ඔන්නතිං Cloak & Dagger පළමු කතා සමයෙ අවසන් කතාංගයත් අරගෙන ආවා. පසුගිය කොටස පිළිබඳව පොඩ්ඩක් කියලම පටන් ගන්නම්කො එහෙනම්. මතක ඇති ඕ’රයිලි කරපු දේත් එක්ක ටයිරොන්ගෙ දෙමව්පියන්ව පොලිසියට ගෙන්නනවා බිලිගෙ මරනයට වගකිව යුත්තා අල්ලගෙන ඇති බව දැනුන් දෙන්න. හැබැයි මෙතනදි අපිට පෙනුනෙ ටයිරොන්ගෙ දෙමව්පියො දැන් මේ…

ඔන්නතිං Cloak & Dagger පළමු කතා සමයෙ අවසන් කතාංගයත් අරගෙන ආවා. පසුගිය කොටස පිළිබඳව පොඩ්ඩක් කියලම පටන් ගන්නම්කො එහෙනම්. මතක ඇති ඕ’රයිලි කරපු දේත් එක්ක ටයිරොන්ගෙ දෙමව්පියන්ව පොලිසියට ගෙන්නනවා බිලිගෙ මරනයට වගකිව යුත්තා අල්ලගෙන ඇති බව දැනුන් දෙන්න. හැබැයි මෙතනදි අපිට පෙනුනෙ ටයිරොන්ගෙ දෙමව්පියො දැන් මේ ගැන හොයන්නෙ නැති විත්තියක්. ඒකටත් යම් යම් හේතු ඇති. ඒ වගේම අපිට දැනගන්න ලැබුනා ටැන්ඩිට තියෙන්නෙ අනුන්ගෙ සිතුවිලි බලන්න පුළුවන් හැකියාවක් විතරක් නෙවෙයි එයාට ඒවා හොරාගෙන විදින්න පුළුවන් කියන කාරණේ. පසුගිය කොටස අවසානයෙ දැකගන්න ලැබුනා පොලිසියෙන් ටයිරොන්ව අත්තඩංගුවට ගන්න එනවා ෆියුක්ගෙ මිනි මැරුමට සම්බන්ධව. ඉතිං සුපුරුදු විදිහට ටයිරොන් පලායන්නෙක් වෙනවා මෙතන ඉදන්. ඉතිං ඔය ඇති කලින් කොටස ගැන කිව්වා.
හරි ඉතිං දැං ඔයාලා Cloak & Dagger කතා මාලාව එක කතා සමයක් ඉවර වෙනකල් බැලුවනෙ. ඒ වගේම කතාව යන අතරමගදී අපෙ තිසර අයියා මංසල තුලින් Cloak & Dagger හි කොමික් පැත්ත බොහොම අපූරුවට පැහැදිලි කරලා දුන්නා මතක ඇති. ඒ වගේම ඒක කියෙව්ව නම් ඔයාලා මේ වෙනකොට දන්නවා කතාව කොමික් වලින් කොච්චර වෙනස් වෙලාද MCU එකට ඇවිත් තියෙන්නෙ කියන කාරණය. අද ඉතිං පළවෙනි කතා සමයෙ අවසානය නිසා Cloak & Dagger කොමික් වල සහා කතා මාලාවෙ අපිට දකින්න ලැබුන පැහැදිලිම වෙනස්කම් ටිකක් ඔයාලට මම කියාගෙන යන්නම්. සමහර අය දැනටමත් දන්නව ඇති, තවත් පිරිසක් නොදන්නව ඇති. ඒ දෙගොල්ලන්ටම දැනගන්න මතක්කරගන්න පොඩි විස්තර ටිකක් කියන්නම්.
නිව් ඔර්ලීන්ස්
Cloak & Dagger කොමික් මූලික වශයෙන්ම පාදක වෙලා තියෙන්නෙ නිව් යෝක් නඟරයෙ. හැබැයි ටැන්ඩිවත් ටයිරෝන්වත් නිව්යෝක් වල අය නෙවෙයි. මේ දෙන්නම රනවේස්ලා, එහෙමත් නැත්නම් පලායන්නො. මේ දෙන්නම නිව් යෝක් වලට එන්නෙ වෙනස් පැති වල ඉදන්. හරියටම කිව්වොත් ටයිරොන් නිව් යෝක් වලට එන්නෙ බොස්ටන් වල මැසචුටේස් කියන පළාතෙ ඉදලා. ඒ වගේම ටැන්ඩි නිව්යෝක් වලට එන්නෙ ඔහිඕ වල Shaker Heights කියන ප්‍රදේශයෙ ඉදලා.
හැබැයි කොමික් වලින් රූපවාහිනියට ආවම අපිට දැකගන්න ලැබුනෙ ටයිරොන් සහා ටැන්ඩි කියන දෙන්නම නිව් ඔර්ලින්ස් වලම දෙන්නෙක් කියන කාරණේ. ඒ කියන්නෙ අනික් කොටස් MCU එකෙන් අයින් කරලා තමයි FreeForm ගෙ Cloak & Dagger නිර්මාණය කරලා තියෙන්නෙ.
ටයිරෝන් aka ක්ලෝක්
මේ ගැන නම් තිසර අයියා හොදට පැහැදිලි කරලා තිබුනා. ටයිරොන් කියන්නෙ බොස්ටන් වල ඉදපු දුප්පත් ළමයෙක්. ඒ වගේම තමයි කොමික් වලට අනුව බිලි කියන්නෙ ටයිරොන්ගෙ හොඳම යාලුවා. මේ දෙන්නා මිනි මැරුමක් සිද්දවෙනව දකිනවා. ඉතිං මේ දෙන්න ඒකට වගකියන්න ඕන කියලා පොලිසියෙන් හිතයි කියලා එතනින් පැනලා යනවා. ඒ වුනත් මේ දෙන්නා පොලිසියට අහුවෙනවා, එතනදි බිලි කාරණේ පැහැදිලි කරන්න හැදුවත් එයාගෙ ගොතය නිසා ඒක කරගන්න බැරිව යනවා. ඔතනදි පොලිස් නිළධාරියෙක්ගෙ වෙඩි පහරින් බිලි මැරෙනවා. ඔය හේතු කාරණා නිසාම ටයිරොන් නිව්යෝක් වලට පැනලා යනවා.
රූපවාහිනියට එනකොට ටයිරොන්ගෙ අයියා තමයි බිලි කියන්නෙ. ඒ වගේම ටයිරොන්ගෙ කිසිම ගොත ගැසීමෙ ස්භාවයක් පේන්න නෑ. ඒ වගේම බිලිගෙ මරනය සිද්දවෙන විදිහ පවා කොමික් වලට හාත්පසින්ම වෙනස්. හැබැයි මරණය වෙන්නෙ පොලිස් නිළධාරියෙක් අතින්.
ටැන්ඩි aka ඩැගර්
ටැන්ඩි පෝසත් පවුලක ලමයෙක්, ටැන්ඩිගෙ තාත්තා ගොඩක් ධනවත් පුද්ගලයෙක්. ඒ වගේම තමයි පසු කාලෙක ටැන්ඩිගෙ තාත්තා ලෝඩ් ඔෆ් ද ලයිට් කියන විලන් බවටත් පත්වෙලා තියෙනවා. කොහොමහරි ටැන්ඩි කියන්නෙ කොමික් වලට අනුව නිව් යෝක් වලට පැනලා ආව රනවේස් කෙනෙක්.
හැබැයි රූපවාහිනියේ ඒක සම්පූර්ණයෙන්ම වෙනස්, කොහොම වුනත් මෙයාගෙ තාත්තගෙ කතාව ගැන තාම අපිට කියන්න අමාරුයි. ඉස්සරහට බලමු. මේ ගැන වැඩි විස්තර මංසලේ පල කරපු ලිපියෙ තියෙනවා.
පරීක්ෂක ඕ’රයිලි
කොමික් වල සහා රූපවාහිනි කතා මාලාවෙ යන දෙකේම ඕ’රයිලි පොලිස් පරීක්ෂකවරියක්. මෙයා තමයි ටැන්ඩි සහා ටයිරෝන් සම්බන්ධව තිබුන අපරාධ පිළිබඳව හෙව්වෙ. කොහොමින් හරි ඕ’රයිලි ක්ලෝක් සහා ඩැගර්ගෙ මිත්‍රයෙක් වෙනවා. පොලිස් නිළධාරිනියක් විදිහටත් විජලැන්ටි කෙනෙක් විදිහටත් මෙයා දූෂිත පොලිස් නිළධාරින්ට එරෙහිව කටයුතු කරලා තියෙනවා. අන්තිමේ ඔවුන් අතින්ම ඕ’රයිලි මියගිහින් තියෙනවා. පස්සෙ ඕ’රයිලි මේහෙම් කියන සුපිරි දුෂ්ට චරිතයක් විදිහට ආපහු මතුවෙනවා.
ඔය කිව්ව ටික නම් අපි දන්න කතාවත් එක්ක ගොඩක් දුරට සමානයි. මේහෙම් ගැන පස්සෙ කියන්නම්.
අපිට දෙවන කතා සමයෙන් මොනා බලා ගන්න ලැබෙයිද?

ඔව් මේ වෙනකොටත් FreeForm ලා නිවේදනය කරලා ඉවරයි Cloak & Dagger දෙවන කතා සමයක් එන කාරණේ. ඒ වගේම සැන් ඩියේගො කොමික් කොන් එකේදි පොඩි ටීසර් එකක් නිකුත් කරලා තිබුනා. ඒකෙ හැටියට සහා සීසන් එක ඉවර වෙන විදිහට අපිට කියන්න පුළුවන් මම කලින් කිව්වා මේහෙම්ව අපිට ඊලග සීසන් එකෙන් දකින්න ලැබෙයි කියලා. ඊලඟ කතා මාලාව එන දිනයක් නම් තාම නිවේදනය කරලා නෑ. ඒ වගේම තවත් ඉතුරුවුන ප්‍රශ්න බොහොමයක් තියෙනවා මේ කතා සමය තුලත්.
හරි එහෙනම් ලොකු පිරිසක් කතාව නොබැලුවත් පටන් ගත්ත වැඩේ ඔන්න අපි ඉවර කලා. මුල් කොටස් වලට උපසිරැසි දුන්න සහෝදරවරු ටිකටත් ස්තූති කරන ගමන් මම සමුගන්නවා.කොහොම වෙතත් මම නම් ආයි මේ කතා මාලාවෙන් හම්බවෙන්නෙ නෑ. එහෙනම් මම ගියා. අන්තිම වතාවටවත් හිතුනොත් කමෙන්ට් එකක් දාගෙන යමල්ලා.
(කලින් කොටස් වලට කමෙන්ට් එකක් දාලා සප් එකක් දීපු හැමෝටමත් බොහොම ස්තූතියි. ඒ වගේම අඩු කුලේ රේටිං දීලා උපසිරැසි කරපු අපේ සහෝදරවරු පට්ට විදිහට දහිරියමත් කරපු අයටත් බොහොම ස්තූතියි.)

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
54 comments
sachintha
dileepa88
season ekata sub karapu haotama thanks.jaya wewa
Priyankaharshana
Godak thanks
madusanka
Thaks bro..**
Smug118
Thanks
Soori
බොහෝම ස්තුතියි ලහිරු සහෝ මේ උපසිරැසියට....
ඒ වගේ ම මුළු කතා මාලාව ම අපට සිංහලෙන් ම දුන් උපසිරැසිකරුවන් සියලු දෙනාටම නැවතත් ස්තුතියි.
ජය...!!!dsdkavishka
Thenks bro, fatta wedak
Ayesh Prashan
Thank You.. godak sthuthie me series ekata sub dunnata
Dukai siries eka evara unata, methek sub bunnu mallilata bohoma sthuthieee
Himantha
Sub ekata thanx
Ubala hina thami ithin mehemawath mewa baluwe. ubalata bohoma pin ban me karana deta jaya wewa kiyala pathanawaHimantha
Sub ekata thanx
Ubala hina thami ithin mehemawath mewa baluwe. ubalata bohoma pin ban me karana deta jaya wewa kiyala pathanawaHimantha
Sub ekata thanx
Ubala hina thami ithin mehemawath mewa baluwe. ubalata bohoma pin ban me karana deta jaya wewa kiyala pathanawa.Himantha
Ubala hina thami ithin mehemawath mewa baluwe. ubalata bohoma pin ban me karana deta jaya wewa kiyala pathanawa.
Himantha
Ubala hina thami ithin mehemawath mewa baluwe. ubalata bohoma pin ban me karana deta jaya wewa kiyala pathanawa.
Himantha
Ubala hina thami ithin mehemawath mewa baluwe. ubalata bohoma pin ban me karana deta jaya wewa kiyala pathanawa.
Himantha
Ubala hina thami ithin mehemawath mewa baluwe. ubalata bohoma pin ban me karana deta jaya wewa kiyala pathanawa.
Himantha
Ubala hina thami ithin mehemawath mewa baluwe. ubalata bohoma pin ban me karana deta jaya wewa kiyala pathanawa.
Himantha
Ubala hina thami ithin mehemawath mewa baluwe. ubalata bohoma pin ban me karana deta jaya wewa kiyala pathanawa.
Shammi
Ela ela subata thanks
tharidu sagara
බොහෝම ස්තුතියි උපසිරැසියට….
ඒ වගේ ම මුළු කතා මාලාව ම අපට සිංහලෙන් ම දුන් උපසිරැසිකරුවන් සියලු දෙනාටම ස්තුතියි.
ජය…!!!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kanchana
Thanx sahoo
naughty
බොහෝම ස්තුතියි උපසිරැසියට
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Mendis
බොහෝම ස්තූති සහෝ...
darshana100
godak stuthi sahodarya tawa supiri aka danna oyata budusaranai davi pihitai jaya wewa
Shehan_98
Thanks saho
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
සුපිරි කතාවක්....
නවත්තන්න එපා season එකටත් සබ් එක අරන් එමු...rasara
Thanks for sub bro
ThusharaIndunilRathnayaka
sub ekata thanks......!
Nadunpula
thnku for the sub.✔
Thanusha
Thanks bro sub tikata
Randi
බොහොම ස්තූතියි!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
suranuwan
thanks ban
Rojitha Yasaswin
Thanks BRo.
futureomega
sub ekata thax bro
thanula D
සබට තෑන්ක්ස් සහෝ.ජයවේවා........
Dileepa77
Me series ekata sub dunnata tnx.. Black lightning tv series ekatt sub dennako apita,,
Dharshana Kasun
Thanks...
Lakshan
Thanks Bro.
Uvmljayalath
Sub ekata thanxxxxxx,,,, the lst ship s5 e1 ta suba nene thama
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Akash Wimalasena
Sub tikata thankz brother
sandesh
thank u
Lahiru_sankalpa
Thnkz bn
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
piyumantha
Sub ekata thanXxxx
Tharu
❤️
99199
elema ba
Advertisement



සිංහල උපසිරැසියට ස්තූතියි ලහිරු සහෝ
පුලුවන්නම් Luck Cage season 2 සබ් කරමු
ජය