
thnk u bro
හිරූ
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට! ජය වේවා!
Pradeep
Godak Sthuthiy machan sub akata.
Digatama sub denna.tnx
tnxx
shan
thanks machan
ගයාන් රූකාන්ත
එල එල කොල්ලත් වැඩේ පටන් ගත්තා එහෙනම් නේද.
පලවෙනි සබට උණුසුම් සුභපැතුම් සහෝ.
දිගටම දෙමු නේද සබ්.ජය!! :) :)chamara southern
palaweni sub ekata suba pathanawa sanju malli , baiscope ekatath oyatath sada jaya..
Buwaneka
Digatama karagena yanna ....thanks............
නුවන්ත දුලාන්
බොහොම ස්තූතියි සංජු සහෝ....!!!!
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් නිවහනට...
දිගටම යමු....!!!!Naween
උපසිරැසියට බොහොම තෑන්ක්ස් .ඔබට ජයෙන් ජය…!
indika
thnq :)
Malan Prabuddha
ela macahn..tava hoda ekak dapan
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
“චූටී මල්ලි”
ට්‍රයි 1ක් දෙන්න ඔනි
බලන්න තව දෙමු මචෝ
සබට තුති
ඔබට ජය............චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!චාරුක ලක්ෂිත
tnz bro...
madu
tnx
රංග මධුශංඛ
බොහොම ස්තූතියි සහෝ සබ් එකට .. තව තවත් නිර්මාණ කර අපිට දෙන්න...
mohan darshana
tnxxxxx bro
Ranil srimal
[SIZE="5"][COLOR="Blue"]බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට[/COLOR][/SIZE]
Advertisement
![Bulbul (2013) | ඔබ මගේමයි… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/Bulbul-2013.jpg)

ස්තූතියි සබ් එකට සහෝ..!! ඔබට ජය!