The Nutcracker and the Four Realms කියන්නෙ 2018 අවුරුද්දෙ ඔක්තොම්බර් 29 ලොස් ඇන්ජලීස් නුවරදී තිරගත වීම ආරම්භ කරපු තවත් දැවැන්ත ඩිස්නි නිර්මාණයක්. 2016 දි තමයි මේ චිත්‍රපටිය නිපදවීම පිළිබඳ දැනුවත් කිරීම කලේ. පාදක වුන කතාව ගැන කිව්වොත් මේ චිත්‍රපටියට පාදක වෙන්නෙ 1816 ජර්මානු ජාතික ලේඛකයෙක් වුන E. T.…
The Nutcracker and the Four Realms කියන්නෙ 2018 අවුරුද්දෙ ඔක්තොම්බර් 29 ලොස් ඇන්ජලීස් නුවරදී තිරගත වීම ආරම්භ කරපු තවත් දැවැන්ත ඩිස්නි නිර්මාණයක්. 2016 දි තමයි මේ චිත්‍රපටිය නිපදවීම පිළිබඳ දැනුවත් කිරීම කලේ. පාදක වුන කතාව ගැන කිව්වොත් මේ චිත්‍රපටියට පාදක වෙන්නෙ 1816 ජර්මානු ජාතික ලේඛකයෙක් වුන E. T. A. Hoffmann අතින් නිමවුන The Nutcracker and the Mouse King සහා 1892 දී වේදිකා ගත වුන Marius Petipa ගේ The Nutcracker කියන මුද්‍රා නාටකයයි. ඩොලර් මිලියන 120ක් වියදම් කර නිමවුන මෙම චිත්‍රපටිය මේ වන විට ලබා ඇති ලාබය ඩොලර් මිලියන 139ක්.
The Nutcracker and the Mouse King කියන්නෙ අපි කවුරුත් පොඩි කාලෙ කියවලා තිබුන සුරංගනා කතාවක්. මරී ස්ටාල්බෝම් කියන ගෑණු ළමයගෙ ප්‍රියතම ලී සොල්දාදු බෝනික්කා “නට්ක්‍රැකර්”ට නත්තල් දවසක පණ ලැබෙනවා. මේ චිත්‍රපටිය ඒ කතාවෙන් උකහා ගැනුන නව තේමාවක් ඔස්සේ ප්‍රේක්ෂකයාට නැරඹීමට හැකියාව ලබාදෙන නිර්මාණයක්.
අධ්‍යක්ෂණය : Lasse Hallström, Joe Johnston
නිෂ්පාදනය : Mark Gordon, Larry Franco
ප්‍රධාන රංඟන දායකත්වය : Keira Knightley, Mackenzie Foy, Eugenio Derbez, Matthew Macfadyen
ධාවන කාලය : 1h 33min
“නත්තල් සැන්දෑවක ස්ටාල්බෝම් මහත්මයා එයාගෙ දරුවන්ට, ඔහුගෙ බිරිඳ මියයාමට පෙර දීමට පිළියෙල කර තිබුනු නත්තල් ත්‍යාග ලබාදෙනවා. දරුවන්ගෙන් බාලම දියණිය වෙන ක්ලාරට ලැබෙන්නෙ ලොක් කර ඇති බිත්තර හැඩැති පෙට්ටියක්. එය විවෘත කිරීමට පුළුවන් යතුරක් ඇය ළඟ නෑ. පසුව ළමයින් බලාගන්නා පියතුමන් මුණ ගැහෙන ක්ලාරා දැනගන්නවා මේ බිත්තර හැඩැති පෙට්ටිය සාදා ඇත්තෙ ඔහු විසින් බව. එය ඔහු විසින් ක්ලාරාගේ මවටත්, පසුව මව ක්ලාරාටත් ලබාදී තිබෙනවා. නමුත් මේ යතුර බැඳී තිබෙන්නෙ රාජධානි සතරකින් සැදුම්ලත් දේශයක් ඇති සමාන්තර ලෝකයක් සමග. සිදුවන අහඹු සිදුවීමක් නිසා ක්ලාරා නතර වෙන්නෙ මේ සමාන්තර ලෝකෙට පිවිසිලා.” එහෙනම් මේ චිත්‍රපටියත් රසවිඳින්න ආරාධනා කරනවා.
“දුකට පත් වුනු රාජධානී මේ ලෝකෙ ඕන තරම් තිබෙනවා. ඔවන්ගේ රහස් වලට පිවිසීමට යතුර ඇත්තෙ ඔබ ළඟයි. මතක තියාගන්න ක්ලාරා…. දකින කිසි දෙයක් ඒ පේන දේ නෙවෙයි.”
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සදහා යාවත්කාලින කර ඇත.
12,690 downloadsDownload The-Nutcracker-the-Four-Realms-2018-BR.zip68 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නවෝදනී තිළිණි ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
83 comments
Kantha_DLA
Bandaramudiyansi
බ්ලුරෙ ඇවිත් නෙ ද.වැඩකරයිද උපසිරැසිය එම කොපියට
krishanmadusanka
ela thanks
AsithaDilruwan
bluray awma balamu
thanks sahimayura_lanka
BOHOMA STHUTHI SUB EKETA JAYA WEWA.....
Nandana_kumara
Tu sis
visartnadeera
sub ekkata godak sthuthi .....JAYAWEWA..
Ravindu Rukshan
T
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
Bluray එකක් අවහමම ගන්නවා ....
ආදායම මේ $139M
දිගටම සබ් දෙමු...Udara Damith Dissanayaka
thankssssss
subodha
Thanks
buddhikaexr
thank you sis....
yehanc
Bluray ekat release wela.........
Hashan Nethupriya HK
Thannnxxxx
Kulanjana Maduranga
subata thanks sis,,,keep it up....
යුරාන් ධනුක
උපසිරැසියට බොහෝම ස්තූතියි නවෝදනී !!! :D
chandika1975
thank you for the subtitle and keep it going
Tharaka
සබ් එකට ගොඩාක් ස්තූතියි. පුළුවන්නම් BluRay එකටත් sub එක update කරන්න. ඒ වගේම හැකිනම් Mary Poppins Returns (2018) ෆිල්ම් එකටත් උපසිරැසි ලබාදෙන්න කියලා ඉල්ලනවා. ජයවේවා!
Nilush Angana
Sub ekata thanx
Dasunudayanga
Thanks
nimesh_herath
Thanks jaya wewa
vas0303
Thank you very much
Bandarajbandara
Thanks ela jayawewa
Chamil
Bluray ඇවිත් තියෙන්නේ.ඒකටත් Sub එක Update කරමු.ජයවේවා!
thanujamilandi
Thank you sub ekata jaya wewa! BS!
Deshani
thank you
malithmadhushan45
නවෝදනි බොහොම ස්තුතියි දෙනකන් බලාගෙන හිටියේ ඉක්මනටම blue ray update එක දාමු
Ishan Madusha
බොහොම ස්තූතියි
K.c.r.perera
Thank you
Hashan M. Priyadarshana
Thank you sis sub ekata...
Jaya wewa!Chami.S
Thanks..
Good Luck.SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!M.W. Dilhani
Thank you so much
nirodha uthpala
Thx for sub sis sub denna labeva keya hadavatinma partana karanava sis obata jaya
tbsdarshana
thank you
HummerDanu
thanks sis
suranuwan
thank you....
Mevandhanushka
Thanks...
lahiru sadaruvan
thank you so much sis....
sampath n perera
thanks
LB Roshan
thanks sis
kaweesha kalyana
sub eka wenuwen godak sthuthi akke.
shevin
Thanks
Thilankadissanayake
Thanks sis
LimeGreenSoda
ThanksSis
Rukshan37
Ela ela
thilz
Thank you
TharakaWAS
Subata Thanks nangi...!!!
jaya wewa...!!!hansani_sangeeth
thanks for you this sub..
Sanjeewa2010
thnxxxxxxxxxxxx
Advertisement
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!