ඊයේ ආපු සුපිරිම හින්දි සලරුවක් අරගෙන තමයි මේ සැරේ ගොඩ වදින්න හදන්නේ. අක්ශේ කුමාර් ගේ කොමඩිත් එක්ක ඇක්ෂන් ෆිල්ම් එකක්, බලමු නෙහ් එහෙනම්. හින්දි ෆිල්ම් බලන අපේ යාළුවෝ මේක එනකම් නොයිවසිල්ලෙන් ඉන්නේ කියල දන්නවා, ඒකනේ මේ පුළුවන් ඉක්මණට ගෙනාවේ. අක්ශේ ට අමතරව මේකේ සොනක්ෂි සින්හා ඉන්නවා. ෆිල්ම් එක නිකුත්…
ඊයේ ආපු සුපිරිම හින්දි සලරුවක් අරගෙන තමයි මේ සැරේ ගොඩ වදින්න හදන්නේ. අක්ශේ කුමාර් ගේ කොමඩිත් එක්ක ඇක්ෂන් ෆිල්ම් එකක්, බලමු නෙහ් එහෙනම්. හින්දි ෆිල්ම් බලන අපේ යාළුවෝ මේක එනකම් නොයිවසිල්ලෙන් ඉන්නේ කියල දන්නවා, ඒකනේ මේ පුළුවන් ඉක්මණට ගෙනාවේ. අක්ශේ ට අමතරව මේකේ සොනක්ෂි සින්හා ඉන්නවා. ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නේ ජූනි 6 වැනිදා. Ghajini (2008), Thuppakki (2012) වගේ සලරූ අධ්‍යක්ෂණය කල A.R. Murugadoss තමයි මේකත් කරලා තියෙන්නේ. IMDb එකට අනුව 7.8 ක් ලැබිලා තියෙනවා කියන්නේ. එහෙනම් ඉතින් හොඳම වෙන්න ඕනේ නෙහ්.. 🙂 🙂 🙂
හරි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු. විරාට් කියන්නේ ඉන්දියන් හමුදාවේ ඉන්න කෙනෙක්. ඒ වගේම එයා රහස් ඒජන්ත කෙනෙක් හැටියටත් වැඩ කරනවා. ඔන්න ඉතින් මාස එකොළහක් එක දිගට රාජකාරි කරලා දින හතලිහක නිවාඩුවට ගෙදර එනවා. ඒ අපු ගමන්ම, මෙයාට කෙල්ලෙක් බලන්න තමයි අම්මලා එක්කන් යන්නේ. 😛 😛 මොකද දැන් කල වයසත් පහු වේගෙන හින්දා. එයා තමයි සයිබා. විරාට් මුලින් කැමති වෙන්නේ නැහැ මොකද එයා හිතන් හිටිය ආකාරයේ කෙනෙක් නෙමේ කියලා හිතුන නිසා.නමුත් පස්සේ හිත වෙනස් වෙනවා. මේ අතරේ මුම්බායි වලට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වෙනවා. විරාට් ඒ පස්සේ යනවා ඊට පස්සේ. මුකුන්ඩ් තමයි මෙයාගේ පොලිසියේ ඉන්න යාළුවා වෙන්නේ. එයා උදව් කරනවා මේ වැඩේ කරන්න.ත්‍රස්තවාදී ලොක්කා අල්ලා ගන්න මෙයාලට ලොකු මෙහෙයුමක් දියත් කරන්න වෙනවා.මේක කොහොමද කරන්නේ කියල දැනගන්න ෆිල්ම් එක බලන්න එහෙනම්.
යන්න කලින් කියන්න දෙයක් තියෙනවා. ෆිල්ම් එකේ සිංදු ටිකට උපසිරැසි දාලා දුන්නු අපේ ආසිරි සහෝ (y) (y) (y) වත් මතක් කරනවා, තවත් එකක් අරන් එනකම් දැනට යන්නම්. හැමෝටම සුබ දවසක් ප්‍රර්ථනා කරනවා!!!
27,746 downloadsDownload Holiday.2014.zip123 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර චතුරංග
Subtitles
108 comments
mihin ලංකා
chanuka
සබ් එකට ගොඩාක් ස්තුතියි..............
Dula
patta aa
asiri
maxxa maxxaaa
ayeeෂ්
හම්මෝ.. මේක දෙනකන් බලන් හිටියෙ..
ගොඩාක් ස්තුතියි..
ජය වේවා!!Hirushan
niyamai
Hirushan
me kopiya hodaida
sanj
Thanx macho
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ranga
supiri
Yenu
Thank you brother.............
indunil
tnx
Aditha Praween
නියමයි සහෝ !
නියම ෆීල්ම් එකක් !
ඊයෙ බැලුවේ .දැන් සබ් එක්ක බලන්නම් !
දිගටම සබ් දෙමු .
ජය පතනවා .
:Dns
ගොඩක් ස්තුතියි!
Charith Abishek
Niyamai niyami..
Meka denakan thamai balan idiye..
Thanx wewa....lahiru sampath
නියමයි බන් සුපිරියි.මේකනම් පට්ට ෆිල්ම් එකක්.මේ දවස් ටිකෙම සුපිරි ෆිල්ම් අපිට සබ් කරලා දුන්නේ.මේකනම් නියමයි.තෑන්ක්ස් සහෝ මේක එනකම් මාර කාලයක් තිස්සේ බලන් හිටියේ.උබට පින් බන්
thusitha
thupakki film akamda bun me hindiyen tiyenne ?
Kulanjana Maduranga
OW BN..
lahiru sampath
ඔව් මචෝ
ලක්ෂාන් නිලංක
niyama filmakne deela thiyenne..jaya wewa sammera saho..sabata bohoma thuthi....
Kulanjana Maduranga
subata thanks SANEERA saho.keep it up.jaya wewa................
Kulanjana Maduranga
sry........subata thanks SAMEERA saho.
D.chamara
niyamai sahoo ... Thanx wewa….
“චූටී මල්ලි”
ලිපියෙ හැටියටනම්
දෙමල එක වගෙම තමා හින්දි එකෙ
කතාවත්
දෙමල 1 බලපු නිසා
මේක බලන්න කම්මැලි වගේ
බලමුකො
කෝමෞනත් ආ සැනින් සබ දුන්න එක නම් වටිනවා
සබට තුති
ඔබට ජය..............චාරුක ලක්ෂිත
පට්ට පට පට....
සුබ පැතුම් සබ් එකට...
ඔන්න අපිත් බා ගත්තා......chirath
pattai saho pattai. sab ekata thanks
puluwannam London Dreams (2009) ready 2011 me film valatath sub dennaෂෙහාන් බුද්ධිම [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
kasun viraj
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
lkdownload
Thanks.... ela film ekak...!
Jack
අම්මෝ බයිස්කෝප් එකේ සබ් මැශිම.
මේක දෙනකම්මයි මචන් හිටියේ.
ගොඩක් ස්තුතියි සබ් එකට.thushara
wating for this film thanks bro.........
earnga pathirage
godak pin man new movis okkma beluve bais cop nisa gpdak pinnnnnnn
Ravidu Sadaruwan
Aiya buduwenna ona sub ekata
Shakhila
thanx bro....
bee
tnx tnx patta
Ravidu
baiscopelk hinda thamai api athal eke sinhala subtitles ekka film balanne.Ewagema mahinsi wela subtitles hadana aiyalatath sthuthiwantha wennna ona Thank u baiscope
Tharindu Perera
pattai ahhhh..
denakan unneeee...
thanks machan sub ekatahh...Nirmala suravinda D
enakan tama saho balan hitiye..dingukal wejabewa baiscop.lk...
නලින්
ස්තුතියි සැමියාාා!
මෙක නම් එනකං බලං උන්නේ
ජය වේවා!!
Sandani
මේ ෆිල්ම් එක දානකල් බලාගෙන හිටියෙ, බොහොම ස්තුති..
samadhi
Akshay ge nam sure balanawa.thank you lassana film ekak dunnata..jaya wewa...
La හිරු
thanks brother.....
ගයාන් රූකාන්ත (ජෝනා)
ඔන්න මමත් සබ ගත්තා සමිරයෝ
ආපු ගමන් සබ් දුන්න එකට තුති.
කිලාඩි කුමාර් ඉන්න එකක් නොබලා කොහොමද.
ජය. :) :)kushan
thanx sub ekata
Saman Prasad ( Black Panther )
ඔන්න එහෙනම් මාත් බෑවා සමීරයෝ...
Shakhila
Thanx Bro...
Gayan V.&.M.C
ela
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!me
Thanks
Saketha Pulasthi
Thuppakki එක නම් මට අල්ලලා ගියේ නම් නෑ. කෝකටත් මේකත් බාගෙන බලනවා. උපසිරසියට බොහොම ස්තූතියි :)
yasitha
meka ara tamil thuppaki eke remake ekane machan.. :-(
prabuddha
නියමයි මචන් අක්ෂේ කුමාර්ගේ ෆිල්ම්ස් නම් එල කිරි ඒත් ටැමිල් ෆිල්ම්ස් කොපි කරනවනේ ........තවත් මේ වගේ ෆිල්ම් එකකට ඉක්මනින්ම සබ් දෙන්න සුභ පැතුම්...............
dilshan
ස්තුතියි
Advertisement
![Holiday (2014) | නිවාඩු කාලේ ඇවිල්ලා…!!! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Holiday-2014.jpg)

pattaaaa machan