සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය සමඟින් එකතු වෙලා ඉන්න හැමෝටම. අද මං ඔයාලා හමුවෙන්න ආවේ 2021.04.07 වෙනි දින Amazon Prime හරහා නිකුත් වූ Crime ගණයට අයත් Joji (2021) මලයාලම් සිනමාපටය වෙනුවෙන් සිංහල උපසිරැසි නිර්මාණය අරගෙනයි. ෂේක්ස්පියර්ගේ මැක්බත් නාට්‍ය අනුසාරයෙන් නිර්මාණය කරන ලද Joji (20…

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය සමඟින් එකතු වෙලා ඉන්න හැමෝටම. අද මං ඔයාලා හමුවෙන්න ආවේ 2021.04.07 වෙනි දින Amazon Prime හරහා නිකුත් වූ Crime ගණයට අයත් Joji (2021) මලයාලම් සිනමාපටය වෙනුවෙන් සිංහල උපසිරැසි නිර්මාණය අරගෙනයි.
ෂේක්ස්පියර්ගේ මැක්බත් නාට්‍ය අනුසාරයෙන් නිර්මාණය කරන ලද Joji (2021) වෙනකොට 2261 දෙනෙක්ගේ මනාපයෙන් IMDb දර්ශකයේ 8.3/10 ඉහල අගයක් වගේ 95% ක ඉහල ගූගල් පරිහීලක හිමිකර ගන්න Joji (2021) සමත් වෙලා තියෙනවා.
ජෝජි, Maheshinte Prathikaaram (2016), Thondimuthalum Driksakshiyum (2017) සිනමා නිර්මාණයන්හි අධ්‍යක්ෂක Dileesh Pothan ගේ නවතම අධ්‍යක්ෂණය වගේම Kumbalangi Nights (2019), Maheshinte Prathikaaram (2016) වැනි සිනමා නිර්මාණයන්හි තිර රචක Syam Pushkaran ගේ තිර රචනයක් වෙනවා. Dileesh Pothan එක්ක Syam Pushkaran කියන්නේ මොනතරම් සාර්ථක සුසංයෝගයක්ද කියල ඔවුන්ගේ පෙර සිනමා නිර්මාණ දිහා බැලුවම හිතා ගන්න පුළුවන් වගේම Joji (2021) කොයිතරම් දුරට සාර්ථක නිර්මාණයක්ද කියලා කියන්න තව වර්ණනා අවශ්‍ය වෙන්නෙ නැතිවෙයි.
තවද මෙම නිර්මාණයේ ‘ජෝජි’ කියන චරිතය වෙනුවෙන් මලයාලම් සිනමාවේ අති දක්ෂ රංගන ශිල්පී Fahadh Faasil අති දක්ෂ රංගනයක නිරත වෙනවා. තමන්ගේ රංගන ජීවිතේ තුල සිදුකළ අසීරුම රංගනයක් විදියට Fahadh Faasil ජෝජි කියන චරිතය හදුන්වලා තියෙනවා. ඒ වගේම Baburaj, Joji Mundakayam, Sunny PN , Unnimaya Prasad , Shammi Thilakan ඇතුළු බොහෝ පිරිසක් මේ වෙනුවෙන් රංගන දායකත්වය ලබා දීලා තියෙනවා.
විචාරක වෙබ් අඩවි වලින් Joji (2021) වෙනුවෙන් හිමිවූ ප්‍රතිචාරයන්.
කතාව ගැන පොඩ්ඩක් කියනවා නම් ඉඩම් හිමි වැවිලිකරුවෙක් වෙන පී.කේ. කුට්ටප්පන් ගේ දේපළ සම්බන්ධයෙන් කුට්ටප්පන්ගේ පුත්තු තුන්දෙනා, ජෝමොන්, ජේසන් වගේම බාල පුතා ජෝජි අතරෙ ඇති වෙන ගැටුම් වගේම බොහොම සැර පරුෂ තාත්තාගේ ආධිපත්‍ය හමුවේ වයසින් මුහුකුරා ගිය පුත්තු තුන්දෙනාගේ ජීවිත වලට සිදුවෙන බලපෑම චිත්‍රපටිය පුරාවටම දකින්න පුළුවන්. දේපළ දරුවන්ගේ පාලනයට නතු කරන්න අකමැති තාත්තාට ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිතෙන් වන්දි ගෙවන්නත් සිද්ධ වෙනවා.
එහෙනම් මේ මලයාලම් මැජික් එකත් බලන්න ආරාධනා කරන ගමන් සමුගන්නවා තවත් සිංහල උපසිරැසියකින් හම්බ වෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
10,922 downloadsDownload Joji-2021.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රේණුකා සුභාෂිණි
Subtitles
48 comments
Deshan
Anonymous
thanks
Neo
Thanks sister
Keep it upSameera
නියමයි රේණු සබ් එක සුපිරියි
Kevin
අඩේ joji දීල නේ
එල එල නියමයිAnonymous
සුපිරි දෙනකම්ම තමා බලන් හිටියෙ
Sahan
Irul nm maru,mekath ehma athi aniwa
Thanks sisterGayan
තෑන්ක්ස් හොදෙයි
tharidu16
thanks
Dinith de silva
Thanks sister
Anonymous
Fahadh lokkage nm ithin nobala baneh
Shaggy
බොහොම ස්තූතියි
Supun
මෙව්වනේ බොලෙ දෙන්න ඕන
Kushan
Sub akta thankz sis
Anonymous
Thanks sister
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!නිරෝෂ්
ස්තුතියි.ජයවේවා!
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
තැන්ක්‍ස් සහෝදරී
දිගටම අලුත් ඒව දෙමුRed
පහරක් වගේ
එල එලNilu
Thanks akki
Anonymous
Yuvarathnaa(2021-kannada) movie ekta sub denna puluwn nm tamilmv eke original thynow
Anonymous
Thanks sis
Asanka
Elaa
Shiva
තෑන්ක්ස් ඩී
Mahesh
තෑන්ක්ස් සබ් එකට
මෙ දවස්ටිකෙ තව අලුත් ඒව දෙමුAsanka
Elaa bn
Anonymous
තද කොර
JD
thanks sister
Digtma malayalam demuAnonymous
Thankz
Rahal
Thanks akke
Thwa aluth malayalam tikak demuNethini123
බොහොම තුති උපසිරැසට.... :-P
indika75
thanks..
Anonymous
The priest malayalam ekta sub denna plzz
සාරංග ජේ. ලියනගම
Thanks
Anonymous
super.thank you verymuch..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
D.Chamara
බොහොම ස්තූතියි .... !
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
Anonymous
Thnx for sub...❤
Anonymous
thanks malayalam film walatama sub karanna. oya hodata sub karanawa
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි ...!
Anonymous
Thank You for the sub...
sasanka sathyajith
Thanks for the sub
Vishwa sasanka
Thank you
Jeewantha
Thank you
Naveen Mbr
බොහොම ස්තූතියි අක්කේ!
Sahan Gayantha
thanks a lot sister sub ekata
Advertisement

මේක නම් දෙනකන් බලන් හිටියේ
වෙන සයිට් වලින් දීල තිබුනත් බයිස්කෝප් කොලිටිය නැති නිසා බැලුවේ නෑ
ස්තුතියි සහෝදරි,ඉදිරියටත් අලුත් ෆිල්ම් දෙමු
ජය වේවා