MENU

AllFeatured ArticlesSinhala Subtitleආද‍ර කතාඑළක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිත්‍රාසජනකතා‍ර‍ක ‍නු‍වන්‍තීරණය ඔබේතෙළිඟුපවුලේ සැමටබලන්නසිංහල උපසිරැසි

Rangasthalam (2018) Sinhala Subtitles | අසීමිත ආදරය,සහෝදර සෙනෙහස හා මැදි වූ අපේ ගම… [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.4/10. From 164 votes.
Please wait...

ආයුබෝවන්ඩ කියලා පිලිගන්නවා යාළුවො හැමෝම. රංගස්තලම්… සිංහලෙන් කිව්වොත් “රඟමඩල/රංගභූමිය” වගේ තේරුමක් තමයි එන්නේ. මේ වසරේ ආපු සාර්ථකම තෙලුගු සිනමා නිර්මාණයක් කිව්වොත් නිවැරදියි. IMDB දර්ශකයේ 9.2ක අගයක් ගන්නට සමත් වුනු මේ චිත්‍රපටය මේ මොහොත වනවිට වැඩිම ආදායම් ලැබූ තෙලුගු චිත්‍රපට ලයිස්තුවේ අංක 04 වන ස්ථානයේ වැජඹෙන්නට සමත් වෙලා තියෙනවා. හ්ම්ම්… දැන් ඉතින් තවත් බල බලා ඉන්න දෙයක් නෑ. අරගෙන බලන්න හිතෙනවා නේද?

ඉතින් තවත් බයිස්කෝප් එකක් ඔයාලා වෙත උස්සගෙන එන්න තමයි මේ සූදානම් වෙන්නේ. පෞද්ගලිකවම.. ගොඩක් ආසාවෙන් වගේම එනකල් බලාගෙන හිටපු ෆිල්ම් එකක්. මේ වසරේ නිකුත් උන සුපිරියක් කිව්වොත් නිවැරදියි. පහුගිය දවසක මේ චිත්‍රපටය සඳහා හොඳ පිටපතක් නිකුත් වෙද්දී නිකුත් වෙනකොටම දැනුම් දුන්නේ අපේ සිසිල මස්සිනා. ඉතින් එදා ඉඳන් පුළුවන් උපරිමයෙන් උත්සහ කරලා ඔන්න දෙයියනේ කියලා සබ් එක ඔයාල හමුවට අරගෙන ආවා. උපසිරසි ලයින් 2400ක් වගේ ප්‍රමාණයක් තිබුණු නිසා අරගෙන එන්න ටිකක් පරක්කු උනා. කෙසේවෙතත් කෝමහරි ඔන්න අරගෙන ආවා..

ඔයත් තෙලුගු චිත්‍රපටි බලන කෙනෙකු නම් මේකත් ඔයාලගේ නරඹන්නට නියමිත තෙලුගු චිත්‍රපට ලයිස්තුවේ උඩින්ම තියෙන්න ඇති. සුකුමාර් ගැන දන්නවා ඇති නේද.? ඔයාලා බලලා ඇති නේද අල්ලු අර්ජුන්ගේ Arya (2004) / Arya 2 (2009) චිත්‍රපටි? ඒ වගේම  100% Love (2011)  1: Nenokkadine (2014) , Nannaku Prematho (2016) යන සිනමා නිර්මාණ කිහිපය එහෙමත් නරඹලා ඇති නේද? ඔන්න ඕව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ මං අර කලින් කිව්ව සුකුමාර් නම් දක්ෂ අධ්‍යක්ෂකවරයා විසින්. ඉතින් ඔහුගේ නවතම සිනමා නිර්මාණය තමයි මම මේ අද ඔයාලට අරගෙන ඇවිල්ල තියෙන රංගස්තලම් තෙලුගු චිතපටය. ඉතින් තෙලුගු සිනමාවේ අති දැවැන්ත වෙනසක් කරපු මේ සලරුව ලොවපුරා තිරගත වීම ආරම්භ කරන්නේ පහුගිය අප්‍රේල් 04 වෙනිදා ඉඳන්.මිනිත්තු 180 ක කාලයක් පුරා දිග හැරෙන මේ සිනමා නිර්මාණය ඉන්දියානු රුපියල් කෝටි 60ක වියදමිකින් නිෂ්පාදනය කරන ලද්දක්. නිකුත් වී පළමු සති අන්තයේම කෝටි 85.5 ක ආදායමක් උපයා ගැනීමට සමත් වුනු මේ චිත්‍රපටයේ මුළු ආදායම මේ වනවිට ඉන්දියානු රුපියල් කෝටි 203ලෙසින් සටහන් කිරලීමට සමත් වී තිබෙනවා. Devi Sri Prasad ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මේ චිත්‍රපටයේ කතාවද සුකුමාර් අතින් නිර්මාණය වුනු ලද්දක්. ඉතින් ඔයාලා අපි කවුරුත් දන්න මෙගාස්ටාර් පුත් රාම් චාරන් එක්ක සුරූපී සමන්තා ප්‍රධාන චරිත වලට තම රංගන දායකත්වය සපයද්දී ප්‍රකාශ් රාජ්, ජගපති බාබු, ආදී පිනිශෙට්ටි ගේ රංගනයන්ද චිත්‍රපටය සඳහා හොඳ අලංකරණයක් එක් කරනවා. තෙලුගු සිනමාවේ මෑත කාලයේ නිකුත් වූ හොඳම සිනමා ගීත ඇල්බමයද ඇතුලත් මේ චිත්‍රපටයේ ගීත සියල්ලම රචනා කරලා තියෙන්නේ  ගීත රචක Chandrabose ගේ අතින් වීම සුවිශේෂී කරුණක්. .

කතාව ගැන කිව්වොත් මේක සම්පූර්ණයෙන්ම අසූව දශකයේ කතන්දරයක්. සාම්ප්‍රදායික දෙමල, තෙලුගු චිත්‍රපට වලට වඩා වෙනස් ස්වභාවයකින් යුතු කතාවකින් සමන්විත මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන්නේ චිට්ටිබාබු කියන ගැමි තරුණයා. ඔහු උපතින්ම බිහිරි කෙනෙක්. ඔහු වටා ගෙතුණු කතාවක් තමයි මේ චිත්‍රපටය පුරා දිව යන්නේ. ඔහු වාසය කරන්නේ රංගස්තලම් කියන ග්‍රාමයේ. මේ ගම ඉන්දියාවේ හැම ගම්මානයකටම වඩා වෙනස් ගම්මානයක්. දේශපාලන වශයෙන් කිසිම දියුණුවක් නොමැති, ග්‍රාමීය ප්‍රධානීන්ගේ කූඨ කොල්ලකෑම් නිසා පීඩා විඳින මිනිස්සු පිරිසක් වාසය කරන ස්වාභාවික වශයෙන් සුන්දරම ගමක තමයි මේ කියන චිට්ටිබාබු ඉන්නේ. ඉතින් මේක අමුතුම කතාවක්. ගොඩක් සංවේදී රංගනයක නිරත වෙන මේ බීරි කොළුවා, පැය තුනක් පුරාවට මිනිස්සු චිත්‍රපටයෙන් එලියට අහක නොබලන්නම තමන්ගේ චරිතයේ නිරත වෙනවා. ඉතින් ආරාධනා කරනවා ඔයාලටත් අරගෙනම බලන්න කියලා. අනිවාරෙන්ම ඩේටා ටික අපරාදයක් වෙන එකක් නෑ. මොකද සාම්ප්‍රදායික දෙමල තෙලුගු චිත්‍රපටි වලට වෛර කරන අයගේ එකම හේතුව වන්නේ ඒවායේ සටන් ජවනිකා. මේ චිත්‍රපටය ඒ වගේ දේවල් වලින් ගොඩක් අවම එකක්. ඒ නිසා එපා වෙන එකක් නෑ. අරගෙනම බලන්න කියලා ආරාධනා කරනවා.

ඉතින් යන්න කලින් අවසන් වශයෙන් ස්තුති කරන්න කැමතියි. පිටපත නිකුත් වුනු ගමන් දැනුම් දුන්නු සිසිල සහෝටත් සිනමාලොලි ඔබ සැම වෙනුවෙන් නිරන්තර කැපවීමෙන්  සිටිනා බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමේ සහෝදර සහෝදරියන් සැවොමත්. ඇඩ්මින් මණ්ඩලයේ සහෝදර පිරිස ඇතළු අප ලබා දෙන උපසිරැසි බාගත කරගෙන යන ඔබසැමටත්. ඒ වගේම වචනයකින් හෝ අපව දිරිගන්වන පිරිස කිසිසේත් අමතක කරන්න බෑ. ඔවුනටත් ගොඩක් ස්තුතියි. ඉතින් හැකි අයුරින්, හැකි විලසින්, හැකි වෙලාවක නැවතත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ජයෙන් ජය…!!!

😉😉😉

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Original HDRip/ True HDRip/ HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 31494 --

 [author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/09/Tharaka-nuwan-new.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

146 thoughts on “Rangasthalam (2018) Sinhala Subtitles | අසීමිත ආදරය,සහෝදර සෙනෙහස හා මැදි වූ අපේ ගම… [සිංහල උපසිරසි සමඟ]

  • Love story 2021( sai pallvi) subtitle nedda

    Reply
  • මොළ කකුලුස්

    Thanks for sinhala subtitles….jaya wewa…

    Reply
  • mithnil1986

    Thanks for the Sub…

    Reply
  • CharithRandika89

    Thanks brother

    Reply
  • Rangastalam Film ek download krnna website eka kiyannako

    Reply
  • Thusithamax

    Tanks Bro Baiscopelk.com Ekanam Patta..

    Reply
  • Madhusanka25

    Sub ekata thanks broo

    Reply
  • sathyajith

    Thanks for the sub

    Reply
  • Thanx mchn sub ekt jaya wewa digtm sub demu..

    Reply
  • sub ekata thanx bro <3

    Reply
  • pasinduhettiarachchi20

    Sub download krnna bane khmda krnne danna kenek kynna pls

    Reply
  • adoo mchn ram charangei allugei sub ghla nti 2016, 2017 film tikatath sub diynkooooo

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Sachindu thakshila

    Tnx බන්…..keep it up

    Reply
  • lesatama film eka wage sub ekath SUPPA ah…karagena yaman…suba!!

    Reply
  • supiri wadak……thnx sub ekata

    Reply
  • Tharindu007

    Thanx කොල්ලො

    Reply
  • Deshanmaduranga

    ස්තූතියි

    Reply
  • s.m.pshashi

    ෂෑ..
    .එලම සහෝ….
    ගොඩාක් ස්තූතියි සබ් එකට☝

    Reply
  • supun bro

    බොහොම ස්තූතියි සින්හල උපසිරසයට
    දිගටම අලුත් ෆිල්ම් වලට සබ් දෙන්න සහෝ

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට. ජය වේවා!

    Reply
  • TharakaWAS

    Subata Thanks…!!!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • nipunasachindra

    tnx for the sub

    Reply
  • asitha_samaranayake

    Thank U vry much malli..

    Reply
  • shehandilshan

    bro sub eka ganna ba ne page not found kiyala watenawa !

    Reply
  • Sarith rithmika

    Sub eka denne na ne..
    404 eror ekak enwa…

    Reply
  • darshana021

    Mahanubhavudu film eke sinhala subtite denawada

    Reply
  • film eka nam beluwa .. ftta ah .. digtama krnna thnks bro .. lassna love story yak smanthai ramgeyi tynne maruwa… thnks sub ekta 🙂

    Reply
    • vimukthi asiri

      torrent link eka thiynawada mchn

      Reply
  • ස්තූතියි මචන්. ✌️

    Reply
  • Kasun jay

    Podi then walath sub dila thiyanawa godak aya ehema krnne naa sindu walata sub denneth naa
    Thanks tharaka saho

    Reply
  • Kasun jay

    Film eka balala me comment eka danne pattai eknma
    Supiri

    Reply
  • Bandaramudiyansi

    ඉස්සරහ උන්න්න කොල්ලෙක් සමන් ප්‍රසාද් කියල … එවගේම දානුත් ඉන්නව සමිර කරුණාරත්න කියල කෙනෙකුත්.. එ ඇරුනම චිත්‍රපටයක් ආපුම ස්පීඩ් එකෙන් ,බොරු නැතුව උපසිරැසි ලියන කෙනෙක් තම ඔයත්. තැන්ක්ස් යාලුවා ජය …

    Reply
  • page not found enawane

    Reply
  • Amila janaa

    Sub ekta thnx..eth sub eka kalin play wenawne..??

    Reply
    • Kasun jay

      Km player eken hadaganna

      Reply
  • ස්තූතියි සහෝ…
    මේක මන් බලපු සුපිරිම ෆිලුමක්
    නියමයි දිගටම කරගෙන යමු.!!

    Reply
  • ravi1987413

    english sub ekak tiyenne bro.sinhala eka nadda…

    Reply
  • Kapila4499

    thanks for sub broo…………………………

    Reply
  • wijesinghe93

    Thankx මචං තව සබ් හදන්න….

    Reply
  • Anaz_kandyan

    Tnz Mchng god bless

    Reply
  • lasitha sampath

    godak kal balagena hitiya me film eka relese wenakam , sub ekata thanks bro

    Reply
  • pradeep darshana

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට jaya wewa sahoo

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • hashan chathuranga 1996

    sub ekata tnx brother

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි තාරක සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • shanlakmal

    sub ekata godak thuthi saho..

    Reply
  • ඒෂාන් කාංචන

    tnx sub ekata

    Reply
  • ranga11112

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

    Reply
  • ipadsameera

    Sub eka Download karaganda be ne

    Reply
  • super brother thanks a lot more

    Reply
  • wsprasanna

    Film eka Download karanna link 1k dennako

    Reply
    • Chamarasanjaya

      Matath one Sub eka nam gaththa movie eka භාගන්න link eka please….

      Reply
      • Baiscope download eken ganna

        Reply
        • ane ganna be mata original link eka dennako plz

          Reply
  • Agnyaathavaasi මේකට subtitles දාන්න..

    Reply
  • DUBSTEPSKK

    පට්ට බන් මන් ආසම නලුවෙක් ටෑන්ස් සබට

    Reply
  • Pathum sanjula

    Tnq for the sub .allu arjunge “Na peru surya…” ekatath sub ek dendako hoda copyk apuwama.All the best

    Reply
  • Aneee mta me subtitle eka download kra ganna bane….

    Reply
  • Thilinac nadishan

    Ammooo amaruwen reg une,…..thankzI all

    Reply
  • sachini734

    thnkz sub ekt………… elm

    Reply
  • Milinda Perera

    ස්තූතියි මචෝ..

    Reply
  • Chathukandy

    Thank you brother…

    Reply
  • flyingpenguin

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…

    Reply
  • dhanushka dhananjaya

    මචන් සබ් ඵකට බොහොම පින් බලාගෙන හිටපු ෆිලුමක් පුලුවන් නම් මේකටත් දීපන්කො Agnyaathavaasi

    Reply
  • sampath n perera

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Gandhaka Indrajith

    Thanks for the subtitle

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • bohoma sthuthi saho…

    Reply
  • Thanks ……………good luck …………………….@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–

    Reply
  • පට්ටයි, සබට ගොඩක් ස්තූතියි සහෝ

    Reply
  • පට්ටම පට්ටයි සහෝ
    සිංදු ටිකටත් උපසිරැසි දීලා තියෙනවා ලස්සනට

    Reply
  • Avindu Umesh Gunasinghe

    Thnks sub ekata bro!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • King_shan

    Pattai….padman..hatestory 4 ,wage ewatath sub denna thank you

    Reply
  • තාරක සහෝ පට්ටම ෆිලුමක් ගෙනත් තියෙන්නෙ උනු උනුවේ මේක එනකම් මාසයක් තිස්සෙ බලන් හිටියා
    ගොඩක් ස්තූතියි
    මහේශ්ගෙයි ,අල්ලුගෙයිත් අලුත් ෆිල්ම් දෙක ආපු ගමන් දෙන්න ඕනෙ ඔන්න :-*

    Reply
  • පට්ට මචන් සහෝ,
    එනකම් ගොඩක් ආසාවෙන් හිටපු ෆිල්ම් එකක්
    සුපිරියක් තමයි එකෙන්ම

    Reply
  • chamallakshan

    supiri thankz machooo…

    Reply
  • Snake RaJ

    ඉන්නෙ සමන්තා <3
    තියෙන්නෙ තාරකගෙ සබ් එක <3
    ඉතින් නොබල කොහොමද 🙂
    උපසිරැසියට බොහෝම ස්තූතී අයියේ!
    ජය වේවා….. <3 🙂

    Reply
  • Gathsara Umesh

    Bhooom sthuuthiy ayyeee….

    Reply
  • අම්මෝහ් බං. මේක එනකල් බලාගෙන හිටියේ..
    සුපිරි බ්ලොක්බස්ටරයක් තමයි ඉතින්. බලමුකෝ අරන්. තාරකගෙ සබක් නම් ඉතින් සුපිරියක් තමයි.
    (රහස කියපන් ඈ 😛 ) එහෙනම් සබට තුති කිවුවා.
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි …

    Reply
  • මේක එනකං බලාගන හිටියේ පිස්සෙක් වගේ බං.
    දැනගන හිටිය උඹ තමයි මේකට සබ දෙන්නෙ කියල.
    බොහොම ස්තුතියි මචන්

    Reply
  • chamithjanaka

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි, තා‍ර‍ක…:)

    ♥░▀█▀░░░▀█▀░▀█▀░▀█▀░░▀█▀▀▀▀█░♥
    ♥░░█░░░░░█░░░█░▄▀░░░░░█░░░░░░♥
    ♥░░█░░░░░█░░░█▀▄░░░░░░█▄▄▄░░░♥
    ♥░░█░░░░░█░░░█░░▀▄░░░░█░░░░░░♥
    ♥░▄█▄▄█░▄█▄░▄█▄░░▄█▄░▄█▄▄▄▄█░♥ ✔

    Reply
  • Ayesh Prashan

    Kohoma sthuthi Karannada dannae.Niyamai

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් මේ වගේම සුපිරිම ෆිලුමකින් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • praveen ranasinghe

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

    Reply
    • mata original video ekak link eka dennako

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *