Watch Trailer

Knowing (2009) | ම‍රණයට සූදානම් වෙන්න! [සිංහල උපසිරැසි සමඟ]

මේක නම් මහා ව්‍යසනයක් ගැන කියවෙන ෆිල්ම් එකක්. ටිකක් කවදහරි දවසක අනිවාර්යයෙන්ම මෙ දේ වෙනවා, අපි හැමෝම ඒ දවස එනකමි ඡිවිතේ ගෙවනවා. ඒ දවස අද නමි ඹබ මොකද කරන්නේ? ඔබට කලින් දැනගන්න ලැබුනොත්?? හිතාගන්නත් බෑ නේද?එහෙනම් බලන්න මේ ෆිල්ම් එක.. මේ මගේ පළවැනි ලිපිය. මම බලපු හොදම විද්‍යා ප්‍රබන්ධ කතාවලින් එකක් තම…

Knowing (2009)
මේක නම් මහා ව්‍යසනයක් ගැන කියවෙන ෆිල්ම් එකක්. ටිකක් කවදහරි දවසක අනිවාර්යයෙන්ම මෙ දේ වෙනවා, අපි හැමෝම ඒ දවස එනකමි ඡිවිතේ ගෙවනවා. ඒ දවස අද නමි ඹබ මොකද කරන්නේ? ඔබට කලින් දැනගන්න ලැබුනොත්?? හිතාගන්නත් බෑ නේද?එහෙනම් බලන්න මේ ෆිල්ම් එක.. මේ මගේ පළවැනි ලිපිය. මම බලපු හොදම විද්‍යා ප්‍රබන්ධ කතාවලින් එකක් තමයි මේක.. ඒ වගේම මේක අලුත්ම ෆිල්ම් එකෙක්.. ඊයෙ තමයි මේ චිත‍්රපටයේ හොද කොපියක් නිකුත් උනේ!

කතාව මෙහෙමයි, 1959 දී Lexington, Massachusetts වල William Dawes ප්රාථමික පාසළේ ළමයින් 1959 දි අමුතුම වැඩක් කරනව.. ඒ පාසලේ ළමයි අනාගතය තමන් හිතන විදියට චිත්‍රපය නගල ඒ චිත්‍රර ලෝහ සිලින්ඩරයක තැන්පත් කරනව තවත් වසර 50කින් විවුර්ත කරන්න පුලුවන් විදියට.. අවුරුදු 50කට පස්සෙ 2009 දී පාසලේ ඉන්න ළමයි එකතු වෙලා එක විවෘත කරනවා අතීතයේ සිටි ළමුන් අනාගතය ගැන් හිතූ දේ බලන්න, ඒ එක චිත්‍රයක් Caleb නැමති සිසුවාට ලැබෙනවා. එහි ඇත්තේ අසාමාන්ය විදියට ලියාගෙන ගියපු ඉලක්කම් ගොඩක් විතරයි, මේකෙන් කියවෙන්නෙ මොකක් ගැනද ගැනද?? මේ පුංචි ළමයගෙ චිත්රයකින් ඔබ හිතනවාට වඩා දෙයක් කියැවෙනව!

Calebගේ පියා MIT වල මහාවාර්ය වරයෙක් (John ලෙස මෙම චරිතය රගපාන්නෙ සුපිරි නළු නිකලස් කේජ්),  ඔහු මෙම චිත්‍රයේ සැගවුන සත්‍ය සොයා යනවා. එහිදී ඔහු එම විත්රය ඇදි කාන්තාව සොයා යනවා. නමුත් ඔහුට හමුවන්නේ ඇගේ දියණියයි (Diana) අවසානයෙ මේ චිත්‍රයෙන් කියැවෙන දේ ඔහු හොයාගන්නව.. ඒක සුබදායක දෙයක් නම් නෙවෙයි, ඇත්තටම අනාගතය ගැන අපිව බය කරන්නට සමත්, ඒ වගේම හැම මොහොතෙම අපිව කුතුහලයෙන් මුසපත් කරන මේ ෆිල්ම් එක ඉක්මනට බාගෙන බලන්න..

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය සමිත් භාග්‍ය සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Knowing (2009) on IMDb

 

 

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න d5f9917b9a288b3cb898581c8a733fffa420e264 800 MB (DVD) කොපිය මෙතනින් බාගන්න f338a241e9572a024322a72df3060f2ed7423a79 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,384 downloadsDownload Knowing-2009.zip67 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/pathum.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,384 downloadsDownload Subtitles67 KB

86 comments

  1. kathu

    Ammo..!! Thank u...Thank u..!! Honda copy 1k ahuwenakam hitiye baanna. Issarawela thibunema cam copies....

  2. Uraj Deemantha

    බාමු බාමු. :) ඊයේ රෑත් දෙකක්ම භාගත්තා.. :) හික්ස් ............ :D

  3. චින්තක

    මේ torrent බාන වැඩේ හින්ද ගෙදර කරන්ට් බිලත් වැඩි වෙලා!
    පොතේ ගුරාට තමයි බිල ගෙවන්න දෙන්නෙ.....

  4. Uraj Deemantha

    ඔව් ඔව් අපේ ගෙදරත් කරන්ට් බිල් එක වැඩි කියලා අම්මා මට කෑ ගැහුවා...... :( මගේ ලග පොතේ ගුරාගේ නොම්බරේ නැහැනේ. :P කරන්ට් බිල වැඩි එකට හේතුව මේකා තමා කියලා අම්මාට කියන්න.. :) හික්ස්........ :D

  5. චම්පික

    අපේ ගෙදරත් එහෙමයි. film එක බැලුවා. මුල් ටික හොඳට ගොඩනගලා අන්තිම ටික නිකන් චාටර් කරල වගේ හැඟෙනවා.

  6. සමිත් භාග්‍ය

    එහෙම්මම කියනත් බැ හබැය් අන්තිම ටික පොඩ්ඩ්ක් විතර වෙනස්ම පැත්තකට තමා කතව යන්නේ එත් ෆිල්ම් එකනම් සිරා

  7. සුභාෂ්

    හරිම ලස්සනට මේ පොස්ට් එක ලියල තියනවා. . මේක කියෙවහම නොබල ඉන්නෙ කොහොමද කියල හිතෙනවා. . . අද රෑටම බාගෙන වෙලව ලැබුනු ගමන් බලන්න ඕන. .

  8. සුභාෂ්

    හරිම ලස්සනට මේ පොස්ට් එක ලියල තියනවා. . මේක කියෙවහම ෆිල්ම් එක නොබල ඉන්නෙ කොහොමද කියල හිතෙනවා. . . අද රෑටම බාගෙන වෙලව ලැබුනු ගමන් බලන්න ඕන. .
    තැන්කු වෙන්න ඕන ඉතින් . . .!

  9. ගාල්ලේ බඩා

    ෆිල්ම් එක බගෙන තියෙන්නෙ රැට තමයි බලන්න වෙන්නෙ .. කොහොමත් මම Nicolas Cage ගේ ෆිල්ම් වලට කැමතියි

  10. අනූ

    තැනුකූ මචෝ මේක පට්ට ෆිල්ම් එකක් කියල ආරංචි වුණා. හොද කොපියක් හම්බුනේ නෑ.

  11. සමිත් භාග්‍ය

    මගේ පලවෙනි පොස්ට් එකට මෙච්චර ප්‍රතිචර ලබාඩීම ගැන මම සියළුම දෙනා හට මගේ ඉස්තුතිය පල කරනවා,පොස්ට් එකේ අඩුපඩු තියෙනවා නම් මට සමාවෙන්න.
    ඇත්තටම මේ ෆිල්ම් එකනම් අනිවා බලන්න ඔනෙ එකක් මොකද නිකලස් කේජ්ගේ රන්ගනය ගැන මම අමුතුවෙන් කියන්න ඔනෙ නැනේ,
    ඒ වගේම සිද්ද වෙන අද්භුත සිදුවීම් මළාව.....
    එක නිසා නොවරදවම බලන්න.

  12. පොතේ ගුරා

    @kathu! ඔවු මචො..මාත් මුලුන් බැලුවෙ කැම‍ර කොපියක්..
    @Uraj !එළ කිරි! (ඉක්මනට බෙහෙත් ගනින්) :)
    @චින්තක ! අෆොයි..ඒ පාර මම බිල ගෙවන්නත් ඕනද?මීට හොදයි ෆිල්ම් හෝල් එකක් හැදුව නම්..හික්z!
    @Uraj! හොද වෙලාවට උඹ ලග මගේ නොම්බ‍රේ නැත්තෙ..නැත්නම් බඩු බනිස් මට!
    @චම්පික ! මටත් ලාවට එහෙම හිතුනා,අන්තිමට වෙනමම පැත්තකට කතාව අරන් නොගියා නම් මීට වඩා හොදයි..
    @සමිත් භාග්‍ය! ඔව් මචන්..කොහොම උනත් ෆිල්ම් එක නම් කම්මැලි නැතුව බලන්න පුලුවන්..
    @Chathurarcrc !තෑන්ක්ස් මචෝ!
    @සුභාෂ්!අනිවා අනිවා..බලලම කියන්නකො කොහොමද කියල!
    @ගාල්ලේ බඩා !එළ එළ මචන්..බලල කියපන්කො කොහොමද කියල..මගෙත් ආසම නලුව තමයි කේජ්!
    @අනූ!එළ මචො..
    @සමිත් භාග්‍ය! අනිවා මචන්..බොහොම ස්තූතියි ලිපියට වගේම මට දෙන සහයෝගයටත්! :)

  13. පිස්සා

    sub titles down load කර ගත්තා... කොහොමද දාගන්නේ???????

    ඕනම ෆිල්ම් එකකට sub titles දා ගන්න පුලුවන්ද?

  14. පොතේ ගුරා

    @පිස්සා ! ඔව් මචන්..ඕනම එකකට තියෙනව.. උපසිරැස ෆයිල් එකයි ෆිල්ම් එකයි එකම ෆෝල්ඩර් එකකට දාල ප්ලේ ක‍රපන්.. එතකොට හ‍රි..ජෙට් ඕඩියෝ හ‍රි වින්ඩෝස් මීඩියා ප්ලේයර් හ‍රි නම් වැඩ්ය ලේසියි!

  15. Dewage55

    balalama kiyannam kohomada kiyala,

  16. උමේෂ්

    මම මුලින්ම බගියට සුබ පතනවා දීර්ඝ සාර්ථක අනාගතයකට. මම මේ මූවි එකේ 700MB කොපියක් හොයමින් හිටියේ. මම කවදත් Nicholas Cageගේ රඟපෑමට කැමතියි. අදම බාගෙන බලනවා.

  17. Suvin

    me movie 1 man baluwa. Nicholan Cagege movies kohomath niyamaine! WATCHMAN 2009 movie1 original nadda hoyaganna?

  18. පිස්සා

    එහෙනම් හැමදාම sub titles link එකත් දාන්නකෝ....

  19. පිස්සා

    walk to remember ෆිල්ම් එකේ sub titles හොයං දැම්මා.. කෝ වැඩ කරන්නේ නෑනේ....ඇයි?????????

  20. රොයිලි

    @ පිස්සා

    මචං ෆිල්ම් එකේ file name එකට subtitles ෆයිල් එකේ file name එක සමාන වෙන්න ඕනා වැඩ කරන්න නම්.

  21. සමිත් භාග්‍ය

    ඔව් පිස්සො නම් දෙක සමාන වෙන්න ඔනේ බන් ෆිය්ල් ට‍ය්ප් එක .srt වෙන්න ඔනෙ උපසිරැසි ගොනුවේ.

  22. Wolveriŋe ™

    එල එල කාලේකට පස්සෙ බලපු ෆිල්ම් එකක්

  23. අකිල

    මට නම් film 1 හම්බවුනා එත් camera copy එකක්. ඒ නිසා බැලුවෙ නෑ :(. ආයේ බාන්න වෙනවා. Nick ගේ ගැන කියන්න දෙයක් නැ නේ :D

  24. සහන්

    නියමයි නියමයි සිරා Movie එක. කාලෙකින් මේවගේ එකක් ලැබුනෙ තෑන්ක් යූ

  25. දිසා

    එළකිරි මචන් මම මෙ බලන ගමන් නියමයි පට්ට පොතේ ගුරා වගේම සමිත් භාග්‍ය ටත් ගොඩක් ස්තුතියි !!!!!!!!!!

  26. අකිල

    එළ එළ කියල වැඩක් නෑ පිස්සු හැදෙනවා. :D
    හැබැයි පොතේගුරෝ මගේ 6GB ඉවර වෙන්න යන්නේ. කොහෙද මේ imageshack මගුල හරියට වැඩ නෑ තාමත්. නැත්නම් එකෙන් බාන එක නේ :(. ඒ නිසා ටික කලකට බාන වැඩේ නවත්තන්න වෙයි :(
    අනික මගේ ඔක්කොම hard පිරුනා portable hard 1k තියන යාලුවෙක් ආවනේ බලමුකො ඒවගෙ හොඳ films තියේද කියලා, තිබ්බොත් අනිවා එවන්නම්. :)

  27. chamiya

    meka mee aurudde aapu movie walin hondama 1k. Patta!!! kiyala wedak ne.. eeth anthimama kella poddak chater!! eeth film eka siraaaaa

  28. AL1717

    Ammo Maxxa Film Aka
    MAma nam DVDRip Out Una Gamama BAla Beluwa
    Kiyala Wedak Ne
    beluwain Beluwe Ne Mehema Ekak.

  29. Tharindu Chat

    ෆිල්ම් එකනම් එල..............ඒත් අවසාන හරිය පොඩ්ඩක් අවුල්........ඒක මීට වැඩිය හොදට කරන්න තිබ්බා......... තැන්ක්ස්........ මැක්සා වැඩේ දිගටම කරන් යන්න සුභ පතනවා........

  30. බුධාජීව

    මේක බෑවෙනං නෑ. ඒත ඊයෙ යාළුවෙක්ගෙන් මේක හම්බවුනා. දැන් මේ බලන්නයි හදන්නේ. බලන්න කළිං විස්තරේ ආපහු පොඩ්ඩක් කියවල යන්න හිතං මේ පැත්තේ ආවා. නිකංම බලනවට වඩා, පොඩි දළ අදහසක් හිතේ තියං කතාව බලන එක කෝකටත් හොඳයි නේ.

  31. H1N1

    patta film eka eth ending eka nam chatr .....
    ending eka hodata thibbanam mare maru :D

  32. ishan shamal

    supiri a balapu hodama 1 wage

  33. Ramraj

    මම මේක හොය හොයා හිටියේ. ආය නියම කථාව.

  34. Kasun.D

    mama meka hoya hoya hitiye...
    thanx saho...

  35. මාතර කොල්ලා

    මමත් මේ film එක බැලුවා. මට හිතුනා මේකට subtitles දාන්න. මම කවදාවත් මේ site එකට මුකුත් දීලත් නෑ. මම භාරගන්නවා Knowing 2009ට උපසිරැසි දාන්න.

  36. mmlk

    මාතර කොල්ලගේ කතාවට ජය වේවා

  37. dinusha

    Knowing (2009) sinhala sudtitles dapan machan

  38. dinusha

    mathara kolla subtitle ewanakan mama balagen innawa

  39. asantha

    macho mata meke sub eka oneeeeeeeeeeeee plssssssssssss

  40. shan

    me film ekata sinhala subtitle denna puluwanda?? plzz

  41. sudhara

    niyamaii balanna ada hamba una!! thank you!! :D

  42. miyuru

    meke sinhala sub nadda?

  43. පැතුම් අරෝෂණ වනිගසේකර

    බොහොම ස්තූතියි සහෝදරයා සිංහල සබ් දුන්නට . ගොඩක් කල් ඉදන් දෙනකම් බලන් හිටියෙ ...

    මමද දන්නෙත් නෑ ඉස්සෙල්ලම සිංහල සබ් බෑවේ :D

    1. පැතුම් අරෝෂණ වනිගසේකර

      ඔවු ඕවු මම තමයි මුලින්ම බාල තියෙන්නෙ :D ^_^

  44. හර්ෂ ලහිරු

    අප්පටසිරි පැතුම් කොල්ලනේ මං ඒත් බැලුවා කව්ද කියලා :D :D
    එලකිරි මේකෙ කේජ් අයියා ඉන්න නිසා ඒ දවස්වලම වගේ බැලුවා :D
    බොහොම ස්තුතියි සහො :P :P ජය

  45. dilan

    thanks machan

  46. Naveen

    ගොඩක් ස්තූතියි.
    ජයවේවා!

  47. manoj

    ela

  48. dinidu madushanka

    elazzzzzzzzzzzzzz jaya wewa

  49. HARSHA

    nobalapu set eka meeka baluwanam hoda patta kathawa........... Thanx macho

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.