[box]ඉතින් යාළුවනේ මේක මගේ පළමු උපසිරසි ගැන්වීම. නමුත් ඔබලා සමහර විට මාව දන්නවාත් ඇති ඔබ බයිස්කෝප් මංසල යන එන අයෙක් නම්. ඉතින් විකියා අයියගේ ආරාධනාවක් පිට මා මෙය භාරගත්තා. ඒ වගේ මම සමාව ඉල්ලනවා මෙය ලබා දීමට වේලා යැම ගැන. මට මේ අවස්ථාවේ කිහිප දෙනෙක් සිටිනවා ස්තුති කරන්න. සිනමා නිර්මාණයේ කතා ගැන ඔබට…
ඉතින් යාළුවනේ මේක මගේ පළමු උපසිරසි ගැන්වීම. නමුත් ඔබලා සමහර විට මාව දන්නවාත් ඇති ඔබ බයිස්කෝප් මංසල යන එන අයෙක් නම්. ඉතින් විකියා අයියගේ ආරාධනාවක් පිට මා මෙය භාරගත්තා. ඒ වගේ මම සමාව ඉල්ලනවා මෙය ලබා දීමට වේලා යැම ගැන. මට මේ අවස්ථාවේ කිහිප දෙනෙක් සිටිනවා ස්තුති කරන්න. සිනමා නිර්මාණයේ කතා ගැන ඔබට කියන්න පෙර මුලින්ම ස්තුති වන්ත වෙනවා විකියා අයියාට මට මේ අවස්ථාව ලබා දීම ගැන, එමෙන්ම මා ගැන වීශ්වාසයක් තැබීම පිලිබඳව. ඒ වගේම අපේ උදා අයියාටත්, හසන්ත අයියාටත් මට මෙය කරන්න අවශ්‍ය උපදෙස් ලබා දීම ගැන. වීශේෂයෙන් මම මතක කළ යුතුයි මගේ සහෝදරයෙක් බඳු සුබෝධ අයියාත් මොකද ඔහුගේ උපකාර නැත්තම් මට මේ නිර්මාණය අද ඔබලා වෙත ගෙන ඒමට නොහැකි වෙනවා. ඉතින් අවසාන වශයෙන් සියලුම බයිස්කොප් කණ්ඩායමට මගේ උණුසුම් සුබ පැතුමි ලබාදෙනව ඔවුන්ගේ 1000 උපසිරසි ලබාදීමේ ඒ වීශේෂිත අවස්ථාව. මේකත් ලිපියක් වුනාද දන්නේ නැ, මොකද එයාලාට ස්තුති නොකලොත් කළගුණ නොසැළකිමක් වන නිසායි.
සිනමා නිර්මාණය ගැන කියනවා නමි තවත් පට්ට පතුරැ අයන් මැන් සිනමා නිර්මාණයක්. කලින් පලවූ ලිපියේ කතාව තියෙන නිසා අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ නේ .එහෙනමි හැමෝටම නරඔන්න කියලා මම ආරාධනා කරනවා. සමහර විට අඩු පාඩු ඇති, මම සමාව ඉල්ලනවා ඒ පීළීබඳව.
මීට පෙර පලකල ලිපිය
ඕන් එහෙනම් කට්ටිය මඟ බලාගෙන උන්නු බයිස්කෝප් එකක් අද අරගෙන ආව. මේ මගේ ප්‍රියතම චිත්‍රපටියක්. මෙහෙමයි, කට්ටියටම මුලින්ම කියන්න ඕනෙ මේ චිත්‍රපටියට අපිට ලිපි දෙකක්ම ලැබුනා, ඒ අකිල ප්‍රනාන්දු සහෝගෙන් සහ මංගල (KOK) සහෝ ගෙන්. ඒත් මම කොහොමද මම මෙච්චර ආස කරන බයිස්කෝප් එකක ලිපිය නොදා ඉන්නෙ? ඉතින් ඒ සහෝදරයන් දෙදෙනාගෙන්ම මම සමාව ඉල්ලා සිටිනවා.
එහෙනම් මම මේ බයිස්කොප් එකට මෙච්චර කැමති ඇයි කියල කියන්නම්. කට්ටියට මතක ඇති මම මීට කලින් Iron Man හා Daredevil චිත්‍රපටි ඔයාලට අරගෙන එද්දි කීව Iron Man කියන මෙ චරිතයටත් Marvel Universe එකටත් කොච්චර කැමතිද කියල. ඒක වෙනම ලෝකයක්, ඒකෙ තියෙන කථා, චරිත එකිනෙකට සම්බන්ධයි. Spiderman, Blade, X-Men, Fantastic Four හා Ghost Rider මේ බවට හොඳම උදාහරණ. මේ කථාවලට උනන්දු කවුරුහරි ඉන්නවනම් පොඩ්ඩක් කියවල බලන්න, මමනම් පැය ගණන් නාස්ති කරල තියෙනව ඕව ගැන කියවන්න ගිහින්. හික්ස්.. 🙂
එහෙනම් අපි අද කතාවට යොමු වෙමු. කට්ටියට මතක ඇතිනෙ, අති දක්ෂ Tony Stark ට මුහුණ පාන්න වෙන අන්පේක්ශිත සිදුවීමක් නිසා ඔහු අපූරු නිර්මාණයක් කරනවා. ඒ සමඟ, Tony Stark, Iron Man බවට පත් වෙනවා. මේ ඒ කතාවේ දෙවන කොටසයි, දැන් Iron Man ලෝකප්‍රසිද්ධයි. තාමත් ඔහුගෙ නහයට අහන්නෙ නැති ගති පැවතුම් වෙනස් වෙලා නැහැ. කලින් කතාවෙ නම් පෙළ ගියාට පස්සෙ පෙන්නුවනෙ පොඩි දර්ශනක්, ඒ ආවෙ කවුද? ඒ Nick Fury, S.H.I.E.L.D. හි අධ්‍යක්ෂක. එයා මේ කතාවෙ ඉන්නවා. මතකනේ Tony ගෙ යාළුවා James? මතකද ඔහු Iron Man සූට් එක දිහා බලල කියනව, “Next time, baby” කියල. ඇයි ඒ? James, මේ චිත්‍රපටියේ War Machine වෙනවා. මැක්සා කතාව අෆ්ෆා.. කියනවනම් ඔයාලට තව කියනන් දේ එමටයි. ඔය මම දාපු සබැඳුම් වලට කැමති උදවිය ගිහින් බලන්න. ආහ් තව දෙයක්, අමතක නොකර මේ චිත්‍රපටියෙත් නම් පෙල අවසානය බලන්න. ඊළඟට එන චිත්‍රපටිය ගැන මරු ඉඟියක් තියෙනවා. ඔන්න කතාව මොකක්ද, එ කවුරු ගැනද කීවෙ කියල කොමෙන්ට් එකක් දාන්නකකො බලන්න. :)
380 MB කොපිය මෙතනින් බාගන්න 5cd0c0eef20c688a4b97da4d65c22e11bb9d9961 700 MB කොපිය මෙතනින් බාගන්න 5bbbeea6265e3c934ad7d657d5c5d5bc49dd6c87 1.6 GB කොපිය මෙතනින් බාගන්න b550a0a32b0749abfadb8eb0736f03d271e876e0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
8,061 downloadsDownload Iron.Man_.2.2010-2.zip171 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/චේතිය.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චේතිය” සහ “සුබෝධ” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
153 comments
Tharindudoo
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴......................good.......................luck
chamila
Aluth kathawaka arabuma kiyala parana film akakne dala tiyenne.... :(
Rumesh (HBK)
නියමය් මචන් මම බාන්න බලන් ඉදපු එකක් නෙ මීක බාමු බාමු බඉස්කොප් එකට ජය වෙව
මනියා
Robin Hood (2010) , Salt (2010) , Iron Man 2 (2010)
ane me okkoma baluwane...
ගෝලයා
@chamila: මෙහෙමනෙ සහෝ, මේ කතාවෙන් පස්සෙ නියම කතා මාලවක් පටන් ගන්නවා. මම ඒ ගැනයි කීවෙ. එතනදි Marvel Universe එකේ චරිත බොහොමයක් එකතු වෙනවා. :)
ashan kandy
:a math hituwe sinhala sub ekkama ei kiyala.. nobala hitiye. :(
නිලන්ත
මාත් බානවා. එත් දුකයි, සිංහල උප සිරැසි නැති එක ගැන. පොඩ්ඩක් පරක්කු කරලා හරි, සිංහල උප සිරැසි එක්ක දුන්නා නම් තමා හරි.
udaya
maxxa saho...
madusanka gayan
එල එල........... නියම්යි...!!!!!!
chamath
ela saho onna math meka banawa.thama na neda salt.kamak na.ela ela onna mna meka banna damma thanks sahooooooooooo
Chathu
නියමායි.......
meth
මේ බානව මේ බානව !!!! :D
Kaniya
manna wadak!!! Pata pata gala download. tnx
සයිලන්ට් හන්ට(ර්)
මට හරි දුකයි සින්හල සබ් නැතුව :( කමක් නැ බාමි :) :P :D
Chanaka
මම මේක දෙනකන් බලන් හිටියේ බාගන්න
ගොඩක් thanks එකට
මම අනිවා බානවාmewi
ane puluwan nam leonardo de caprio ge "Inception" eka sinhala sub eka dennako..
kathu
බාමු බාමු..! මෙක theater එකෙ බැලුවා අාපු දවස් වලම. දැන් අායෙත් බලමු..!!
indika
මගේ ජංජාලේ අවුල ලෙහා ගත්තා ඒත සමහර වෙලාවට මේක බ්ලොක් වෙනවා හේතුව දන්න කෙනේක ඉන්නවනම් කියාපල්ලා පිං සිද්ධ වෙයි ඔන්න මමත් ආයෙත් බාන්න පටන් ගත්තා බයිස්කෝප් එකට ජයෙන් ජය ඉස්සරහට යං
Anonymous
මචන් පට්ට පතුරු රූප ටිකක් නෙ දිල තියෙන්නෙ. මම ටික දවසකින් සයිට් එකට ආවෙ සහොල සියලු දෙනාට ගොඩක් පින්.
විකියා
පට්ට ෆිල්ම් එකක් ....එල
එලNM
එල.... Thanks
අකිල ප්‍රනාන්දු
අන්තිමට බැලුවම IRON MAN විභාගය ෆේල් නේ...ඒ විතරක් නෙමෙයි.තොර් එනවා .මොකද තොර් ගේ මිටිය හම්බවෙනවා නේ...මම තව ඉගියක් දෙන්නම්. තව එක්කෙනෙක් ඔය අතර එනවා පුළුවන්නම් හොයන්න.එයත් මාවල් වීරයෙක්.... ජයවේවා ගෝලයෝ ! :)
Nishan
thank bannwa..
KOK
2011 දි THOR විතරක් නෙමෙයි නෙමෙයි. X-MEN ORIGINS: WOLVERINE 2,CAPTAIN AMERICA: THE FIRST AVENGER යන ඔක්කොම කල එලි බහිනවා
Namila
Onna mamath gaththooooooooooooooooooooooo ?:D :D :lol: thankZZZZZZZZZ
කණියා
Download wela iwarai wage!
Next movie 1 anakam Seed karannam ko.. Kattiya pau ne!Niranjan
maxxa
thanx bro
sinhala sub thibba nam thawath hodaipsw
tnx මචන්,
සින්හල සබ් එක්කම දුන්නානන් නියම්යි.Danuka
attatama hugak santoshai ma film 1a danma 1a gana mama maka anakam balagana hitapu film 1k, bhoma pin sahooo :D
but podi prashnayk tiyanawa maka kaurut seed karanna nahana :'(susantha
sin sub 1 තිබ්බනම් මරු.thnxxxxxxx :cool: :)
sajith
HMMMM HAAA HODAAA HODAAAA...
THANKSSSSh
නියමයි ගෝලේ... දෙතුන් වතාවක් බලන්න පුළුවන්.
අර කිව්ව වගේ මාවල් කතා අතරෙ ඉන්න චරිත එකිනෙකට සම්බන්ධයි සෑහෙන්න. The Incredible Hulk එකේ අවසානෙදි ජෙනරල් තන්ඩර්බෝල්ට් හම්බවෙන්න එනවා ටෝන් ස්ටාර්ක්. ඒකෙන් අදහස් වෙන්නෙ හල්ක් එකෙත් තව කොටස් එනව කියල වුණාට දන්න තරමින් නම් හල්ක් පාට් 2 නෑ වගේ නේද?
Naruto
thanx machan ubata jaya weawawa
Naruto
tnx මචන්
මම බලගෙන හිටියෙ මෙක අනකන්අකිල ප්‍රනාන්දු
කට්ටිය තාම අනිත් මාවල් වීරයා හොයා ගත්තේ නැද්ද? :)
AL1717
Elakiri Onna Mama Meka Den Banna Dala Dawasak Wenawa Thawa Tikai....
Jaya Wewa.....nalin
thankz lot mchan
mata meke dvdrip hamba unema nane
lot lot lot of thankz$uvin
aiyo........ meka baawane.... aparaaade....
udesh
අයියා මේක ළමයින්ට බලන්න පුලුවන්ද?,
ප්‍රෂ්නයක් නැද්ද?Dinushka Udara | රොකියා
මිටියක් තියාගෙන ඉන්නෙ ඉතින් Thor තමයි. ඊලඟ අවුරුද්දෙ මැයි මාසෙ තිරගත වීමට නියමිත Thor චිත්‍රපටයට හොන්ඳ හින්ට් එකක් තමයි ඔය හැමර් එක පෙන්නලා දුන්නෙ.
sud
mama beluwa thanks
dusheera
machan sighala sub kooo
Asitha
එල එල..... රොබින් Hood ඉක්මනට දාන්න සහෝ...
ගොඩක් ස්තූතියි maxxa බයිස්කොප් එකට..Dinushka Udara | රොකියා
@ udesh ; අනේ මල්ලියො මේක අපි වගේ පුංචි ලමයින්ට බලන්න හදපු චිත්‍රපටියක් තමයි. ෆිල්ම් එකටම තියෙන්නෙ එකම එක කිස් එකයි. හිතනවා ඒක එච්චර අවුලක් වෙන එකක් නෑ කියලා. බය නැතුව බාගෙන බලන්න.
shal
Heyyy...........This is great...Thanx Very much for Sharing :)
Saman kalubovila
එල... මේක අදම බලනවා...
තැන්ක්ස්...
Brayen
thanku wewa
udesh
එහෙනම් එළ අයියා :)
විකියා
good film....ayeth kiyala wadal na maxxa
dasun
ගොඩක් thank
Advertisement

ko bola sinhala subtitles,,,ane hanichchan madayi sinhala subd denakal balan hitiyaaaaaaaaaaaa