ඔන්න ඉතින් මම වැඩිකල් ගන්නෙ නැතුව මගේ දෙවෙනි උපසිරැසියත් එක්ක.මුළින්ම සමාව ඉල්ලන්න ඔ්නා මගෙ පළමු නිර්මාණයෙ තිබ්බ වැරදි වලට. මේ පාරනම් වැරදි අඩුයි කියලා හිතනවා. මගෙ පළමු නිර්මාණයෙ පේළි 700ක් කරන්න සති 2ක් ගියත් දෙවෙනි නිර්මාණයෙ පේළි 1300 දවස් 5කින් කරන්න පුලුවන් උනා. දැන් මෙ වැඩෙ දිගටම පුලුවන් ව…
ඔන්න ඉතින් මම වැඩිකල් ගන්නෙ නැතුව මගේ දෙවෙනි උපසිරැසියත් එක්ක.මුළින්ම සමාව ඉල්ලන්න ඔ්නා මගෙ පළමු නිර්මාණයෙ තිබ්බ වැරදි වලට. මේ පාරනම් වැරදි අඩුයි කියලා හිතනවා. මගෙ පළමු නිර්මාණයෙ පේළි 700ක් කරන්න සති 2ක් ගියත් දෙවෙනි නිර්මාණයෙ පේළි 1300 දවස් 5කින් කරන්න පුලුවන් උනා. දැන් මෙ වැඩෙ දිගටම පුලුවන් විදිහට කරන්න තමා හිතන් ඉන්නෙ. කයිවාරු අැති නේද යාළුවනෙ එහෙනම්.
අද චිත්‍රපටිය ගැන කිව්වොත්, Mel Damski අධ්‍යක්ෂනය කළ මෙ චිත්‍රපටිය මුලින්ම ප්‍රදර්ශනය අාරම්භ කළේ 2010 සැප්තැම්බර් 9වෙනිදා. මේක IMDb දර්ශකයෙ 6.2 අගයක් අරන් තියන චිත්‍රපටියක්. විනාඩි 107 පුරා දිවෙන මෙම චිත්‍රපටිය නාට්‍යය, ක්‍රීඩා ගොඩට වැටෙන්නක්. නාට්‍යය කිව්වට අපේ Wrestling ශුර John Cena රගන මෙය සුපිරිම අදහසක් දෙන චිත්‍රපටියක් කියලා කියන්න පුලුවන්. මෙ චිත්‍රපටිය ඔබ කුමක්ම හෝ ක්‍රීඩාවක නිරතවෙනවනම් අනිවාර්ය්‍යෙන්ම බැලිය යුත්තක් කියල මම නිර්දේශ කරනවා.මොකද ක්‍රීඩාව කියන්නෙ ජයග්‍රහණය විතරක් නොව ඉන් කල හැකි දේ බොහොයි කියලා මෙයින් මොනවට පැහැදිලි කර දෙන නිසා.චිත්‍රපටිය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍යය නෑ මෙහි පළමු ලිපියෙන් එ්ක වැඩියෙනුත් කරලා තියනවා.චිත්‍රපටිය බලලා අදහසකුත් දාලා යන්න කියල ඉල්ලන ගමන් මගෙ තුන්වන නිර්මාණයත් සමග ඉක්මනටම හම්බවෙමු. ජයවේවා….!!!!!!!!!!!!!!
කලින් පළවූ ලිපිය
WWE විසින් නිපදවනු ලැබු 6වන චිත්‍රපටිය පසුගිය මස 10වනදා නිකුත් උනා. මෙහි විශෙෂත්වය වන්නෙ මෙතෙක් නිපදවුණු ඉතිරි චිත්‍රපටි 5න් 2ක රංගන දායකත්වය මෙන්ම මෙහිද රංගන දායකත්වය ලබා දෙන්නෙ අපි කවුරුත් හඳුනන John cena විසින්. මේවන විට ලොව ජනප්‍රියම පුද්ගල නාම ලයිස්තුවේ මෙන්ම ජනතා ප්‍රසාද නම් ලයිස්තුව, දන්න බසින් කිව්වොත් yahoo popular list හිද 3න් වන ස්ථානයේ සිටින John cena බෙහෙවින් රංගන හැකියාවෙන් හෙබි ක්‍රියාශිලි රංගන ශිල්පියෙකු ලෙස හඳුන්වන්න පුළුවන්. මිට ඉහතදි 12 Round චිත්‍රපටියේ මහල් 6 ක සිට බිමට පතිත වන දර්ශනයක් තත්විකව රගපෑමෙන් ඔහු ලොවට හෙළි කළේ ඔහුගේ නොසැලෙන ශක්තියයි.
රගර් ක්‍රිඩකයකු ලෙස තම ජිවිතය අරම්භ කරන මොහු පිටියට පිවිසෙන්නෙ 2002 වසරෙ වන අතරම 2006 වසරෙ Marine චිත්‍රපටිය තුළින් ඔහු තම රංගන දිවිය අරම්භ කරනවා. Legendary චිත්‍රපටියෙ ප්‍රධාන චරිතයට පණපොවන Cena මෙහි නොමැකෙන පණිවිඩ රැසක් ගෙන එමින් හොඳ රංගනයක නියුතුවෙනවා.
ඉතින් Cena ගැන ගොඩක් දේ කිව්ව නිසා චිත්‍රපටිය ගැන විස්තර කියන්නම්. නොසැලෙන අධිෂ්ඨානය පිළිබදව කතාකරන Legendary චිත්‍රපටිය සහොදරබැඳීම, විශ්වාසය මෙන්ම මව්සෙනෙහස පිළිබද කියවෙන සෞම්‍ය නිර්මාණයක් ලෙස හඳුන්වන්න පුළුවන්. Wrestling ක්‍රිඩකයකු විමේ සිහිනය දකින ‘කැල්’ තම මාවත තුළ කැපවිමෙන් ගමන් කරනවා. නමුදු හොඳ මගපෙන්වන්නෙකු නොමැතිවිම නිසා ඔහු නිතර නිතර පරාජයට පතිවෙනවා. නමුත් තම වැඩිමහල් සොහොයුරු ‘මයික්ගෙ’ පිහිට පතන කැල් තම සිහින සැබෑවක් කරගනු පිණිස පිහිටවන ලෙස ඉල්ලනවා. තම වැඩිමහල් පුත් මයික් Wrestling නිසා තමාට අහිමි වු බව කැල්ගෙ මව නිතර කනගාටු වෙවෙනුයි ඉන්නේ. මුලදි කැල්ගෙ මෙම තිරණයට අකමැතිවෙන මව පසුව තම වැඩිමහල් පුතු මයික් හා කැල් අතර ඇතිවෙන සහායෝගය හා සෙනෙහසට හරස් නොවිමට තිරණය කරනවා. කැල් තම ඉතිහාසය සාදන්නෙ කෙසෙද යන්න දැනගැනිමට මෙය නැරඹිමත් අනිවාර්ය වෙනවා.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය මංගල සුබසිංහ (KOK) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය...
adb91d4583de53f1b18c3581221838c12447cc39 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
862 downloadsDownload Legendary-2010.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/JeradR.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජෙරාඩ් රන්ජුල(RaNjA)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ජෙරාඩ් රන්ජුල
Subtitles
69 comments
chamila
kamal (k2abey)
ජොන් සිනා ඔලුවටම ගහඉ වගෙ අද
Tharindudoo
අහ්හ්..
අපේ ජෝන් සීනා ඉන්නවා නම් නොබලා කොහොමද,,
මෙන්න එහෙනම් ලිස්ට් 1ට දෑම්මා....Jeew (ෂෙලින්ක-කටාර්)
බාමි බාමි... හවසට බලන්නත් තිෙයනවාෙන්
gessy
එලමකිරි... මාත් බානවා එහෙනම්
KOK
KOK කියන කැල්ල මට අමත්ක වෙලා නෙද
මනියා
gud film..
thanX KOK..Udaya
gindara film ekk wage.. aniwa bami....thanks saho..............
sahan
good
Anonymous
camooon mangala!!!!!!! , thawa thawa film danna,cammooooon!!!!!!!!!!!!!!
Rumesh (HBK)
mata uda daapu comment ekaa mage nama danna mathaka nethi una
Asitha
Aha... එල එල
ගොඩක් දවස් ඉන්දන් බලන් හිඅපු හිටපු ෆිල්ම් එකක්..
තෑන්ක්ස් මචන්..mahen
නියමයිනෙ මම ජොන් සිනා ගෙ ෆිල්ම් බලන්න ඔනම කියල හිටියෙ
kathu
John සීනා.. අපෙ ඔලුවටත් ගහයිද..??
Sugeeth
Give the link to IMDB to search more about the films in this site
Anonymous
පට්ට පට්ට තැන්ක්ස් කිව්වා
Danuka
WWE anith 5th tikath dannako....!
කෙමා
නියමයි... තව දෙන්න මේවගේ එව්ව...
AL1717
Thanks Machan Onna Mama Banawa
Jaya Wewa.....Prasad Mathugama
Hey guyz,
Resident Evil After Life good ones are out there. Why dont U have atry for it..?වාසල
Resident Evil Afterlife (2010) එක සිංහල උපසිරැසි සමඟින්ම දෙන්නයි ඉන්නේ... එතකන් කට්ටිය ඉවසලා ඉඳියි කියලා හිතනවා... :D
KOK
Tanks Every one again
ashan kandy
mala "Resident Evil Afterlife " man meka bawa nobala innawa sauba nogalapunoth aye banawa... (KOK) bor thanka meka nam bami...
dinu
ehanam etin bagena balamu needa.thnaks wewa kok saho.
ashan kandy
Helen,Reign of Assassins, 2ka ගැන පොඩ්ඩක් විතර බලන්න.. පුලුවන්නම් සබ් එක්කම දෙන්න…
dasun
ela ma thma
shaviya
අපිට step up 3d film 1 ඩෙන්න කො.........
chamath
tikka late unata ganan ganna epa me dawas wala wada wadi ekai.onna math parakku wela hari baganna damma thanks saho
indika
ela kiri
Randi
මම wrestling වලට කැමති නහැ ඒ උනත් film review එක නිසා බලන්න හිතුනා .......
Matrix
thanks, bala hitiye meka enakam
KOK
but randi i m big fan of wrestling And John cena
mtc
meke rip aka nam anthimai macho. mewa rip danna epa ban. wede nam hodai ath me wage rip danna epa.
niranjala
ලස්සන ෆිල්ම් එකක් කියල හිතෙන නිස ඔන්න මාත් බාන්න දම්මා.......................
ashan kandy
apo copye VDO quality nam chora.. man meka ada balanna gatte. balanne natho.. :(
වාසල
ඔන්න අලුත් ලින්ක් එකක් ඇඩ් කලා සහෝ...
සමාවෙන්න ඕනා.... අර ටොරන්ට් එක ගැන හොඳ කියලා තිබුන නිසයි ඒක දුන්නේ... :(
gessy
එළමකිරි බයිස්කෝප් එක..තැන්ක්ස් වේවා මචන්
gessy
maxxa dan thamai balala iwara une
Uraj Deemantha
මේක ටිකක් කම්මැලි වගේ.... :(
Trehan
මරු බොහොම ස්තුති
Roshan
කොපිය පොඩ්ඩක් අව්ල් වගෙ කොපිය හොඩ උනානම් ela
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)නලින්
ස්තුතියි රන්ජුල සහෝ!
ජය වේවා!
Gerard Ranjula
එළකිරි සහො... :) :) :)
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
Gerard Ranjula
එළකිරි සහො... :) :) :)
Kulanjana Maduranga
good work.subata thanks RNJULA saho.digatama sub demu.jaya wewa......
Gerard Ranjula
එළකිරි සහො... :) :) :)
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)Gerard Ranjula
එළකිරි සහො :) :) :)
“චූටී මල්ලි”
අප්පටසිරි ජොන් සීනා නෙ මේ
එලනෙ
සබට තුති
ඔබට ජය...........HimEshCrEeD
ජෝන් සීය ඉන්නවනම් නොබල කොහොමද බොලව් ඔන්න ගත්ත සබට තුති
nalaka
thanks bro..
Dulanga
ela ela..................ooooooo
Aditha Praween
නියමයි !
දිගටම සබ් දෙමු .
සුභ පතනවා !
:dරොයිලි
බොහොම ස්තූතියි ජෙරාඩ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![Legendary (2010) | සෙනෙහසෙ ජයග්‍රහණය…[සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/Legendary.jpg)

bami...... :)