කට්ටියම ටික කාලෙක ඉඳලා බලාගෙන හිටපු සුපිරි මට්ටමේ චිත්‍රපටයක් තමයි දෙන්න යන්නෙ. ඇත්තටම කියනවනම් මම මේ චිත්‍රපටයේ පෙර දසුන් නැරඹුවයින් අනතුරුව තමයි හිතා ගත්තේ මේකට අනිවා සිංහල උපසිරසි දානවා කියලා. ඒ ඉතින් මම පුද්ගලිකව ආස කරන නිළියක් වන ඇන්ජලීනා ජෝලීගෙ වැඩ කිඩ දැකලා තමයි. ෆිල්ම් එකේ පෙර දසුන් (Traile…

කට්ටියම ටික කාලෙක ඉඳලා බලාගෙන හිටපු සුපිරි මට්ටමේ චිත්‍රපටයක් තමයි දෙන්න යන්නෙ. ඇත්තටම කියනවනම් මම මේ චිත්‍රපටයේ පෙර දසුන් නැරඹුවයින් අනතුරුව තමයි හිතා ගත්තේ මේකට අනිවා සිංහල උපසිරසි දානවා කියලා. ඒ ඉතින් මම පුද්ගලිකව ආස කරන නිළියක් වන ඇන්ජලීනා ජෝලීගෙ වැඩ කිඩ දැකලා තමයි. ෆිල්ම් එකේ පෙර දසුන් (Trailer) දැකපු දවසේ ඉඳලා මග බලාගෙන හිටියේ මෙහි හොඳ පිටපතක් කවදා එයිද කියලා. වාසනාවකට ඉතා ඉක්මනින් DVD Rip එකකුත් නිකුත් උනා.
කතාව ගැන කියනවනම්, ඇන්ජලීනා ජොලී ඇමරිකානු රහස් ඔත්තු සේවයේ රැකියාව නියුතු වෙන සෝල්ට් (Salt) කියන චරිතයට පණ පොවනවා. කතාව පටන් ගන්නෙ උතුරු කොරියාවෙදී සෝල්ට්ව උතුරු කොරියානු හමුදාව විසින් සිර කොට විවිධ වද හින්සා වලට ලක් කරන අවස්ථාවකිනුයි. නමුත් එහිදී සෝල්ට් ගේ සැමියා සහ ඇමරිකානු රජය එක්ව කරන හුවමාරු කර ගැනීමකට අනුව, සෝල්ට් හට නැවතත් ඇමරිකාවට පැමිණ තම රැකියාව කර ගැනීමට හැකියාව ලැබෙනවා.
දිනක් ඇමරිකානු රහස් ඔත්තු සේවාව විසින් රුසියානු පුද්ගලයෙකුගෙන් සිදු කිරීමට යන ප්‍රශ්න කීරීම පැවරෙන්නෙ සෝල්ට් හටයි. මෙම පුද්ගලයා විසින් සිදු කරන කතා බහේදි සෝල්ට් ගේ මෙතුවක් කල් වසං වී තිබූ රහස් ජීවිතය හෙළි වීමට පටන් ගන්නවා. ඊට වැඩියනම් කතාව කියන්න යන්නෙ නැ. මොකද රසය නැති වෙන හින්දා. අපි ඉතින් කවුරුත් දන්න කාරණාවක් නෙ ඇන්ජලීනා ජොලී කියන්නෙ දැනට හොලිවුඩය සිට සිටින දක්ෂම සටන් රංගන ශිල්පිනිය කියලා. ඔන්න ඒ බව මෙම චිත්‍රපටය තුළිනුත් ඇය මනාව පෙන්නුම් කරලා තියෙනවා.
පොඩි දෙයක් කියන්න ඕනෙ මෙහි උපසිරසි ගැන්වීම කෙරුවෙ තරමක් අවිවේකී කාලසීමාවක ඉඳලා. ඉතින් පොඩි පොඩි අඩුපාඩු තිබුණොත් ගැත්තාට සමා වෙන්න.
කමෙන්ට් කිරීම ඉතින් අර රොයිලි සහෝ කියනවා වගේ නින්ද යන්නෙ නැති අපි වගේ අයට තියන ගැටලුවක්. ඒ හින්ද කට්ටිය කමෙන්ට් එකකින් සම්මාදමක් දෙන්න.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනුෂ්ක උදාර ( රොකියා )” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010/01/20
ගෝලයාගෙන් පණිවුඩයක්: මේ චිත්‍රපටියටම අපිට ලිපියක් ලියා එවූ මංගල (KOK) සහෝට බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමේ ස්තූතිය.
Subtitles by
දිනුෂ්ක උදාර
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
271 comments
විකියා
Ramraj
ඔය තියෙන්නේ බලාගෙන හිටපු පිලිම් එක. තෑන්ක්ස් මචංලා
chamila
ඇති යන්තම් කාලාන්තරයක් බලන් හිටියා මේකට...
ඊට පස්සේ Robin Hood හරි Predators හරි තමයි ඕනේ..... :)ගිශාන්
ඔන්න බානවෝ. තැන්කු වේවා!!!!!!
ගෝලයා
කට්ටිය කොමෙන්ටුවක් දාල යන්න. ගුණ දොස් කියන්න. මුණු පොතේ, ට්විටරේ බෙදා ගන්න. හැමෝටම කියන්න.
@chamila: සිංහල උපසිරැසි සැකසෙමින් පවතින්නෙ. අපි ඉක්මනට දෙන්නම්.
Rumesh (HBK)
ela ela, meke sinhala sub eka daanakammai balan hitiye.baiscope ekata jaya wewa!!!!!!
ගිශාන්
හොදට නිදා ගන්න.
Bhagya රාජපක්ෂ
අපිත් එනෝ ...
මේ ටිකේම බානවා බානවා ඉවරයක් නෑ පායන්නෙත් නෑනේ අප්පා ...
හික් !Tharindu
හෙ හෙ බලගෙන හිටපු ෆිල්ම් එක අව.. තන්ක්ස් රොකිය සහො
Akalanka Yapa
බොහෝම ස්තූතීයි.........
දිගටම කරන්න......
එල.. මැක්සා......නිෂූ
අම්මෝ යාන්තන් ඇති සතිගානක් බලාගෙන හිටියා මේක එනකම්ම, දැන් ඉතින් නිවාඩුවක් දාලා ගෙදර යන්න හිතෙනවා මේක බලන්න, බඩේ අමාරැවක්වත් හැදියන් දෙයියනේ !
lakmal
oh!thanxx Bro එනකන් මග බලන් උන්නෙ එල
kamal
niyamai niyamai balaagena hitiye ada 07.30am indan indagena thanks jaya wewa
savan
නියම
වඩෙ
ashan kandy
elazzzzzz.... onna damma.. දිනුෂ්ක උදාර bro thanks hode...
අම්ර
Thanks machan.....
Jnuwan
දානකන් බලන් හිටියෙ නියමයි
බුද්ධික
එළ එළ......
uda
පට්ටයි කොල්ලෝ
කොහොමද තැන්කූ කරන්නේ ඉතින්!!!
අඩුපාඩුනම් මොනාද අනේ
ඔයා සිංහල සබ් දුන්න එකම මදෑAsitha
ela ela.... godak davas balan hitiya film ekak...
thanx machan...නලින්
සින්හල sub දුන්න නිස අනිව ඩවුන් කරනව. :-D
upul
මම මේ ෆිල්ම් එක බැලුවා. දැන් සිංහල උපසිරසිත් එක්ක ආයෙත් බලන්න පුලුවන්. නියම ෆිල්ම් එක.
Dinushka Udara | රොකියා
@ විකියා ; ස්තූතියි කමෙන්ට් එකට. ඔයාලා ඉතින් හැමදාම බයිස්කෝප් එකත් එක්ක ඉන්න කට්ටියනෙ.
@ Ramraj ; ඔවු ඔවු. කට්ටියම බලාගෙන හිටපු එක තමයි.
Dinushka Udara | රොකියා
@ chamila ; Robin Hood , Predator දෙකම බයිස්කෝප් එකෙන් දෙනවා. ලඟදිම හම්බෙයි.
@ ගිශාන් ; එල එල එහෙනම් බාලම කමෙන්ට් එකක් දාලා යන්න.
Sanjeewa Sampath
thank you very much for the sinhala subtitles..... sinhala subtitles danawa kiyala tibunu nisa eka out karanakam balan hitiye..... thank you again for your great effort....... :)
wappula
අය්යො මම මේක තදියමට කලින බෑලුවනේ??????
කමක් නෑහෑ ආයිත් බලනවා;;;;;;;;
රොකිය මල්ලිට ගොඩක් පින්////////Matrix
yeah great film, but the end is not that great.
Dula
Ela Ela Thanks Bro
P:L-Mama Baiscopelk Walata Aluth..Mee 1st Post Aka.Mee Site Aka Nam Great Kiyanna Wachana Na... :DDinushka Udara | රොකියා
@ Rumesh (HBK) ; ඔන්න කට්ටිය බලාගෙන හිටපු හින්ඳම තමයි දුන්නෙ.
@ ගිශාන් ; හේ හේ ! අනිවා අදනම් හොඳට නින්ද යයි වගේ
Dinushka Udara | රොකියා
@ Bhagya රාජපක්ෂ ; කමක් නෑ. මේකත් ඒ බාන ලිස්ට් එකටම දා ගන්න.
@ Tharindu ; ස්තූතියි සහෝ කමෙන්ට් එකට
Dinushka Udara | රොකියා
@ Akalanka Yapa ; අනිවා ඉස්සරහටත් හොඳ චිත්‍රපටි නිකුත් වූ ගමන්ම උපසිරසි යොදන්න බලාගෙන තමයි ඉන්නෙ. ස්තූතියි කමෙන්ට් එකට.
@ නිෂූ ; හික්ස් ! ඔෆිස් එකේ ජංජාලෙන්ද බාන්නෙ ? එහෙනම් ඉතින් ඕක ගෙදර ගිහිල්ලම නිවී සැනසිල්ලෙ බලන්න.
dhanunet
MAXXA FILM EKA.thanks macha apita hobin hood saha Predators 2010 denna sooon. api balan inneeee....
buwaa
එල ...... එල
මනියා
Thank you.. guys
sasika nanayakkara
එල එල ඔන්න මමත් බානවො
Movie lover
Nice work dude... My congratz...
Tharindudoo
onna thanks kivvaa mekata sahayogaya dakvapu hamotama,,specially rokia malayata,,,thavath me vage siya dahas ganan chithrapata valata subs daanna haki venna kiyala prarthana karanava
NM
එල කොහොමහරි කියවන්න පුලුවන්නම් එච්චරඉනෙ.....
Dinushka Udara | රොකියා
@ lakmal ; ඒකනෙ. ස්තූතියි සහෝ කමෙන්ට් එකට.
@ kamal ; අනිවා. ස්තූතියි සහෝ කමෙන්ට් එකට
ධනුශ්ක
ඕන් මාත් බානවෝ.........
Dinushka Udara | රොකියා
@ savan ; ඔයාලගෙ කමෙන්ට්ස් තමයි ඉතින් අපිට තියන එකම ලාබය. ස්තූතියි කමෙන්ට්ස් වලට
@ ashan kand ; එහෙනම් ඉතින් බාලා ඉවර වෙලාම කමෙන්ට් එකක් දාන්න
Dinushka Udara | රොකියා
@ අම්ර ; ඔන්න වෙල්කම් කියුවා, ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@ Jnuwan ; ඔන්න එහෙනම් දැම්මා.
Dinushka Udara | රොකියා
@ බුද්ධික ; ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@ uda ; හෙ හේ ! ඒකනෙ. ෆිල්ම් එක බලලම් තව කමෙන්ට් එකක් දාන්නකෝ එහෙනම්.
Dinushka Udara | රොකියා
@ Asitha ; ඔවු ඔවු. ඔන්න ඒ නිසාම තමයි පුලුවන් තරම් ඉක්මනටම දුන්නෙ.
@ නලින් ; ඒකනෙ. ස්තූතියි කමෙන්ට් එකට සහෝ
Niluka
Ela Thanks
Brayen
සුමානෙට එක ට වඩා දෙන් න .. thanku wewa!!!!!
udara [xyz]
baduma thama.. 720p eka thiyagena unne.. sub enakan.. pattaz... rocky (rock)
madusanka gayan
එල එල මචන්...............!!!!!!!!!!!!!11
අකිල ප්‍රනාන්දු
වැරදි තිබ්බේ නැත්තන් කිසිම නිර්මාණයක ඉදිරියක් නෑ .....වැදගත් වෙන්නේ වැරදි නෙමෙයි නේ...අඩු පාඩු අපිට හදාගන්න පුළුවන් නේ ...උත්සහය අති සර්ථකයි නියමයි ඉතින් අයේ කියන්න වචන නෑ. ජය වේවා සහෝ
Tharindu Chat
Thanks Dude... We owe you...
Advertisement
අම්මා...පට්ට පට්ට....මමයි 1ස්ට්