ඔන්න ඉතින් හා හා පුරා කියල මාත් බයිස්කෝප් එකක් දෙන්නලු යන්නේ..හැමදාම බයිස්කෝප් බානව විතරයි ඔය කොල්ලන්ට මොකුත් දෙන්නේ නැද්ද කියල අපේ ගෙදරිනුත් බර බරේ දාන සංවේදී මොහොතක ලියන මේ කථාවේ අඩු පාඩු තියෙනවනම් හැමෝගෙන්ම සමාවත් ඉල්ලනවා හොඳේ.. මෙන්න මෙහෙමයි කතාව..ටිකක් කෙටියෙන් තමයි කියන්නේ මං.. මේ ඉන්න නීල් ක…

ඔන්න ඉතින් හා හා පුරා කියල මාත් බයිස්කෝප් එකක් දෙන්නලු යන්නේ..හැමදාම බයිස්කෝප් බානව විතරයි ඔය කොල්ලන්ට මොකුත් දෙන්නේ නැද්ද කියල අපේ ගෙදරිනුත් බර බරේ දාන සංවේදී මොහොතක ලියන මේ කථාවේ අඩු පාඩු තියෙනවනම් හැමෝගෙන්ම සමාවත් ඉල්ලනවා හොඳේ..
මෙන්න මෙහෙමයි කතාව..ටිකක් කෙටියෙන් තමයි කියන්නේ මං.. මේ ඉන්න නීල් කියන හාදයා හරි අහිංසක කොල්ලෙක්..අහිංසකයි කිව්ව්වට් එහෙමමත් නෑ. වෙනසකට තියෙන්නේ මෙයාට කෙල්ලෙක් පේන්න බෑ. පස්සෙන් යන එක තමයි වැඩේ..හරියට මං වගේමයි..නිකී කියන ගැනු ළමයත් මෙයාට දෙවැනි වෙන්නේ නෑ..එයා කරන්නේ කොල්ලෙක්වත් කරන්නේ නැති වැඩ තමයි. දෙන්නගෙම අදහස් හරියට අහස පොළව වගේ..හරියටම කිව්වොත් අපි දෙන්නගේ වගේ..ඒත් දන්නෙම නැතිව මේ දෙන්නගේ මේ අදහස් වලින් අමුතුම ආදරයක් ඇතිවෙනවා.. ඒක වෙන්නේ හරියට අඹ ගහෙ ජම්බු හැදෙනවා වගේ..
මීට වඩානම් මන් කියන්නේ නැහැ හොඳේ. එහෙම කිව්වොත් බයිස්කෝප් එකම කියන්න වෙනවා..ආදරේ කරන හැම කෙනාම මේක කොහොම හරි බලන්න…ආදරේ කරන අයට දැනගන්න ගොඩක් දේවල් මේකේ තියෙනවා.. තව කියනවනම් මේකේ තියෙන හැම සින්දුවක්ම වගේ ගොඩක් ජනප්‍රිය උණ ඒවා කියල මට බය නැතුව කියන්න පුළුවන්..
කොටින්ම කිව්වොත් මේක ෆන් එක උපරිමයටත් වඩා තියෙන බයිස්කෝප් එකක්..අනිවා හැමෝටම ආරාධනා කරනවා බාගෙන බලන්න.
තව පොඩ්ඩෙන් අමතක වෙනවා..
තව පොඩි බඩුවක් කියන්න ඕනේ..
මේ මගේ කුළුදුල් පොස්ට් එක නිසා ප්‍රතිචාරයක් දීල මාව දිරිමත් කරන්නත් අමතක කරන්න එපා… 😀
ලිපිය – gessy සොහොයුරාගෙනි

84 comments
lahiru
chamath
onna saho adth man 1st.ela onna bnawa saho.komadiyak nisa hmmmmmmmmmmmmm kamak na balama balanamko saho ela thanks
radi
thanx
chanaka
Niyamai
mama banawaiampissa
meka nam nyamai.habai mata uday choprawa nam pennanna ba.uta ragapame hakiyawa 0i
Akalanka Yapa
බොහෝම ස්තුතියි සහෝ.... දැන් බාන්න දැම්මා...
sashi
thanxxx, onna math banava
Suren n. Semage (සිව්පෙතියා)
ස්තූතියි මචෝ. සිංහල උපසිරැසිත් තිබ්බනම් කියලා වැඩක් නෑ.
Danushka
Onna math banawa..........
Thusitha Sampath
එහෙනම් ඔන්න ස්තුතියි කීවා....
PCW
hoda kolla mata meke name eka amathakawela thiune. tikaka paranai. hoda nisa bami thawa danna. me kawru hari tamil film dannako
javinda kakshan
thanks saho.banna damma. jaya veva
Udaya
jaya wewa macha.
Hasitha
ela ela kolla. ohoma yan ohoma yan
Enri
ela saho ela.bt mama hindi walatanan echchara intrest 1k na.kohoma unath mewata kamati kattiya innawane.ehenan gessy sahota jaya wewa kiwwa.langadeema subtitles ekkamath wadak demu!!!
navo
wow!!tanx brother!
rohan
thanks machoo
Asitha
Gr8 work gessy sahoo....
aniva baanava..
All da Best !!අනු
ගොඩක් යාළුවො මට කියල තියෙනවා ටොරන්ට්ස් වලින් ෆිල්ම් බානකොට ඒ වගේම ප්‍රමාණයක් අප්ලෝඩ් වෙන නිසා බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතා භාවිතා කරන අය ටොරන්ට්ස් බාන්න කැමති නෑ කියලා. ටොරන්ට්ස් වලින් ෆිල්ම් බානකොට අප්ලෝඩ් වෙන වේගය හදන්න පුළුවන්. එතකොට ඩවුන්ලෝඩ් වෙන තරමට අප්ලෝඩ් වෙන්නෙ නෑ. utorrent භාවිතා කරනවනම් ටොරන්ට් ෆයිල් එක ඒකෙන් ඕපන් කලාට පස්සෙ ඒක උඩ ඩබල් ක්ලික් කරන්න. එතකොට එන වින්ඩෝ එකේ බෑන්ඩ්විත් සෙටින්ස් වල මැක්සිමම් අප්ලෝඩ් ස්පීඩ් රේට් එකේ තියෙන 0 වෙනුවට 1 දාලා ඕකේ කරන්න. එතකොට අප්ලොඩ් වෙන්නෙ ගොඩාක් හෙමින්. ඩවුන්ලෝඩ් ස්පීඩ් එකත් වැඩි වෙනවා.ඔයාලත් කරල බලන්න. අප්ලෝඩ්වලට ගෙවන්නෙ නැතිව ෆිල්ම් බාන්න පුළුවන්. බයිස්කෝප් අඩවියෙන් ෆිල්ම් බාන යාළුවන්ට මේක ගොඩක් වැදගත් වෙයි.
Dilu
Thank you. Congratulation for your 1st post.
Dilshan
Elakiri.............. mamath godakkal hoyapu lassanama film 1k. Tnx meka dunnata.
නුමේෂ් ඩිලූෂ
එල ලොක්කා
gessy
නියමයි මචංස්ලා
මං හිතුවටත් වඩා හොඳ ප්‍රතිචාර තියෙනවා
මේවා දකිනකොට බයිස්කෝප් එකට දහයක් උනත් දෙන්න
fit එකක් එනවා..:)
අනිවා තව මැක්සා බයිස්කෝප් ටිකක් මං දෙනවා දෙනවමයි..
හැමෝටම ජයෙන් ජයම වෙවා මචංස්ලා :)
Amila
thankz buddy... we need more
ලාංකීය බ්ලොග් කියවනය
ela ela
San J
කාලෙකින් ආවෙ මේ පැත්තෙ. ඔන්න එහෙනම් මමත් බානවා ගෙසී සහෝදරයටත් ස්තූති කරලා.
Dhanushka
මමනම් මේ FILM එක කලින් බලල තියනව,හැබැයි සුපිරි Film එකක්. අය්යා ඔහොම යං ඔහොම යං.
AL1717
Mata Nam Me Hindi Wediya Allanne ne Ban
Kamak Ne Kiyala Onna Oheye Banawa Adath Bewa. Hetath Bamuko Henam
Thanks Wewa Onna mama Bewa..Jaya Wewa.
dinuu
onna etina kiyana nisama banawa.gessy saho bohoma stutie aluten wedeta set unata.
jayawewa.Sajith
Onna Ehanam Mama Dan Banna Damma Hodada
Ramraj
@ gessy
ඔබගේ මේ කටයුත්තට මගේ සුභ පැතුම්. දිගින් දිගටම මේ වගේ ලිපි ලියන්න. අපි ඉන්නවා කමෙන්ට් කරන්න.chathurarcrc
goda goda.. digatama liyanna. jaya wewa
Thanuja Mudith
ela machan thanks
සෙනෙවි
අනු.. ඔයාගේ කොමෙන්ට් එක ගොඩක් වැදගත්. මම ටොරන්ට් වලින් ෆිල්ම් ඩවුන්ලොඩ් නොකර හිටියෙ ඔන්න ඔය ප්‍රශ්නෙ නිසා. දැන් ඒක විසඳුනා. බොහොම ස්තුතිය ඔබට.
sachintha rukshan
Gr8 work මචං ,දිගින් දිගටම ලිපි ලියන්න.
Anonymous
Yes that's right.I usually make the upload speed to i when downloading films. But with the given bandwith I can not down load more than 5 to 6 a month. Good if you can give us smaller size copies ( 300 to 400 mb)
Congratulations for the first film. Keep it up.
ෆා
අන්න නියමයි සහෝදරයා... මම මේ ෆිල්ම් එක ආපු කාලේ ඉඳන් බලන්න ඕන කියලා හිතන් ඉන්නවා ඒත් බැරි උනා. ඔන්න දෙන දෙයියෝ අතටම දුන්නා.. බොහොම ස්තූතියි වේවා.
විකියා
මගෙනුත් සුභ පැතුම්!
තරිඳු
එළ එළ.. මේක මම බලන්ඩ හිටපු එකක්.. ලස්සන සින්දු තියෙන හින්දා.. ඒත් බැරිඋනා...
@Torrent
ටොරන්ට් බාද්දි seed වෙන එකෙන් ස්පීඩ් එකනං ටිකක් අඩු වෙනව තමා..
හැබැයි ඔයාලට තියෙන්නේ Unlimited Connection එකක්නං.. Download කරල ඉවරවෙලා හරි ටිකක් සීඩ් කරන්ඩ අමතක කරන්ඩ එපා.. මොකද Torrent එහෙම නැත්තං P2P කියන Technology එක රැඳිල තියෙන්නේ තමන්ට තියෙන දෙයින් ටිකක් අනිත් අයට දීල අනිත් අයගෙන් ටිකක් ලබාගැනීම කියන දේ තුලයි. හැමෝම Upload limit කලොත් කවදාවත් ටොරන්ට් Download කරන්ඩ හම්බෙන්නේ නෑ. Upload speed එක අඩු කරන්ඩ.. හැබැයි ටිකක් බෙදාගන්ඩ :Dලැසී
එල එල
ලැසී
@තරිදු
කථාව සහතික ඇත්ත අයියා මම අද්දැකීමෙන් ඒ ගැන දන්නවා
තැන්කූ වේවා කට්ටියට මේ ගැන කිව්වටලැසී
ආ... gessy අයියට තැන්කූ කියන්න අමතක වුනානේ
තැන්කූ වේවා!!!දිගයට ලියන්ඩෝ
ලැසී
ජයවේවා බයිස්කෝප්
අනූ
තරිඳු..
මම ඔබත් එක්ක එකඟ වෙනවා. අපි ඩවුන්ලෝඩ් කරනවා වගේම අනික් අයටත් බාන්න පුළුවන් වෙන්න සීඩ් කරන්න ඕනෙ තමයි. මම ඒ පෝස්ට් එක දැම්මෙ ලිමිටඩ් කනෙක්ෂන් තියෙන අයටයි. මොකද ලිමිටඩ් කනෙක්ෂන් තියෙන හුඟ දෙනෙක් ෆිල්ම් බලන්න ආස වුනත් ඩවුන්ලෝඩ් කරන්න කැමති නැත්තෙ එහෙම වුනොත් ලිමිට් එක පනින නිසයි. මෙහෙම කළත් අප්ලෝඩ් නොවීම තියෙන්නෙ නෑ. වෙන්නෙ අප්ලෝඩ් ස්පීඩ් එක අඩුවෙන එකයි. නොබාම ඉන්නවට වඩා එහෙම බාන ගමන් හෙමින් හරි අප්ලෝඩ් වෙන්න දෙන එක වටිනව නේද? මොකද ඒ ඩවුන් ලෝඩ් කරන කෙනත් සීඩර් කෙනෙක් වෙනවනෙ.Nimesh
ela.. ela.. fattaaaaaaaa........
gessy
අම්මියෝ..
මං හිතුවෙවත් නැති තරම් කමෙන්ට් දාලනේ මගේ ෆ්‍රෙඩාලා..
අපේ ගෙදර අය කියන විදිහට මං වැඩක් කරොත්
ඉතින් ගඟට ඉනි කැපුවා වගේ ගොඩේ ගොඩම තමයි :)
මෙවා දැක්කම මචංස්ලටම තේරෙනවා ඇති..
අවුලකට තියෙන්නේ අපේ ගෙදර අයට මේවා තේරෙන්නේ
නැති එක තමයි
මගේ පැහැබර අනාගතය උදෙසා වචනයකින් හරි මට සහය
දුන්න මගේ ෆ්‍රෙන්තෝ ටිකට හදවතින්ම
ජය ශ්‍රී !!!!
කිව්වා හොඳේ :)
බුධාජීව
බෑවෙමි.. බැලුවෙමි. හිකිස් ය! :P
"You are fired!" - "You can't fire me!" - "Why not?" - "I quit!"
:P :P :P
shiwantha
ela ela thanx machan :)
නිලන්ත
සිංහල උප සිරැසි ත් දුන්නා නම් අපිට තව ටිකක් හුරේ දාන්න තිබුනා උනන්දුව තවත් ඉහල යන්න.
mewi
thank u saho.. apu dawaswala balannama hitapu film ekak..eth maga aruna.. dan balanna puluwani
Advertisement
niyamaie machan,onna mama banna damma,