Watch Trailer

The Hurricane Heist (2018) Sinhala Subtitles | මහා කුණාටුවක් මැද මංකොල්ලයක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ තවත් සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක්. නිකම්ම ක්‍රියාදාම චිත්‍රපටයක් නෙමෙයි මේක හොඳම ගණයේ ක්‍රියාදාම චිත්‍රපට අනුකණ්ඩ දෙකක එකතුවකින් නිර්මාණය වුන තනි ක්‍රියාදාම චිත්‍රපටයක්. අපි හැමෝම ආසාවෙන් බැලුව Fast Five, Takers, Tower Heist, Heat වගේ මේකත් “Heist film” එකක් එහෙමත් නැත්න…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ තවත් සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක්. නිකම්ම ක්‍රියාදාම චිත්‍රපටයක් නෙමෙයි මේක හොඳම ගණයේ ක්‍රියාදාම චිත්‍රපට අනුකණ්ඩ දෙකක එකතුවකින් නිර්මාණය වුන තනි ක්‍රියාදාම චිත්‍රපටයක්. අපි හැමෝම ආසාවෙන් බැලුව Fast Five, Takers, Tower Heist, Heat වගේ මේකත් “Heist film” එකක් එහෙමත් නැත්නම් දන්නා සිංහලෙන් කියනවා නම් මංකොල්ලයක් අලලා නිර්මාණය වුන චිත්‍රපටයක් නමුත් අර කලින් කිව්වා වගේ මේක තනිකරම ඒ අනු කාණ්ඩය විතරක් නෙමෙයි නියෝජනය කරන්නේ මේක The Perfect Storm, Into the Storm, Geostorm, San Andreas වගේ “Natural Disaster Movie” එකකුත් වෙනවා.

මුලින්ම කියන්න ඕනේ ඔබ සොයන්නේ හොඳ කතාවක් තියන ක්‍රියාදාම චිත්‍රපටයක් නම් ඔබ ඉන්නේ වැරදි තැන, නමුත් ඔබ හොයන්නේ පැය 1 කුත් මිනිත්තු 45 ක් සතුටෙන්, උද්යෝගයෙන් බලන්න හැකි ත්‍රාසය කුතුහලය සපිරි ක්‍රියාදාම චිත්‍රපටයක් නම් ඔබ ඉන්නේ හරි තැන. මෙහි අධ්‍යක්ෂණය Rob Cohen ඔහු තමයි මින් පෙර The Fast and the Furious, xXx, DragonHeart, වගේ නිර්මාණය කරලා තියෙන්නෙත්. තිරයේ දකින මුහුණු වෙන්නේ Take චිත්‍රපට 3 ක් පුරාවට ආඩම්තේට්ටම් දුක් ගැහැට වින්ද Maggie Grace නමුත් මේ වතාවේ නම් ඇය තමයි වීරවරිය වෙන්නේ. ඇය එකක් Planet of the Apes කතා මාලාවේ වගේම Kong: Skull Island හිත් දකින්නට ලැබුන Toby Kebbell ප්‍රධාන චිරිත දෙක වෙනුවෙන් එකතු වෙනවා. Action, Thriller කාණ්ඩයන් නියෝජනය කරන මේ සලරුවේ කතාව කොහොමද බලමු දැන්…

කතාව වෙන්නේ මෙහෙමයි කේසී කියන්නේ ATF නියෝජිතවරියක්. මේ තීරණාත්මක දවසේ ඇයට භාරවෙන කටයුත්ත තමයි භාවිතයෙන් ඉවත් කරලා විනාශ කිරීමට නියමිත කන්ටේනර් 3 ක් පුරවාපු සල්ලි ආරක්ෂිතව ඇලබාමා ප්‍රාන්තයේ විනාශ කිරීමේ මධ්‍යස්ථානයට රැගෙන යාම. නමුත් මේ සියල්ල එකක් ස්වභාව ධර්මයත් තමුන්ගේ වැඩ ආරම්භ කරලා ඒ Cat 5 සුළු කුණාටුවක් ලෙසින්. ඉතින් කේසී මේක තමුන්ගේ රාජකාරියට භාදාවක් හැටියට දකිනකොට තවත් පිරිසක් මෙය වෙස් වලාගෙන ආ ආශිර්වාදයක් හැටියට දකිනවා. ඔවුන්ගේ අරමුණ වෙන්නේ කුණාටුව එකක් සිසිකඩ යන මිනිසුන් හා නිසි බලධාරීන්ට ප්‍රතික්‍රියා කිරීමට ඇති අපහසුතාවට මුවාවෙලා රජයේ මිලියන 600 මුදලක් කොල්ලකෑමයි.

නමුත් මේ මිලියන 600 තැන්පත් කර ඇති සේප්පුව විවෘත කරගැනීමට නම් කේසී අත්‍යවශ්‍යයි. කුණාටුව හේතුවෙන් ඇයට නගරයෙන් පිට වීමටත් නොහැකි, ඇයගේ මිතුරු නිලධාරින් ප්‍රාණ ඇපකරුවන් ලෙස අපරාධකාරුවන් සතුවීත් අවසන්. ඉතින් මේ සියල්ලටම එරෙහිව නිතිය වෙනුවෙන් පෙනී සිටිය හැක්කේ කේසී, විල් නම් කාලගුණ විද්‍යාඥයෙක් හා හමුදාව හැරගිය ඔහුගේ වැඩිමහල් සහෝදරයාට පමණයි… ඉතින් මේ අමුතු තුන් කට්ටුව සාර්ථක වේවි ද? කොල්ලකරුවන් මිලියන 600 ලබා ගැනීමට සමත් වේවි ද? මේ පිස්සු කුණාටුවක් හමුවේ මොවුන්ගේ ඉරණම කොහොම වේවි ද? මේ සියල්ල බලාගන්න ඔබට භාරයි… පුර්ව ප්‍රචාරක පටය බලලම කැමති එකක් ද කියලා හිතාගන්නකෝ…

එහෙනම් ආයෙත් උපසිරසක් එකක් හමුවෙනතුරු ඔබ සැමට ජය වේවා !

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HDTV / BR පිටපත් සඳහා අදාළ වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

77 comments

  1. AsithaDilruwan

    bluray awama balamu
    ela ela thanks

  2. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  3. Kantha_DLA

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා …!!

  4. Praneeth priyadarshana

    Tkks

  5. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි අයියේ උපසිරසට. BR පිටපතක් ආව ගමන් බලමු අනිවාර්යයෙන්.. බුදුසරණයි..ජය වේවා!

    1. rasara

      Bluray ekak langama eida. Kohowunat sub ekatanam thanks

  6. Bobby

    නියමයිග මම ආසයි මේ වගේ කතාවලට. බොහෝම ස්තුතියි.

  7. Prabodha Madhusankha Hettiarachchi

    Supiri sameeraa brooo. Thawath niyama film ekak....

  8. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  9. hasitha86

    ස්තුතියි.

  10. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සමීර සහෝ.
    ජයෙන් ජය.

  11. lahiru sadaruvan

    thank you so much saho....

  12. subodha

    Thanks

  13. HARSHANA9211

    thanks........

  14. gayan215

    bohoma sthuthi saho...

  15. devinday

    Ty malli....Gdk Pin....

  16. DhanushkaAASL

    THANKS SUB AKATA

  17. dwur

    thankyou sub ekat, jaya wewa

  18. sachintha

    Sub ekata thanks sahoo
    Jaya

  19. thilz

    thank you for the sub

  20. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  21. Suranjan

    Thanks bro........jayawewa........!

  22. Ishan Aravinda

    Sub ekata thanks sahoo
    Jaya

  23. Nuwan-milinda

    Thanks sahoo

  24. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  25. Chamindalakruwan

    Tnx bro sub ekata

  26. aks

    thanks...

  27. sachintha

    Sub ekata thanks

    #Lucifer tv series ekata sub danna puluwanda sahoo...
    Eka maga nawathila hugak kal wenawa...

  28. B A M sampath

    thanks bro..

  29. chinthaka_priyadrshana

    Thank U bro.............

  30. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  31. Praneeth priyadarshana

    Not found kiyala wetenawane

  32. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ........!

  34. Thilina Chamara

    thank you for the sub

  35. malith

    Ela ela

  36. dimal

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.!!*~

  37. Malik_nadeeshan

    Thanks saho..

  38. Kanchaka

    Thanks bro

  39. ashela

    nice

  40. jagath55

    Thanks

  41. Bandaramudiyansi

    BR walata update ekak dannako mkvcage

  42. D.Chamara

    br eka enakam hitiya sahooo bohoma sthuthi sahooo

  43. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    පට්ට වගේ කතාව....

  44. AsithaDilruwan

    ela ela saho thanks

  45. Milinda Sadaruwan

    thank you broo

  46. geeganagamage

    BR එක එනකන්ම බලන් හිටියා. ඔබ සැමටම ජය වේවා තමන්ගේ මහන්සිය කාලය කැප කරමින් කරන්නා වූ මෙම සේවයට!
    බොහෝමත්ම ස්තූතියි BLURAY update කලාට හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
    හැරි පෝටර් සහ ලෝඩ් ඔෆ් රිංග්ස් එකේ සමහර ෆිල්ම් වලට BLURAY update දීලා නැහැ ඒ ෆිල්ම් ටිකටත් BLURAY අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
    දිගටම කරගෙන යමු…

  47. maxxxx

    yaluuuu meke bluray link akak awnnako.

  48. Bandaramudiyansi

    මෙක නම් මරුම ෆිල්ම් එක . ❤ ❤ ❤ thx

  49. Mevandhanushka

    Thanks

  50. Dewadithya

    Thanks

Load more comments