ඔන්න ඉතින් ආපහු සැරයක් මම ආවා.මම එනවා වේගය වැඩියි මන්දා?මේකත් අපේ විකියා සහෝ ඉක්මනින්ම දෙන්න කියපු නිසා මට පුලුවන් උපරිමෙන් කරලා ඔයාලගේ රසවින්දනය තකා ඇරන් ආවා. මේක තාමත් තිරගත වෙන්න නියමිත සලරුවක්,20…
ඔන්න ඉතින් ආපහු සැරයක් මම ආවා.මම එනවා වේගය වැඩියි මන්දා?මේකත් අපේ විකියා සහෝ ඉක්මනින්ම දෙන්න කියපු නිසා මට පුලුවන් උපරිමෙන් කරලා ඔයාලගේ රසවින්දනය තකා ඇරන් ආවා.
මේක තාමත් තිරගත වෙන්න නියමිත සලරුවක්,2014 මාර්තු 07දා තමයි ඒකට දින යෙදිලා තියෙන්නෙ.කවුරුත්ම දන්නා කියන Bad Ass (2012)ෆිල්ම් එකේ නාකි නරකයා තමයි මේකේ ප්‍රධාන නලුවා.අපේ දිදුල සහෝ දීලා තිබ්බ අර්ථකතනයක් තමයි මම මෙතන පාවිච්චි කරේ. Danny Trejo තමයි ඉතින් මේ වහන්සේගෙ නම.නාකි නරකයාගේ වැඩකිඩ මේකෙත් ඔයාලට බලාගන්න පුලුවන් කොහොමද කියලා.
“ජීවිතයේ ගතවෙන සෑම නිමේෂයකදීම අපිට යම් යම් ප්‍රශ්න වලට මුහුණ පාන්න සිද්ද වෙනවා.ඒ ප්‍රශ්න වලට එක්කෙනෙක් හෝ කීපදෙනෙක් සම්බන්ධ වෙන්න පුලුවන්.ඒත් සමහර වෙලාවල් වලට තමුන් හින්දා අනිත් අයවත් අමාරුවේ වැටෙන අවස්ථාවන් නම් එමටයි.ඉතින් ඒ වගේ වෙලාවල් වලට තමන්ගේ ජීවිතේ පරදුවට තියලා හරි අනිත් කෙනාව ඉන් මුදවාගන්න එක තමන්ගේ ආත්මයටම කරගන්නා ලොකුම පිනක්”
ඔය කීවා වගේ දෙයක් තමයි මේ කතාවේ ගැබ් වෙලා තියෙන්නෙ.එහෙනම් කතාවට යමු නේ??බුලට්”නොහොත් මැරැස්කෝ”තමයි මෙයාගෙ නම.ඉතින් මෙයා පොලිස් නිළධාරියෙක්.එලම ඩයල් එකක්.මනුවෙල් කේන් කියලා අපරාධකාරයෙක් මෙයා විහින් අත්අඩංගුවට ගන්නවා,මොකද පොලිස් කාරයන් 4ක් ඔහු විසින් ඝාතනය කිරීම නිසා.ඒ වගේම මේ මනුවෙල් කේන්ගේ තාත්තා තමයි කාර්ලීටෝ කේන්,එයත් පුතාට දෙවෙනි නෑ.ඉතින් යාලුවනේ මැරයෝ උනත් දරු සෙනෙහස තියෙනවනේ.අර කතාවක් තියෙන්නෙ උණහපුලුවාටත් ඌගේ පැටියා මැණිකක් වගේ කියලා.ඉතින් මනුවෙල් කේන්ට විශක් එන්නත් කීරීම මගින් එරට රජය විසින් මරණ දණ්ඩනය දෙන්න යන්නෙ.ඉතින් කාර්ලීටෝ කේන් කරන වැඩේ මේ බුලට්ගේ මුණුපුරාව පැහැරගන්නවා..ඔතනින් තමයි ගේම පටන් ගන්නෙ.ඇති ඇති කීවා..
ඒ වගේම යාලුවනේ කියන්න දෙයක් තියෙනවා.සමාවෙන්න ඕනේ මෙහෙම කියනවට,ඔයාලගෙන් ලැබෙන ප්‍රතිචාර එන්න එන්නම අඩු වෙනවා.ඉතින් කොච්චර ආසාවක් තිබුනත් මේ වැඩේට ඒක යටපත් වෙලා යනවා. අපි මේවා නොකා නොබී හරි ඔයාලට දෙන එකේ එක වචන ටිකක් තියලා යන්න බැරිකමක් නෑ නේද යාලුවනේ.අදහස් තමයි ඕනේ.එහෙනම් ඔන්න මම ගියා… 😀 😀
එහෙනම් තවත් බයිස්කෝප් එකක උපසිරැසි අරගෙන එනකම් හැමෝටම ජය වේවා!!!
BF49BA3E4AA952CFFFB55C297E8B3EC79157B909 53177301CF7EB19B28A82559E524A19AA8888364 9599D3BED201B89115099ACE2A4809835FAFFC0B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,771 downloadsDownload Bullet-2014.zip110 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/chathura.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චතුර මදුසංක
Subtitles
126 comments
tharanga
Viraj Tharinda
පට්ට film එකක් වගේ පේනව........මාත් එහෙනම් download කරනව....
vee
maxxa maxa saho
wow
wow,,, maru :D
ccnp
Thanks
asiri
ela machan maru naluwek ne aniwa balanna one
Tharindu Udayanga Perera
Elazz bnn...danma balillak thamaa...thanks machan sub ekatahh....puluvannam 24 tv series ekata sub diyankoo...supiriyatama yaii...
mandi
niyamai machan ela
was
ජයම වේවා සහෝ දැන්ම බාන්න දැම්ම එහෙනම්
sam
hmmmmmm.....nice
bandula
supiri kollo
දිල්ෂාන් කාලිංග
ela ela.
ohoma yan.
oya wegaya maru kandawai kiyana kathawa kiyala thiyenne wahana wala yana ayatane.mewata ewa balapanne na.
mekedi wegaya thamai wadagathma sadakaya wenne.ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල මචං කොල්ලෝ..එල,,,
එන වේගේ මොන වැඩියක්ද?...
ඔහොමම කරගෙන 50 ට යමු...
හැබයි මමනම් මේ ජාතියේ ෆිල්ම් වලට වැඩි කැමැත්තක් නැ..
ඒ නිසා අපේ පිස්සු පොරක් ඉන්නවා මේවට කැමති..පොර බැවම පොරගෙන උස්සන් එනවා..
එහෙනම් ස්තුතියි කිව්ව සබ් එකට..
ජය වේවා..amilatk
jayen jaya!
diyodon
maxxa machan......
mihin ලංකා
නියමයි බලන්න ඕනේ
quik
thanks
RICHI
thanks bro..
ranga
supiri :D
chamath cafe
එල බයිස්කෝප් එකේ වැටෙනකම් උන්නේ මේකේ සබ ජය වේවා සහෝ!
Gayan
gindara action akak wage thxz
samith
wedi wage subs denawa thawath aluth akak wigahata demu macho
udara
gr8
ganidu
තෑන්ක්ස් වේවා!!!
yasomal
elakiri machan
ගයාන් රූකාන්ත (ජෝනා)
කොපිය අරන් තියෙන්නේ සබ ගන්නවා ජය වේවා කොල්ලෝ
dilshan
thanks saho,man nan meka balala tiyenawa.matana ecchar alluwe ne.eth sub dunna ekata thanks
DANUKA!
ජය වේවා.!!!!!!
tharindu
thanks machan
Thisara Neo
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)චතුර මදුසංක
මෙතෙක් අදහස් දැක්වූ හැමෝටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා.මට සතුටු වෙන්න තියෙන්නෙ ඔයාලගේ අදහස් වලින් තමයි.:) :)
Dharshamal
ela saho
Isu
thanks sabata.......
Randika
Ptta mchn digatma krpn...
Jaya wewa!!!!nipuna
thanks
dilan sajantha
patta
ruwan kasun
Thanks dear....Ela film 1k....
Kasun
tahawa me wage ewa danna deiiyoooo...
“චූටී මල්ලි”
මම තරයේ හෙළා දකිනවා
කමෙන්ට් නොකරන උන්ව
ඔව්..........
එල කොල්ලෝ
ඔය වේගෙ මරු
සබට තුති
ඔබට ජය......Dulanga
Thankz machoo
රොයිලි
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. මොන වේගේ වැඩියක්ද? මෙන්න බානවා. ජය෴෴ :P :P
nima
ela.....
akila
Maxxxaaaaaaaa..machan
roshan weerasingha
Martial art film wadiyen danna machan
Viraj Tharinda
පට්ටයි ආ.... ඔහොම යං
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොමත්ම ස්තුතියි සහෝ,ජයවේවා.
Viraj Tharinda
Apocalypse Pompeii (2014) එකේ සබ් ඉක්මනට දෙන්නකෝ..........
Yasiru
thanks.puluwanam menterlist tv series ekata sub denna
kumara
mamat onna downlod kara thnks/ tawat action film apita denna
thiliya
sthuthi saho.... Puluwannam DAAR 1993 hindi film sub dennako.... Jaya wewa
චතුර මදුසංක
ඒකට සබ් දෙන්න සහෝ හොඳ සීඩ්ස් තියෙන කොපි එකක් නෑනෙ,,තියෙනවනම් මට ලින්ක් එක එවන්න.
ප්‍රවින් (ප්‍රවියා)
machn deiyo raging phoenix kyna film ekata sub dala diyanko loku deyak bn ptta action film eka....
menna link eka mcho... seed nm tikak adui eth download speed eka ptta.....
https://thepiratebay.se/torrent/5252294/Raging_Phoenix_2009…]
sub dammanan loku deyak bn watinawa baiscope rasikayanta
jaya wewaaaa baiscope samata.......aadarei hugak oyalata
චතුර මදුසංක
හොඳයි සහෝ මම මේක දෙන්න බලන්නම්.මේක තායි එකක්ද?මම ඒවටනම් වැඩිය ආසා නෑ හැබැයි...
ප්‍රවීන් (ප්‍රවියා)
ow ow bn hebei storiya dakkama adenawa.....action,romance,comedy okkoma ekata thiyena maru salaruwak
basicope rasikayo gna hitalla mka krnna mchooo
චතුර මදුසංක
හරි මම ඒක් දෙන්නම්
Advertisement

පට්ට මචෝ