මුකුත් කියන්න කලියෙන් මම නිර්දේශ කරනවා “පහළ ඇති Youtube ලින්ක් එකෙන් මෙහි පූර්ව ප්‍රචාරකපටය නරඹන්න” කියා. හරි, බැලුවද? එහෙනම් ඉතිං ඔබගෙ සිත ඇදී ගියා නිසැකයි. ඉතිං මේ ඔබේ සිත ඇදී ගිය ක්‍රියාදාම ඇති චිත්‍රපටය හට නම් IMDb අගය 6.5 ක් ලබාගැනීමට සමත් වී තිබෙනවා. එනවයි කිව්ව දවසට සතියකට කලින් පිටපත් ආවේ.…

මුකුත් කියන්න කලියෙන් මම නිර්දේශ කරනවා “පහළ ඇති Youtube ලින්ක් එකෙන් මෙහි පූර්ව ප්‍රචාරකපටය නරඹන්න” කියා. හරි, බැලුවද? එහෙනම් ඉතිං ඔබගෙ සිත ඇදී ගියා නිසැකයි. ඉතිං මේ ඔබේ සිත ඇදී ගිය ක්‍රියාදාම ඇති චිත්‍රපටය හට නම් IMDb අගය 6.5 ක් ලබාගැනීමට සමත් වී තිබෙනවා. එනවයි කිව්ව දවසට සතියකට කලින් පිටපත් ආවේ. ජනවාරි 25 චිත්‍රපටය හරියටම නිකුත් වෙන්න තිබ්බෙ නමුත් සතියකට කලින් ආවා. හරි කතා ඕන නෑ ඉවසිල්ලක් නැතිවනෙ ඇත්තෙ. හරි එහෙනම් මුලින්ම අපි බලමුකො මොකක්ද මේ Polar කියල.
Polar කියන්නෙ 2012 වර්ෂයේදී Webcomic එකක් වගේම Graphic Novel එකක් විදියට නිර්මාණය කරපු පොතක්. ඒවගේම මෙහි නිර්මාතෘ වන්නෙ Victor Santos නැමති පුද්ගලයෙක්. මොහු කොමික් කීපයක්ම වගේ නිර්මාණය කර තිබෙනව. එහින් කිහිපයක් පහත දකින්න තියෙනව.

Polar : No Mercy For Sister Maria

Polar : Eye For An Eye

Polar : Came From The Cold
ඔන්න ඔය ඉහත සඳහන් කරපු පොත් ත්‍රිත්වය තමයි. ඉතිං මෙම පොත් ත්‍රිත්වයෙන් චිත්‍රපටය සඳහා පාදක කරගෙන තියෙන්නෙ Polar : Came From The Cold යන කෘතියයි. ඒවගේම තමයි මෙහි අධ්‍යක්ෂණය කටයුතු සිදු කරන්නෙ Spun (2002) | Load Of Chaos (2018) | Horsemen (2008) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Jonas Åkerlund ය. මේ කියපු චිත්‍රපට බලලවත් නැතිව ඇති. හැබැයි ඔහු 2019 වර්ෂයෙ කරපු චිත්‍රපටය නම් අනිවාර්යයෙන්ම බැලිය යුත්තක්. රංගනයෙන් දායක වන කට්ටිය ගැන කියනවා නම් Hannibal රූපවාහිනී කතාමාලාවේ සහ The Hunt (2012) | Casino Royale (2006) | Doctor Strange (2016) | Clash Of The Titans (2010) | Rouge One (2016) චිත්‍රපට වලදී දකින්නට ලැබෙන Mads Mikkelsen ය.

ඒවගේම තමයි Vikings රූපවාහිනී කතාමලාවේ ලගතාගෙ චරිතයට පණ පොවන Katheryn Winnick සහ Vanessa Hudgens | Matt Lucas | Robert Maillet | Inga Cadranel | Johnny Knoxville ආදී නළුකැලයි. විනාඩි 80 ක දාවන කාලයක් ඇති මෙම චිත්‍රපටය අයිති වන්නෙ Action | Crime කාණ්ඩයටයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
බ්ලැක් කයිසර් කියන්නෙ ඩැමොක්ලීස් නැමති සංවිධානයක් සඳහා වැඩ කරපු කුලී ඝාතකයෙක්. මොහු ඉතා බයානක ඝාතකයෙක්. ඉතිං මෙම සංවිධානයෙ අවුරුදු 50 හක් සපිරුණුට පස්සෙ විශ්‍රාම යන්න ඕන. හැබැයි මේ ගියාට විශ්‍රාමික වැටුපකුත් හම්බවෙනවා. ඒවගේම තමයි මොවුන් මේ අත්සන් කරන කොන්ත්‍රාත්තුවේ සඳහන් වෙනව විශ්‍රාම යෑමට කලින් මොහුන් කේෂ්ත්‍රයේ වැඩකට ගිහින් මැරුණොත් එහෙම ඔහුගෙ සියලු සල්ලියම කම්පැනියට අයිති වෙන බව. ඔන්න ඉතිං කයිසර්ට විශ්‍රාම යන්න තියෙන්නෙ දවස් 14 යි. මොහුට අවසාන වශයෙන් කිරීමට මෙහෙයුමක් ලබාදෙනව. හැබැයි ඉතිං උගුලක් මොහුව මරාගන්න. කොහොමහරි මොහුට ඒ ලබාදුන්නු කාර්ය ඉවරයක් කරනව. හැබැයි මොහුට තේරුම් යනව මෙය උගුලක් බව. පස්සෙ බ්ලුට් කරන්නෙ තරුණ ඝාතක කල්ලියකට මෙම වැඩේ බාරදෙන එකයි. ඉතිං අපි බලමුකො බ්ලැක් කයිසර් නමැති දරුණු ඝාතකයාගෙන් බේරී මෙය කරන්න හැකි වේවිද නැත්තම් මොහුන්ට මරණය උරුම වේවිද කියල. අන්තිම වශයෙන් කියන්න තියෙන්නෙ මේක ජෝක් වික් චිත්‍රපටය වගේ කියල. ඒකම නෙමේ නමුත් ඒ හා සමානයි. එහෙනම් ඉතිං නැවත වරක් ආරාධනා කරනව ක්‍රියාදාම සපිරි මෙම චිත්‍රපටය නැරඹීම සඳහා.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
22,033 downloadsDownload Polar-2019.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
89 comments
Shansenarathne
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..පට්ට ෆිලුමක් තමා ඉතිං..බුදුසරණයි..ජයවේවා..!
Sanjeewa2010
Thnxxxxxxxxxxx
gihan perera
ස්තුතියි සහෝ....නියමයි...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Gathsara Umesh
Bhooooooooom Sthuthi ❤️
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi broo sub ekata. Netflix ge nm supiri...
anushkawebnet
thanx bro
Hashan M. Priyadarshana
Thank you bro sub ekata..
Jaya wewa..!dsdkavishka
Thenks bro subata
Kulanjana Maduranga
subata thanks saho....
Madura Lakshan
Thanks sub ekata
gayan4
ස්තූතියි රවිදු. ජය...
Prakash Rangana
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට. ජය වේවා....!
Nandana_kumara
Tu shoo
harshani11112
ස්තුති රවිඳු සහො
තෙරැවන්සරණයිSuranjan
Thanks machan......jayawewa.....!
NuwanK
Thank u bro..
Sulakshana Thilakarathna
බොහොම ස්තුතියි සහෝ. ජය වේවා!!
Sanath Perera
wasi kathamak ban.....
thanks....wnrodrigo
Good work friend, Thanks!
rohanahe
POLAR 2019 ට්‍රේලර් එක බැලුවා.හොඳයි වගේ....sub එකට thanks යාලුවා....
thilinaasiri
THANKS ... BRO....!!!! JAYAWEWA>>>!!!!
aquaseal123
Thank you for subtitle ..
lakmal chathuranga
tank you so mach sho... y
jayawewaNuwan-milinda
Thanks bro
Farmchemie_Roshan
Thanks bro.jayen jaya...
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!wasanthamax
thanks!!!!!
dulakshitha
thanx bn meka dana kl blan hitye
jagath55
Thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයBuddi
Thanks...............
Amila Sadagalathanna
thanks macho
chathuranga kumara
tnkz bro
chathuranga kumara
tnkz bro for a sub
suranuwan
thank you..
nisala_d
Thank you bro...!!!
Rumesh dhanushka
Thanks ravidu
Rukshan37
Ela ela
Haritha245
Thank you
-uMc-
Ela machan.
sks
tks for sub
meka hamoma balanna
balapu supirima action pack movie ekakරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sashan
Thanks sub ekata.
Dilshan Kelum
Thanks bro...
Kapila4499
thanks for sub
Pramukmili
thanxx bro....
madush79
සබට තෑම්ක්ස්..
Kanchaka
Thanks bro
Advertisement
Tnx..ptta film eka