කොහොමද කට්ටියට? ටිකදෙනෙක් හරි එනකල් බලා හිටියාට සැක නැති චිත්රපටයක් අරගෙන තමා මෙවර ගොඩවෙන්නේ. සුපුරුදු පරිදි කොමඩියක්. ඒකත් කෙවින් හාට්ගේ. එහෙනම් ඉතින් කොමඩි ප්රේක්ෂකයෙක් මේක අත අරින්නෙ නෑ. මිනිහ ගැන නොදන්නවයැ ඉතින්. තවත් පමා නොවී බලමු වතගොත ටිකක්. ගියවසරේ සැප්තැම්බර් 28 නිකුත්වුන මේ චිත්රපටිය 5…

කොහොමද කට්ටියට? ටිකදෙනෙක් හරි එනකල් බලා හිටියාට සැක නැති චිත්රපටයක් අරගෙන තමා මෙවර ගොඩවෙන්නේ. සුපුරුදු පරිදි කොමඩියක්. ඒකත් කෙවින් හාට්ගේ. එහෙනම් ඉතින් කොමඩි ප්රේක්ෂකයෙක් මේක අත අරින්නෙ නෑ. මිනිහ ගැන නොදන්නවයැ ඉතින්. තවත් පමා නොවී බලමු වතගොත ටිකක්. ගියවසරේ සැප්තැම්බර් 28 නිකුත්වුන මේ චිත්රපටිය 5.6ක imdb අගයක් අරගෙන තියෙනවා. අගය ටිකක් අඩුවුනත් ආදායම් අතින් ඉතා සාර්ථක වුනා. ප්රධාන චරිත විදියට Kevin Hart(ටෙඩී) සහ Tiffany Haddish (කැරී) රංගනයෙන් දායකවෙනවා. කතාව වෙන්නෙ මේකයි.
අපේ කතා නායකයා වන ටෙඩී කියන්නෙ ඉගෙනීමට ඒ හැටි හැකියාවක් නැතිකෙනෙක්. කොටින්ම මිනිහට ලියන කරන ගණන් හදන මොනාවත් අල්ලන්නෙම නෑ. මේ නිසාම පොර ඉස්කෝලෙ යන එකත් අතරමඟ නතරකරල දානවා. මිනිහට ඕනෙ ඇත්ත ලෝකෙ ජීවත්වෙන්න. පොතේ පතේ දේවල් නැතුව සමාජෙත් එක්ක ගැලපිලා ඉන්න. කොහොමින් හරි කාලයක් ගිහින් මිනිහ හොද රැකියාවක් කාරිය දක්ෂ විදියට කරගෙන ඉන්නවා. ඒ විතරක් නෙමේ ටෙඩීට කෙල්ලෙක් ඉන්නවා පොර බොක්කෙන්ම ලව්කරන. හැබැයි කෙල්ල සල්ලිකාර, උගත් කෙල්ලෙක්. කොටින්ම ටෙඩීගෙ මට්ටමට ගැලපෙන්නෙ නැති කෙනෙක්. කොහොමවුනත් දෙන්නට දෙන්නා ආදරයෙන් ඉන්න අතරේ ටෙඩී කෙල්ලට විවාහ යෝජනාවකුත් ගේනවා. ඒකටත් කෙල්ල කැමතිවෙලා සතුටින් ඉන්න වෙලාවක තමයි නොහිතපු විදියට ටෙඩීගේ ජීවිතේට හෙනහුරා කඩාපාත්වෙන්නෙ. ඒ සිද්ධියෙන් පස්සෙ ටෙඩීට රස්සාවත් නැතිවෙලා යන හින්දා රස්සාවක් හොයාගන්නනම් ටෙඩීට එක විභාගයක් සමත්වෙන්න සිද්ධවෙනවා.
ඉතින් ටෙඩීට සිද්ධවෙනවා ආයෙ කවදාවත් නොඑන්න හිතපු කලින් ගිය පාසලටම ආයෙ එන්න. ඇවිත් රාත්රී පාසලට සහභාගීවෙලා විභාගෙ ගොඩදාගන්න. ඉතින් රාත්රී පාසලේදී හම්බවෙන, ටෙඩීට වගේම අකරතැබ්බ වෙලා මේ විභාගෙ ගොඩදාගන්න උත්සහ කරන පිරිසක් එක්ක ටෙඩී විභාගෙ සමත්වෙලා ජීවිතෙන් ගොඩයන්න දරන වෑයම තමා කතාව වෙන්නෙ. කට්ටියගේ ඒ උත්සහය කොමඩි අනුසාරයෙන් බලාගන්නයි තියෙන්නෙ. එහෙනම් කතාව එක්ක
එකතුවෙන්න කියලා කාටත් ආරාධනා කරනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු! හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Extended BR පිටපත් සඳහා අදාළ වේ.
18,377 downloadsDownload Night-School-2018.zip91 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-06-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
83 comments
dsdkavishka
Drkmc
sub eka enakalma hitiyaa..thanks bro..jayawewaaa!!!
Kulanjana Maduranga
subata thanks saho.....
Themiya125
elama elama meka enakal godak kal balan hitya,thanks baiscopelk
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
McMillanStyles
බොහොම ස්තුතියි
Gathsara Umesh
Bhooooooooom Sthuthi ❤️
Dhanushkadill
Thankssasssssss!!!!!!!!!!!!!!!!!!!
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
මේකත් පට්ට කොමඩියක්....Gayan dushmantha
Meka denakam hitiye bohoma sthuthiy...... puluwannam "Bohemian Rhapsody (2018)" sub denna.
Tharusha2021
එල
gayan215
bohoma sthuthi saho..
Subhash13
එනකම් හිටිය එකක් බන්
Ishan
එනකන් බලන් ඉදිය එකක් බන්...
සබට ස්තූතී ඉසුරු සහෝTharakaWAS
Ela..ela..suba denakan balana hitiye...
thanks bro...
Jaya wewa...!!!anonymous_boy
සුපිරි මචන් සබ් එකට tnx පුලුවන්නම් Wedding Crashers ෆිල්ම් එකට සබ් එක දෙන්න
Amalka Himeshan
Thanks machan sub ekata
Nilush Angana
Sub ekata thanx
SithiJa PraDeepa
සබට බොහෝම ස්තුතියි සහෝදරයා .
baiscopelkishu
Thanx machn
NuwanK
Thank u bro..
sampath n perera
thanks
wnrodrigo
Good work friend, Thanks!!
sampath5687788
Thank you bro
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
Hasinth
Thanks bro♥️
aquaseal123
Thanks for your success subtitle. go bro...
Sarangaamali
Thanks bicecopelk
Buddhika nuwan gunawardana
Sinhala subtitel download karala subtitle file aka open karala adaala file aka dunnata subtitles open wen nane
Sanath Indika
thx brooo
uditha Kavinda
sub ekata thankz bro
jagath55
Thanks
malithmadhushan45
අම්මො දෙනකන් බාගෙන තියන් හිටියේ ස්තුතියි සහෝ සබ් එකට
Lahiru Chinthana
Thanks Bro.
gayanmagee
thanks
wajira
Thanks for sub
V.T.Piyumal
Thanks sub ekata!jaya wewa!
dinusha
thanx bro sub akata
udara.saumya
sub eka enakn maga balan hitya film ekk.. thanks brother
AsithaDilruwan
ela saho thanks
aks
Thanks...
Ara N Madhu
Thanks alot malli.....ela!
Kavishka Ransara
ela
jiiwantha lakmal
ela
Chamod2000
Elaa
Udara Damith Dissanayaka
tewniq
ricadodamien
Thank u Isuru brother & baiscope team for the sub, all the best to baiscope team............
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
DILEKA
Thanks for the sub
Advertisement
Thenks bro sub ekata