“ට්‍රීන්….ට්‍රීන්….” මලයාලම් ෆිල්ම් එකක් වෙන Premam, ගොඩක් අය බලලා ඇතිනේ.මේකත් ටිකක් ඒ වගේ. හරියටම කිව්වොත්, Premam එකේ female version එක වගේ. දැන් හිතාවිද දන්නේ නෑ Premam එකේ කාබන් කොපියක් කියලා. අපෝ එහෙම නෑ. මේක වෙනම එකක්. තේමාවේ පොඩි සමාන කමක් තියෙනවා එච්චරයි. කොහොමවුණත්, මට නම් Premam ට වඩා මා…

 

“ට්‍රීන්….ට්‍රීන්….”

මලයාලම් ෆිල්ම් එකක් වෙන Premam, ගොඩක් අය බලලා ඇතිනේ.මේකත් ටිකක් ඒ වගේ. හරියටම කිව්වොත්, Premam එකේ female version එක වගේ. දැන් හිතාවිද දන්නේ නෑ Premam එකේ කාබන් කොපියක් කියලා. අපෝ එහෙම නෑ. මේක වෙනම එකක්. තේමාවේ පොඩි සමාන කමක් තියෙනවා එච්චරයි. කොහොමවුණත්, මට නම් Premam ට වඩා මාරෙටම මේ ෆිල්ම් එක දැනුණා. ගෑනු ළමයෙක් වටා ගෙතුණු කතාවක් නිසාද දන්නෙත් නෑ.

June කියන ගෑනු ළමයාගේ ජීවිතයේ අවුරුදු 16 සිට 26 දක්වා කාලසීමාවේ සිදු වුණු සිදුවීම් හරිම ලස්සනට, සිනමාරූපික බලන්න පුලුවන් නිර්මාණයක් තමයි June කියන්නේ. දෙමව්පියෝ, පාසල, ආදරය, කොලේජ් එක(අපිට අනුව නම් කැම්පස් එක), යාලුවෝ, ක්‍රෂ් එක, රැකියාව, විවාහය, ජීවිතය මේ හැමදේම තියෙනවා.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Ahammed Khabeer. මේ ඔහුගේ පළමු අධ්‍යක්ෂණය. නිෂ්පාදනය Vijay Babu. ජූන්ගේ චරිතය කරන්නේ Rajisha Vijayan. ඉතාමත් දක්ෂ නිලියක් වන ඇයට තමන්ගේ පලමු සිනමා නිර්මාණයෙන්ම හොඳම නිලිය ලෙස Kerala State Awards හිදී සම්මාන ලැබෙනවා. ඒ Anuraga Karikkin Vellam (2017) වෙනුවෙන්. Rajisha Vijayan, ජූන්ගේ පාසල් කාලය නිරූපණය සඳහා බර කිලෝ 9ක් අඩු කරගත්තාලු. ඒ වගේම June චිත්‍රපටයෙන් මලයාලම් සිනමාවට තවත් අලුත් මූණු 16 හඳුන්වලා දෙනවා. ජූන්ගේ පියාගේ චරිතය කරමින් එයට ඉතා හොඳ සාධාරණයක් කරන්න Joju George සමත් වෙනවා. ඒ වගේම චිත්‍රපටයේ Cinematography සහ Music පැත්තෙන් අපිව වෙනම ලෝකයකට ගෙනියනවා.

ගෑනු ළමයෙක් නම් අනිවාර්යයෙන්ම බලන්න, ඔයාගේ ජීවිතයේ පොඩි හෝ තැනක් මේ චිත්‍රපටයෙන් ස්පර්ශ කරලා තියේවි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HQ DVD පිටපත සඳහා වලංගු වේ.

49,655 downloadsDownload June-2019.zip62 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නෙතිනි නිමන්තිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-06-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

49,655 downloadsDownload Subtitles62 KB

116 comments

  1. malithmadhushan45

    බොහොම ස්තුතියි උපසිරසට premam වගෙ නම් අනිවා බැලිල්ලක් තමා. ජය වෙවා

    1. Nethini123

      බොහොම ස්තුතියි

    2. Iranga86

      Lassana Film Ekak.........Thanks

  2. Udaya Saman

    බොහොම ස්තූතිතියි උපසිරසියට..අනිවා බැලිල්ලක්තමා

    1. Nethini123

      බොහොම ස්තුතියි

  3. Kanchaka

    Thanks bro

    1. Nethini123

      බොහොම ස්තුතියි

  4. Samadi

    ස්තූතියි.... දිගටම මලයාලම් ඒවට සබ් දෙන්න....❤️❤️❤️❤️

    1. Nethini123

      බොහොම ස්තුතියි

  5. gihan perera

    ස්තුතියි ගොඩක් සහෝදරී....කතාවෙ හැඳින්වීම නම් ගොඩක් හිතට වැදුනා..දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා නංගිගේ.....

    1. Nethini123

      බොහොම ස්තුතියි

  6. ishikaranga

    Mata me subtitle eke sinhala nemeine . english run wenne.. sinhala eka nemeida thyenne?

  7. Ashan wijekoon

    ගොඩාාක් ස්තූතියි!!!

    1. Nethini123

      බොහොම ස්තුතියි

  8. Pradeepkdisanayaka

    ගොඩක් ස්තූතී...
    දිගටම මලයායාළම් වලට සබ් දෙන්න..

    1. Nethini123

      බොහොම ස්තුතියි

  9. DAVIN

    thanks bro

    1. Nethini123

      බොහොම ස්තුතියි

  10. Nuwandika Dil

    Thankssss

    1. Nethini123

      බොහොම ස්තුතියි

  11. Lalani Maduwanthi

    Thank you nangi,,,God bless you

    1. Nethini123

      බොහොම ස්තුතියි

  12. push0012

    Film eka patta. Sub eka patta pata pata. thank you

    1. Nethini123

      බොහොම ස්තුතියි

  13. basura indrachapa

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..

    1. Nethini123

      බොහොම ස්තුතියි

  14. Nilush Angana

    Sub ekata thanx

    1. Nethini123

      බොහොම ස්තුතියි

  15. Coc pissa

    Tnx for sub❤

    1. Nethini123

      බොහොම ස්තුතියි

  16. thirani

    thnq sis

    1. Nethini123

      බොහොම ස්තුතියි

  17. Nirosh C

    ස්තුතියි සහෝදරී.ජයවේවා!

    1. Nethini123

      බොහොම ස්තුතියි

  18. Vijitha Rathna

    ඒක පට්ට❤️
    සබට TNX

    1. Nethini123

      බොහොම ස්තුතියි

  19. MadhuBandara

    Thank You Yaluwa...

    1. Nethini123

      බොහොම ස්තුතියි

  20. sanjulamadushan

    Sub Ekata Godak ThanKs Yalu.. Patta Film Ehekata Karala Thiyenne..

    1. Nethini123

      බොහොම ස්තුතියි

  21. nimalmax

    Film eka ganne kohenda appa... hoyaganna na ne... ;(

  22. Kathum_Niranga

    බොහොම ස්තූතියි..❤️

    1. Nethini123

      බොහොම ස්තුතියි

  23. N_R

    Thank You.

    1. Nethini123

      බොහොම ස්තුතියි

  24. rangika Kariyawasam

    තැන්කු තැන්කු නෙතිනි.නියම වැඩක්..බෝම තුති සබ් එක දුන්නට .ජයවේවා ....

    1. Nethini123

      බොහොම ස්තුතියි

  25. Chathu_OO

    පාන්දර වෙලාව...
    දැන් තමයි බලලා ඉවර වුණේ...

    උපසිරැසිය ගන්ට කලින් "ප්‍රේමම්" චිත්‍රපටිය ගැන තිබුණු නිසා ඒක අරන් හිටියා මුලින්ම...
    බලන කොට මගේ යාලුවෙක් ඒකට උපසිරැසිය දීලා තියෙන්නේ...
    මුලින්ම ඒක බැලුවා...
    ලොකු අවුලක් නැති වුණාට හිතපු තරම් ගතියක් තිබුණේ නෑ...

    ඊට පස්සේ මේක බලන්ට ගත්තා...
    පට්ටම චිත්‍රපටියක්...
    අන්තිමට ඇස් තෙත් වෙන එකක් බොහොම කාලයකින් හම්බ වුණු...

    උපසිරැසියත් නියමෙටම දීලා තියෙනවා...
    මරු...

    ආආආ...
    තව දෙයක්...
    මට අභිරාමි වගේ කෙල්ලෙක් හිටියා නම් කියලාත් හිතුණා...

    1. Nethini123

      බොහොම ස්තුතියි

  26. D.Chamara

    bohoma sthuthi ..

    1. Nethini123

      බොහොම ස්තුතියි

  27. Aruna Amarasinghe

    thank you nethini...

    1. Nethini123

      :-) බොහොම ස්තුතියි

  28. Kavishna

    thnx bro...

    1. Nethini123

      බොහොම ස්තුතියි

    2. nalinda_pradeep

      :)

  29. chamath33

    Thank you for the subtitles

    1. Nethini123

      බොහොම ස්තූතියි

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Nethini123

      බොහොම ස්තූතියි

  31. britney sara

    පාසල් කාලය සිහි කරවන ලස්සන කතාවක්.. මේක බලලවත් අර "දෙවෙනි ඉනිම" ලියන මනුස්සයට අළුතින් දෙයක් ලියන්න ඔළුවට එනව නම්..

    ඔබට බොහොම ස්තුතියි...

    1. Nethini123

      බොහොම ස්තූතියි

  32. polaya

    T h A n K y O u

    1. Nethini123

      බොහොම ස්තූතියි

  33. polaya

    Thank you for the....sub.

  34. Menu Samaranayake

    Nice movie :) Thank you Nethini for sinhala sub!

    1. Nethini123

      බොහොම ස්තූතියි

  35. M.W. Dilhani

    Thank you dear

    1. Nethini123

      බොහොම ස්තූතියි

  36. damith_janaranjana

    Thanks

    1. Nethini123

      බොහොම ස්තූතියි

  37. nimsara_prekash

    සුපිරි කතාවක් සබ් එකට තෑන්ක්ස්

    1. Nethini123

      බොහොම ස්තූතියි

  38. Little gihan

    elama

    1. Nethini123

      බොහොම ස්තූතියි

  39. Arunasanju

    Thanks

    1. Nethini123

      බොහොම ස්තූතියි

  40. jsbro

    thanks ❤❤

    1. Nethini123

      බොහොම ස්තූතියි

  41. ශසිත් සඳරුවන්

    බැලුවා...
    සබට තුති වේවා! සබ නියමයි.
    තව සබ් ඕනි ආ...
    ජය!

    1. Nethini123

      බොහොම ස්තූතියි

  42. thara_sam

    bohomathma sthuthi...

    1. Nethini123

      බොහොම ස්තූතියි

  43. Pasindu ukwatta

    thnks

    1. Nethini123

      බොහොම ස්තූතියි

  44. krish1127

    හරිම ආසාවෙන් බලපු ෆිල්ම් එකක් .ගොඩක් ස්ථුථී මහන්සියෙන් මේ වගේ ෆිල්ම් එකකට උපසිරසී ගෙනාවට

    ජයෙන් ජය

    1. Nethini123

      බොහොම ස්තූතියි

  45. ricadodamien

    Thank U Nethini Sister & Baiscope Team for the Sub. O M G it was so Beautiful & so much Emotional❤️❤️❤️ Love the Movie.

    1. Nethini123

      බොහොම ස්තූතියි

  46. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සිංහල උපසිරසියට.. :)
    ජය වේවා.!

    1. Nethini123

      බොහොම ස්තූතියි

  47. SangeethRox

    Thank you

    1. Nethini123

      බොහොම ස්තූතියි

  48. KT

    Puneeth rajkumar ge 2019 film eka dannn puluwnnd

    1. Nethini123

      හරි, උත්සහ කරන්නම්

  49. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි සහෝදරි sinhala උපසිරැසියට...ජයවේවා !!

    1. Nethini123

      බොහොම ස්තූතියි

  50. Dushmantha Ranasinghe

    සබ් එක⁣ට ස්තුතියි

    1. Nethini123

      බොහොම ස්තූතියි

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.