ඉතිං කොහොමද යාලුවනේ සෑහෙන්න කාලෙකින් පස්සේ උපසිරසියක් අරගෙන ආවා ඔන්න, දැන් කාර්යබහුල තත්වයේ ඉන්න නිසා කාල වෙලාව මදි උපසිරසි කරන්නත්, ඒත් ඉතිං මේ වැඩේ අතාරින්න පුළුවනැයි. ඉතිං මම අද අරගෙන ආව Hotel Transylvania 3: Summer Vacation. එහෙමත් නැත්නම් රාස්ස සාදේ – 3 : රාස්ස නිවාඩුව 😀 ඇනිමේෂන් චිත්‍රපටය අරග…

ඉතිං කොහොමද යාලුවනේ සෑහෙන්න කාලෙකින් පස්සේ උපසිරසියක් අරගෙන ආවා ඔන්න, දැන් කාර්යබහුල තත්වයේ ඉන්න නිසා කාල වෙලාව මදි උපසිරසි කරන්නත්, ඒත් ඉතිං මේ වැඩේ අතාරින්න පුළුවනැයි. ඉතිං මම අද අරගෙන ආව Hotel Transylvania 3: Summer Vacation. එහෙමත් නැත්නම් රාස්ස සාදේ – 3 : රාස්ස නිවාඩුව 😀 ඇනිමේෂන් චිත්‍රපටය අරගෙන. යාලුවන්ට මතක ඇති පලවෙනි එකේදී ඩ්‍රැකියුලා සහ එයාගේ දුව ගැනත් දෙවැනි එකේදී ඩ්‍රැකියුලාගේ දුවගේ පෙම්වතා ගැනත් එයාලගේ මුනුබුරා ගැනත් අපිට බලන්න ලැබුනා. කට්ටිය සැහෙන්න බලපු ෆිල්ම් එකක් නිසා වැඩි දෙයක් මතක් කරන්න ඕන නැහැ කියල හිතනවා කට්ටියට ෆිල්ම් එක ගැන, ඒත් ඉතිං ඒ විදියටනේ වැඩේ වෙන්නේ ඒ නිසා බලමු මෙදා සැරේ කතාව කොහොමද වෙන්නේ කියල.
කතාව පොඩ්ඩක් කෙටියෙන් කිව්වොත් මේ පාර පවුලයි යාළුවො ඔක්කොමයි යනවා නිවාඩුවක් ගතකරන්න. හැබැයි ඉතිං දන්නෙම නැතුව කට්ටිය යන්නේ ඩ්‍රැකියුලාගේ පරම හතුරා එක්ක. මේ ගමනේදී අපේ ඩ්‍රැක්ට ගෑනු ලමයෙක් එහෙම සෙට් වෙනවා. කට්ටිය යන්නේ මෙදා සැරේ නැවකින්. න්වකින් ගියහම මුහුද මැදදී මිනිස්සු වැඩිය ඇහැ ගැටෙන්නේ නැහැනේ. ඒ නිසා අවුලක් නැතුව කට්ටිය වැඩේට බහිනවා. ඒත් ඉතිං එතැනදිත් වැඩේ හිතපු විදියට වෙන්නේ නැහැ. මම වැඩිය කතාව කියන්නේ නැහැ බලලම රස විඳින්න ආරාධනා කරනවා. සුපුරුදු පරිදි පහත සඳහන් ප්‍රධාන තුන්දෙනා එකතු වෙනවා හඬ කැවීම් වලින්.
Adam Sandler ඩ්‍රැකියුලා ලෙසත්,
Andy Samberg ජොනි විදියටත්,
Selena Gomez මෙවිස්,
ඒ වගේම කතාව ආදායම් අතින් වගේම imdb 6.3ක අගයකුත් Rotten Tomatoes 59%කුත් ලබාගන්නවා, එහෙනම් තවත් උපසිරසියකින් මුණගැහෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.
39,903 downloadsDownload Hotel.Transylvania.3.A.Monster.Vacation.Baiscopelk.com_.zip65 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
165 comments
kavinuweerakkody
gihan perera
ස්තුතියි සහෝදරී....animation නොබලා ඉන්න බැ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා නංගිගේ...
thisaru321
Thanks
Ravindu Rukshan
තැන්ක්ස් අක්කෙ සබ් එකට බ්ලුරේ ආවාහම අනිව බලනව
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!shiyamal
Thanks so...mutch
chandika1975
thank you sahoodariiii
ssandeepa
Thanks sis...
IshaN22
patta enakam hitiye tnx machan
vas0303
Thank you very much
dee_kas
patta patta. thank u very much saho.
ඒෂාන් කාංචන
ela ela tnx godak dawas indala balan hitiya meka enakan. BRRip apu gaman upgrade karanna
Milinda Lakmal
thanks sis
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි නංගො...
කෞශල්‍ය දුෂ්‍යාන්
සබට තුති නිර්මාණි අක්කේ.BR අාපුවාමම බලනවා.අප්ඩේට් පාරක් දාන්නකෝ එතකොට.සදා ජය. :-) :-)
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Umayanga_perera
Thanks!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයNilush Angana
Sub ekata thanx
බොබී
ඊයේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරලා සබ් එනකම් බලාගෙන හිටියේ. ස්තූතියි අක්කේ.
සනිඳු ලක්ඛිත
හම්මේ අක්කව දැක්ක කල්..මෙහම හරි ඇනිමියක් නාවනම් අපිව අමතක වෙලා යනවා. BR එකක් ආව ගමන් බලමු..බොහොම ස්තූති අක්කේ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!
Sherlock holmes
තෑන්ක්ස් සිස්..මෙන්න බානව :-) :-)
Kulanjana Maduranga
subata thanks...sis...keep it up....
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝදරී.
ජයෙන් ජය.Rashmika dumidu
Thanks sis
Kushan Charuka
Thanks Sis SUb ekta!..
YasasPerera
hoda sub ekak denawata godak thanks..!!!! best of luck
bandarasachintha
Thakz sis
Cj
Sub 1ka dunnata thankui wewa
kivini
thanx sis
Navodani Thilini Sasanika
උපසිරසියට ගොඩක් ස්තූතියි අක්කෙ!
Anjananavod
Thankzz
Nirmal bandara20573
Tnq akke
Godak sthuti sub ektaUdara Damith Dissanayaka
ස්තුතියි
උපසිරසට
සිංහලNuwanK
Thankl u sis.....
Akarsha
නියම වැඩක්...Good Luck.
PuBuDuMadubhaShana
ස්තූදී සොයුරිය ❤️
dmj
Tnx sis
luon95
Thanks
යුරාන් ධනුක
බොහෝම ස්තූතියි.....
Yakupitiyage_95
Webdl එකට Update කරනවද. Please
amilahls
web DL Update karanna...
SanjulaJeter
thank you
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි......!
Malshan12
THNK u for sub
chaithika
Thank you
Dulan91
Thanks for the sub
sk kanishka
thanks sis
Kingdomd
Thanks bro
harshana deshan
thank you
Advertisement
![Hotel Transylvania 3: Summer Vacation (2018) Sinhala Subtitles | රාස්ස සාදෙ 3 : රාස්ස නිවාඩුව [සිංහල උපසිරැසි සමග]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/09/Hotel-Transylvania-3-Summer-Vacation-2018-1.1.jpg)
thankq akkee sub ekt!!
jaya wewa..