යාළුවනේ Dallas Buyers Club එකට පස්සේ මම අරගෙන ආවේ තවත් අමුතුම කතාවක්. Royal Bengal Tiger. බෙංගාලී චිත්‍රපටියක්. බොහොම අපූරුයි. මේක බැලුවොත් ඔයාලා බෙංගාලී ෆිල්ම්ස් වලට ආස කරාවි. චිත්‍රපටයේ අඩුවක් කියන්න බැරි තරම්! ඒ තරම් අපූරුවට කරලා තියෙනවා. මෙය ලබාදීම ගැන විකියා සහෝට ස්තුතියි. කතාව මෙහෙමයි. අභී (අ…
යාළුවනේ Dallas Buyers Club එකට පස්සේ මම අරගෙන ආවේ තවත් අමුතුම කතාවක්.
Royal Bengal Tiger. බෙංගාලී චිත්‍රපටියක්. බොහොම අපූරුයි. මේක බැලුවොත් ඔයාලා බෙංගාලී ෆිල්ම්ස් වලට ආස කරාවි. චිත්‍රපටයේ අඩුවක් කියන්න බැරි තරම්! ඒ තරම් අපූරුවට කරලා තියෙනවා. මෙය ලබාදීම ගැන විකියා සහෝට ස්තුතියි.
කතාව මෙහෙමයි. අභී (අභිරූප් ) කියන්නේ පාඩුවේ ඉන්න මිනිසෙක්. ලස්සන නෝනා කෙනෙක්, පුංචි පුතෙක්, හොඳ රැකියාවක්, සුන්දර මිතුරියක්. අභී ට තරහා යන්නේ නැහැ. එයාගේ නෝනටත් වෙලාවකට ප්‍රශ්ණයක්. චුට්ටක් වත් තරහා යන්නෑ. අහිංසකයෙක්. ඒ නිසාම මොහු විවිධ අසාධාරණ කම් වලට ලක්වෙනවා. රාජකාරී මට්ටමෙන් පවා. ඔහුට මුහුණ පාන්න වෙන සමහර අසාධාරණකම් දැක්කම සබ් එක දාන මගෙත් අතපය වෙවුළුවා. ඒත් අභී පුළුවන් තරම් ඉවසුවා. ඉවසලා ඉවසලා බැරිම තැනකුත් එනවනේ.
මෙහෙම යනකොට දවසක් හදිසියේම අභී ට පරණ යාළුවෙක් හම්බෙනවා. අන්ජන් කියලා (සුපිරි බෙංගාලි නළු Jeet). ඌ නම් සුපිරිම චරිතයක්. කොටියෙක් වගේ බය නෑ කාටවත්. අභී තමන්ගේ ප්‍රශ්ණ සියල්ලම ඔහුට පවසනවා. අන්ජන් තමන්ගේ ක්‍රමයට අභී ට උදව් කරනවා ඒ ප්‍රශ්න විසඳගන්න. හැබැයි ඔහුගේ ක්‍රමය තමයි ප්රචණ්ඩත්වය. ප්‍රශ්ණ බොහොමයකට නිසි පිළිතුරු ලැබෙනවා. ඒත්…ඊට පස්සේ තමයි ෆිල්ම් එකේ හොඳම හරිය. ඒ ටික ඔයාලා ෆිල්ම් එක බලලම රස විඳින්න. එහෙනං තවත් ෆිල්ම් එකකින් හම්බෙමු. ජය වේවා!
35ED08DB408C78896B5898FE9C764136644BED56 7FD5C1851D3DC50B8F0E0BB56A941B4D6425E5FB ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,645 downloadsDownload The-Royal-Bengal-Tiger-2014.zip75 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉන්ද්‍රජිත් කුමාර
Subtitles
54 comments
චතුරබුද්ධි
ashan
main tera heo film eka ikmana dennako...
SomE OnE
Mama 2.... :D thanx bro...
Danuka
බොහොම තුති අහො උපසිරසියට
Chandana
thank you :)
pathum
ela sub ekata thankz
Raj
නියමයි මචන්, පට්ට පට පට
ද රොක්
නියමයි කොල්ලෝ.තැන්ක්ස්. :) :) :)
dilshan
ස්තුතියි
හර්ෂ ලහිරු
එලකිරි කියන හැටියට නම් හොදයි වගේ බලමුකෝ :-)
ස්තුතියි සහො :P :P ජයSisira Hegoda
Thanks.
Naween
එළ කොල්ලෝ.බොහොම තෑන්ක්ස්...!!!
DilanH
ගොඩක් ස්තුතියි වෙනස්ම තේමාවක් වගේ බලන්න ඕනේ
ජයවේවාChami
Thank you very much..
Kulanjana Maduranga
mm nm kawadawt bengali film balala nm na.wenasakatath ekka balanna hithenawa.bagena balamu.niayamai INDRAJITH saho…thanxs..sub walata..jayen jaya…………
Ruwani
thanks for sub
රොයිලි
බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ සිංහල උපසිරැසියට. පට්ටම එකක් වගේ. මෙන්න බාන්න දානවා. ජය෴෴ :P :P
Siraj (සිරාජ් ප්‍රියන්ත )
නියමයි සහෝ.
සුපිරි ෆිල්ම් එකක් වගේ.
සබ් එකට ගොඩ ගොඩාක් ස්තූතියි......
දිගටම සබ් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා........
ජයෙන් ජයම වේවා!!!!!!!!චතුරංග උස්වත්ත
නියම වැඩක්,, දිගටම කරගෙන යන්න..
ජයවේවා..!!
me
Thanks
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ගොඩක් ලස්සන ෆිල්ම් එකක් වගේ..
මම මේ දැන් ට්‍රේලරේ බැලුවා, ඒ වගේම බාන්න දැම්මා..
නියමයි කොල්ලෝ..
මේ වගේ ෆිල්ම් තමයි මැක්සා..අනික රේටින්ග් එහෙමත් හොදට තියේ..
එහෙනම් සබ් එකට ස්තුතියි කිව්වා ඔන්න්න..
ජය වේවා..Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)yeshu
tnx
indika
thnq :)
නලින්
ස්තුතියි උදය සහෝ සිංහල උපසිරැසියට.
ජය වේවා!
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට....දිගටම දෙමු.ජය! :P :P :P
D.chamara
Thanks, නියමයි , එළකිරි ජයවේවා!
චමී
ස්තුතියි සහෝ... ඔහොම කරගෙන යමු. ජයවේවා..
“චූටී මල්ලි”
බෙන්ගාලි එවා මරු
හොද කතා තියෙන්නෙ
තව සබ් කරමු සහෝ
සබට තුති
ඔබට ජය..................ප්‍රදිප්
ස්තුතියි යාලුවා. ඉස්සරහටත් මේ වගේ සබ් ලබා දෙන්න.
sahan
thank you!!!!!!!!!!!!!!!!!!!
mudiya / මුදියා
නියම කතාවක් වගේ.
නියමයි ඉන්ද්‍රා.
අනිව බලනව මේක නම්.
ජයවේවා.බොහෝ................................................................................................ම ස්තූතියි...!Niro
Supiri film ekak wage sahoo.... kathawa ahuwama asa hithuna...thnx macho....onna banna damma
Nelson Rodrigo
Good post Friend, Thanks!
Zahran Naseer
පට්ටම් පට්ට ෆිල්ම් එකක් මචන්
අදිත ප්‍රවීන්
නියමයි සහෝ
දිගටම සබ් දෙමු.
:)Nadeena
Sirama movie 1k. Balalama comment ekak denna hitiye. Dan comment ekak denna wachana na. A tharamata supiri movie 1k. Balapu nati aya aniwa balanna. Sinhala Subtitle dipu eka gana Indrajith sahota thuthi. :)
Ishara
patta sahooo nice movie ekak :D
good luck
digatama sub denna hakiwewa........Sanjaya
Thanks Saho.... Oyala Api wenuwen me karana kepakirimata godak pin......
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි,ජයවේවා.
Era
thanks machan
ishan
niyamai sahodaraya.oyala gana mata adambarai apime karana sewayata
Manjula Kumara
බොහොම ස්තූතී සිංහල උපසිරසයට.
ජයවේවා..!!buddhika
සුපිරියි!
Thusitha
එහෙනම් අපිත් ආසාවෙන් බලනවා ඔන්න....
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
isuru
english sub ne thiyenne machan.....
Dhanusha Buddhika $andaruwan
thankz saho ///
thilina
උපසිරැසියට තුති
Menu
wow! nice movie :) thank you!
chamith
patta film eka...
Advertisement

hahaa... mama 1. Thankz saho