කැනීල් අවුටීස් හිරේ ඉදන් අලුත් සැලසුම් හදනවා හිරෙන් එලියට පැනගන්න. මයිකල් නොකියා කැනීල් කියලා කියමු නෙහ්. මේකේ ප්‍රධාන දේ උනේ කරන්ට් එක කපලා දාලා එලියට පැනගන්න එකයි. මේක කරන්න තිබුණේ ඇතුලේ ඉන්න කොල්ලෙක්ගේ තාත්තා කෙනෙක්ට. නමුත් එයා සබර්බස්වල හිරවෙලා ත්‍රස්තවාදියෝ එක්ක. කැනීල් ඇතුලේ ඉදන් එලියට විසි ක…

කැනීල් අවුටීස් හිරේ ඉදන් අලුත් සැලසුම් හදනවා හිරෙන් එලියට පැනගන්න. මයිකල් නොකියා කැනීල් කියලා කියමු නෙහ්. මේකේ ප්‍රධාන දේ උනේ කරන්ට් එක කපලා දාලා එලියට පැනගන්න එකයි. මේක කරන්න තිබුණේ ඇතුලේ ඉන්න කොල්ලෙක්ගේ තාත්තා කෙනෙක්ට. නමුත් එයා සබර්බස්වල හිරවෙලා ත්‍රස්තවාදියෝ එක්ක. කැනීල් ඇතුලේ ඉදන් එලියට විසි කරන දෙයක් පොඩි එකෙක් ලවා ලින්කන්ට පණිවිඩ එවන්නේ.මේ අයට සිද්ද වුණා අර මනුස්සයව බේරගන්න යන්න. ඒ ගිහින් හිතුවේවත් නැති ප්‍රශ්න ගොඩකත් වැටුණා. මේ අස්සේ සාරාටත් මයිකල් පණිවිඩයක් එව්වා. පස්සේ මෙයා මේ ගැන හොයාගෙන රාජ්‍ය දෙපාර්තුමේන්තුවට ගියාම සාරාට පරණ යාලුවෙක්ව මුණගැහෙනවා. යාළුවෙක් කිව්වට යාලුවෙක්මත් නෙවෙයි. අතීතේ ඒ හැටි හොද එකක් නොවුණු කෙලමන්ව. මිනිහට ඕන උදව් කරන්නලු. නමුත් එයාලගේ වාර්තා වලට අනුව මයිකල් මිනීමැරුමක් කරපු කෙනෙක්. අද තමයි කරන්ට් එක යවලා හිරෙන් පනින්න තියෙන්නේ.
පනින්න තියෙනවා කිව්වට කොච්චර සුපිරි සැලසුම් හැදුවත් ඒවා දියත් කරන්න ලේසි වෙන්නේ නෑ. අර කොල්ලගේ තාත්තාව නම් හොයාගත්තා. මයිකල් අර පණිවිඩ එවන පොඩි කොල්ලා අතේ පණිවිඩයක් එවනවා. ඇත්තටමඒකෙ තියෙන්නේ තැනක් ගැන. තව මේ අයට සිද්දවෙනවා අද රෑ පැන යාම උනාම රටිනුත් පනින්න. ඒකට පාස්පෝට් ඕන කරනවා. මේ අය මෝඩයෝ වගේ ආයෙමත් සුපුරුදු කෙනෙක්ට රැවටෙන්න යන්නේ. මේ අස්සේ සාරාට ප්‍රශ්න වැඩි වෙන්න ගන්නවා අර එයාලගේ ගෙදරට ඇවිල්ලා එයාගේ මහත්තයාට වෙඩි තිබ්බ ගෑනියි ලින්කන්ගේ කාර් එක පාලනයට අරන් ලින්කන්ව මරන්න හදපු කෙනයි ඇවිත් මරන්නද කොහෙද හදනවා. හුගක් ප්‍රශ්න මතුවෙන අතරේ අද හිරෙන් පනින්න පුළුවන් වේවිද? මෙච්චර ඉක්මණට? බලලම ඉන්නකෝ.සුපුරුදු කෙනා නම් නෙවෙයි අද උපසිරැසිය අරන් ආවේ. විමාට වැඩ වැටිලා කියලා මේ කොටස මට කරන්න ලැබුණා. මට වඩා කටට රහට උපසිරැසි අරන් එන සුපුරුදු කෙනාම ඔයාලට ලබන සතියේ ඉදන් ආයේ වැඩේට බහීවි. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. හැමෝටම ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
7,222 downloadsDownload Prison-Break-5x03.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
119 comments
sujeewa
Lahiru
Thank you
chameera
sub 1t tnx mchn.jaya wewa...
Sajeevi
Thanks
Ravin Laksitha
thankas machan sub ekata enakan balana hitiye.......
silent$
Thnxxxxxx
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Sameera Nissanke
Thankssssssssss................
tharangani
thanx malli
Nilupul
බොහොම ස්තුතියී සහෝ.......
Dilruk
sub ekata thanx mcn puluwannam blindspot ekatath sub dennakoooooo............
Devin
thank u chamaa
Gihan Iddamalgoda
Thanks 4 sub.
yumal
thankZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
තවත් උපසිරැසියකින් හමු වෙමු.ජය වේවා !!!
Udara Damith B/K
kawuru ගෙනාවත් මොකද ඉතින්
මේ පාර මයිකල් ගහගෙන ඉන්න පච්ච ටිකනම් මාර ලස්සනයි
සාරගේ මහත්තයත් හොර ගෙඩියෙක්ද දන්නේ නෑthisura godage
ela elaa chamara thankz brow
Isu
Ela bn..keep it up
Dhammika Kumara
විඩියෝ ලින්ක් එක මොකේද තියෙන්නේ Prison Break : Sequel [S05
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----Sudheera Kasun
Thanks yalu...
lakmal
thnx for the sub
එල්.සී. දමැල්
Thanks
uvindu
thanks sho
Shenin Perera
thanks saho
piyumal sanjeewa
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
මිතුල් ලක්ශිත
සිංහල උපසිරැසියට ස්තූතියි චාමර සහෝ
supernatural වලින් හමු වෙමු
#ජය වේවාChalana
thnx bro...
අසිත
elama saho thanks
Ravindu Rukshan
thx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Maneth
Chamara aiye 13 reasons why niyama mini drama ekak.ane ekath sub karala dennako.ape yaaluwo godak baln inawa e wenuwen.f movies eken eka down load kata gannat puluwan .ane plz oyage sub collectin ekata meekath aniwa daaganna. oya mage coment eka kiyewwot mage mail ekata "ok malli" kiyalawat ewanna plz aiye [email protected]
Dimuth Hewagama
Thanx...
Chamara Asanka
Sub ekta thnx chamara saho jaya wewa☺️☺️
Sitha
thankz bro
podda
tnks bro!!!!
Kasun Widusha
thanks bro
Jeewantha
බොහොම ස්තුතියි සබ් වලට.
amal
Thank you ....
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි
ruchira sineth
ela haa
Maneth
Chamara aiye 13 reasons why niyama mini drama ekak.ane ekath sub karala dennako.ape yaaluwo godak baln inawa e wenuwen.f movies eken eka down load kata gannat puluwan .ane plz oyage sub collectin ekata meekath aniwa daaganna. oya mage coment eka kiyewwot mage mail ekata "ok malli" kiyalawat ewanna plz aiye [email protected]
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..keep it up...jaya wewa……
CHEthiya
Sub ekata thnkz...........
සචින් කෙවින්
බොහොම ස්තුතියි සහෝ උපසිරසට. මේක නොබලන දෑස් කුමටද? දිගටම කරගෙන යමු. එල :)
AWNCK
Thanks Bro...............
Malith Rubasinghe
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ...
nirosh sandaruwan
ela ela bro jaya wewa
Supitha
me para nam ikmanatama dila. thankuu
Viraj
sub ekata thanks saho..
Ddmd Ruwan
thanks bro..
Advertisement



ela.thnkz