ඔන්න යාළුවනේ මම තවත් සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටියක් ගෙනාවා.මේක 2013 සැප්තැම්බර් මාසයේ නිල වශයෙන් නිකුත් වුණත් හොඳ කොපියක් ඇවිත් සතියක්වත් ගිහින් නෑ. වෙනදා වගේම මේ නිර්මාණය ගැනත් මාව දැනුවත් කළේ විකියා සහෝ. ඉතින් විකියා සහෝටත් මේ වෙනකල් මම ඉදිරිපත් කරපු නිර්මාණවලදී කමෙන්ට් කරලා මාව දිරිමත් කරපු හැම…

ඔන්න යාළුවනේ මම තවත් සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටියක් ගෙනාවා.මේක 2013 සැප්තැම්බර් මාසයේ නිල වශයෙන් නිකුත් වුණත් හොඳ කොපියක් ඇවිත් සතියක්වත් ගිහින් නෑ. වෙනදා වගේම මේ නිර්මාණය ගැනත් මාව දැනුවත් කළේ විකියා සහෝ. ඉතින් විකියා සහෝටත් මේ වෙනකල් මම ඉදිරිපත් කරපු නිර්මාණවලදී කමෙන්ට් කරලා මාව දිරිමත් කරපු හැමෝටමත් මම බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා.
මට බය නැතුව කියන්න පුළුවන් මේක මම බලලා තියන සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටයක්. ඒත් Imdb 5.1 වගේ අගයක් තමයි ලැබිලා තියෙන්නේ. මටත් හිතාගන්න බැරි වුණා එච්චර අඩු වෙලා තියෙන්නේ ඇයි කියලා. මේකෙ ප්‍රධාන චරිතය ඒ කියන්නේ මර්සි කැලෝ ගේ චරිතයට පණ පොවන්නේ jon foo. මෙයා the protector චිත්‍රපටයටත් රංගනයෙන් දායක වෙලා තියනවා. ඊට අමතරව Sean Astin, Joanne Kelly, Danny Glover යන රංගන ශිල්පීනුත් මෙම සලරුව තුළ රංගනයෙන් දායක වෙනවා.
කථාවේ සාරාංශය මෙහෙමයි. මර්සි කැලෝ ඉන්නේ ඇමරිකාවේ බ්ලැක් ඕප්ස් ඒකකයේ. බ්ලැක් ඕප්ස් කියන්නේ FBI වගේ සංවිධානයක්. මේ බ්ලැක් ඕප්ස් කණ්ඩායමට අමුතු මෙහෙයුමක් ලැබෙනවා. ඒ තමා වෙනත් චෙච්නියා කියන රාජ්‍යයේ සිරකඳවුරක ඉන්න හිරකාරයෙක්ව බේරගන්න එක. මේ සිර කාරයා කවුද? මොකක්ද එයා කරලා තියන වැරැද්ද? මොකටද එයාව බේරගන්නේ වගේ දේවල් ෆිල්ම් එකේ තියන නිසා මම කියන්න යන්නේ නෑ. ඉතින් මර්සි කැලෝ සහ එයාගෙ කණ්ඩායම හිර කඳවුරට ඇතුල් වෙලා මෙහෙයුම ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. ඒත් එක පාරටම සැලසුම් ඔක්කොම අවුල් වෙනවා. බ්ලැක් ඕප්ස් කණ්ඩායමේ හැම දෙනාවම ඝාතනයට ලක් වෙනවා. හෝව් හෝව්… හැම දෙනාම???? ඇත්තටම මර්සි කැලෝ හැර හැම දෙනාම. අන්තිමේදි අපේ වීරයා තනි වෙනවා. එතනින් එහාට කතාව ඔයාලම බලන්න.මර්සිට මෙහෙයුම අවසන් කරන්න පුළුවන් වෙයිද? කොහොමද මෙයාලගේ සැලසුම් එළි වුණේ? මෙයාලා අතරේ ඔත්තුකාරයෙක් ඉන්නවද? එහෙනම් කවුද ඒ ඔත්තුකාරයා? ඔන්න ඔය ප්‍රශ්න ටික මම ඔයාලට ඉතුරු කරනවා.
ඉතින් ඔන්න ඔහොමයි කතාව දිව යන්නේ.ත්‍රාසය,ක්‍රියාදාම,කුතුහලයෙන් පිරි සුපිරිම චිත්‍රපටයක්.ඔයාලත් එහෙනම් රස විඳින්න.රස විඳලා කමෙන්ට් එකක් එහෙම දාන්නත් අමතක කරන්න එපා.ඇත්තටම යාළුවනේ ඔයාලා නිර්මාණය බලලා ඒකෙ අඩුපාඩු එහෙම කියනවනම් මම ගොඩක් සතුටු වෙනවා.මොකද එතකොට තමයි අපිට ඒවා හදාගන්න පුළුවන් වෙන්නේ..එහෙනම් යාළුවනේ මම දැනට සමු ගන්නවා.තවත් සලරුවක් සමඟ නැවත එන බලාපොරොත්තුව ඇතුව මම ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා!!!
ACD5BE86F09257319C3935289BEB7052BE5EB6CC ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,274 downloadsDownload Extraction.2013.baiscopelk.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/RavinduN.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නිපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු නිලුපුල්
Subtitles
64 comments
bathiya
Kulanjana Maduranga
pattai ne.me wge 1k balan nathuwa kohomada.subata thanks RAVIDU saho.digatama sub demu.jaya wewa....
අරෝෂණ
film එකනම් එළ ඈ. සබ් දුන්න සහෝදරයට ගොඩක් ස්තූතියි... baiscope ඔයාලව contact කරගන්නේ කොහොමද? සබ් හදන්න ආසාවක් තියනවා මටත්...
හසන්ත
[email protected] මේකට අපිට ඊමේල් එකක් එවන්න.
අරෝෂණ
ස්තූතියි :)
Isu DP
Niyami Niyami....
Thawath aluth Sahodaryek Baiscope Crew Ekata Set Wei wage.... ;-) ;-)
Tharindu Perera
Niyamai machannnn......
fattama film ekak vageee bnn.....
danma meka banavaa...
thanks machan sub ekatahhh....Tharindu
ela sahooooo......
thnkooooooooooooooAditha Praween
නියමයි මචන්
දිගටම සබ් කරමු
සුභ පතනවා !
:Djack
පට්ටයි සහෝ......
ස්තුතියි සබ් එකට.....amal
thanks
Ayesh
Thank You
dinidu madushanka
ela ela saho jaya wewa
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Pramuk
Thanxx bro
indika
thnq :)
ගමයා
එල කොල්ලො එල
thanksshiran
සුපිරි ෆිල්ම් එකක් වගේ. තැන්ක්ස් සහෝ,
දිමුතු තරංග ඉලුක්කුඹුර
සුපිරි සහෝ,ජයවේවා.
Supun Udayanga
Thanks saho.. Jaya Wewa! Patta film ekak wage..
sanoj chandramal
good work bro
silent $
පට්ටයි සහෝ……
ස්තුතියි සබ් එකට…..Amila Gihan (Sandy)
ELA MCN
dilan
tq bro
Hitha Honda kolla
BR rip එක ආවම අනිවා අප්ලෝඩ් කරහන් සබ් එක ඒකටත්..
දැනට මේක බාගෙන බලමි :D thnxLAHIRU
elama thamaai mchn...
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)pubudu
බොහොම ස්තූතියි යාලුවා මම ආසම වර්ගයේ පිල්ම් එකක්
Givantha Arshakularathne
එල .Thank you
අසංග
බොහොම ස්තුතියි සහො
බාමි...............................Siraj (සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි රවිදු සහෝ.......
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!Isu DP
Ela Ela Thankzzz 'Ravindu' Sahooo Subata ….
Digatama Sub Demu Sahoo....
Jaya Wewa!!! :-) :-)Isu DP
Oyahe Speed Ekanm Supiro Sahoo..
Eka Digatama Thiyaganna Sahoo...
Thankzzz Agin For Sub... :-)රවිඳු නිපුන්
තෑන්ක්ස්ස් සහෝ!!!! ඔයාලගේ කමෙන්ට්ස් හින්දා තමා අපිටත් එහෙම සබ් දෙන්න හිතෙන්නේ..
Isu DP
Aniwa Aniwa...
Movie eka blala Sub eka khmada kiyla kiynnm...
ilaga eka Tak gala gemu... :-) :-)රවිඳු නිපුන්
ow ow...film eka balala adu padu kiyanawa nam eeka godak watinawa.
දමිත්
පට්ට වැඩක් සහෝ. මේ වගේ ඉදිරියට සබ් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..ජයෙන් ජය..
sameera
බලමුකො බාලා.......
ස්තුතියි සහෝlahiru
එල එල… මාත් මේ බාන ගමන්….
කිඹුල් ධර්මේ
thanx kollo
Sameera
thanks macho....
Rumesh
Thanx. Bro...
balala tava comments karannam.“චූටී මල්ලි”
මේක මරු වගෙ
එලස් තව සබ්ස් කරමු
සබට තුති
ඔබට ජය............Sanjaya
Ammooooooooooooo KAlekin Podi gemak thiyena film akak Thankszzz Saho......
Saman Prasad ( Black Panther )
bohoma thuthi saho sub ekata.
sachin
superb
Nelson Rodrigo
Good Post Friend, Thanks!
danushka
thanks machan,,,
රවිඳු නිපුන්
හැමෝටම ගොඩාක් ස්තූතියි!!!! ඉක්මනටම තවත් සබ් එකක් ගේන්නම්..
නලින්
ස්තුතියි රවිදු සහෝ
ජය වේවා!
Mihiraj
Thanks, නියමයි, ජයවේවා!
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
Bihan
thx macho
Gayan sampath
thanks machooo....!!!!
ud@IDM
thanks bro
ප්‍රමෝජ්
එල මචෝ...
ජය වේවා...
Advertisement

Onna bawoooooo