ඔන්න මේ සුදානම අද නිකුත් වෙන චිත්‍රපටයක් ඔබ වෙතා අරගෙන එන්නයි. ඊයේ තමයි මේක දෙන්න හිතුවේ නමුත් The Walking Dead කරන්න වුන නිසා සබ් එකට අතක් තියන්න වුනේ නැහැ. කොහොම නමුත් මේකත් අර මම කලින් අරගෙන ආව The Lodgers (2017) වගේ අමුතු කතාවක්. මේකත් පොඩිහිටියන් නොබලනවා නම් තමයි හොඳ. Drama, Mystery, Horror කා…

ඔන්න මේ සුදානම අද නිකුත් වෙන චිත්‍රපටයක් ඔබ වෙතා අරගෙන එන්නයි. ඊයේ තමයි මේක දෙන්න හිතුවේ නමුත් The Walking Dead කරන්න වුන නිසා සබ් එකට අතක් තියන්න වුනේ නැහැ. කොහොම නමුත් මේකත් අර මම කලින් අරගෙන ආව The Lodgers (2017) වගේ අමුතු කතාවක්. මේකත් පොඩිහිටියන් නොබලනවා නම් තමයි හොඳ. Drama, Mystery, Horror කාණ්ඩයන් තමයි මේ සිනමා පටය නියෝජනය කරන්නේ.
මිනිත්තු 94 ක් පුරා දිවයන මේ කතාව වෙනුවෙන් ලැබිලා තියන IMDB අගය වෙන්නේ 5.6. තවමත් රෝටන් ටෝමාටෝ අගයක් නම් ලැබිලා නැහැ, මොකද මේක නිකුත් වෙන්න තියෙන්නේ අද නෙව. මේක Justin Kelly අධ්‍යක්ෂණයක්. ඔහු මෙවැනි කතාවක් කරන මුල් වතාව මේක. රංගනයෙන් දායක වෙන්නේ Caleb Landry Jones, Riley Keough, Abbey Lee හා තවත් දෙන්නෙක් කියන්න හැකි හරියටම. කෝකටත් පුර්ව ප්‍රචාරක පටය බලලා ඉන්නකෝ ඔබ කැමති වෙන ජාතික එකක්ද කියලා දැනගන්න. ඉන් පස්සේ චිත්‍රපටය බාගන්න පුළුවන් ඔබට.
මේකේ කතාව කෙටියෙන් කියනවා නම් මෙහෙමයි, ඊතන් බොහොම ලොකු හුදකලා නිවසක ජිවත් වෙන චිත්‍ර ශිල්පියෙක් හා කතුවරයෙක්. මොහුගේ නිදහසට එක්වරම බාධාවක් එල්ල වෙන්නේ කාලෙකින් ඔහුව හොයාගෙන ආව සහෝදරිය නිසාවෙන්. ඇලිස් කුඩා කාලයේම ගෙදරින් පැනල ගිය ප්‍රශ්න ටිකක් තියන කෙල්ලෙක්. ඊතන් ඇයට දවසක් තමුන්ගේ වහල යට නවාතැන් දෙනවා. නමුත් සියල්ල කණපිට හැරෙන්නේ රාත්‍රියේ ඇලිස්ට ඇහෙන සද්ධයක් එකක්. ගිහින් බලනකොට නිවසේ ඉන්නවා තෙත බරිත නිරුවත් තරුණියක්. කුතුහලය නිසාවෙන් ඇය පසුපස යන ඇලිස් නතර වෙන්න වත්තේ කොනන ඇය සමඟ. මේ වෙලේ එකපාරම අහසෙන් ආවා ආලෝක කදම්බයක් නිසාවෙන් මේ දෙන්නා නැහැවී යනවා. මේ සියල්ල උඩු මහලේ ඉදලා ඊතන් බලා ඉන්නවා ඔතනින් තමයි කතාව වෙනස් වෙන්න පටන් ගන්නේ….
ඉතින් කවුද මේ නිරුවත් කාන්තාව, ඇයි ඇලිස් සහෝදරයා හොයාගෙන ඇවිත් තියෙන්නේ ? ඊතන් ඇයි මෙහෙම තනියම පාලු නිවසක ජිවත් වෙන්නේ ? ඇයි ඇලිස් ගෙදරින් පැනලා ගිහින් තියෙන්නේ ? මොකද්ද මේ ආලෝක කදම්බය ? ඒකි නොකී සියල්ල දැනගන්න එහෙනම් චිත්‍රපටය බලන්න ඔබට භාරයි. සිසිල් සහෝ ස්තුතියි…. කියන ගමන් මම සමු ගන්නවා, නැවතත් උපසිරසක් එකක් හමුවෙනතුරැ ඔබ සැමට ජය වේවා !!!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD හා WEB පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
32 comments
malith
rangika Kariyawasam
නයම වැඩක් සහෝ.ජයහෝ
ranga11112
බොහෝම ස්තුතියි උපසිරැසියට සහෝ,
Bandaramudiyansi
මට නම් කැමති වෙන ජාතික එකක් වෙන්න ඔනේ නෑ... ඔයාගෙ තේරිම් ගැන කුමට කතාද... thank ....
Bandaramudiyansi
බොහොම සතුටුයි
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Madusara
එල අයියෙ...
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!raviz
Thank you very much.........!
sachintha
Sub ekata thanks sahoo
JayaKantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!AsithaDilruwan
ela ela bluray awama balamu
thanks sahohdlakmal
Ela machoo.thanks sub ekata
Suranjan
Thanks bro..........jayawewa.......!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
wajira
thanks for sub....bro
chinthaka_priyadrshana
Thank U bro......
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
හසිත මධුෂාන්
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…….!
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සමීර සහෝ.
ජයෙන් ජය.Kaveen Gayath
NIYAMAI saho
nrjayasinghe
තෑන්ක්ස්...
අද බලනවාDushan Tharuka
Thanks... Jaya wewa!!!
Nayomajith
Thank you for the sub....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sarithhasarinda
Sub එක නම් සුපිරියටම තිබ්බා....හැබැයි film එක ඉවර වෙනකම් බලලත් කතාව නම් හරියට තේරුනේ නෑ......මේක පිටසක්වල seen එකක්ද...අර ඊතන්ගේ gf?
jessybmlt
lodgers wagema amuthu seen ekk wage elama machn...............
snuwanthika
sub ekata thanks
ricadodamien
Thank You Sameera brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team........
TMK
thanks
Ishan Madusha
ස්තූතියි සබ් එකට
Dewadithya
Thanks for Sub!
Advertisement

Ela ela