Watch Trailer

Scorpion [S02 : E16] with Sinhala Subtitles | භූමිකම්පාවක්!!!. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ ඔයාලට? ඔන්න මාස ගණනක විරාමයට පස්සෙ සුපුරුදු පරිදි මම ආයෙත් උපසිරැසියක් අරන් ඔයාලා හමුවට ආවා. හැබැයි ඉතින් ඒකත් පරක්කුයි හැමදාම වගේ. අධ්‍යාපන කටයුතු වල කාර්යබහුලත්වයෙන් පස්සෙ රැකියාවේ කාර්යබහුලත්වය කියන හේතුව නිසා තමයි ඉතින් උපසිරැසිය කරන්න පමා වෙන්නෙ. අපි හැමෝම ජීවත් වෙන්න එපැයි. 🙂 ඒ…

Scorpion SE2කොහොමද යාළුවනේ ඔයාලට? ඔන්න මාස ගණනක විරාමයට පස්සෙ සුපුරුදු පරිදි මම ආයෙත් උපසිරැසියක් අරන් ඔයාලා හමුවට ආවා. හැබැයි ඉතින් ඒකත් පරක්කුයි හැමදාම වගේ. අධ්‍යාපන කටයුතු වල කාර්යබහුලත්වයෙන් පස්සෙ රැකියාවේ කාර්යබහුලත්වය කියන හේතුව නිසා තමයි ඉතින් උපසිරැසිය කරන්න පමා වෙන්නෙ. අපි හැමෝම ජීවත් වෙන්න එපැයි. 🙂 ඒත් ඉතින් ඉඩකඩ ලැබෙන වෙලාවට ඔයාලා හැමෝගෙම සතුට වෙනුවෙන් අපේ නිවාඩු වෙලාව වැය කරලා උපසිරැසිය නිර්මාණය කරනවා. මේ කතා මාලාවේ නෙවෙයි කොයි එකේ උනත් උපසිරැසි පරක්කු වෙනකොට අපිට බලන් ඉන්න අමාරුයි කියන එක මට අමුතුවෙන් තේරුම් ගන්න අවශ්‍ය නැත්තෙ මමත් ඒ අත්දැකීම විඳලා තියෙන නිසා. ඒත් ඉතින් මං හිතනවා අපේ සහෝදර සහෝදරියන් මං ඉන්න තත්වය තේරුම් අරන් උපසිරැසි පමා වෙන එක ගැන මට සමාව දෙයි කියලා. මගේ කාර්යබහුලත්වය හේතුවක් කරගෙන දිගටම මේ විදියට උපසිරැසිය පරක්කු කරන්න බැහැ. ඒ නිසා වෙන කෙනෙක්ට මේක බාර දෙන්න වෙන තත්වයක් උදා වෙලා තියෙන්නෙ. නමුත් අපි හැමෝම කාර්යබහුල නිසා ඒකට කෙනෙක් සොයා ගන්න ටික කාලයක් යාවි. එතකන් මට උපසිරැසිය ලබා දෙන්න වෙන්නෙ ටිකක් ප්‍රමාද වෙලා.

මගේ අඳෝනාව කියවලා එපා උනාද දන්නෙ නෑ. අද කතාව ගැන බැලුවොතින් ලොස් ඇන්ජලිස් නගරයට දරුණු භූමිකම්පාවක් ඇති වෙනවා. මේක සිද්ධ වෙද්දි අපේ කණ්ඩායමේ කට්ටිය එක එක වැඩ වලට විසිරිලා ගිහින් ඉන්නෙ. ඉතින් භූමිකම්පාවෙන් පස්සෙ ඇති වන ලොකු ව්‍යසනයකින් නගරය බේර ගන්න ස්කෝපියන් කණ්ඩායමට සිද්ධ වෙන්නෙ නගරයේ පුරා විසිරිලා ඉන්න කණ්ඩායම් සාමාජිකයෝ ඔක්කොම එකතු කර ගෙන. ඒත් කොහොමද එයාලා මේක කරන්නෙ? එහෙනම් කතාව බලලා ඒක දැන ගන්නකෝ….ලබන සතියේ මීලඟ කොටසේ උපසිරැසියෙන් මුණ ගැහෙමු. එතෙක් හැමෝටම සුභ සතියක් වේවා !! බයිස්කෝප් අඩවියට ජය !!!

ප. ලි.  අමතක වෙනවා තව පොඩ්ඩෙන්… අද වැලන්ටයින් සමරන අයට, නැති අයට හැමෝටම හැපී වැලන්ටයින් කිව්වා එහෙනම්. 🙂 💗 අද නිවාඩු දවසේ මූණු පොතේ මං දැක්කා අපේ තාරක සහෝ දාලා තියෙනවා පොඩි පෝස්ටුවක්. ඔන්න ඒකෙ ඇඩ්වාන්ස් ගෙවලා ප්‍රචාරය කරපු එකට මං තව ප්‍රොමෝෂන් එකක් දෙන්න යන්නෙ. මොනව උනත් මල්ලි කිව්ව කතාව ඇත්ත… 😀 😂

“සබ් එකක් කරලා ගන්න ආතල් එක
වැලන්ටයින් සමරලා ගන්න බෑ මහත්තයෝ…”

Scorpion (2014) on IMDb

 

 

301 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

EF1B91F402605F7B498E0FEFF6086D4782388AF6 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

8,322 downloadsDownload Scorpion-S02E16.zip38 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                      Next Episode >>

Subtitles

8,322 downloadsDownload Subtitles38 KB

60 comments

  1. sachin gimhan

    අම්මෝ...... එනකන් ඉදල ඇති උනා.. අදවත් දුන්න ඇති..... තැන්කු.... හොදේ.... :)

  2. PD

    මම එක . උපසිරැසිසට බොහෝම ස්තුතියි.

  3. Charith

    Thanks sis!

  4. Kulanjana Maduranga

    niayamai…denakm unne...thanks SHERIN Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Sidath

    thankz for the sub akkeee ! next eke eka ikmanata dandoooo.

  6. Udith S. Abesinhe

    උපසිරසට බොහොම ස්තූති...

  7. Lakshitha

    thnx sis sub 1te :D

  8. asantha

    thanks sis for sub

  9. Max

    Thank you akke.....

  10. Pramudaya Lal

    thnxxxx akkii

  11. Pramudaya Lal

    tnxx akkiyo

  12. chamee

    thanks sub walata.
    parakku unata aniwaryenma denawa kiyala apita 100% sure.
    e nisa kisi awulak na.

  13. kota

    elam elama akke... parakku wenne nathuwa sub eka denna full try karanna.. hkz.. iwasanna bha... anyway sub ekata thanks lot.... gd luck sis

  14. Hiru

    Thankz sis

  15. Davin

    තෑන්ක්ස් අක්කා.... අනේ පුලුවන් ගේමක් දීලා ඊලගට එන එකෙත් සබ් එක දෙන්න හොඳේ.... :)

  16. Hitha honda kolla

    hayyo meke sub eka ikmanata denna.
    loku udawwak. :(
    meka enakam balagena indalama epa una :(

  17. Anushka

    thank you

  18. widuranga211

    thanx sister sub ekata

  19. kys

    godaaaak pin saho

  20. harsha

    අඩේ බොලේ දැන් රස්සාවකුත් කරනවාද? මෙන්න මගෙන් සුබපැතුම්. රස්සාවකුත් එක්ක මේක හරියට වෙලාවට දෙන්නෙ කොච්චර අමාරුද කියලා මම දන්නවා. ඔයාලා අමාරුවෙන් නිදිමරලා ගෙදර අයගෙන් බැනුම් අහලා අපි අතට දෙන කතා මාලාව බලන්න විනාඩි 45ක් හොයා ගන්න අමාරුයි. ඉතින් ඔය කස්ටිය කලය කළමනා කරනය කරගන්න කොච්චර වෙහෙසන් දරනවා ඇතිද කියලා මට තේරෙනවා. ඉතින් සහෝදරී ඔන්න ගන්නවා සබ. නමුත් දැන්ම බලන්න වෙන්නේ නෑ. ඔබලාගේ මහන්සිය අපතේ යවන්නේ නෑ බලනවා බලනවාමයි හරිය. ස්තූතියි ජයවේවා

  21. Lakshan Sasanka

    හම්මේ ගොඩාක් තැන්කුස් අෑ.....

  22. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි උපසිරසියට.

  23. Sajeevi

    Thanks

  24. Pradharaka

    අම්මෝ කොච්චර දවස් බලන් හිටියද මේකට.......THANKS&gt;&gt;&gt;&gt;

  25. D Chamara

    bohoma sthuthi sahodri niyamai niyamai ....

  26. Amila Kaushalya

    තෑන්ක්ස් අක්කා

  27. නලින් පෙරේරා

    බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය වේවා෴

  28. Isuru

    Thank you.
    සිංහල sub එකක් දාලා, අපි කැමතිම TV series 1k බලලා ගන්න අතල් එක valentine සමරල ගන්න බෑ මහත්තයෝ

  29. Isuru

    50 වෙනි Subtitle එක කරන්න සුහ පැතුම්
    one more to go.................!!
    ජය වේවා .............!!!

  30. Manoj Abewardhana

    anyway thank you

  31. Udamith Damith (b\k )

    දැන් රස්සාවකුත් කරනවාද...................
    මගෙන් සුබපැතුම්.............................
    ස්තූතියි ..............................

  32. thisal

    තෑන්ක්ස් අක්කා…. අනේ පුලුවන් ගේමක් දීලා ඊලගට එන එකෙත් සබ් එක දෙන්න හොඳේ…. :)

  33. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  34. maduranga

    maga balagena hitiye sub eka enakam . tank you !

  35. රොයිලි

    බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. Jeewaka Lakruwan Nissanka

    thankuuuu akkiiii ..... parakku weddi awla thamaiiii... kamak na ithin eth....

  37. Shanaka Chathuranga

    ගොඩාක් තැන්කූ සබ් එකට...එනකම් මග බලාගෙන හිටියෙ...ජොබ් එකක් කරන ගමන් සබ් කරන බෑ කියල අපිට තේරෙනව..අමාරුවෙන් හරි වෙලාව හොයාගෙන මේ කරපු සබ් එකත් එක්ක අයෙ පාරක් කතාව බලනව...
    ජයවේවා..දිගටම සබ් කරන්න ශක්තිය / වේලාව ලැබේවා...

  38. tharindu

    හම්මේ ගොඩාක් තැන්කු

  39. Kanchana

    thanks akke sub ekata

  40. pathum

    thanksssss..akkkaaa...

  41. Bathiya

    pin sidda wenawa machan weeeli weeeli hitiye jayawewa

  42. ප්‍රණීත් චින්තක

  43. Prabod Nandasiri

    Thaq sub ekata

  44. Tharaka Lahiru

    tnx

  45. Chinthaka Thushara

    eeye apu eka ikmanata dendoow

  46. kasun

    dssss

  47. dsffsdfsfsf

  48. සමස්ථ ලංකා ස්කොපියන් සිංහල සබ් සමග බලන සංගමය

    අනේ ඇයි බං මේකේ විතරක් සබ් පරක්කු කරන්නේ?

  49. Sanju Madhuwantha

    hdatama parakkui bro

  50. Flash

    akkiyoooooo.... scorpion s02 e17 ta sub oneee

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.