MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිඉංග්‍රීසිඑළචිත්‍රපටිනාට්‍යමයබටහිරබලන්නරවිඳු තේනබදුසිංහල උපසිරැසි

Southpaw (2015) with Sinhala Subtitles | ශූරයෙක්, පරාජිතයෙක්, වීරයෙක්? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.1/10. From 12 votes.
Please wait...

Southpaw (2015)

TYRANT කතාමාලාවෙ අවසානයත් එක්ක චිත්‍රපටයකින් හමුවෙමු කිව්ව වගේම ඔන්න චිත්‍රපටයකින් හමුවුනා. හසන්ත අයියට මීට කලින් මේක ලබාදෙන්න පොරොන්දු වුනත් වැඩකටයුතු නිසා ටිකක ප්‍රමාද වුනා.

♣ එහෙනම් චිත්‍රපටය ගැන කතාකරමු.

Imdb අගය 7.7 ක් ලෙස සටහන්වන මෙම චිත්‍රපටය Antoine Fuqua අධ්‍යක්ෂ විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක්.

♣ Antoine Fuqua ගේ චිත්‍රපට,

* The Equalizer
* Training Day
* Olympus Has Fallen
* Brooklyn’s Finest

වගේ චිත්‍රපට ප්‍රධානයි. චිත්‍රපටය් ප්‍රධාන චරිතයට පණපොවන්නේ Jake Gyllenhaal විසින්.

♣ Jake Gyllenhaal ගේ රංගනයන්,

* Nightcrawler
* Prisoners

දැන් චිත්‍රපටය ගැන බොහොම පොඩි ප්‍රමාණයක් කියන ගමන් මම සමුගන්නම්… බිලී හෝප් කියන්නෙ බොක්සිං ක්‍රීඩකයෙක්. මෙම බොක්සිං ක්‍රීඩකයාට තවත් බොක්සිං ක්‍රීඩකයෙකුගෙන් අභියෝගයක් එල්ල වේ. නමුත් මොහු ඒ අභියෝගය මඟහරී. ඒ අතර කිසියම් සිදුවීමක් නිසා (සිදුවීම දැනගන්න චිත්‍රපටය බලන්න) ඔහුගේ බිරිඳ කිසියම් පුද්ගලයෙක් අතින් ඝාතනය වෙයි. (පුද්ගලයා බලන්න චිත්‍රපටය බලන්න) බිරිඳ නොමැතිව මොහු බොක්සිං ක්‍රීඩකයෙක් ලෙස සාර්ථක වෙයිද? ඝාතකයාට අවශ්‍ය දඬුවම් ලැබේද?

චිත්‍රපටය බලලම පිළිතුරු ලබාගන්න. මගේ ලිපියට වඩා චිත්‍රපටය ඉතාමත් විශිෂ්ඨ චිත්‍රපටයක්. ඒ නිසා ඕනම අයෙක්ට ගැලපෙන මෙම චිත්‍රපටය බලන්න කියල ඉල්ලන ගමන් මම සමුගන්නම්…

ඔබට ජයෙන් ජය!

Southpaw (2015) on IMDb

 

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 10988 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

53 thoughts on “Southpaw (2015) with Sinhala Subtitles | ශූරයෙක්, පරාජිතයෙක්, වීරයෙක්? [සිංහල උපසිරැසි සමඟ]

  • Eranga Prabath

    සබ් එක unzip වෙන්නැ මේ ෆිල්ම් එක විතරක් නෙමේ මම දැන් ගොඩක් ෆිල්ම් වල සබ් බැවා එවත් unzip වෙන්නැ පුලුවන් කෙනෙක් ඉන්නවනම් මේ ප්‍රශ්නේ හදල දෙන්නකෝ

    Reply
    • Ravindu Heshan - Admin

      Dan Wada Saho

      Reply
  • Cant download file. Page want load

    Reply
  • Thanks for the subtitles

    Reply
  • nimal dissanayake

    රවිඳු,
    නමේ අරුතටම ගැළපෙන අයුරින්
    දිදුලන්නට
    බබළන්නට ඔබට වරම් ලැබේවා;
    මේ කරන මෙහෙවරට ලැබෙන පිනෙන්!!
    සබ්ස් නියමයි, උචිතයි, සිත් ගන්නා සුළුයි. තෑන්ක්ස්!

    Reply
  • ගොඩාක් හොදියි එවරස්ටි චිත්‍රපටය උපසිරස දෙන්න ඉක්මනට

    Reply
  • Madusha Kalhara

    තව තවත් ඉදිරියටම යන්න සුභපතනවා bro.

    Reply
  • පට්ට ෆිල්ම් එක… සබ් එක එනකම් හිටියේ බාගන්න….. දැන්ම බානවා… බොහොම ස්තුතියි සහෝ….ජය…

    Reply
  • සාරංග ලියනගම

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • supiri filumak machan ela ela thanks sub ekata

    Reply
  • තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • patta movie eka nice subs thanks bro

    Reply
  • රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    brrip awama update kranna bro
    ela
    balanna oni meik
    tnxxxxxxxxxxxxxx

    Reply
  • අසිත

    බොහෝම පින්.
    ජය වේවා!!

    Reply
  • meka enakan balagena hitiye bro…thnx…..

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    නියම ෆිලුමක් වගේ!
    ජය!

    Reply
  • නලින්

    ස්තුතියි රවියෝ!

    ජය වේවා!

    Reply
  • නියමයි මචෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජයෙන් ජය.

    Reply
  • appo torrent file eka ganna patta gemak denna wenawane , anika torrent file eka gaththath subfile eka hariyata wada naha 😛

    Reply
  • Dilusha Nuwan Narasinghe

    අලුත් අප්ඩේට්ස් එක නම් පට්ටටම අවුල් ගියා. දවස් ගානක් තිස්සේ ටෙම්ප්ලේට් අලුත් උනා. මට නම් හිතෙන්නේ තිබ්බ විදිහ හොඳයි කියලා. දවස් ගානක වෙලේ ඉඳන් සබ් බාගන්න ට්‍රයි කරනවා. සබ් එකක්වත් ඩවුන් කරන්න බෑ. මේකට ඉක්මනට මොනවා හරි කරමු ඇඩ්මින් සහෝ

    Reply
  • Himesh Madushanka

    සබ බාන්න බෑ ඕය් 🙁

    Reply
  • ow bn tikak slow wela…dwn karannath wela yanawa…

    Reply
  • site eka patta slow .please can u arrange low res web page.any ware thanks for the u’r servise

    Reply
  • Subtitle Eka Download Wenne Nane…

    Reply
  • Kulanjana Maduranga

    niayamai…filuma nm pattai wge…banna dawa…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • Subtitle Eka Download Wenne Nane…

    Reply
  • Aditha Praween

    බොහොම ස්තුතියි උපසිරසියට !

    Reply
  • Suresh Jayathilaka

    නියම ෆිලුමක් වගේ

    Reply
  • Saman Prasad [පූසා]

    ඔන්න බාන්න දානවා කොල්ලෝ…
    සබට තැන්ක්ස් වේවා…!!!
    ජය…!!!

    Reply
  • හේෂාන් ගමගේ

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • ෆිල්ම් එකටයි උප සිරසියටයි ගොඩක් ස්තුතියි මචං…

    Reply
  • Bluray rip eka awama sub update karapana macho sub 1kta thanks (Y)

    Reply
  • Nicol VIshan

    සුපිරිම තමයි.. සබ් එකට තැන්ක්ස් හොද කොපියක් අවගමන් බාගන්නවා….

    Reply
  • පසිඳු

    එළ සහෝ…………………
    දෙනකම් හිටියෙ

    Reply
  • Darshana Sampath

    sinhala sub ekata thnks..

    Reply
  • Darshana Sampath

    sinhala sub ekata thnks saho..

    Reply
  • පට්ට ෆිල්ම් එකක් සහෝ!!!
    ස්තූති උපසිරැසියට!!!
    ජය!!!

    Reply
  • Sadun Danushka

    පට්ට පට්ට
    බොහොම ස්තුතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *