Sin City: A Dame to Kill For (2014) | පාපී නගරය… (18+) [සිංහල උපසිරසි සමඟ]
ඔන්න යාළුවනේ කාලෙකට පස්සේ සුපිරි චිත්‍රපටියකට සිංහල උපසිරැසිත් අරගෙනම ආවා. මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 500 අතරේ 19 වෙනි ස්ථානයේ රැඳිලා තියෙන මේ චිත්‍රපටියට තාම හරියටම හරියන උපසිරැසියක් නිකුත් වෙලා නෑ. ඒත් සමීර සහෝට පිං සිද්ධ වෙන්න ඉතාමත් හොඳ පරිවර්තනයක් මට ලැබුන නිසා මේකට උපසිරැසි ගැන්වීම එච්චරම අමාරු උනේ නෑ. IMDb වෙබ් අඩවියේ 6.8/10 ක ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටියේ සුපිරි නළු නිලියන් රැසක් රඟ දක්වනවා. ඒ අතරින් Mickey Rourke, Jessica Alba, Josh Brolin, Joseph Gordon-Levitt, Rosario Dawson, Bruce Willis, Powers Boothe, හා Christopher Meloni ප්‍රධාන චරිත රඟ දක්වනවා. මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 14කට ආසන්න බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවකට හිමිකම් කියන මේ චිත්‍රපටිය අපරාධමය හා ත්‍රාසජනක ගණයට ගැනෙනවා.
කතාවේ තේමාව ගැන විතරක් කියන්නම්. Sin City කියන නගරයේ සිදු වෙන අක්‍රමිකතා, රැවටීම්, අවනීතිය හා ඒවා නිසා සිදු කෙරෙන පලි ගැනීම් සහ එම පලි ගැනීම් වල සාර්ථක අසාර්ථක භාවය පිළිබඳ තේමාවක් තමයි මෙම චිත්‍රපටියෙන් පෙන්නුම් කෙරෙන්නේ.
ඉතිං යාළුවනේ, චිත්‍රපටිය බලලම සම්පූර්ණ කතාව ගැන දැනගන්න කියලා ආරාධනා කරනවා. හැමෝටම ජයවේවා!!!
අද දින උපන්දිනය සමරන දිනිදු සම්පත් සොහොයුරාට බයිස්කෝප් උපසිරැස කණ්ඩායමේ උණුසුම් සුභ පැතුම් !
[button link=”http://h.oc.gs/varay” type=”icon” “center” newwindow=”yes”] 765 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://i.oc.gs/mepes” type=”icon” “center” newwindow=”yes”] 900 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://g.oc.gs/fasqi” type=”icon” “center” newwindow=”yes”] 1.41 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://i.oc.gs/shsib” type=”icon” “center” newwindow=”yes”] 2.28 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4316 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks
ela ela
elama thanks
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
niyamai mchn… sub ekata thanx
Elakiri bro !!!!!!!!!!!
තවත් නියම ෆිලුමක් වගේ..
සබට තුති…
ඔබටත් තුති…
සුභපැතුම්…
ඉදිරියටම යමු…!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
amme…. indala indala dinidu aiyath supiri filumak deela thiyenne aa………… ela ela sab ekata thanks aiye…. e wagema Subha upandinayak wewa kiyala pathanawa. ( Dn mehema pathuwata upandine dawase Bukiye suba pathala aththe oan…… 😉 )
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
thank U වේවා 😉
කෝ බං මේකෙ පාට එපා වෙනව, මක්ක උනත් Happy Birthday වෙන්ටය කියනව පරක්කු උනත්.
>(^_^)<
සුබම සුබ උපන්දිනයක් වේවා සහෝ..
පරක්කු වෙලා උනත් සුබම සුබ උපන් දිනයක් වේවා සහො..
කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා…
ජයෙන් ජය….
සුභ උපන්දිනයක් … 🙂
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සුභ ම සුභ උපන්දිනයක් වේවා. ස්තූතියි උපිසරැසියට. ඊළග උපසිරැසියෙන් මුණගැහෙමු.
thnq 🙂
සුභ උපන්දිනයක් … 🙂
thanx for the sub !!!!!!
නියමයි නියමයි.
උපන් දිනේට මේක හරහා සුභ පතන්‍න පරක්‍කු උනාට සමා වෙන්‍න.
ඒත් මම මුහුන පොත හරහා වෙලාවට සුභ පැතුවා. හරිදෝ.. 😀
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
මේකත් අර ආසිරි අයියා කිව්‍වා වගේ, ජෙසිකා ඇලබා ඉන්‍න නිසා බලන්‍නම වෙනවා.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය හා කාලය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!
aiye.. mama oyalage site akata alutin akatu una kenek. mama film down karanna kalin torrentz ake serch karala seeds wadipura tiyena aka balala tama down karanne,,, ath Sin City: A Dame to Kill For (2014) film torrentz ake search karahama “46 results removed in compliance with EUCD / DMCA
kiyala watenawa.mama google hrome aka tama use karanne. mata ahema wenawata wisadumak kiyanna puluwanda.. plz.. mama madhushan
http://thepiratebay.se එකෙන් බාගන්න
http://thepiratebay.se/search/Sin%20City:%20A%20Dame%20to%20Kill%20For%20(2014)/0/99/0
උපන්දිනේට සුභපතපු හැමෝටම ගොඩාක් ස්තූතියි. ගොඩක් යාළුවෝ බුකියෙනුත් සුභපතලා තිබුනනේ.. ඒ වගේම “අපි වෙනුවෙන් අපි” ඉන්න එකත් මට ගොඩක් සතුටුයි. හැමෝටම ජයවේවා!!!
සබට තෑන්ක්ස් මචන්.
ඒ වගේම ආයෙමත් සුබ උපන්දිනයක් කියල ප්‍රාර්ථනා කරනවා.
සුබම සුබ උපන්දිනයක් වේවා සහෝ..
කරන කියන හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන අතරේ
දිගටම මේ විදියට අපි වෙනුවෙන් සුපිරි ෆිල්ම් අරගෙන එන්න.
ජය වේවා!
සුභ උපන්දිනයක් වේවා අයියා
Thank you so much , wish u Happy B’day .. 😀
Happy Birthday!!!!!!
මොන බම්බුවක්ද මේ ෆිල්ම් එක මීට වඩා හොද ෆිල්ම් කොච්චර තියනවද දෙයක් දානකොට අ ගැන බලල දානවනම් තමි හොද මේවත් බලන අය ඉන්නවද ,ඉස්සර වගේ නෙවෙයි දැන් හතු පිපෙනවා වගේ සබ් හදනවා කිසිම තේරුමක් නැ නිකන් ඩේටා ටික ඉවර වෙන එක විතරයි දවසකට එකක් හරි කමක් නැ හොද එකක් දාපල්ලකෝ
යකෝ, දෙන දෙන එක බාන්නේ නැතුව උබේ ටේස්ට් එකට ගැලපෙන එකක් බාලා බලපන්කෝ.. උබට විතරක් නෙමෙයිනේ බන් ෆිල්ම් දෙන්නේ. උඹ මේකට අකමැති උනා කියල සබ් දුන්න එකා පලිද.. ෆිල්ම් එක ගැන විස්තරයක් ලිපියේ නැති නම් ඒ විස්තර බලාගන්න ලින්ක් ටිකකුත් දීලා තියෙනවනේ බන්… මොලේ තිබ්බට වැඩක් තියේයෑ ඒකෙන් වැඩක් ගන්නේ නැත්තන්..
මොලේ ගැන නෙවෙයි කියන්නේ ෆිල්ම් එකක් දානකොට ඒ ගැන බලල වැඩකට ඇති එකක් දාන්න කියල කියන්නේ ෆිල්ම් එක ගැන හරි විස්තරයක් වත් නැ නේ දාලා එකයි කිව්වේ නැතුව උබේ වගේ මොලේ නැති කමකට නෙවෙයි
ට්‍රේලර් එක බලහන්
Imdb එකට ගිහින් බලහන්
කලින් ෆිල්ම් එකේ ලිපිය බලහන්
දල දහසක් අරගෙන උබට හරියනවනම් බාහන්
උපසිරසි දාන කෙනා උපසිරැසිය දාන්නේ හැම පරසයකම ඉන්න අයව ආවරණය වෙන විදියට
දිනිදු අයියා කරපු සබ් විවිධාකාරයි, මං හුගක් ඒවා බලල තියන නිසා කියන්නේ. අපේ ගොඩක් සහෝදරවරු දෙන සබ් එක එක පරාසයේ අයට ගැලපෙන විදියට දෙන්නේ
ඒකෙන් හැම එකම මම අරගන්නේ නැහැ, මට ගැලපෙන එක අරගන්නේ,
මොකද අපි දෙන හැම එකම බාන්න ඕන කියල නීතියක් දාල නැහැනේ
කැමතිනම් බාහන්, නැත්තම් නිං ඉඳින්.
සුනෙත් සහෝදරයා කියන්න ඕන ටික කියල මම එහෙම නොකිය ඉන්නම්.
කෙනෙක් උපසිරැසියක් කරන්නේ එක්කෙනෙක් ගැන විතරක් හිතලා නෙමෙයි. ගොඩක් අය ගැන හිතලා. අනික ඔය කියන විදිහට කරොත් ෆිල්ම් වලින් සීයට අනූවක විතරම සබ් දෙන්න වෙන්නේ නෑනේ. විස්තරයක් නැත්නම්, ට්‍රේලර් එකයි, විකිපීඩියා එකෙයි, IMDb එකෙයි ලින්ක් දීලා තියෙන්නේ ඒකයි. ලිපිය මදිනං ඒවගේ විස්තර බලන්න. ඩවුන්ලෝඩ් කරන නොකරන එක බාරවෙන්නේ සබ කරන කෙනාට නෙමෙයිනේ. ඔබතුමා මේකට කැමතිනැත්නම් නොගෙන ඉන්න. නිකං කියවන්න එපා.
අපොයි….
මෙහෙමත් පිස්සෝ.
බොල කැනහිළො…
මීට වඩා හොද ෆිල්ම් තියේනම් එව්වා විතරක් බාහන්කෝ යකෝ..
මේකේ විස්තරක් කියලා තියේ නේ ෆිල්ම් එක ගැන..
උඹේ ටයිප් නෙවි නම් නොබා ඉදින්කෝ ගොනෝ…
කතන්දරේ ඉවරයි නේ…
නිකං දොඩවන්නේ නැතිව..
අප්පිරියයි බං උඹලා වගේ දෙයක් තේරුම් ගන්න බැරි එවුන්..
සිරාවටම..
මම කිව්වා විතරයි මෙච්චර දේවල් කියන්න තොපිලට මොලේ නැ මම කියන එක තේරුන් ගන්න
niyamaine……happy b day sahoo
ඔයාලාගෙ සින්හල සබ්ස් ගොඩක් TV වල play වෙන්නෙ නෑ හරියට.පුලුවන් නම් .sub , .idx format වලිනුත් convert කරල දාන්න.
http://www.baiscopelk.com/sinhalasub-faq/
I O ඔකත් ප්‍රස්නයක් ද sub file1 Note pad වලින් open කරල ඕන කරන file extension එක දීල save as ගිහිල්ල save කරගන්න.
සුබම සුබ උපන්දිනයක් වේවා සහෝ.
නියමයි සහෝ එල සුපිරි වැඩක් …
සුභපැතුම්..
දිගටමකරගෙනයමු.
ජයවේවා…!
[https://torrentz.eu/fe08bdbdc51f44cc2d7fc9c91e88dc47a6beb966] sahoo mekata sub dennakoooo
Dracula Untold
සුභම සුභ උපන් දිනයක් වේවා දිනිඳුවා.
නියම ෆිල්ම් එකක් වගේ.අනිව බලන්න ඕනි.
ජයවේවා.බොහෝ………………………………………………………………………………………ම ස්තූතියි…!
ස්තුතියි දිනිදු අයියා! සුභ උපන්දිනයක් වේවා!
ජය වේවා!
thanx සහෝ…
දිගටම සබ් දෙන්න ශක්තිය ලෑබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා..
සුභ උපන්දිනක් වේවා හොදේ
මාත් බලන්න ඔනි
සබට තුති
ඔබට ජය…..
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
නියමයි දීනිදු අයියේ…
ඊයේ සුබ පතපු නිසා අද සුබ පතන්නෙ නෑ.
පළවෙනි එකත් බලලම මෙක බලන්න ඔනේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
thanks..
බොහොම ස්තුතියි උපසිරසට
සුභම සුභ උපන්දිනයක් වේවා නැවතත් දිනිදු අයියේ 🙂
bohoma stuti saho…..
meka enakanma tama hitiye.
suba upandinayak sampath saho…………. …
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. උපන්දිනේටත් උණුසුම් සුබ පැතුම්. ජයම වේවා෴෴ 😛 😛
සුබ උපන්දිනයක් වේවා.
ලොවෙත් සුභම සුභ උපන් දිනයක් මචාං….!
මේකනං සිරාවටම එනකං බලං හිටියේ.
WWE එක බලන වාරයක් පාසා මේකේ ඇඩ් දාද්දි එනේ ඉක්මනට දියං ඉක්මනට දියං කියලා බල බලාමයි හිටියේ. බෝම පිං. ජයවේවා!
බොහොම තුති සහෝ සබට!
සුභම සුභ උපන්දිනයක් වේවා!!! 😀
ඉස්සරහටත් මේ වගේම සබ් දෙන්න සුබපතනවා!
ජයවේවා!
Thanks machan
elaaaaa…
සුභම සුභ උපන් දිනයක් වේවා සහෝ………! 🙂
මගේ පලවෙනි සබ් එක විදියට මම කලේ Sin City (2005) පලවෙනි චිත්‍රපටියයි 🙂
ඒකෙ නම් තනි චිත්‍රපටය ඇතුළේ කතා තුනක් තිබුනා සහ ගොඩක් අන්ධකාරයත් එක්ක, තද පාටවල් වගේම නිතරම රාත්‍රි දසුන් තමයි යොදාගෙන තිබුනේ. ඒ වගේම කතා විලාසය, දෙබස් ගලා යාමත් අනිත් චිත්‍රපට වලට වඩා වෙනස් ආරක් ගත්තා.මේකත් බැලූ බැල්මට ඒ වගේ 🙂
පට්ට , මෙන්න බානවෝ 😉
ජය………!
HAPPY B’DAY DINIDU saho…….sahoge siyalu wada katauthu sarwapra karayen sarthaka wenn kyla pathanawa….
supiri filumak…bamak thama.thanks DINIDU saho…digatama sub denn.jaya wewa…………
niyamai hode..e wagema suba upandinak wewa..
අඩේ සුභ උපන්දිනයක් හොඳේ..
ෆිල්ම් එක මගේ ටයිප් නොවුනත් ඔයා සබ දුන්නු නිසා ලොවෙත් නොබලා ඉන්නේ නැහැ..
අනික ජෙසිකා ඇල්බා ඉන්න නිසාත් 18+ ද මොකද්ද නිසාත් අනිවා ෆිල්ම් ඒක ගන්නවා..
ජයවේවා මචෝ..
සුබම සුබ උපන්දිනයක් වේවා සහෝ.
happy birthday bro!!!!
thankss sub ekata!!!
good luck!!
Thanks for the SUB ,
HAPPY BIRTHDAY TO YOU ……!!!!!
සුබම සුබ උපන්දිනයක් වේවා සහෝ..
කරන කියන හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන අතරේ
දිගටම මේ විදියට අපි වෙනුවෙන් සුපිරි ෆිල්ම් අරගෙන එන්න.
ජය වේවා!
thanks for sub
wish y happy birth day
සුභම සුභ උපන්දිනයක් සහෝ
සබ් එකට ස්තුතියි..
thanks sahoo..sub denakn hitiyeee..niyamai..
elzzzzzzz….
1st hoda kathawak ne subta thank
මේක දෙනකම්මයි සහෝ හිටියේ.
ගොඩක් ස්තුතියි සබ් එකට.
ජයවේවා.