Watch Trailer

Anon (2018) Sinhala Subtitles | නිර්නාමිකත්වය [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ පනස් හය වැනි උපසිරැසි නිර්මාණය. මං ඒකට තෝරගත්තෙ 2018 මැයි 11 දින තිරගතවීම ඇරඹුනු Crime, Drama, Mystery, Sci-Fi වර්ගයේ සුපිරි ෆිල්ම් එකක්. Netflix ආයතනයෙ නිශ්පාදනයක් වෙච්ච මේ චිත්‍රපටිය IMDB එකේ රේටින්ග්ස් 6.1 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 100 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කර…

මේ මගේ පනස් හය වැනි උපසිරැසි නිර්මාණය. මං ඒකට තෝරගත්තෙ 2018 මැයි 11 දින තිරගතවීම ඇරඹුනු Crime, Drama, Mystery, Sci-Fi වර්ගයේ සුපිරි ෆිල්ම් එකක්. Netflix ආයතනයෙ නිශ්පාදනයක් වෙච්ච මේ චිත්‍රපටිය IMDB එකේ රේටින්ග්ස් 6.1 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 100 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ   Andrew Niccol නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.

මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ Gemini Man, King Arthur, Killer Elite, Last Knights වැනි සුප්‍රසිද්ධ චිත්‍රපට රැසක රඟපාන Clive Owen නම් නළුවා සහ Red Riding Hood, Jennifer’s Body, Ted 2  වැනි ච්ත්‍රපට රැසක රඟපාන Amanda Seyfried නම් නිළියයි.

කිසිදු අපරාධයක් සිදුනොවන අනාගත ලෝකෙ පොලිස් පරීක්ෂකවරයෙකුට ලෝකෙ ආරක්ෂාවට තර්ජනයක් වෙන ගෑනු ළමයෙක්ව හම්බ වෙනවා. වැඩිය කථාව කියන්න හොඳ නෑනෙ. ඉතුරු ටික ෆිල්ම් එක බලලම දැන ගන්නකො….ආ තව දෙයක් කියන්න ඕනෙ මේකෙ වැඩිහිටියන්ට පමණක් සීමාවෙන 18+ දර්ශන අඩංගුවන නිසා පොඩිහිටියො නැරඹීමෙන් වළකින්න.

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

 

 


Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

5,780 downloadsDownload Anon-2018.zip33 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/07/Wijitha-Asanka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

5,780 downloadsDownload Subtitles33 KB

19 comments

  1. shelby

    Thanks <3

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Suranjan

    Thanks jayawewa.....!

  4. indika75

    thanks..

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. NElson

    Good work friend, thanks for the sub

  7. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට

  8. Pramukmili

    Thanx bro................

  9. ලව්ලි බෝයි

    අඩේ එල ඈ....

  10. thusitha

    thanks

  11. sithira-96

    ela mchn

  12. jagath55

    Thanks

  13. nish47

    ස්තූතියි සහෝ

  14. Dewadithya

    Thanks for sub!

  15. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  16. Tharindu

    Thank you bro

  17. Nims ♡

    Anee, ANONYMOUS (2011) , movie ekai ANONYMOUS (2018) Movie ekei sinhala subtitle denna koooo

  18. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  19. Rishantha

    Thanks Asanka

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.