කොහොමද ඉතින්, කස්ටියට ලැබුවා වූ නව වසර සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබම සුබ නව වසරක් වේවා…! ඒ වගේම හැමෝටම හොද හොද චිත්‍රපටි , රුපවාහිනී කතා මාලා බලන්න ලැබෙන සුපිරිම නව වසරක් වේවා..! කියල ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න අවුරුද්ද ආරම්භයේම සුපිරිම රුපවාහිනී කතා මාලාවක් අරගෙන ආවේ මම. කස්ටියට මතකයිනේ කලින් අව…
කොහොමද ඉතින්, කස්ටියට ලැබුවා වූ නව වසර සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබම සුබ නව වසරක් වේවා…! ඒ වගේම හැමෝටම හොද හොද චිත්‍රපටි , රුපවාහිනී කතා මාලා බලන්න ලැබෙන සුපිරිම නව වසරක් වේවා..! කියල ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න අවුරුද්ද ආරම්භයේම සුපිරිම රුපවාහිනී කතා මාලාවක් අරගෙන ආවේ මම. කස්ටියට මතකයිනේ කලින් අවුරුද්දේ (2016) හරියටම ජනවාරි පළවෙනිදා හතරවෙනි වෙළුමේ ආරම්භක කතාව ( The Abominable Bride ) කියලා කොටසක් ආවා. හැබැයි ඒක පලවෙනි කොටස විදියට නම් කරල තිබුනේ නැහැ. ඒ වගේම තමයි හතරවෙනි වෙළුමේ පළවෙනි කතාව එනවා කිවුවේ මේ අවුරුද්දේ (2017) ජනවාරි පළවෙනිදා. දන්නෙම නැතිව අවුරුද්දක් ගෙවිල ගිහින් ඔන්න ඒ කතාවත් ඇවිත්. මෙදාපාර කතාවට IMDB ලකුණු 8.3/10 ලබාගෙන තියෙනවා. සුපුරුදු විදියටම මේ සැරෙත් එන්නේ කොටස් තුනක් විතරයි. ඔව් ඔව් ඉතින් අවුරුද්දක් බලන් ඉදලත් එච්චර තමයි. එහෙනම් අපි අද කතාව පැත්තට හැරෙමු.
දැන් හැමෝම දන්නවනේ මේක සර් ආතර කොනල් ඩොයිලිගේ කතා ආශ්‍රයෙන් හදන එකක් කියලා. ඉතින් පොත කියවපු අයට මතක ද මෙහෙම කතාවක්? එක කාලෙක අමුතු හොරෙක් එනවා. ඒ හොර කරන්නේ ගෙදරකට පැනල උඩුකය ප්‍රතිමා බිදින එක. එහෙම බිදින්නේ දෙයක් හොයන්න. අන්න අන්න මතක් උනා නේද? නෑ… නෑ. ඔයා හිතපු දේ නෙමෙයි හොර හොයන්නේ. 😛 එහෙනම් මොනවද හොයන්නේ? අන්න ඒක ප්‍රශ්නයක්.
ඒ වගේම තමයි ප්‍රසිද්ධ ඇමති කෙනෙක්ගේ පුතෙක් අතුරුදහන් වෙනවා. එහෙම නැත්නම් එයා සංචාරයේ ගිහින්. ඒත් හදිසියේ සිදුවෙන එක සිදුවීමක් නිසා ඒ ඇමතිගේ ගෙදරින්ම මැරුණු ළමයාගේ සතියක් පරණ මිනිය හොයාගන්නවා. ඒ කොහොමද එහෙම වෙන්නේ?
දැන් අපි අතීතය ගැන පොඩ්ඩක් කතා කරමු. ටිබිලිසි වල වසර 6 කට කලින් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ කස්ටියව ප්‍රාණ ඇපයට ගන්නවා ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින්. ඉතින් එහෙම ගත්ත කස්ටියව බේරගන්න විශේෂ පිරිසක් යවනවා. එයාලගේ මෙහෙයුම සාර්ථක වෙයි ද? එහෙම නැත්නම් මොනවයින් මොනවා වෙයි ද? ඇයි ඒවා දැන් අදාල වෙන්නේ?
අහ ඒ වගේම හොදම දේ අන්තිමට කියනව වගේ හොදම එක කියන්න බැරි උනා. කලින් කතාවේ ෂර්ලොක් අර පිස්සු මිනිහට වෙඩි තිබ්බට පස්සේ මයික්‍රොෆ්ට් විසින් ෂර්ලොක්ව රටින් පිටමන් කරනවා. හැබැයි එයා යන්න කලින් ජේමිස් මොරියාටි නොහොත් අපරාධ ලෝකේ රජ්ජුරුවෝ රුපවාහිනී විකාශයක් කරනවා. මැරිච්ච මිනිහෙක් කොහොමද අප්පේ ආයේ නැගිටින්නේ?
සිද්ධි ගොඩයි මේ සේරම ඒකට සම්බන්ධයි ද? එහෙම නැත්නම් මොනවද මේ වෙනස් වෙනස් දේවල්? මොරියාටි මැරිලා නැද්ද? මොනවයින් මොනවා වෙයි ද? ප්‍රශ්න ගොඩයි. එහෙනම් කුතුහලය පුරවගෙනම බලන්න කියල ආරාධනා කරනවා. යන ගමන් කොමෙන්ට් එකකුත් දාගෙන ගියානම් ඉතින් හොදයි.
ප. ලි. – මේක විකාශනය වෙන්නේ සදුදා උනාට අපිට ගන්න පුළුවන් අගහරුවද තමයි. ඒ වගේම චිත්‍රපටියක් වගේ දිග කතා කොටසක් සහ මේ උපසිරැසිය හදන්න මම තුන් පාරක් මේක නැවත නැවත බැලුවා. ඒ ඔයාලට ගුණාත්මක සහ නියම උපසිරසියක් දීමේ බලාපොරොත්තුවෙන්. ඒ නිසා යන ගමන් කොමෙන්ට් එකකුත් දාගෙන ගියානම් හොදයි කියල හිතෙනවා.
ජයවේවා… ඊලග කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Sherlock.S04E01.720p.HDTV.x264-FoV
Sherlock.S04E01.HDTV.XviD-FUM
Sherlock.S04E01.The.Six.Thatchers.INTERNAL.720p.HDTV.x264-DEADPOOL
Sherlock.S04E01.The.Six.Thatchers.PROPER.HDTV.x264-DEADPOOL
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
9,465 downloadsDownload Sherlock.S04E01.Baiscopelk.com_.zip190 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දසන් බුද්ධික
Subtitles
192 comments
silent$
Kushan
A මේක download karanna dapu website aka open wenne na download karan visits aluth karanna
Ashan Lasantha
HNY machan thank you very much
mage thama palaweni like eka
palaweni download eka
palaweni comment ekaRachi
අම්මියෝ දවසට 10-12 වතාවක් ඇවිල්ලා බලනවා ෂර්ලොක් දාලද දාලද කියලා... බෝම පින් ඈ...
DilanKi
Hammmee Athi Yantha Awaa.... Thankz broo..Sub liyana oya ath dekata Jaya Wewaa..
Chami.S
Wow..
Thanks...Mystry
හම්මේ... මේක එනකන් නියපොතු හප හප හිටියෙ... තෑන්ක්ස් මචං සබ් එකට... ඉතුරු එපි දෙකෙන් හම්බෙමු...
චමෝද්
සුපිරී.........සුපිරී......
pasindu
සබට තැන්කූ, දානකම්මයි හිටියේ.......................!
klaus
එළ මචන් දානකල්මයි බලන් හිටියෙ..
කවින්ද බුද්ධික
හම්මේ තෑන්කූ සහෝ මෙච්චර ඉක්මනට දුන්නට.. බලාගෙන හිටියේ මේක දෙනකල්.. ජය වෙවා.. අනික් ටිකත් පුළුවන් ඉක්මනටම දෙමු..
thisal
බොහොම ස්තූතියි
leon-x
එලම bro...මේක එනකන් මග බලාගෙන හිටියේ...ලොකු දෙයක් sub එක දුන්න එක....elazZzzz
Akiller
Thank u so much
Zeal
Thanx mcn.... elama tami... Unu unuwema jaya wewa...
taksala
thanks macho sabata
Niky
Thanks bro and all the best..!!
Anton Perera
bohoma sthuthiy saho... maga balan unne meka hambenakan.. jayawewa..!!
jesh
Thanks machan
Sanjaya kumara
http://subzlk.info/sherlock-s04-e01-sinhala-subtitle/
මේක කොලිටි ඔ්කට වඩා
Dhanushka
Thankssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Amila Mudaige
Thanks saho sub ekta
Dilanda Rukshan
තෑන්ක්ස් සහෝ සබ් එකට...
Dasun
Thank you bro....
සුපුන් බුද්ධික
මේකට උපසිරැසි කරනවා කියන්නේ ගොඩක් අමාරු වැඩක්.
එක නිසා ටිකක් පරක්කු උනාට අවුලක් නෑ.
තව එපි දෙකනේ.
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.ජය වේවා !!!
Mithun Wijethunga
Nice Work :-)
Mahesh
Sub ekata thanx machan
kent
Thnxs bro
Chathu
SUPIRI BRO
chathuranga madushan
නියමයි සහෝ සුපිරි වැඩක්..ජය වේවා
sachintha
Sub ekata thanks sahoo....
Ep 02 n hamu wemu
#jaya wewavishwa
thanq bro.... jayawewa.........
krishan
Thanks saho
kalana nayanajith
Thanks saho
දිනේෂ් අකලංක
බොහොම ස්තුතී සහෝ සබ් එකට මේක දෙනකම් බලන් හිටියෙ.
Sandamal
sub ekata thank you mchn... jaya wewa...!!!!
cfg
Niyamai bro...
Kalana Eranda Jayasuriya
තෑන්ක්ස් සහෝ සබ් එකට meka enakn agili gana gana hitiye
Amila Senanayaka
Niyamai Saho.Unu unuwema badu dunnadata godak sthuthi.elama thamai...!!!
Sudheera
thanks yaalu...
Amila Senanayaka
Niyamai Saho.ikmntama meka api lngta aran awata godak sthuthi.elama thamai...!!!
piyu
thanks...
ishan
thanks for sub
isuru
thanks bro
Sajeevi
Wow....
Thankslakshan mihiranga
තෑන්ක්ස් සහෝ
Kanishka Dilshan
සුපිරි මචන්....මෙක එනකන් බලන් හිටියේ.....thnxx....
Lakshan
Thanks bro.
Sithija Sathsara
Thanks SaHo
නිලුපුල් මධුකප්‍රිය පෙරේරා
හම්මට දසන් උයා. උබද මේක කරන්නේ?
එල එල . උපසිරසියට ස්තුතියි කිව්වා ඈ.Sasitha Asaranga
thankx bro puluwan widiyakta denna. denakan balan innawa
Advertisement
![Sherlock [S04 : E01] with Sinhala Subtitles | තැචර් ප්‍රතිමා 6 ( වළදැමූ අතීතය ) [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/Sherlock-S4-1.jpg)

Patttaaaaaaaaaaaaaaaaaaaaaa