ආයුබොවන් සියලුම දෙනාට. කුඩා ළමුන් වෙනුවෙන් හදලා තිබුනත් ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය වෙච්ච Rio චිත්‍රපටියේ දෙවැනි කොටස තමයි මම අද අරන් ආවේ. කුඩා කාලයේ ඉදලම නගරයේ හැදිච්ච මැකාව් වර්ගයට අයත් කුරුල්ලේක් පදනම් කරගනිමින් නිර්මානය කරපු මෙම චිත්‍ර පටියේ දෙවෙැනි කොටසේදී නගරයේ හැදිලා වැඩිච්ච ඒ කුරුල්ලා කැලෑව…
ආයුබොවන් සියලුම දෙනාට. කුඩා ළමුන් වෙනුවෙන් හදලා තිබුනත් ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය වෙච්ච Rio චිත්‍රපටියේ දෙවැනි කොටස තමයි මම අද අරන් ආවේ.
කුඩා කාලයේ ඉදලම නගරයේ හැදිච්ච මැකාව් වර්ගයට අයත් කුරුල්ලේක් පදනම් කරගනිමින් නිර්මානය කරපු මෙම චිත්‍ර පටියේ දෙවෙැනි කොටසේදී නගරයේ හැදිලා වැඩිච්ච ඒ කුරුල්ලා කැලෑවට අනුවර්ථනය වෙන්න පුලුවන්ද කියන එක ගැන කතා කරනවා. හොද ලස්සන වර්ණවත් කතාවක් විදියට දිගඇරලා තියෙනවා.
මේ කතාව IMDB ශ්‍රේනිගත කිරීම් අනුව 6.7ලබා ගෙන තියෙන ඇනිමේෂන් වර්ගයේ චිත්‍රපටියක් වෙන මෙයට හඩ කැවීමනේ ජෙසී අයිස්බර්ග්, රිචෙල් ක්‍රෝ වගේ අය සහභාගී වෙනවා. ඇනිමේශන් බලන අය අනිවාර්යෙන්ම බැලිය යුතු චිත්‍රපටියක් කියලා කියන ගමන් හැමෝටම බලන්න ආරධනා කරනවා.
700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
708DBE66776A5324640165F2BCD1F3305578CF96800 MB (BR) කොපිය මෙතනින් බාගන්න
8950E801FCA58E1D1CA4F0B6C6B9CB9899D8752E1.63 GB (BR) කොපිය මෙතනින් බාගන්න
6316BFEAA8AF02F917A66FB34333ED5300440D35 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
22,944 downloadsDownload Rio-2-2014-BR.zip145 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
116 comments
Naveen Randika
Rasika
thanx yalu.. sub ekata.. mam nm download karagaththe me site eken oyalath try karala balanna qulity hodai..
(czRGsl)
pattaaaaaaaa... mama balagena hitiye meeka denakan. thanxxxxxxxxxxxxxxxxx
Ashan ravihansa
ela ayya thankz
Tharindu Perera
elazzzz ahhh............
animation vadiya balanne naaa...
meka nam balannama hitiyee....
thanks machann sub ekatahhh........
danma banava mekaa...Sanjaya
Thanks..
Ashain
maru maru aah..thnx for the sub buddy
Saman Prasad ( Black Panther )
අඩේ එලනේ......... මේකෙ බ්ලූරේ එක නැද්ද තවම ඇවිල්ලා.....
achintha
පට්ට පට....සුපිරියි කොල්ලෝ
නාරං
sub එකට thanks machan, waiting for 720P Yifi , Xvid is not good Quality
Sureni Athurugiri
thanx bro and sis
Asela
thankz
Gayan
Ela.!
Niranjan
එනකම් මග බලාගන හිටපු ෆිල්ම් එකක්
තැන්කු වේවාiduwara
Patta Aha.. mama me dan oyalage kenekgen sub eka illuwa witharai .... jaya wewa...
haritha
than x meke sube aka dunnata...
jack
ස්තුතියි යාලුවා.....
අනිවා බානවා.Tharu
bluray awama gnwa ane. thnks sub walta..
දිල්ෂාන් කාලිංග (ඩිලා)
සබට තුති,,,ඒත් ඉතින් මෙහෙම කොපියක් බලන්න හිතෙන්නේ නැහැ.මෙච්චර කලක් හිටිය එකේ හොඳ කොපියක් එනකම්ම ඉන්නවා.
dinidu madushanka
ela ela saho meka enakam hitiye jaya wewa
Nalindu
HD copy yak danawada
නලින්
ස්තුතියි අංජන හා ක්‍රිෂාන්ති දෙන්නටම මේ ලස්සන කතාව අපිට ගෙනාවට
ජය වේවා!
Neranji Sulakkana
මම සාමාන්‍ය වශයෙන් ඇනිමේෂන් බලනවා අඩුයි. ඒත් මේක බලනවා.
Avishka N Du Plesis
super... Ela kiri
thilan
thanks wewa bagena unne sinhala sub denakan thanks thanks !!!!!!!!!
Sam
thnksss..mekata sub denakn hitiyeee...thnkss agin...
වරුණ රංගජිත් (වරූ)
ස්තුතියි
ජය වේවා!jayanandana
thx machan
Lakmal
ela ela machan thanks
Mihiraj
Thanks Both of You, නියමයි නියමයි,
Amil
සුපිරියි ඇ...
මේක දෙනකම් බලා සිටියේ...
සබට බොහෝම ස්තුතියි...“චූටී මල්ලි”
මේක ඉතින් බලන්න YIFI කොපිය එනකම් ඉන්න වෙනවා
මටනම්
අනිවා ඒකටත් සබ් 1 අප්ඩේට් කරන්න
සබට තුති
ඔබට ජය...........Saman Prasad ( Black Panther )
චූටි මල්ලියෝ, ඔයත් YIFI ද. නියමා..........යි. මාත් YIFI තමා
me
Thanks
රොයිලි
බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. BR ආවහමම බාන්න හිතුනා. එතකොටත් ආපහු එකක් දාන්නම්කෝ. ජය෴෴ :P :P
kasun
Thankzz mcho :D
Nimesh
බ්ලූරේ එක නැද්ද
shiransri
තැන්ක්ස් සහෝ අපි ඇනිමේෂන් වලට පට්ට කැමතියි,
මේක සුපිරි.
වෙලාවක් තියෙනවා නම් තව එකක් දෙන්ඩ,තැන්ක්ස්
Mahesh
sub ekata thanx
Ranga Madushanka
thanks bro...
sahan
thank u kollo...
Darshana
Sub ekata thanks...
good luck..shani
thanks
sanjaya
Thanks machan.
හර්ෂ ලහිරු
සුප්පා මේක මම ඩවුන් වෙන්න දාලා තිබ්බේ :D
සබට බොහොම ස්තුතියි :D ජයsampath
Thanks Dennatama............
inoka perera
මේක දාපු එකට නම් ගොඩක් ස්තුතියි
rajika
thanx dr mamath gaththa all da bst
Niluka
DVD or BR update kalama bami
ThanksSaketha Pulasthi
පට්ට
Chami
Thanks...
Sachith
thanx for the sub..........
Advertisement
![Rio 2 (2014) | ඇමේසන් වනය බලා… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Rio-2.jpg)

ස්තූතියි උපසිරැසියට.
ජයවේවා !