Watch Trailer

Monster Hunt 2 (2018) AKA Zhuo yao ji 2 Sinhala Subtitles | රාක්ෂයන් සොයා..!!! [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙනාවෙ චීන චිත්‍රපටියක්. සිසිල ප්‍රසාද් සහෝදරයා තමයි මේ චිත්‍රපටියට උපසිරසි කරමුද කියලා අහලා දුන්නෙ. කලින් දුන්නෙත් චීන එකක්ම තමයි මගේ 50 වෙනි උපසිරසිය ⁣විදියට. ඒ නිසා මේකත් කරන්න හිතුවා. මේ අවුරුද්දෙ පෙබරවාරි වල තමයි චීනේ තිරගතවීම ආරම්භ කලේ. 2015 දි නිකුත් වුන Monster Hunt චිත්‍රපටියෙ දෙවනි කොට…

මේ ගෙනාවෙ චීන චිත්‍රපටියක්. සිසිල ප්‍රසාද් සහෝදරයා තමයි මේ චිත්‍රපටියට උපසිරසි කරමුද කියලා අහලා දුන්නෙ. කලින් දුන්නෙත් චීන එකක්ම තමයි මගේ 50 වෙනි උපසිරසිය ⁣විදියට. ඒ නිසා මේකත් කරන්න හිතුවා. මේ අවුරුද්දෙ පෙබරවාරි වල තමයි චීනේ තිරගතවීම ආරම්භ කලේ. 2015 දි නිකුත් වුන Monster Hunt චිත්‍රපටියෙ දෙවනි කොටස විදියට මේක නිර්මාණය වෙන්නෙ. පළමු චිත්‍රපටියෙ සිංහල උපසිරසියත් බයිස්කෝප් ⁣අඩවියෙන් ගන්න පුළුවන්.

පලවෙනි චිත්‍රපටිය ගැන පුංචි අදහසක් දීලා ඉන්නම්. මිනිසුන් සහා රාක්ෂයන් සාමකාමීව ජීවත් වුන ලෝකයක එක වරක ඇතිවෙන මතගැටුමක් නිසා රාක්ෂයන් මිනිසුන්ගෙන් වෙන් වෙලා එයාලගෙම ලෝකයක් හදාගන්නවා. පස්සෙ රාක්ෂයන් අතරම වෙන අාරවුලක් නිසා රාක්ෂ රජු මිය යනවා. ඒත් එයාගෙ බිරිඳ ඒ වෙලාවෙ ගැබ් අරන් ඉන්නෙ. මේ නිසා ඉපදෙන්න ඉන්න දරුවත් අරගෙන රැජිණ මිනිස් ලෝකෙට පැනලා යනවා. පුරාවෘත්ත වලට අනුව මේ දරුවා තමයි කවදහරි දවසක මිනිස් රාක්ෂ ලෝක දෙක නැවත එකතු කරන්නෙ. මිනිස් ලෝකයෙදි රැජිණගෙ දරුවා මනුස්ස පිරිමියෙක්ගෙ බඩේ පිලිසිඳගන්නවා. මෙයා තමයි ටියැනින් කියන්නෙ. පස්සෙ එයයි ෂඔලැන් කියන රාක්ෂ දඩයක්කාරියයි එකතු වෙලා මේ දරුවව හදාගන්නවා. මේ රාස්ස දරුවගෙ නම වූබා. කොහොමහරි වෙන සිද්ධියක් නිසා වූබව මනුස්සයින් නැති කැලේකට යවනවා තවත් රාක්ෂයන් පිරිසක් එක්ක. එතනින් පස්සෙ වෙන සිද්ධි තමයි මේ දෙවනි චිත්‍රපටියෙ දිගහැරෙන්නෙ. මේක ඇත්තටම පුළුවන්නම් නරඹලා රසවිඳින්න කියලා කියනවා. ඒ තරම් ලස්සනයි. කොමඩි ඇක්ෂන් ඇනිමේෂන් මේ වගේ කැටගරි ගොඩකට වැටෙන චිත්‍රපටියක්.

දැනට ලෝකෙ ඉංග්‍රිසි භාෂාව හැර වෙනත් භාෂාවකින් වැඩිම නිෂ්පාදන වියදමක් දරලා හදලා තියෙන චිත්‍රපටියත් මේ Monster Hunt 2 චිත්‍රපටියම තමයි. ඒ ඇමරිකානු ඩොලර් මිලියන එකසිය හතලිස් තුනක් වියදම් කරලා. ඒ වගේම බොක්ස් ඔෆිස් ආදායම ඇමරිකානු ඩොලර් මිලියන තුන්සිය හැට එකක්. මේ ලයිස්තුවෙ The Monkey King 3 (2018) තියෙන්නෙත් පස් වෙනි තැනට. පලවෙනි එක බලපු නැති කෙනෙක්ට වුනත් මේක නරඹලා තේරුම් ගන්න පුළුවන්. එහෙනම් රසවිඳින්න ආරාධනා කරනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත හා ගැලපේ.

9,426 downloadsDownload Monster-Hunt-2-2018.zip35 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

9,426 downloadsDownload Subtitles35 KB

52 comments

  1. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  2. Sachith Perera

    thanks bro

  3. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    සුබ අලුත් අවුරුද්දක් වේවා …!!

  4. sithuminashehan

    ko... film eka

  5. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sub ekata . Jaya wewa...!

  6. Shan Ashok

    thanks nangi THANKS OYA ME SUB DENAWATA.Pmeke 1st aeka man baluwa niyamai.oyada 2kama kale?pLZ MAN HAREMA ASAI COMEDY WLATA.MEKE HOT TUB TIME MACHINE MOVIE TEBBA,TAVA MR BONES 1 2 TEBBA. jim carrey.will ferell,kevin hart ge HODA COMEDY BADA PELENNA HINA YANA FILMS MEKE TEBUNA.PLZ nangi GATALU valen ENNA APE JIVETEta MOHOTAKATA HARI HODATA hina YANA NIYAMA COMEDY TIKAK DENNA?MOVIES DENAKOTA AEVAYE TEYANA WORDS NIYAMETA DENNA SINHALEN,e.g HU… terenawane?AEHEMA NATUWANAM VDAK NE,PLZ LOKU PINAK,OYALA VAGE MAN ASAI ENGLISH EAGENA GANNA EADIRIYATA

  7. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සිස්.
    කලින් monkey king 3 එකේ සබ් එකත් බොහොම මහන්සි වෙලා කරලා තිබුනා.
    ජයෙන් ජය.

  8. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි
    Fullmetal Alchemist: The Sacred Star of Milos
    සබ් දෙන්නකො.ජය වේවා!

  9. subodha

    Thanks

  10. gayan215

    bohoma sthuthi sahodari....

  11. sachintha

    Sub ekata thanks Sis
    Jaya

  12. madupriyar

    Sub ekta thx

  13. SanjulaJeter

    ela

  14. Dinesh Buddika

    Thanks Wewa.

  15. AsithaDilruwan

    bluray awama balamu
    ela ela thanks

  16. D.Chamara

    bohoma sthuthi sis ....

  17. shenaljfx

    scary movie (2000) sub ekka danna

  18. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  19. Panther

    Thanz sub akta

  20. sinhalasub8

    sinhala sub ekka puluwanda bn movie ekak enjoy karanna. :/

    1. සිසිල ප්‍රසාද්

      එහෙනම් ඔබතුමා මේ පැත්තේ එන එකේ තේරුමක් නැහැනෙ. ඒ නිසා ඔන්න සාමාජිකත්වය අයින් කළා. ඉංග්‍රීසි සබ් එකක් දාගෙන මූවි එක හොඳට එන්ජෝයි කරන්නකෝ.

    2. Haashan Dhanushka

      elama pw bn uuuuuuuu
      hikzzzzzzz

    3. Sajtih

      sinhala suba download karnna bane, error ekak pennanwa

  21. Roshan D

    50 වෙනි උපසිරසියට සුභ පැතුම් සහෝදරී,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  22. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  23. Haashan Dhanushka

    thank you

  24. Nilush Angana

    Sub ekata thanx

  25. shan s kodithuwakku

  26. Ayomasudeera

    puluwan nam me sub ekata hariyana torrent link eka danna puluwanda.....

    1. Ayomasudeera

      sinhala sub eka download wen nane..404 error

    2. Navodani Thilini Sasanika

      Browser history clea karala aye reload karanna ethakota download wenawa,

    3. Navodani Thilini Sasanika

      Baiscope download site eke link eka tynawa

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. abhisheksithum

      Bro mama molly's game film eke sub eka karnna mail ekk damma hambune na ne thama
      Bro mta mkk hari set karala denwd film ekk sub karnna

  28. Thisara Neo

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  29. Stranger

    thank you

  30. ranga11112

    උපසිරැසියට බොහොම ස්තූතියි .......!
    සුභ අලුත් අවුරුද්දක් වේවා......!
    මේ කරන කැපවීමට බොහෝම පිංසිදුවෙනවා......
    තෙරැවන්සරණින් කරන කියන යහපත් දේ සාර්ථක වේවා......!

  31. subodha

    Thank you

  32. lasantha gomes

    (y) (y) (y) (y) (y)

  33. lasantha gomes

    thanx.. sub ekata

  34. uvi

    බොහෝම ස්තුතියි

  35. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි ....!

  36. sasala

    thanks sub ekata nangi

  37. MAALnath

    Thanks......................good luck ..................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--

  38. abhisheksithum

    Matth su ekk karnna film ekk denwd akke mail ekk damma molly's game film eka thama hambune na ne mkk hari film ekk set karla dennko

  39. Dewadithya

    Thanks!!

  40. Nandana_kumara

    Tu sis

  41. Hashan M. Priyadarshana

    Thanks sis sub ekata..
    Jaya wewa!

  42. sumed

    උපසිරසියට ස්තූතියි සහෝදරී.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  43. Anushka_dilshan

    Fatta sub ekata thanks

  44. saman rathnayake

    Thank You Sis.

  45. miyu

    thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.