මම මේ ලිපිය ලියන්නෙ නම් ‘Dirty carnival‘ movie එක පල උන දවසේ.ඒ නිසා මං හිතනව ඒ film එකත් රස විඳින්න ඇති කියලා ‘twenty’ movie එක වගේම.ඉතින් ඒකටත් හොද ප්‍රතිචාර ලැබුන නිසා කොමඩි වලට ඉල්ලීම් තියෙන නිසාත් මම මේ film එකට සබ් එක කරල ටිකක් කල් වෙන නිසාත් දෙන්න හිතුවා ඉක්මනින්ම.ලැබෙන ප්‍රතිචාර comment වලට…
මම මේ ලිපිය ලියන්නෙ නම් ‘Dirty carnival‘ movie එක පල උන දවසේ.ඒ නිසා මං හිතනව ඒ film එකත් රස විඳින්න ඇති කියලා ‘twenty’ movie එක වගේම.ඉතින් ඒකටත් හොද ප්‍රතිචාර ලැබුන නිසා කොමඩි වලට ඉල්ලීම් තියෙන නිසාත් මම මේ film එකට සබ් එක කරල ටිකක් කල් වෙන නිසාත් දෙන්න හිතුවා ඉක්මනින්ම.ලැබෙන ප්‍රතිචාර comment වලට ගොඩක් ස්තූතියි. මම චාමල් කැලුම් අතපත්තු වගේම මේක මගෙ පස් වන උපසැරසිය. ‘Hot Young Blood’ කියල තිබුනට ලේ පෙරන් ගහගන්න එකක් නම් නෙමෙයි.කලින් movie එකේ හිටියෙ අවු.20 අයනේ.මේකෙ නම් ඉන්නෙ තාම ඉස්කෝලෙ යන අය.මේකෙ ඉන්නෙත් මම කැමතිම නිළියක් තමයි.’oh my ghost’ කතාවෙ වගේම තවත් කතාවල දැකල තියෙන ‘park bo young’.
කවුරු කාට කැමති වෙලා නවතියිද කියලා ඔයාල බලන්න.තනිකරම romance වගේ ලිපිය ලිව්වට කොමඩි තමයි තියෙන්නෙත් ඒ වගේම.කම්මැලි කමක් නැතුවම බලන්න පුලුවන්.comment කරන්න බලලා හොදද කියලා එහෙනම් ඊලගට තවත් දැවැන්ත fillm එකකින් හම්බෙමු.ඒ ක දැනටමත් කරල ඉවරයි.එහෙනම් ගිහිල්ලා එන්නම්.බුදු සරණයි!
බායි!
Due to copyright issues, we do not provide any torrent link.
Hot Young Bloods 2014 720p BluRay x264 Korean AAC – Ozlem
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,006 downloadsDownload Hot-Young-Bloods-2014.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/Chamal1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමල් කැලුම් අතපත්තු
Subtitles
31 comments
milinda
sajith
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක
Dish
Niyamai aiya.... korean comedy awatama sub denna... me sub ekatath tnx... jaya wewa !!!
Demon Prince
supiri saho. thanks sub 1ta.twentv,Ditry Carniva okkoma baluwa. thawath me wage film denna.
thanks again
LAKSHAN
ස්තූතියි!!.. උපසිරැසියට
Ishan Madusha
සහෝ උපසිරැසි කරපු Korean Movies නම් නියමයි.දිගටම korean,japanese movies වලට උපසිරැසි දෙන්න. උපසිරැසිරැසියට ස්තුතියි.ජය වේවා!
kavinda
Litre of Tears කොරියන් ටිවි සිරිස් එකේ තව කොටසක් තියෙනවා එකත් සබ් දෙන්න. සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !උදාර දිල්ශාන්
නියම කතාවක් මේක ගොඩක් ලස්සන කතාවක්. කොමඩියක් නම් කොහොම නොබලා ඉන්නද, එහෙනම් බොහෝම ස්තුතියි.
තවත් එකක් ඉක්මනටම දෙමුමිතුල් ලක්ශිත
සබ් එකට තුති කැලුම් සහෝ
෴ජය වේවා෴පැතුම් අතුකෝරල
සහෝ ඔයට බොහොම පිං... මේක නම් බැලුවට පාඩුවක් නෑ වගේ IMDB 6.9 ක් තියනවා..
දිරියටත් හොදම දෙවල් දෙන්න, ෴ඔබට ජය෴කනිශ්ක ලක්මාල්
නැවත උපසිරැසියකින් ඉක්මනටම හමු වෙමු චාමල් සහෝ
ඩිලාන් හසිත
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
තෑන්ක්ස් බ්රෝරයන් ද සිල්වා
සබ් එකට තුති චාමල් සහෝ නැවත අලුත් ෆිලුමකින් හමු වෙමු
෴ජය වේවා෴anu
sub ekata thxx.lassana kathawak digatama korean sub denna balanna mokada korean katha lassanai .
anu
puluwannam me films tikatath sub denna balanna.Heaven's Postman[2009],Love Me Not[2006],My Tutor Friend[2003],Duelist,Duelist[2005]
anu
sub nudunnath oya katha hathara balanna ekinekata wenas lassana katha hatharak baluwoth oya aniwa sub dai
anu
.Heaven's Postman[2009],Love Me Not[2006],My Tutor Friend[2003],Duelist,[2005]
Kulanjana Maduranga
niayamai…korean nm aniwa balanawa.thanks saho..sub ekata..thawa aluth korean films demu.jaya wewa……
Ama
Meke film eka hoyala dennako
dennako
Kasun
Niyamai korian katawaknam belimak tama sub akata thanks. Digatama korian kataa walatama sub dena
pabasara
thxx sub ekata.digatama korean denna balanna
Tarzan
නැරඹුවෙමි.. එලයැ :D "Oh My Ghostess" නමැති ටෙලිකතා මාලාව සහ බයිස්කෝප් කිහිපයක් බාගත කරගැනීමට තරම් "Park Bo Young" නමැති සුරූපී, සුරුබුහුටි නිලි පොඩ්ඩගේ ෆෑන් කෙනෙකු වීමි :P
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Suu
thank u sub 1kta
chathura
බොරුවට නියමයි නියමයි කියන් නැතුව කට්ටිය බලලා අදහස් දැක්කුවනම් වඩාත් ඵලදායී නේද ...
සිරා
ඔක්කොම හොදයි අන්තිමට ඉවර කරන්ඩ කාලය මදිවෙලා වගේ හදිස්සියෙන් ඉවර කරා නැත්තම් කතාවනම් බලාගෙන ඉන්ඩ පුලුවන්..
malith
Thanks machan
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Ama
Meke film eka hoyala dennako
dennakoAnonymous
thank machan
Advertisement

max aaaa...