හරි එහෙනම්, මුලින්ම සමාව ඉල්ලනවා ප්‍රීසන් බ්‍රේක් අවසාන කොටස් කිහිපය දෙන්න පරක්කු වුනාට. යම් යම් හේතු නිසාවෙන් ඒ දේවල් පරක්කු වුනා. අමතක කරලා පැත්තකට දාලා තිබ්බෙ නෑ. මේක දෙනකම් බලාන ඉන්න කට්ටියක් ඉන්නවා කියලා අපි හොඳට දන්න නිසා තීරණය කරා ඉතිරි කොටස් දෙකත් මේ සතිය ඇතුලත ඔයාලට දෙන්න. ඉතිං එහෙනම් මේ ආ…

හරි එහෙනම්, මුලින්ම සමාව ඉල්ලනවා ප්‍රීසන් බ්‍රේක් අවසාන කොටස් කිහිපය දෙන්න පරක්කු වුනාට. යම් යම් හේතු නිසාවෙන් ඒ දේවල් පරක්කු වුනා. අමතක කරලා පැත්තකට දාලා තිබ්බෙ නෑ. මේක දෙනකම් බලාන ඉන්න කට්ටියක් ඉන්නවා කියලා අපි හොඳට දන්න නිසා තීරණය කරා ඉතිරි කොටස් දෙකත් මේ සතිය ඇතුලත ඔයාලට දෙන්න. ඉතිං එහෙනම් මේ ආරම්භ වෙන්නේ ෆොක්ස් රිවර් කඩාගෙන එලියට ආපු සහෝදරවරුන්ගේ ජීවිතයේ ආන්දෝලාත්මක හතරවෙනි කතාමාලාවේ විසිවෙනි කොටසයි. 😀
කලින් කොටස බැලුවනම්, දැකගන්න පුලුවන් වුනානේ ජෙනරාල් සෙල්ෆ්ගේ බිරිඳට වෙඩි තියනාව අනිත් අයට පාඩමක් විදිහට. ඒ තමන් කියන වෙලාවට, ඉක්මනටම එයාට සිල්ලාව ගෙනත් දෙන්න කියන එකට. ඒ වගේම ක්‍රිස්ටියානා සාරාගේ ග්‍රහණයෙන් මිදිලා ගියාට සාරාව ජෙනරාල් අල්ලගෙන හිරකාරයෙක් බවට පත්කරගන්නවා. ඒවගේම ඉන්දියාවෙන් ක්‍රිස්ටියානට යම් කිසි මුදල් ප්‍රමාණයකුත් ලැබනෙවනේ. ඒ වගේම මයිකල්ට කිසිම දෙයක් හිතාගන්න බැරිවනෙවා කාට සිල්ලා දීලා කවුරු බේරගන්නද කියලා. සාරාව බේරගන්නද, නැත්නම් ලින්ක්ව බේරගන්නද කියලා. අද එතන ඉදන්..
මයිකල් උත්සාහය අතාරින්නේ නෑ. මයිකල් උත්සාහ කරන්නේ කොහොම හරි මොනයම් හරි උපායක් දාලා දෙන්නවම බේරගන්න. ඒත් ඒක ලේසියෙන් කරන්න වෙන්නේ නෑ. ඔය අතරේ සූක්‍රේ පාරෙ ඇවිදගෙන යද්දි කෙනෙක් ඇවිත් සූක්‍රේට යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඒ කෙනා කවුද, මොකක්ද යෝජනාව කියලා දැනගන්න අද කොටස බලන්න වෙයි. ඒ වගේම මයිකල් යම් කිසි විදිහක උප්පරවැට්ටියක් තමන්ගේ අම්මට, ඒ කියන්නේ
ක්‍රිස්ටිනා ඝාතනය කරන්න යොදවනවා. ඒ මොකක්ද කියලා බලන්නත් අද කොටස බලන්න වෙනවා. ඒ වගේම අද සිල්ලා කාටද දෙන්නේ කියන එකත් මයිකල් විසින් තෝරගන්නවා.ඒ වගේම සිල්ලා අද කෙනෙක්ට දෙනවා. හැබැයි ඇත්තටම මොකක්ද ඒ දෙන්නේ, ජෙනරාල් හිරකරගෙන ඉන්න සාරට මොකද වෙන්නේ, ක්‍රිස්ටිනා හිරකරගෙන ඉන්න ලින්ක්ට මොකද වෙන්නේ, මයිකල් සහ ඇලෙක්ස් මොනව කරයිද, ඇලෙක්ස් තමන්ගේ බිරිඳව බේරගන්න මොනව කරයිද?!
අද කොටස බලන්න එහෙනම්. අනිත් කොටසින් ඉක්මනටම හම්බවෙමු. ජයවේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
120 MB කොපිය (3.0 GB) මෙතනින් බාගන්න 053ff5acdfa77c9650a83554fe0f0d6df6ade8d8 185 MB කොපිය (4.4 GB) මෙතනින් බාගන්න 64e2d044026512d9343f7c7aaa464119aaebd7a4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
13,972 downloadsDownload Prison.Break_.S04E21.zip77 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
61 comments
wow
yasas
bohoma pin anith tikath ikmata demu
Hasitha prasad
ela ela iwara wenna tikayi ikmnatama demu kina
eranga
ජය වේවා මචං
kavinda
ela machan thanxxxxxxxxxxx
venura
thanks lot ikmnata iwarayak karala damu
ccnp
Thanks
f_live
පට්ට කතාව මචං
ositha
txzzz chalidu
ranga
patta kathawak saho ikmnata anek kihipayath deela iwarayk karamu
nipuna prasad
elakiri
geeth
thanks macho
chamath cafe
මැක්සා කතාවක් මේක
sp පියමල්
නෑ,නෑ,ඔයා ඔනෙකමෙන් පරක්කු කරලා,he he
කමක් නෑ,thanks සහෝgayan
thanx
dushman
thks meka serama denakan inne balanna
danushka
thank you machan,,,jaya wewa!!!
Thisara NEO
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
Sahan
ammo vatinvah.. fattama dukai affa ivara vna eka gananm.. monava krannad ithin.. thankz a lot wewaa bro.. !!
Thishan Eranga
Godaaaaaaaaaaak Thankz Sub eka dunnata.anthima kotas tikath ikmanatama dipan mchooooooo
viraj
tikak parakku una ne..... Aulak na.... A dawas tike merlin baluwa.... Ekatath gindara wage sub denawa.... Ekath dan nobalama inna bari wela....
viraj
pattai mcho....
Sujith
thanx bro!! iwarayak karamu!! godak kal idan balanne :)
jana
thanks brother
NCJD
ඉවර වෙන්න ළඟ නිසා දුකත් ඇති නේද? කමක් නැහැ ළඟදීම අලුත් එකක් පටන් ගන්න පුළුවන්නේ. oh, අමතක වුනා. දැනටමත් කතාමාලා දෙකක් උපසිරැසි ගන්වමින් නොවැ ඉන්නේ චලිඳු සහෝ. බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.
චතුරංග සුරාජ් පෙරේරා
මචෝ උබ මාර සබ් දැමිල්ලක්නේ දාන්නේ
ජයවේවා බොහොම ස්තුතියි සබ්වලට !!!
Achintha sameera
Thanks sab ekata.me gaman eka parakkui.anith eka ikmanata denna.jaya wewa
sadun
Thanks yaluwa ekmanata ewara karamu
Inusha Ambagahawattha
උපසිරැසියට ගොඩක් ස්තූතියි!!!
අනිත් කොටස් දෙකෙත් උපසිරැසි දෙනකන් නොවිසිල්ලෙන් බලාගෙන ඉන්නෙ සහෝ...indika
thnq
Anjana
thanks..
shani
thanks
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa..pinsiduweewa...prabath
ඉතුරු තුනත් ඉක්මනට දුන්නනම් ගොඩක් වටිනව.ගොඩක් අගය කරනව මහන්සිය.thanks!
mudiya / මුදියා
පොඩ්ඩක් පරක්කු වුනාට මොකෝ බං.
අපි දන්නවනෙ අනිව දෙනව කියල.
නියමයි කිනෝ.
ජයවේවා.බොහෝ.............................................................................ම ස්තූතියි...!ASH
සබ් වලට ස්තූතියි. ඉතුරු සබ් ටිකත් ඉක්මනටම දෙන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනව.
katta
machan parakku kranna epa.puluwan ikmnta damu.good luck
sandaruwan
machn ituru tikat ikmanatama demu neda.thnx bro
Dineka
Thnks....
deshan
thankx bn bt aii edisodes eke link ekakin hamadama balanawa awida kiyala et na eka ubdate karanna
Geenath
thankzz..(Y
)“චූටී මල්ලි”
එල එල කිනා
සබට තුති
ඔබට ජය........රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. දැන් ඉවර වෙන්න ලඟයි නේද? ජය෴෴ :P :P
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
dias
machan thanx..denakam balagena unne
nalaka
තෑන්ක්ස් මචෝ
සංජය
බොහොම ස්තුතියි කිනා සහෝ...
gihan
ගොඩක් ස්තුතියි
charitha
episode 21 eke antimata sara link and yaluso yanawa neda cemetry ekata,ethana kauda walalala tiyenne?
DAMER
එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍
Advertisement

wow,, maru :D